Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විසඳමුද......2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට හිතෙන්නෙ මේ ගාන වැරදියි මචන්

තියෙන්න ඕනෙ 'බ්ලියඩ් සෙල්ලම් කරද්දි සිරිපාල රියැදුරාව පරාද කරනවා'

උත්තරේ ඉංජිනේරුවා සිරිපාල.

1. අපිට කියන්න පුලුවන් මගී සිරිපාල ඉන්නෙ කුරුණාගලයි කියලා. මොකද

(i) රියැදුරා ඉන්නෙ කුරුණෑගල

(ii) රියැදුරයි, මගියකු වන ගණිතඥයායි එකම පල්ලියකට යන්නෙ

(iii) ඒ කියන්නෙ මගී ගණිතඥයා ඉන්නෙ කුරුණෑගල

ඒ වුනත් මගී ගණිතඥයා සුමනපාල වෙන්න බැහැ (සුමනපාලට ගනන් මතක නෑ). මගී අමරපාල වෙන්නත් බෑ (ඌ ඉන්නෙ කොළඹ )

ඒ කියන්නෙ මගී ගණිතඥයා සිරිපාල. ඉහත (iii)න් මගී සිරිපාල ඉන්නෙ කුරුණෑගල

2. මගී අමරපාල ඉන්නෙ කොළඹ. (කෙලින්ම දීලා තියෙනවා.) මගී සිරිපාල ඉන්නෙ කුරුණැගල (අපි ඉහ්ත 1න් හොයා ගත්තා).

ඒක හින්දා ඉතිරි වෙන මගී සුමනපාල ඉන්නෙ නුවර.

3. ගාඩ් ගෙ නමම තියෙන මගියා ඉන්නෙ නුවරනෙ (දීල තියෙනවා). නුවර ඉන්න මගියා සුමනපාලනෙ (ඉහත 2). ඒ කියන්නෙ ගාඩ් ගෙ නම සුමනපාල.

දැන් අපි ගානෙ තියෙන අන්තිම දත්තය ඇරුනම අනිත් ඔක්කොම පාවිච්චි කරලා ඉවරයි.

මම වෙනස් කරන්න කියන විදියට 'බ්ලියඩ් සෙල්ලම් කරද්දි සිරිපාල රියැදුරාව පරාද කරනවා' (මෙතන සිරිපාල මගියෙක් නොවෙයි )

ඒ කියන්නෙ රියැදුරා සිරිපාල වෙන්න බෑ (තමන්ට තමාවම පරාද කරගන්න බැහැනේ). සුමනපාල වෙන්නත් බෑ (අපි කලින් හොයා ගත්තනෙ සුමනපාල කියන්නෙ ගාඩ් කියලා)

ඒ කියන්නෙ රියැදුරා අමරපාල.

ගාඩ් සුමනපාල, රියැදුරා අමරපාල නම් ඉංජිනේරුවා සිරිපාල වෙනවා.

ඔය ගාන දාල තියෙන විදියටනම් හදන්න බෑ වගේ.

[QUOTE="Tom Riddle, post: 11428000, member: 47610"] [COLOR="Blue"][SIZE="4"]මට හිතෙන්නෙ මේ ගාන වැරදියි මචන් තියෙන්න ඕනෙ 'බ්ලියඩ් සෙල්ලම් කරද්දි සිරිපාල [COLOR="Red"]රියැදුරාව[/COLOR] පරාද කරනවා' [COLOR="red"]උත්තරේ ඉංජිනේරුවා සිරිපාල. [/COLOR] 1. අපිට කියන්න පුලුවන් මගී සිරිපාල ඉන්නෙ කුරුණාගලයි කියලා. මොකද (i) රියැදුරා ඉන්නෙ කුරුණෑගල (ii) රියැදුරයි, මගියකු වන ගණිතඥයායි එකම පල්ලියකට යන්නෙ (iii) ඒ කියන්නෙ මගී ගණිතඥයා ඉන්නෙ කුරුණෑගල ඒ වුනත් මගී ගණිතඥයා සුමනපාල වෙන්න බැහැ (සුමනපාලට ගනන් මතක නෑ). මගී අමරපාල වෙන්නත් බෑ (ඌ ඉන්නෙ කොළඹ ) ඒ කියන්නෙ මගී ගණිතඥයා සිරිපාල.[COLOR="Red"] ඉහත (iii)න් මගී සිරිපාල ඉන්නෙ කුරුණෑගල[/COLOR] 2. මගී අමරපාල ඉන්නෙ කොළඹ. (කෙලින්ම දීලා තියෙනවා.) මගී සිරිපාල ඉන්නෙ කුරුණැගල (අපි ඉහ්ත 1න් හොයා ගත්තා). ඒක හින්දා ඉතිරි වෙන [COLOR="red"]මගී සුමනපාල ඉන්නෙ නුවර. [/COLOR] 3. ගාඩ් ගෙ නමම තියෙන මගියා ඉන්නෙ නුවරනෙ (දීල තියෙනවා). නුවර ඉන්න මගියා සුමනපාලනෙ (ඉහත 2).[COLOR="Red"] ඒ කියන්නෙ ගාඩ් ගෙ නම සුමනපාල. [/COLOR] දැන් අපි ගානෙ තියෙන අන්තිම දත්තය ඇරුනම අනිත් ඔක්කොම පාවිච්චි කරලා ඉවරයි. මම වෙනස් කරන්න කියන විදියට 'බ්ලියඩ් සෙල්ලම් කරද්දි සිරිපාල [COLOR="Red"]රියැදුරාව[/COLOR] පරාද කරනවා' (මෙතන සිරිපාල මගියෙක් නොවෙයි ) ඒ කියන්නෙ රියැදුරා සිරිපාල වෙන්න බෑ (තමන්ට තමාවම පරාද කරගන්න බැහැනේ). සුමනපාල වෙන්නත් බෑ (අපි කලින් හොයා ගත්තනෙ සුමනපාල කියන්නෙ ගාඩ් කියලා) ඒ කියන්නෙ රියැදුරා අමරපාල. [COLOR="red"]ගාඩ් සුමනපාල, රියැදුරා අමරපාල නම් ඉංජිනේරුවා සිරිපාල වෙනවා. [/COLOR] ඔය ගාන දාල තියෙන විදියටනම් හදන්න බෑ වගේ. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom