Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විෂ සහිත සර්පයින් හඳුනාගැනීමේ ක්‍රම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෝස්ට් එකට ස්තූතියි. මට වයස අවුරුදු 7-8 කාලේ තාත්තා වත්ත අස්කරකර ඉන්නකොට තාත්තට සර්පයෙක් ගැහුවා. තාත්තා අම්මෝ කියනවා ඇහිලා මම දිව්වා බලන්න. තාත්තා සර්පයාව හොයනවා හොයාගන්න නෑ. ඒ අස්සේ කකුලෙන් ලේ එනවා. මම සැකේට දිග කංබිකූරක් අරන් තාත්ත පොඩි පොලිතින් පැකට් වල ඉන්දපු කතුරුමුරුන්ගා පැල 10 -15 ඇද්ද විතරයි අඩි එකහමාරක විතර දිලිසෙන කළු ඇගේ සුදු වයිරන් තියෙන සර්පයෙක් එලියට පැන්න. මම බයවෙලා කෑගහපු සැනින් තාත්තා උදලුපොල්ලෙන් ඌට සොට් එක දුන්නා. පටගාල සතාව බෑග් එකකට දාගෙන මාත් එක්කම මීටර 500ක් ගිහින් බස් පාරට ඇවිත් බස් එකක නැගල රාජගිරියේ ආයුර්වේදෙට ගියේ. (ඒ දවස් වල පැත්තටම තිබුනේ වාහනයයි දෙකයි. ත්‍රීවීල්, ටැක්සි ලොවෙත් නෑ. CTB බස් එක පිබල ගියේ සිද්දිය දැනගෙන.) අයුර්වේදෙදි සර්පයා දැකලා දොස්තරලා ඔලුවේ අතගහගත්ත. තාත්තට බෙහෙත් කරත් සර්පයෙක් කාපු මනුස්සයෙක්ගේ ඇතිවන ලක්ෂණ පෙන්නුම් කරේ නෑ...... හිටිය දොස්තරලා ඔක්කොම අදුනගත්තේ මුදු කරවැලෙක් විදියට වගේම ඒ අය ගොඩක් පුදුම වුණා ලේ එන්න කාලත් විස ගිහින් නැති එකට. තාත්ත කිව්ව කනකොටම ඇදල විසික්කර කියල. මොන දෙවියෝ හරි බලල තාත්තව රැකුන. පොඩ්ඩ එහෙ මෙහෙ උනානම් තාත්තා නැතිව අපි ගොඩක් අසරණ වෙනවා.

මම ලොකුවෙලා ටැංකි හදන් සර්ප පැටව් හැදුව කාලයක් යනකන්, ඒත් පවුල්කාරයෙක් හැටියට දැන්නම් කියන්නේ සර්පයෝ ඉන්න ඕන කැලේ, නැතිව මිනිස්සු අස්සේ නෙමෙයි. සර්පයෙක් ගේක, වත්තක දැක්කොත් සත්ව කරුණාව බල්ලට දාල කෙලපිය මැරිලා යන්න. නොදන්නා එකෙක් අල්ලන්න ගිහින් කාල හරි, අල්ලන එකෙක් එනකන් ඉදලා සතා පැනලා ගියොත් හරි දවසක උබලට, උබලගේ දරුමල්ලන්ට කෙලිය දාට මේකේ ඉන්න පරිසර හිතකාමීන් උබලට බැනර් එකක්වත් ගහන්න එන් නෑ කියල ඉර හද වගේ විශ්වාසයි.

සිංහරාජේ ගෙවල් හදන්නම් ඉන්නේ මේ ලොජික් ගැලපෙන් නැති බවත් මතක්කරන්න ඕන...... වගේම කැලේ ඉන්න සර්පයෝ නොමරන ලෙසටත් ඉල්ලා සිටිනවා

තාත්තව බේරන්න ගිහින් බල්ලව පොලගෙක් කාල මැරිච්ච විදිය පස්සේ කියන්නම්.

[QUOTE="LINDA_ADERSON_22, post: 21841270, member: 322784"] [SIZE="4"]පෝස්ට් එකට ස්තූතියි. මට වයස අවුරුදු 7-8 කාලේ තාත්තා වත්ත අස්කරකර ඉන්නකොට තාත්තට සර්පයෙක් ගැහුවා. තාත්තා අම්මෝ කියනවා ඇහිලා මම දිව්වා බලන්න. තාත්තා සර්පයාව හොයනවා හොයාගන්න නෑ. ඒ අස්සේ කකුලෙන් ලේ එනවා. මම සැකේට දිග කංබිකූරක් අරන් තාත්ත පොඩි පොලිතින් පැකට් වල ඉන්දපු කතුරුමුරුන්ගා පැල 10 -15 ඇද්ද විතරයි අඩි එකහමාරක විතර දිලිසෙන කළු ඇගේ සුදු වයිරන් තියෙන සර්පයෙක් එලියට පැන්න. මම බයවෙලා කෑගහපු සැනින් තාත්තා උදලුපොල්ලෙන් ඌට සොට් එක දුන්නා. පටගාල සතාව බෑග් එකකට දාගෙන මාත් එක්කම මීටර 500ක් ගිහින් බස් පාරට ඇවිත් බස් එකක නැගල රාජගිරියේ ආයුර්වේදෙට ගියේ. (ඒ දවස් වල පැත්තටම තිබුනේ වාහනයයි දෙකයි. ත්‍රීවීල්, ටැක්සි ලොවෙත් නෑ. CTB බස් එක පිබල ගියේ සිද්දිය දැනගෙන.) අයුර්වේදෙදි සර්පයා දැකලා දොස්තරලා ඔලුවේ අතගහගත්ත. තාත්තට බෙහෙත් කරත් සර්පයෙක් කාපු මනුස්සයෙක්ගේ ඇතිවන ලක්ෂණ පෙන්නුම් කරේ නෑ...... හිටිය දොස්තරලා ඔක්කොම අදුනගත්තේ මුදු කරවැලෙක් විදියට වගේම ඒ අය ගොඩක් පුදුම වුණා ලේ එන්න කාලත් විස ගිහින් නැති එකට. තාත්ත කිව්ව කනකොටම ඇදල විසික්කර කියල. මොන දෙවියෝ හරි බලල තාත්තව රැකුන. පොඩ්ඩ එහෙ මෙහෙ උනානම් තාත්තා නැතිව අපි ගොඩක් අසරණ වෙනවා. මම ලොකුවෙලා ටැංකි හදන් සර්ප පැටව් හැදුව කාලයක් යනකන්, ඒත් පවුල්කාරයෙක් හැටියට දැන්නම් කියන්නේ සර්පයෝ ඉන්න ඕන කැලේ, නැතිව මිනිස්සු අස්සේ නෙමෙයි. සර්පයෙක් ගේක, වත්තක දැක්කොත් සත්ව කරුණාව බල්ලට දාල කෙලපිය මැරිලා යන්න. නොදන්නා එකෙක් අල්ලන්න ගිහින් කාල හරි, අල්ලන එකෙක් එනකන් ඉදලා සතා පැනලා ගියොත් හරි දවසක උබලට, උබලගේ දරුමල්ලන්ට කෙලිය දාට මේකේ ඉන්න පරිසර හිතකාමීන් උබලට බැනර් එකක්වත් ගහන්න එන් නෑ කියල ඉර හද වගේ විශ්වාසයි. සිංහරාජේ ගෙවල් හදන්නම් ඉන්නේ මේ ලොජික් ගැලපෙන් නැති බවත් මතක්කරන්න ඕන...... වගේම කැලේ ඉන්න සර්පයෝ නොමරන ලෙසටත් ඉල්ලා සිටිනවා තාත්තව බේරන්න ගිහින් බල්ලව පොලගෙක් කාල මැරිච්ච විදිය පස්සේ කියන්නම්.:dull: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom