Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
විස්කි බොන්න මේ කරුණු 7 කියවන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විස්කි බොන්න මේ කරුණු 7 කියවන්න

සමහරු විස්කි නොබී හරියට ලියන්නේ whiskey කියලද නැත්තං whisky කියලද කියලා තර්ක කර කර ඉන්නවා. සමහරු ඕන වඩියක් වීදුරුවෙන් එකයි කියලා දෙන විස්කියක් සෝඩා එක්ක ගහලා දානවා. හැබැයි ඒ අතරේ සමහරු විස්කි නං කලාවට බොන්න ඕන කියලා රොක් ග්ලාස් එකේ අයිස් කැට දෙකක් උඩට ඩ්රෑම් දෙකක් දාගෙන පොඩ්ඩ පොඩ්ඩ තොලගානවා. දැන් ඉතින් ඔය බොන පුතාලා දූලා ඕනෑ විදියකට විස්කි එකක් ගැහුවට අපි මොකුත් කියන්නෙ නෑ. හැබැයි ගහන්න කලින් විස්කි ගැන පොඩ්ඩක් දැනගෙන ඉන්න එක, බීමේ තියෙන ආට් එක විඳින්න කැමති ඩයල් වලට නං සෙට් වෙයි.

1. ජීවන ජලය!

[ATTACH]73157[/ATTACH]

Whisky 101

Source – wikipedia.org

ඔව්, විස්කි කියන නම හැදුණු හැටි හොයාගෙන යනකොට අන්තිමට නතර වෙන්නේ “ජීවන ජලය” කියන තේරුමෙන් තමයි. ඒ පැරණි ගේලික් භාෂාවෙන්. කොහොම වුනත් විස්කි වලට සෑහෙන්න පරණ අතීතයක් තියෙනවා. ඒ කියන්නේ ලෝකඩ යුගයේ ඉඳන්. හරියටම කිව්වොත් ක්‍රිස්තුන් වහන්සේගේ උපතට අවුරුදු 1000කට නැත්නම් 2000කට කලින් වගේ මෙසපොතේමියාවේ බැබිලෝනියන්වරු “පෙරුවලු”! හැබැයි බොන්න නෙවෙයි, සැන්ට් ජාති හදන්න. මේවා ඉතින් හරියටම කියන්න බෑ. උපකල්පන තමයි. කොහොම වුනත් ක්‍රිස්තු උපතින් පස්සේ පළවෙනි ශතවර්ෂෙදි වගේ අනිවා ධාන්‍ය වලින් පෙරලා තියෙනවා, හැබැයි මේවත් ඇල්කොහොල් විදියට පෙරපුවා නෙවෙයි.

කොහොමහරි ස්කොට්ලන්තේ, අයර්ලන්තේ පැත්තට මේ ධාන්‍ය වලින් පෙරන සීන් එක ඇවිත් තියෙන්නේ 11 වෙනි, 13 වෙනි ශතවර්ෂ වලදී වගේ තමයි. සමහරු කියනවා මේ අතීත කෙල්ටික්වරු ඊටත් කලින් ඉඳන් “ජීවන ජලය” පෙරන රහස හොයාගෙන තිබුණා කියලා. කොහොම වුනත් පස්සේ ලෝකේ හොඳම විස්කි හදන්න ගත්තේ ස්කොට්ලන්තේ තමයි.

2. මොනවද මචන් විෂ්කි?

[ATTACH]73158[/ATTACH]

Whisky 101

Source – thewhiskyexchange.com

දැන් ඔය එක එක ජාතියේ මත්පැන් වර්ග එක එක ජාතිවලින්, එක එක විදියට හදනවනේ. විස්කි කියන්නේ පැසවපු ධානය වලින් ආසවනය කරපු, ඒ කියන්නේ පෙරපු ස්ප්‍රීතුවක් තමයි. සාමාන්‍යයෙන් විස්කි මෙහෙම පෙරලා ලී බැරල් වල දාලා පරණ කරලා ගත්තට පස්සේ තමයි විස්කි කියලා කියන්න පුලුවන් වෙන්නේ.

දැන් විස්කි ගත්තහම එක එක රටවල විස්කි හදනවා. ස්කොට්ලන්තේ, අයර්ලන්තේ, එක්සත් ජනපදයේ සහ කැනඩාවේ කොහොමත් තියෙනවනේ. හැබැයි නිකම්ම හදන්න බෑ. විස්කි හදන්න නියම කරපු සම්මත ප්රමිතීන් සහ නියමයන් තියෙනවා. ඒවයින් පිට පනින එක නීති විරෝධීයි.

මේ ඇරෙන්න ඉතින් ඩෙන්මාර්කේ, බ්‍රිතාන්‍යයේ, ඉන්දියාවේ, පින්ලන්තේ, ජර්මනියේ විතරක් නෙවෙයි ජපානේ එහෙමත් විස්කි හදනවා. කොහොමත් විශේෂයෙන්ම ජපානේ විස්කි හදන්නේ ස්කොච් විස්කි වලට ගොඩක්ම සමාන විදියට. හැබැයි සුපර් කොලිටි. ජපානෙන් එන බොහොම ඉහළ මට්ටමේ විස්කි වර්ග අතරේ, ජපානේ පරණම විස්කි පොට් එක වුණු සන්තෝරි ඉස්කාගාරේ හදපු යමසාකි සින්ගල් මෝල්ට් ෂෙරී කාස්ක් 2013 විස්කි එක ලෝකේ හොඳම විස්කි එක විදියට තේරුණා, 2015 දී.

3. එක එක විදියේ විස්කි ජාති

[ATTACH]73159[/ATTACH]

Whisky 101

Source – gentlemint.com

විස්කි ගත්තහම මූලිකවම කොටස් දෙකකට වෙන් කරන්න පුලුවන්. එකක් තමයි මෝල්ට් විස්කි. ඒ කියන්නේ මෝල්ටඩ් බාර්ලි වලින් හදන විස්කි. අනික ග්‍රේන් විස්කි හෙවත් ධාන්‍ය විස්කි. මේවා හදන්නේ එක එක විදියේ ධාන්‍ය ඇට වර්ග පැසවලා.

දැන් මේ මෝල්ට් විස්කි සහ ග්‍රේන් විස්කි කියන ජාති දෙක එකට ගත්තහමත් ආයෙම කොටස් කීපයක් වෙනවා. මේ කොටස් වලට කැඩෙන්නේ විස්කි ප්‍රොසෙස් එකේ විවිධ කරුණු හින්දා. ඔව්වා දැනුම මිනුම ප්‍රශ්නවලට ඇහුවෙ නැතත් දැනගෙන හිටිය කියලා කිසිම වරදක් නෑ.

සිංගල් මෝල්ට් විස්කි: එකම ඉස්කාගාරේ හදපු එකම මෝල්ටඩ් ධාන්‍ය වර්ගෙක පල්ප් එකෙන් හදපු විස්කි වර්ගයක්. හැබැයි එකම බැරල් එකෙන් ගත්තු විස්කි කියන්න බෑ. ඉස්කාගාරේ ඇතුළේ විවිධ මට්ටමට පරණ කරපු බැරල් කීපෙකින් ආපු විස්කි බ්ලෙන්ඩ් එකක් වෙන්න පුලුවන්.

බ්ලෙන්ඩඩ් මෝල්ට් විස්කි: එක එක ඉස්කාගාර වලින් ආපු සිංගල් මෝල්ට් විස්කි ජාති වල මික්ස් එකක් තමයි මේ.

බ්ලෙන්ඩඩ් විස්කි: මේ කියන්නේ එක එක විදියේ විස්කි වර්ග වල මික්ස් එකක්. විවිධ ඉස්කාගාර වලින් ආපු විස්කි වර්ග මික්ස් වෙන්න පුලුවන් මෙතනදී.

බැරල් පෲෆ්: මේකට කාස්ක් ස්ට්‍රෙන්ග්ත් කියලත් කියනවා. මේ කියන්නේ බොහොම දුර්ලභ, ලෝකේ හොඳම විස්කි කියලා හඳුන්වන්න පුලුවන් විස්කි තමයි. මේවා ගොඩක් වෙලාවට පරණ කරපු විස්කි පීප්පෙන් ගත්තු ගමන් මොකුත් නොකර, ඕන නම් පොඩ්ඩක් තනුක කරලා කෙලින්ම බෝතල් වලට දාන්නේ.

සිංගල් කාස්ක්: මේ කියන්නේ එක ඉස්කාගාරෙක එක බැරල් එකකින් ගත්තු විස්කි. මේවායෙ ලේබලේ ගොඩක් වෙලාවට ගහලා තියෙනවා මොන විශේෂ බැරල් එකෙන් ගත්තු විස්කිද කියන එකත්, බෝතල් අංකෙත්. මේවත් සාමාන්‍යයෙන් දුර්ලභ විස්කි කියලා කියන්න පුලුවන්.

4. බර්බන්ද, ටෙනසිද, ස්කොච්ද?

[ATTACH]73160[/ATTACH]

Whisky 101

Source – thewhiskyexchange.com, aldi.co.uk, thewhiskyexchange.com

මෙන්න මේ වෙනස්කම් සිද්ධ වෙන්නේ එක එක රටවල් අනුව තමයි. දැන් සමහරු ඉන්නවා ප්‍රියතම විස්කි වෙන්නේ ස්කොච්. එතකොට සමහරුන්ට බර්බන් විතරයි. ස්කොච් විස්කි කියන්නේ ස්කොට්ලන්තෙන් එන විස්කි කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. සාමාන්‍යයෙන් ලංකාවේ චිර ප්‍රසිද්ධ ස්කොච් විස්කි තමයි. ඔය බ්ලැක් ලේබල්, ඩබල් බ්ලැක් ලේබල් කිය කියා ගහන ජොනී වෝකර් තියෙන්නේ. අන්න ඒවා ස්කොච් විස්කි. එතකොට ඇමරිකාවේ හදන බර්බන් විස්කි වල ප්‍රසිද්ධම බ්‍රෑන්ඩ් එකක් තමයි ජිම් බීම් ඉස්කාගාරේ ගහන ජිම් බීම් බර්බන්.

සාමාන්‍යයෙන් ඇමරිකන් විස්කි ගත්තහම බර්බන් විස්කි, කෝන් විස්කි, රයි විස්කි වගේ එක එක ජාති තියෙනවා. මේවල වෙනස එන්නේ පැසවන්න ගන්න ධාන්‍ය වලින් තමයි. ඒ කියන්නේ උදාහරණයක් විදියට ගත්තොත් බර්බන් වලට ගන්න මෑෂ් එකෙන් අඩු ගාණේ 51%ක් ඉරිඟු. එතකොට කෝන් විස්කි වල අඩු තරමේ 80%ක් ඉරිඟු. දැන් මේවා ඉස්කාගාරේ අයියට ඕන පදං වලින් දාලා හරියන්නෙ නෑ. අපි කලිනුත් කිව්වා වගේ මේවා තමයි නීත්‍යානුකූලව සම්මත ප්රමිතීන්.

දැන් තමන්ට ආස විදියේ බ්‍රෑන්ඩ් එක කොහොමද හොයාගන්නේ? අන්න ඒක පුතා බීලම බලලා තමයි තීරණය කරන්න ඕන. මේ එක එක විස්කි වර්ග වල රසයන් පැහැදිලිවම වෙනස්. එතකොට අර ස්මූත්නස් එක එහෙමත් බොහොම වෙනස්. ඒ වගේම තමයි එකම බ්‍රෑන්ඩ් එක ඇතුලෙත් පරණ වෙන විදියට, ලේබල් එකේ විදියට මේ රස සහ ස්මූත්නස් වෙනස් වෙනවා. උදාහරණයක් ගත්තොත් ජොනී වෝකර් ලේබල් එකෙන් එන බ්ලැක් ලේබල් එකට වඩා ඩබල් බ්ලැක් ලේබල් මාරම ස්මූත්. ඩබල් බ්ලැක් ලේබල් ගහපු එකෙක් බ්ලැක් ලේබල් එකට වඩා ඒකට කැමති වෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඉතින් ඩබල් බ්ලැක් ලේබල් එකේ ගාණත් එක්ක බලනකොට මේක මගේ ෆේවරිට් කියලා හැමදාම ගහන්න නම් බෑ, සාමාන්‍ය මනුස්සයෙක්ට.

5. ඇත්තටම කොහොමද හරි විදියට විස්කි බොන්නේ?

Whisky 101

Source – pcwallart.com

මෙන්න ප්‍රස්න. ලංකාවේ සාමාන්‍යයෙන් බොන එවුන් වැඩි හරියක් බොන්නේ කල්චර් එකට නෙවෙයි කියන එක අපිට පිළිගන්න වෙනවනේ. වැඩි දෙනෙක් බොන්නේ වෙරි වෙන්න. එහෙම වෙරිවෙන්න බොන එවුන්ට විස්කි හැදුවේ සෝමාලියාවේද, ඉතියෝපියාවෙද කියන එක ගාණක් නෑ. වදිනවනම් එච්චරයි. එතකොට අපි දැකලා තියෙනවා ගොඩක් අය විස්කි ෂැන්ඩි කරගන්නේ කොකාකෝලා වගේ අනං මනං දාලා තමයි. ඒක ඉතින් තම තමන්ගේ කැමැත්ත. හැබැයි හැබෑවටම විස්කි එකක රසය විඳගන්න නම් ඔය අනං මනං දාලා හරියන්නෙ නෑ. වතුර තමයි ඕනා.

ඒ කියන්නේ විස්කි එක වතුරෙන් ෂැන්ඩි කරන්න කියලද? නැත දරුවා නැත. ඔන් ද රොක්ස් කියලා ඔය කියන්නේ. ඒ කිව්වේ ලොකු ප්‍රමාණේ අයිස් කැට දෙකක් රොක් ග්ලාස් එකට දාලා, ඒක උඩට විස්කි දාන්න කියන එක. එකක් මෙහෙම දාන අයිස් කැට දියවෙලා විස්කි එක සීතල කරලා දෙනවා. අනික ඒකෙන් විස්කි එකේ නියම රස මතුකරනවා.

දැන් අපේ අයියලා ඉන්නවනේ නීට් ගහන. ඔය කලාවට බොන නීට් අයියා කෙනෙක් බොන හැටි බලාගෙන ඉන්න. පොර පැත්තකින් වතුර එකකුත් තියාගෙන සැරින් සැරේ ගහනවා. අන්න එහෙම කරන්නේ අර කිව්ව රසය ඉස්මතු කරගන්න තමයි. හැබැයි එහෙම නැතුව නිකම්ම නීට් ගැහුවොත් ඒත් විස්කි එකේ රසය විඳගන්න බැරි වෙනවා. නියම විදියට විස්කි බොන එකත් කලාවක් පුතා!

6. මොනවද විස්කි වලට හරියනම බයිට් ජාති?

Whisky 101

Source – thewhiskylady.net

සාමාන්‍යයෙන් වෙරි වෙන්න බොන ඩයල් එකක් බයිට් එකටත් ඕන එකකට ඔට්ටුයිනේ. හැබැයි හරියට කලාවට බොනකොට එහෙම ඕන පපඩමක් ඕන විස්කියකට හරියන්නෙ නෑ. ඊට වඩා හොඳටම ඒ ඒ විස්කි වලට ගැලපෙන කෑම තියෙනවා. හරියට අර වයින් වලට වගේ තමයි. චීස් කන්න කැමති ඩයල් එකකට නම් ස්කොච් විස්කි එක්ක චීස් කෑල්ලක් කන්නත් පුලුවන්. හැබැයි සැර විස්කි එකකට හරියන්නේ පොඩ්ඩක් බර චීස් වර්ගයක්. ස්වීට් ගතිය වැඩි ස්කොච් එකකට ඔය සොෆ්ට් චීස් වර්ගයක් අවුලක් නෑ. එතකොට විස්කි එක්ක බයිට් එකට ඩාක් චොකලට් හොඳටම ගැලපෙනවා කිව්වොත් විශ්වාස කරනවද? අන්න ඒක තමයි සීන් එක.

ගොඩක් දෙනෙක් ආස බයිට් එකක් තමයි ඔය ඇපල් අරගෙන කෑලි කපලා ගම්මිරිස්, ලුණු කුඩු ඉහලා කන එක. ඒකත් විස්කි එක්ක බොහොම සාර්ථකයි. එහෙම නැතිනම් පෝක් රිබ්ස් සහ වෙනත් මස් ජාති එහෙමත් ඉතින් විස්කි එක්ක අවුලක් නැතුව යනවා.

සමහරු නම් එක එක විදියේ විස්කි බ්‍රෑන්ඩ් වල එක එක ලේබල් වලට ගැලපෙන එක එක කෑම ජාති යෝජනා කරනවා. අපිට ඉතින් ඔච්චර බල බල බයිට් හොයන්න බෑ දොරේ.

7. ලංකාවෙත් විස්කි තියෙනව පුතේ

[ATTACH]73161[/ATTACH]

Whisky 101

Source – wineworld.lk, ws23.lk, finespiritsretail.com

ලංකාවේ විස්කි ගැන ඉතින් ආයි නොදන්නා ඩයල් එකක් මේ ආටිකල් එක කියවනවා කියලා හිතන්න අමාරුයි. ඒත් අපි ඒවා ගැනත් කියලම කතාව ඉවර කරන්නං. සාමාන්‍යයෙන් බහුලව ඕනම බාර් එකක් තියෙන ෆුඩ් සිටියක, කීල්ස් සුපර් එකක දකින්න තියෙන ලෝකල් විස්කි බ්‍රෑන්ඩ් එකක් තමයි රොක්ලන්ඩ්ස් ඉස්කාගාරේ හදන Old Keg විස්කි.

එතකොට මෙන්ඩිස් ලොක්කගේ ඉස්කාගාරේ පෙරනවා Blender’s Choice කියලා විස්කි එකකුත්.

එතකොට V & A බ්ලෙන්ඩර් විස්කි එකත් අමතක කරන්න බැහැ.

එහෙමනම් ආට් එකට විස්කි එකක් ගහමු. අර වස්ති ප්‍රඩක්ෂන් සෙට් එක කියන විදියට කොල්ලොනේ, ගමේනේ, බොනවනේ! කෙල්ලොත් බොනවනේ!

අනිවා අවවාදය: කණ් පාත් වෙනතුරු බීමෙන් පොකැට්ටුවටත්, ශරීර සෞඛ්‍යයටත්, ගෙදර සාමයටත් “වදින්නට” ඉඩ ඇත. වගකීමෙන් පානය කරන්න.

[QUOTE="hodakolla, post: 23521277, member: 561607"] [b]විස්කි බොන්න මේ කරුණු 7 කියවන්න[/b] [B][/B] [COLOR="Sienna"][SIZE="5"] සමහරු විස්කි නොබී හරියට ලියන්නේ whiskey කියලද නැත්තං whisky කියලද කියලා තර්ක කර කර ඉන්නවා. සමහරු ඕන වඩියක් වීදුරුවෙන් එකයි කියලා දෙන විස්කියක් සෝඩා එක්ක ගහලා දානවා. හැබැයි ඒ අතරේ සමහරු විස්කි නං කලාවට බොන්න ඕන කියලා රොක් ග්ලාස් එකේ අයිස් කැට දෙකක් උඩට ඩ්රෑම් දෙකක් දාගෙන පොඩ්ඩ පොඩ්ඩ තොලගානවා. දැන් ඉතින් ඔය බොන පුතාලා දූලා ඕනෑ විදියකට විස්කි එකක් ගැහුවට අපි මොකුත් කියන්නෙ නෑ. හැබැයි ගහන්න කලින් විස්කි ගැන පොඩ්ඩක් දැනගෙන ඉන්න එක, බීමේ තියෙන ආට් එක විඳින්න කැමති ඩයල් වලට නං සෙට් වෙයි. [/SIZE][/COLOR] [SIZE="4"] [COLOR="Black"]1. ජීවන ජලය! :rofl::rofl::rofl::rofl::rofl: [ATTACH]73157._xfImport[/ATTACH] Whisky 101 Source – wikipedia.org ඔව්, විස්කි කියන නම හැදුණු හැටි හොයාගෙන යනකොට අන්තිමට නතර වෙන්නේ “ජීවන ජලය” කියන තේරුමෙන් තමයි. ඒ පැරණි ගේලික් භාෂාවෙන්. කොහොම වුනත් විස්කි වලට සෑහෙන්න පරණ අතීතයක් තියෙනවා. ඒ කියන්නේ ලෝකඩ යුගයේ ඉඳන්. හරියටම කිව්වොත් ක්‍රිස්තුන් වහන්සේගේ උපතට අවුරුදු 1000කට නැත්නම් 2000කට කලින් වගේ මෙසපොතේමියාවේ බැබිලෝනියන්වරු “පෙරුවලු”! හැබැයි බොන්න නෙවෙයි, සැන්ට් ජාති හදන්න. මේවා ඉතින් හරියටම කියන්න බෑ. උපකල්පන තමයි. කොහොම වුනත් ක්‍රිස්තු උපතින් පස්සේ පළවෙනි ශතවර්ෂෙදි වගේ අනිවා ධාන්‍ය වලින් පෙරලා තියෙනවා, හැබැයි මේවත් ඇල්කොහොල් විදියට පෙරපුවා නෙවෙයි. කොහොමහරි ස්කොට්ලන්තේ, අයර්ලන්තේ පැත්තට මේ ධාන්‍ය වලින් පෙරන සීන් එක ඇවිත් තියෙන්නේ 11 වෙනි, 13 වෙනි ශතවර්ෂ වලදී වගේ තමයි. සමහරු කියනවා මේ අතීත කෙල්ටික්වරු ඊටත් කලින් ඉඳන් “ජීවන ජලය” පෙරන රහස හොයාගෙන තිබුණා කියලා. කොහොම වුනත් පස්සේ ලෝකේ හොඳම විස්කි හදන්න ගත්තේ ස්කොට්ලන්තේ තමයි. [/COLOR] [COLOR="Magenta"]2. මොනවද මචන් විෂ්කි? :baffled::baffled::baffled::baffled: [ATTACH]73158._xfImport[/ATTACH] Whisky 101 Source – thewhiskyexchange.com දැන් ඔය එක එක ජාතියේ මත්පැන් වර්ග එක එක ජාතිවලින්, එක එක විදියට හදනවනේ. විස්කි කියන්නේ පැසවපු ධානය වලින් ආසවනය කරපු, ඒ කියන්නේ පෙරපු ස්ප්‍රීතුවක් තමයි. සාමාන්‍යයෙන් විස්කි මෙහෙම පෙරලා ලී බැරල් වල දාලා පරණ කරලා ගත්තට පස්සේ තමයි විස්කි කියලා කියන්න පුලුවන් වෙන්නේ. දැන් විස්කි ගත්තහම එක එක රටවල විස්කි හදනවා. ස්කොට්ලන්තේ, අයර්ලන්තේ, එක්සත් ජනපදයේ සහ කැනඩාවේ කොහොමත් තියෙනවනේ. හැබැයි නිකම්ම හදන්න බෑ. විස්කි හදන්න නියම කරපු සම්මත ප්රමිතීන් සහ නියමයන් තියෙනවා. ඒවයින් පිට පනින එක නීති විරෝධීයි. මේ ඇරෙන්න ඉතින් ඩෙන්මාර්කේ, බ්‍රිතාන්‍යයේ, ඉන්දියාවේ, පින්ලන්තේ, ජර්මනියේ විතරක් නෙවෙයි ජපානේ එහෙමත් විස්කි හදනවා. කොහොමත් විශේෂයෙන්ම ජපානේ විස්කි හදන්නේ ස්කොච් විස්කි වලට ගොඩක්ම සමාන විදියට. හැබැයි සුපර් කොලිටි. ජපානෙන් එන බොහොම ඉහළ මට්ටමේ විස්කි වර්ග අතරේ, ජපානේ පරණම විස්කි පොට් එක වුණු සන්තෝරි ඉස්කාගාරේ හදපු යමසාකි සින්ගල් මෝල්ට් ෂෙරී කාස්ක් 2013 විස්කි එක ලෝකේ හොඳම විස්කි එක විදියට තේරුණා, 2015 දී. [/COLOR] [COLOR="SeaGreen"] 3. එක එක විදියේ විස්කි ජාති :cool::cool::cool::cool::cool: [ATTACH]73159._xfImport[/ATTACH] Whisky 101 Source – gentlemint.com විස්කි ගත්තහම මූලිකවම කොටස් දෙකකට වෙන් කරන්න පුලුවන්. එකක් තමයි මෝල්ට් විස්කි. ඒ කියන්නේ මෝල්ටඩ් බාර්ලි වලින් හදන විස්කි. අනික ග්‍රේන් විස්කි හෙවත් ධාන්‍ය විස්කි. මේවා හදන්නේ එක එක විදියේ ධාන්‍ය ඇට වර්ග පැසවලා. දැන් මේ මෝල්ට් විස්කි සහ ග්‍රේන් විස්කි කියන ජාති දෙක එකට ගත්තහමත් ආයෙම කොටස් කීපයක් වෙනවා. මේ කොටස් වලට කැඩෙන්නේ විස්කි ප්‍රොසෙස් එකේ විවිධ කරුණු හින්දා. ඔව්වා දැනුම මිනුම ප්‍රශ්නවලට ඇහුවෙ නැතත් දැනගෙන හිටිය කියලා කිසිම වරදක් නෑ. සිංගල් මෝල්ට් විස්කි: එකම ඉස්කාගාරේ හදපු එකම මෝල්ටඩ් ධාන්‍ය වර්ගෙක පල්ප් එකෙන් හදපු විස්කි වර්ගයක්. හැබැයි එකම බැරල් එකෙන් ගත්තු විස්කි කියන්න බෑ. ඉස්කාගාරේ ඇතුළේ විවිධ මට්ටමට පරණ කරපු බැරල් කීපෙකින් ආපු විස්කි බ්ලෙන්ඩ් එකක් වෙන්න පුලුවන්. බ්ලෙන්ඩඩ් මෝල්ට් විස්කි: එක එක ඉස්කාගාර වලින් ආපු සිංගල් මෝල්ට් විස්කි ජාති වල මික්ස් එකක් තමයි මේ. බ්ලෙන්ඩඩ් විස්කි: මේ කියන්නේ එක එක විදියේ විස්කි වර්ග වල මික්ස් එකක්. විවිධ ඉස්කාගාර වලින් ආපු විස්කි වර්ග මික්ස් වෙන්න පුලුවන් මෙතනදී. බැරල් පෲෆ්: මේකට කාස්ක් ස්ට්‍රෙන්ග්ත් කියලත් කියනවා. මේ කියන්නේ බොහොම දුර්ලභ, ලෝකේ හොඳම විස්කි කියලා හඳුන්වන්න පුලුවන් විස්කි තමයි. මේවා ගොඩක් වෙලාවට පරණ කරපු විස්කි පීප්පෙන් ගත්තු ගමන් මොකුත් නොකර, ඕන නම් පොඩ්ඩක් තනුක කරලා කෙලින්ම බෝතල් වලට දාන්නේ. සිංගල් කාස්ක්: මේ කියන්නේ එක ඉස්කාගාරෙක එක බැරල් එකකින් ගත්තු විස්කි. මේවායෙ ලේබලේ ගොඩක් වෙලාවට ගහලා තියෙනවා මොන විශේෂ බැරල් එකෙන් ගත්තු විස්කිද කියන එකත්, බෝතල් අංකෙත්. මේවත් සාමාන්‍යයෙන් දුර්ලභ විස්කි කියලා කියන්න පුලුවන්. [/COLOR] [COLOR="Purple"]4. බර්බන්ද, ටෙනසිද, ස්කොච්ද? :eek::eek::eek::eek: [ATTACH]73160._xfImport[/ATTACH] Whisky 101 Source – thewhiskyexchange.com, aldi.co.uk, thewhiskyexchange.com මෙන්න මේ වෙනස්කම් සිද්ධ වෙන්නේ එක එක රටවල් අනුව තමයි. දැන් සමහරු ඉන්නවා ප්‍රියතම විස්කි වෙන්නේ ස්කොච්. එතකොට සමහරුන්ට බර්බන් විතරයි. ස්කොච් විස්කි කියන්නේ ස්කොට්ලන්තෙන් එන විස්කි කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. සාමාන්‍යයෙන් ලංකාවේ චිර ප්‍රසිද්ධ ස්කොච් විස්කි තමයි. ඔය බ්ලැක් ලේබල්, ඩබල් බ්ලැක් ලේබල් කිය කියා ගහන ජොනී වෝකර් තියෙන්නේ. අන්න ඒවා ස්කොච් විස්කි. එතකොට ඇමරිකාවේ හදන බර්බන් විස්කි වල ප්‍රසිද්ධම බ්‍රෑන්ඩ් එකක් තමයි ජිම් බීම් ඉස්කාගාරේ ගහන ජිම් බීම් බර්බන්. සාමාන්‍යයෙන් ඇමරිකන් විස්කි ගත්තහම බර්බන් විස්කි, කෝන් විස්කි, රයි විස්කි වගේ එක එක ජාති තියෙනවා. මේවල වෙනස එන්නේ පැසවන්න ගන්න ධාන්‍ය වලින් තමයි. ඒ කියන්නේ උදාහරණයක් විදියට ගත්තොත් බර්බන් වලට ගන්න මෑෂ් එකෙන් අඩු ගාණේ 51%ක් ඉරිඟු. එතකොට කෝන් විස්කි වල අඩු තරමේ 80%ක් ඉරිඟු. දැන් මේවා ඉස්කාගාරේ අයියට ඕන පදං වලින් දාලා හරියන්නෙ නෑ. අපි කලිනුත් කිව්වා වගේ මේවා තමයි නීත්‍යානුකූලව සම්මත ප්රමිතීන්. දැන් තමන්ට ආස විදියේ බ්‍රෑන්ඩ් එක කොහොමද හොයාගන්නේ? අන්න ඒක පුතා බීලම බලලා තමයි තීරණය කරන්න ඕන. මේ එක එක විස්කි වර්ග වල රසයන් පැහැදිලිවම වෙනස්. එතකොට අර ස්මූත්නස් එක එහෙමත් බොහොම වෙනස්. ඒ වගේම තමයි එකම බ්‍රෑන්ඩ් එක ඇතුලෙත් පරණ වෙන විදියට, ලේබල් එකේ විදියට මේ රස සහ ස්මූත්නස් වෙනස් වෙනවා. උදාහරණයක් ගත්තොත් ජොනී වෝකර් ලේබල් එකෙන් එන බ්ලැක් ලේබල් එකට වඩා ඩබල් බ්ලැක් ලේබල් මාරම ස්මූත්. ඩබල් බ්ලැක් ලේබල් ගහපු එකෙක් බ්ලැක් ලේබල් එකට වඩා ඒකට කැමති වෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඉතින් ඩබල් බ්ලැක් ලේබල් එකේ ගාණත් එක්ක බලනකොට මේක මගේ ෆේවරිට් කියලා හැමදාම ගහන්න නම් බෑ, සාමාන්‍ය මනුස්සයෙක්ට.[/COLOR] [COLOR="Olive"] 5. ඇත්තටම කොහොමද හරි විදියට විස්කි බොන්නේ? :no::no::no::no::no::no: Whisky 101 Source – pcwallart.com මෙන්න ප්‍රස්න. ලංකාවේ සාමාන්‍යයෙන් බොන එවුන් වැඩි හරියක් බොන්නේ කල්චර් එකට නෙවෙයි කියන එක අපිට පිළිගන්න වෙනවනේ. වැඩි දෙනෙක් බොන්නේ වෙරි වෙන්න. එහෙම වෙරිවෙන්න බොන එවුන්ට විස්කි හැදුවේ සෝමාලියාවේද, ඉතියෝපියාවෙද කියන එක ගාණක් නෑ. වදිනවනම් එච්චරයි. එතකොට අපි දැකලා තියෙනවා ගොඩක් අය විස්කි ෂැන්ඩි කරගන්නේ කොකාකෝලා වගේ අනං මනං දාලා තමයි. ඒක ඉතින් තම තමන්ගේ කැමැත්ත. හැබැයි හැබෑවටම විස්කි එකක රසය විඳගන්න නම් ඔය අනං මනං දාලා හරියන්නෙ නෑ. වතුර තමයි ඕනා. ඒ කියන්නේ විස්කි එක වතුරෙන් ෂැන්ඩි කරන්න කියලද? නැත දරුවා නැත. ඔන් ද රොක්ස් කියලා ඔය කියන්නේ. ඒ කිව්වේ ලොකු ප්‍රමාණේ අයිස් කැට දෙකක් රොක් ග්ලාස් එකට දාලා, ඒක උඩට විස්කි දාන්න කියන එක. එකක් මෙහෙම දාන අයිස් කැට දියවෙලා විස්කි එක සීතල කරලා දෙනවා. අනික ඒකෙන් විස්කි එකේ නියම රස මතුකරනවා. දැන් අපේ අයියලා ඉන්නවනේ නීට් ගහන. ඔය කලාවට බොන නීට් අයියා කෙනෙක් බොන හැටි බලාගෙන ඉන්න. පොර පැත්තකින් වතුර එකකුත් තියාගෙන සැරින් සැරේ ගහනවා. අන්න එහෙම කරන්නේ අර කිව්ව රසය ඉස්මතු කරගන්න තමයි. හැබැයි එහෙම නැතුව නිකම්ම නීට් ගැහුවොත් ඒත් විස්කි එකේ රසය විඳගන්න බැරි වෙනවා. නියම විදියට විස්කි බොන එකත් කලාවක් පුතා! [/COLOR] [COLOR="DarkOrange"] 6. මොනවද විස්කි වලට හරියනම බයිට් ජාති? :oo::oo::oo::oo::oo: Whisky 101 Source – thewhiskylady.net සාමාන්‍යයෙන් වෙරි වෙන්න බොන ඩයල් එකක් බයිට් එකටත් ඕන එකකට ඔට්ටුයිනේ. හැබැයි හරියට කලාවට බොනකොට එහෙම ඕන පපඩමක් ඕන විස්කියකට හරියන්නෙ නෑ. ඊට වඩා හොඳටම ඒ ඒ විස්කි වලට ගැලපෙන කෑම තියෙනවා. හරියට අර වයින් වලට වගේ තමයි. චීස් කන්න කැමති ඩයල් එකකට නම් ස්කොච් විස්කි එක්ක චීස් කෑල්ලක් කන්නත් පුලුවන්. හැබැයි සැර විස්කි එකකට හරියන්නේ පොඩ්ඩක් බර චීස් වර්ගයක්. ස්වීට් ගතිය වැඩි ස්කොච් එකකට ඔය සොෆ්ට් චීස් වර්ගයක් අවුලක් නෑ. එතකොට විස්කි එක්ක බයිට් එකට ඩාක් චොකලට් හොඳටම ගැලපෙනවා කිව්වොත් විශ්වාස කරනවද? අන්න ඒක තමයි සීන් එක. ගොඩක් දෙනෙක් ආස බයිට් එකක් තමයි ඔය ඇපල් අරගෙන කෑලි කපලා ගම්මිරිස්, ලුණු කුඩු ඉහලා කන එක. ඒකත් විස්කි එක්ක බොහොම සාර්ථකයි. එහෙම නැතිනම් පෝක් රිබ්ස් සහ වෙනත් මස් ජාති එහෙමත් ඉතින් විස්කි එක්ක අවුලක් නැතුව යනවා. සමහරු නම් එක එක විදියේ විස්කි බ්‍රෑන්ඩ් වල එක එක ලේබල් වලට ගැලපෙන එක එක කෑම ජාති යෝජනා කරනවා. අපිට ඉතින් ඔච්චර බල බල බයිට් හොයන්න බෑ දොරේ.[/COLOR][/SIZE][COLOR="DarkOrange"] [/COLOR] [COLOR="Purple"] [SIZE="4"]7. ලංකාවෙත් විස්කි තියෙනව පුතේ :lol::lol::lol::lol::lol: [ATTACH]73161._xfImport[/ATTACH] Whisky 101 Source – wineworld.lk, ws23.lk, finespiritsretail.com ලංකාවේ විස්කි ගැන ඉතින් ආයි නොදන්නා ඩයල් එකක් මේ ආටිකල් එක කියවනවා කියලා හිතන්න අමාරුයි. ඒත් අපි ඒවා ගැනත් කියලම කතාව ඉවර කරන්නං. සාමාන්‍යයෙන් බහුලව ඕනම බාර් එකක් තියෙන ෆුඩ් සිටියක, කීල්ස් සුපර් එකක දකින්න තියෙන ලෝකල් විස්කි බ්‍රෑන්ඩ් එකක් තමයි රොක්ලන්ඩ්ස් ඉස්කාගාරේ හදන Old Keg විස්කි. එතකොට මෙන්ඩිස් ලොක්කගේ ඉස්කාගාරේ පෙරනවා Blender’s Choice කියලා විස්කි එකකුත්. එතකොට V & A බ්ලෙන්ඩර් විස්කි එකත් අමතක කරන්න බැහැ. එහෙමනම් ආට් එකට විස්කි එකක් ගහමු. අර වස්ති ප්‍රඩක්ෂන් සෙට් එක කියන විදියට කොල්ලොනේ, ගමේනේ, බොනවනේ! කෙල්ලොත් බොනවනේ! [/SIZE][/COLOR][SIZE="4"] [/SIZE] [SIZE="7"][COLOR="Red"]අනිවා අවවාදය: කණ් පාත් වෙනතුරු බීමෙන් පොකැට්ටුවටත්, ශරීර සෞඛ්‍යයටත්, ගෙදර සාමයටත් “වදින්නට” ඉඩ ඇත. වගකීමෙන් පානය කරන්න.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom