Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විස්තීර්ණ ණය පහසුකම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

https://economatta.blogspot.com/2022/09/

ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක පමණ විස්තීර්ණ ණය පහසුකමක් ලබා දීමේ මූලික පියවර ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නිලධාරී මට්ටමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙනවා.

විස්තීර්ණ ණය පහසුකමක් කියා කියන්නේ කුමක්ද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සාමාජික රටවලට ණය ලබා දෙන ක්‍රම ගණනාවක් තිබෙනවා. විස්තීර්ණ ණය පහසුකමක් කියා කියන්නේ ඒ අතරින් එක් ක්‍රමයක්. මේ ක්‍රමයට ණය ලබා දෙන්නේ කිසියම් සාමාජික රටක් ඉතා ඉක්මණින් හෝ පහසුවෙන් විසඳා ගත නොහැකි දරුණු ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දී ඇති විටයි.

විස්තීර්ණ ණය පහසුකමක් සාමාන්‍යයෙන් වසර තුනක කාලයක් තුළත්, අවශ්‍යතාවය පරිදි තවත් වසරකින් කාලය දිගු කර වසර 4ක කාලයක් තුළත් ලබා දෙනවා. මේ අනුව, අදාළ ණය පහසුකම වසර 4ක කාලයක් තුළ ලංකාවට කොටස් වශයෙන් ලබා දීමට නියමිතයි.

විස්තීර්ණ ණය පහසුකමක් ලබා ගැනීමේ ප්‍රධානම වාසිය ණය ආපසු ගෙවීම සඳහා වැඩි කාලයක් ලැබීමයි. පළමු වාරිකය වසර හතර හමාරකට පසුව ගෙවිය යුතු අතර එතැන් සිට මාස හයකට වරක් සමාන වාරික 12කින් ණය මුදල හා පොලිය ගෙවා අවසන් කළ යුතුයි. මේ අනුව, ණය ගෙවා අවසන් කිරීමට වසර 10ක කාලයක් ලැබෙනවා.

ලංකාව මේ වන විට 16 වරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගෙන තිබෙනවා. ඒ අතරින් ණය පහසුකම් තුනක්ම ලබා ගෙන තිබෙන්නේ මෙම ක්‍රමය යටතේයි. අවසන් විස්තීර්ණ ණය පහසුකම ලබා ගෙන තිබෙන්නේ 2016 ජූනි - 2019 ජූනි අතර කාලය තුළයි. මෙම ණය මුදල තවමත් ගෙවා අවසන්ව නැහැ.

නිලධාරී මට්ටමේ එකඟතාවක් කියන්නේ කුමක්ද?

කිසියම් රටක් විස්තීර්ණ ණය පහසුකමක් ඉල්ලා සිටින්නේ ගෙවුම් ශේෂ අර්බුදයක් හොඳටම උග්‍ර වූ විටයි. ගෙවුම් ශේෂ අර්බුදයක් ඒ තරමටම උග්‍ර වන්නේ රටේ ආර්ථික ප්‍රතිපත්ති වල බරපතල වැරදි නිසා. ඒ වැරදි හදා නොගත්තොත් එවැනි රටකට ගන්නා ණය ආපසු ගෙවන්න බැහැ.

විස්තීර්ණ ණය පහසුකමක් ඉල්ලා සිටින රටක් තමන්ගේ පෙර වැරදි හදාගෙන ණය ආපසු ගෙවිය හැකි මට්ටමට ආර්ථිකය ශක්තිමත් කර ගන්නේ කොහොමද කියා මූල්‍ය අරමුදලට පෙන්වා දිය යුතුයි. අදාළ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් වී තමන් ලබා දෙන ණය මුදල ආපසු ලබා ගත හැකි තත්ත්වයක් ඇති වන බව අරමුදලේ නිලධාරීන්ට ඒත්තු යා යුතුයි. එසේ ඒත්තු යාමෙන් අනතුරුව අරමුදලේ නිලධාරීන් සාමාජික රාජ්‍යයේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සමඟ එකඟ වෙනවා. නිලධාරී මට්ටමේ එකඟතාවක් කියන්නේ එවැන්නක්.

නිලධාරී මට්ටමේ එකඟතාවකින් පසු ණය ලැබෙනවාද?

නිලධාරී මට්ටමේ එකඟතාවක් කියන්නේ ණය ලබා ගැනීමේ මූලික පියවරයි. ඉන් පසු, අදාළ වැඩපිළිවෙළ අරමුදලේ අධ්යක්ෂ මණ්ඩලය විසින් අනුමත කළ යුතුයි. සාමාන්‍යයෙන් මේ වැඩේට විශාල කාලයක් යන්නේ නැහැ. ඒ වගේම, නිලධාරී මට්ටමේ එකඟතාවකින් පසුව සාමාන්‍යයෙන් වැඩපිළිවෙළ වෙනස් වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ බොහෝ දුරට වැඩේ හරි.

නමුත්, ලංකාව මේ වන විටත් ණය පැහැර හැර තිබෙන රටක්. ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දීමට යෝජිත ණය ආපසු අය කර ගත හැකි වන්නේ රටේ අනෙක් ණයකරුවන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ පිළිවෙළකට එකඟ වුනොත් පමණයි. ඒ නිසා, මෙවර තත්ත්වය ටිකක් වෙනස්. එළඹ ඇති නිලධාරී මට්ටමේ එකඟතාව ඉදිරියට යනු ඇත්තේ රටේ ණයකරුවන් අදාළ වැඩපිළිවෙළ තුළ යෝජිත ණය ප්‍රතිව්‍යුහගත කිරීම සමඟ එකඟ වන්නේනම් පමණයි.

කොහොම වුනත්, මේ පියවර ඉතා වැදගත් පියවරක්. මෙවැනි එකඟතාවයක් නැතිව ණයකරුවන් සමඟ කතා කළ හැකි පදනමක් නැහැ. දැන් ඒ සඳහා පදනමක් තිබෙනවා.

ඒ කියන්නේ ඔය වැඩේ වෙන්න කොච්චර කල් යයිද?

මේ ගැන හරියටම කියන්න අමාරුයි. මගේ පෞද්ගලික අදහස අඩුම වශයෙන් 2023 මාර්තු පමණ වන තුරු ණය ලබා ගැනීම සඳහා අධ්යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගන්න බැරි වෙයි කියන එකයි. ඊටත් වඩා මාස හයක් පමණ කල් යන්නත් පුළුවන්.

ලංකාවට දෙන ණය මුදල තීරණය කරලා තියෙන්නේ කොහොමද?

ලෝක ආර්ථිකය තුළ එක් එක් සාමාජික රටේ ප්‍රමාණය අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජික රටවලට කෝටාවක් තිබෙනවා. ලංකාවේ කෝටා එක SDR මිලියන 578.8ක්. SDR කියා කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුදල් ඒකකය. අරමුදල ණය දෙන්නේ SDR වලින්. SDR එකක් ඇමරිකන් ඩොලර් 1.30ක් පමණ වෙනවා (2022 සැප්තැම්බර් 1 විණිමය අනුපාතය අනුව).

කිසියම් මොහොතක සාමාජික රටකට අරමුදලෙන් ලබාගත හැකි උපරිම ණය ප්‍රමාණය අදාළ රටේ කෝටා එකෙන් 435%ක්. ඒ කියන්නේ ලංකාවට SDR මිලියන 2,517.8ක් දක්වා ණය ලබා ගන්න පුළුවන්. නමුත්, ලංකාව අවසන් වරට ගත් විස්තීර්ණ ණය පහසුකම තවමත් ගෙවා අවසන් නැහැ. එසේ ලබා ගත් ණය මුදල SDR මිලියන 715.23ක්.

පොලී පැත්තකින් තිබ්බොත්, මේ මුදල වාරික 12කින් ගෙවන්නනම් SDR මිලියන 59.6 බැගින් ගෙවාගෙන යන්න වෙනවා. 2020 දෙසැම්බර් ගෙවන්න පටන් ගත්තා කියලා හිතුවොත්, මේ අවුරුද්ද අවසන් වෙද්දී වාරික පහක් ගෙවලා. තව හතක් ගෙවන්න තියෙනවා.

ආසන්න වශයෙන් SDR බිලියන 2.2ක් කියා කියන්නේ ඉහත උපරිම මුදලින් දැනටත් අරන් ගෙවන්න තිබෙන ණය ටික අඩු කළ පසු ඉතිරි කොටස. මෙම මුදල ඩොලර් වලින් බිලියන 2.9ක් පමණ වෙනවා.

අධ්යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබුණු ගමන් ඔය සල්ලි ලැබෙයිද?

විස්තීර්ණ ණය පහසුකමක් ලැබෙන්නේ කොටස් වශයෙන්. ඔය මුළු මුදලම එකවර ලැබෙන්නේ නැහැ. වසරකට ලබාගත හැකි උපරිම මුදල කෝටාවෙන් 145%ක් පමණයි. ඒ කියන්නේ SDR මිලියන 840ක් පමණ. ඩොලර් බිලියන 1.1ක් පමණ. පළමු වසර තුළදී ඊට වඩා මුදලක් ලැබෙන්නේ නැහැ.

ලැබෙන සල්ලි ආණ්ඩුව වියදම් කරලා නාස්ති කරයිද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට ණය දෙන්නේ නැහැ. සල්ලි දෙන්නේ මහ බැංකුවට. ඒ නිසා, රජයට මේ මුදල් වියදම් කරන්න බැහැ. එහෙත්, මහ බැංකුවට පුළුවන් සල්ලි අච්චු ගහලා රජයට ණය දෙන්න. ඊට පස්සේ ඒ ණයට ගන්න රුපියල්ම නැවත මහ බැංකුවට දීලා ඩොලර් මිල දී ගන්න පුළුවන්. එහෙම කළොත් වෙන්නේ අරමුදලේ සල්ලි රජය ගත්තා වගේ වැඩක්. ඒ නිසා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වන වැඩ සටහනකදී සල්ලි අච්චු ගැසීම දැඩි ලෙස පාලනය කෙරෙනවා.

ණය ලැබෙන්න කල් යන එකේත් වාසියක් තිබෙනවා. ණය නොලැබී යාමේ අවදානම හමුවේ රජයට ණය ලැබෙන තුරු කාලයේත් දැඩි මූල්‍ය පාලනයක් කරන්නම වෙනවා. නැත්නම් අරමුදලට ණය නොදී ඉන්න පුළුවන්.

මහ බැංකුව මේ ණය ආපසු ගෙවන්නේ කොහොමද?

ණය ආපසු ගෙවීම සඳහා මහ බැංකුවට වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්න වෙනවා. ඒ කියන්නේ, මේ ණය ගත්තා කියලා ඩොලර් උපයන එකේ වැදගත්කම අමතක කරන්න බැහැ. මහ බැංකුවට වෙළඳපොළෙන් මිල දී ගන්න වෙන්නේ කවුරු හරි රටට ගේන ඩොලර් වලින් කොටසක්.

දැන් සල්ලි ලැබෙන්නේ නැත්නම්, ඔය නිලධාරී මට්ටමේ එකඟතාවය නිසා මහ ලොකු වෙනසක් වෙයිද?

මේ එකඟතාවය මත පදනම්ව ඇතැම් විට වෙනත් ජාත්‍යන්තර ආයතන විසින් යම් ණය මුදලක් ලබා දෙන්න ඉඩ තිබෙනවා. ඒ වගේම රටට කෙටිකාලීන ප්රාග්ධනය ගලා ඒමේ ඉඩකඩ ඉහළ යනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය අනුව තරමක් ලොකු වෙනසක් වෙන්න පුළුවන්. මහා ලොකු වෙනසක් හදිසියේ වෙන එකක්නම් නැහැ.

නිලධාරී මට්ටමේ එකඟතාව මොන වගේ එකක්ද?

මෙහි ඇති විස්තර ප්‍රසිද්ධ කරනු ඇතැයි මම හිතන්නේ නැහැ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් වන තුරු එය නොකළ හැක්කක්. නමුත් මූලික කරුණු ප්‍රසිද්ධ කර තිබෙනවා.

- බදු ඉහළ නංවා ගැනීම හරහා 2024 වන විට ප්‍රාථමික අයවැය ශේෂය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%ක අතිරික්තයක් දක්වා වැඩි කර ගැනීම.

- පිරිවැය ආවරණය වන පරිදි ඉන්ධන, විදුලි ගාස්තු සංශෝධනය කිරීම

- සමාජ සංරක්ෂණ වියදම් හා ආවරණය පුළුල් කිරීම

- සල්ලි අච්චු ගැසීම ක්‍රමක්‍රමයෙන් අඩු කිරීම

- විණිමය අනුපාතය පාවෙන්නට හරිමින් සංචිත වැඩි කරගැනීම

- මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය සුරක්ෂිත කිරීම

- අරමුදලේ තාක්ෂණික උපදෙස් ලබා ගනිමින් රාජ්‍ය අංශයේ පාරදෘශ්‍යතාව ඉහළ නංවා දූෂණයට ඇති ඉඩකඩ ඇහිරීම

[QUOTE="malakadss, post: 28126052, member: 179884"] [URL]https://economatta.blogspot.com/2022/09/[/URL] [SIZE=6]ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක පමණ විස්තීර්ණ ණය පහසුකමක් ලබා දීමේ මූලික පියවර ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නිලධාරී මට්ටමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙනවා. [B]විස්තීර්ණ ණය පහසුකමක් කියා කියන්නේ කුමක්ද?[/B] ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සාමාජික රටවලට ණය ලබා දෙන ක්‍රම ගණනාවක් තිබෙනවා. විස්තීර්ණ ණය පහසුකමක් කියා කියන්නේ ඒ අතරින් එක් ක්‍රමයක්. මේ ක්‍රමයට ණය ලබා දෙන්නේ කිසියම් සාමාජික රටක් ඉතා ඉක්මණින් හෝ පහසුවෙන් විසඳා ගත නොහැකි දරුණු ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දී ඇති විටයි. විස්තීර්ණ ණය පහසුකමක් සාමාන්‍යයෙන් වසර තුනක කාලයක් තුළත්, අවශ්‍යතාවය පරිදි තවත් වසරකින් කාලය දිගු කර වසර 4ක කාලයක් තුළත් ලබා දෙනවා. මේ අනුව, අදාළ ණය පහසුකම වසර 4ක කාලයක් තුළ ලංකාවට කොටස් වශයෙන් ලබා දීමට නියමිතයි. විස්තීර්ණ ණය පහසුකමක් ලබා ගැනීමේ ප්‍රධානම වාසිය ණය ආපසු ගෙවීම සඳහා වැඩි කාලයක් ලැබීමයි. පළමු වාරිකය වසර හතර හමාරකට පසුව ගෙවිය යුතු අතර එතැන් සිට මාස හයකට වරක් සමාන වාරික 12කින් ණය මුදල හා පොලිය ගෙවා අවසන් කළ යුතුයි. මේ අනුව, ණය ගෙවා අවසන් කිරීමට වසර 10ක කාලයක් ලැබෙනවා. ලංකාව මේ වන විට 16 වරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගෙන තිබෙනවා. ඒ අතරින් ණය පහසුකම් තුනක්ම ලබා ගෙන තිබෙන්නේ මෙම ක්‍රමය යටතේයි. අවසන් විස්තීර්ණ ණය පහසුකම ලබා ගෙන තිබෙන්නේ 2016 ජූනි - 2019 ජූනි අතර කාලය තුළයි. මෙම ණය මුදල තවමත් ගෙවා අවසන්ව නැහැ. [B]නිලධාරී මට්ටමේ එකඟතාවක් කියන්නේ කුමක්ද?[/B] කිසියම් රටක් විස්තීර්ණ ණය පහසුකමක් ඉල්ලා සිටින්නේ ගෙවුම් ශේෂ අර්බුදයක් හොඳටම උග්‍ර වූ විටයි. ගෙවුම් ශේෂ අර්බුදයක් ඒ තරමටම උග්‍ර වන්නේ රටේ ආර්ථික ප්‍රතිපත්ති වල බරපතල වැරදි නිසා. ඒ වැරදි හදා නොගත්තොත් එවැනි රටකට ගන්නා ණය ආපසු ගෙවන්න බැහැ. විස්තීර්ණ ණය පහසුකමක් ඉල්ලා සිටින රටක් තමන්ගේ පෙර වැරදි හදාගෙන ණය ආපසු ගෙවිය හැකි මට්ටමට ආර්ථිකය ශක්තිමත් කර ගන්නේ කොහොමද කියා මූල්‍ය අරමුදලට පෙන්වා දිය යුතුයි. අදාළ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් වී තමන් ලබා දෙන ණය මුදල ආපසු ලබා ගත හැකි තත්ත්වයක් ඇති වන බව අරමුදලේ නිලධාරීන්ට ඒත්තු යා යුතුයි. එසේ ඒත්තු යාමෙන් අනතුරුව අරමුදලේ නිලධාරීන් සාමාජික රාජ්‍යයේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සමඟ එකඟ වෙනවා. නිලධාරී මට්ටමේ එකඟතාවක් කියන්නේ එවැන්නක්. [B]නිලධාරී මට්ටමේ එකඟතාවකින් පසු ණය ලැබෙනවාද?[/B] නිලධාරී මට්ටමේ එකඟතාවක් කියන්නේ ණය ලබා ගැනීමේ මූලික පියවරයි. ඉන් පසු, අදාළ වැඩපිළිවෙළ අරමුදලේ අධ්යක්ෂ මණ්ඩලය විසින් අනුමත කළ යුතුයි. සාමාන්‍යයෙන් මේ වැඩේට විශාල කාලයක් යන්නේ නැහැ. ඒ වගේම, නිලධාරී මට්ටමේ එකඟතාවකින් පසුව සාමාන්‍යයෙන් වැඩපිළිවෙළ වෙනස් වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ බොහෝ දුරට වැඩේ හරි. නමුත්, ලංකාව මේ වන විටත් ණය පැහැර හැර තිබෙන රටක්. ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දීමට යෝජිත ණය ආපසු අය කර ගත හැකි වන්නේ රටේ අනෙක් ණයකරුවන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ පිළිවෙළකට එකඟ වුනොත් පමණයි. ඒ නිසා, මෙවර තත්ත්වය ටිකක් වෙනස්. එළඹ ඇති නිලධාරී මට්ටමේ එකඟතාව ඉදිරියට යනු ඇත්තේ රටේ ණයකරුවන් අදාළ වැඩපිළිවෙළ තුළ යෝජිත ණය ප්‍රතිව්‍යුහගත කිරීම සමඟ එකඟ වන්නේනම් පමණයි. කොහොම වුනත්, මේ පියවර ඉතා වැදගත් පියවරක්. මෙවැනි එකඟතාවයක් නැතිව ණයකරුවන් සමඟ කතා කළ හැකි පදනමක් නැහැ. දැන් ඒ සඳහා පදනමක් තිබෙනවා. [B]ඒ කියන්නේ ඔය වැඩේ වෙන්න කොච්චර කල් යයිද?[/B] මේ ගැන හරියටම කියන්න අමාරුයි. මගේ පෞද්ගලික අදහස අඩුම වශයෙන් 2023 මාර්තු පමණ වන තුරු ණය ලබා ගැනීම සඳහා අධ්යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගන්න බැරි වෙයි කියන එකයි. ඊටත් වඩා මාස හයක් පමණ කල් යන්නත් පුළුවන්. [B]ලංකාවට දෙන ණය මුදල තීරණය කරලා තියෙන්නේ කොහොමද?[/B] ලෝක ආර්ථිකය තුළ එක් එක් සාමාජික රටේ ප්‍රමාණය අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජික රටවලට කෝටාවක් තිබෙනවා. ලංකාවේ කෝටා එක SDR මිලියන 578.8ක්. SDR කියා කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුදල් ඒකකය. අරමුදල ණය දෙන්නේ SDR වලින්. SDR එකක් ඇමරිකන් ඩොලර් 1.30ක් පමණ වෙනවා (2022 සැප්තැම්බර් 1 විණිමය අනුපාතය අනුව). කිසියම් මොහොතක සාමාජික රටකට අරමුදලෙන් ලබාගත හැකි උපරිම ණය ප්‍රමාණය අදාළ රටේ කෝටා එකෙන් 435%ක්. ඒ කියන්නේ ලංකාවට SDR මිලියන 2,517.8ක් දක්වා ණය ලබා ගන්න පුළුවන්. නමුත්, ලංකාව අවසන් වරට ගත් විස්තීර්ණ ණය පහසුකම තවමත් ගෙවා අවසන් නැහැ. එසේ ලබා ගත් ණය මුදල SDR මිලියන 715.23ක්. පොලී පැත්තකින් තිබ්බොත්, මේ මුදල වාරික 12කින් ගෙවන්නනම් SDR මිලියන 59.6 බැගින් ගෙවාගෙන යන්න වෙනවා. 2020 දෙසැම්බර් ගෙවන්න පටන් ගත්තා කියලා හිතුවොත්, මේ අවුරුද්ද අවසන් වෙද්දී වාරික පහක් ගෙවලා. තව හතක් ගෙවන්න තියෙනවා. ආසන්න වශයෙන් SDR බිලියන 2.2ක් කියා කියන්නේ ඉහත උපරිම මුදලින් දැනටත් අරන් ගෙවන්න තිබෙන ණය ටික අඩු කළ පසු ඉතිරි කොටස. මෙම මුදල ඩොලර් වලින් බිලියන 2.9ක් පමණ වෙනවා. [B]අධ්යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබුණු ගමන් ඔය සල්ලි ලැබෙයිද?[/B] විස්තීර්ණ ණය පහසුකමක් ලැබෙන්නේ කොටස් වශයෙන්. ඔය මුළු මුදලම එකවර ලැබෙන්නේ නැහැ. වසරකට ලබාගත හැකි උපරිම මුදල කෝටාවෙන් 145%ක් පමණයි. ඒ කියන්නේ SDR මිලියන 840ක් පමණ. ඩොලර් බිලියන 1.1ක් පමණ. පළමු වසර තුළදී ඊට වඩා මුදලක් ලැබෙන්නේ නැහැ. [B]ලැබෙන සල්ලි ආණ්ඩුව වියදම් කරලා නාස්ති කරයිද?[/B] ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට ණය දෙන්නේ නැහැ. සල්ලි දෙන්නේ මහ බැංකුවට. ඒ නිසා, රජයට මේ මුදල් වියදම් කරන්න බැහැ. එහෙත්, මහ බැංකුවට පුළුවන් සල්ලි අච්චු ගහලා රජයට ණය දෙන්න. ඊට පස්සේ ඒ ණයට ගන්න රුපියල්ම නැවත මහ බැංකුවට දීලා ඩොලර් මිල දී ගන්න පුළුවන්. එහෙම කළොත් වෙන්නේ අරමුදලේ සල්ලි රජය ගත්තා වගේ වැඩක්. ඒ නිසා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වන වැඩ සටහනකදී සල්ලි අච්චු ගැසීම දැඩි ලෙස පාලනය කෙරෙනවා. ණය ලැබෙන්න කල් යන එකේත් වාසියක් තිබෙනවා. ණය නොලැබී යාමේ අවදානම හමුවේ රජයට ණය ලැබෙන තුරු කාලයේත් දැඩි මූල්‍ය පාලනයක් කරන්නම වෙනවා. නැත්නම් අරමුදලට ණය නොදී ඉන්න පුළුවන්. [B]මහ බැංකුව මේ ණය ආපසු ගෙවන්නේ කොහොමද?[/B] ණය ආපසු ගෙවීම සඳහා මහ බැංකුවට වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්න වෙනවා. ඒ කියන්නේ, මේ ණය ගත්තා කියලා ඩොලර් උපයන එකේ වැදගත්කම අමතක කරන්න බැහැ. මහ බැංකුවට වෙළඳපොළෙන් මිල දී ගන්න වෙන්නේ කවුරු හරි රටට ගේන ඩොලර් වලින් කොටසක්. [B]දැන් සල්ලි ලැබෙන්නේ නැත්නම්, ඔය නිලධාරී මට්ටමේ එකඟතාවය නිසා මහ ලොකු වෙනසක් වෙයිද?[/B] මේ එකඟතාවය මත පදනම්ව ඇතැම් විට වෙනත් ජාත්‍යන්තර ආයතන විසින් යම් ණය මුදලක් ලබා දෙන්න ඉඩ තිබෙනවා. ඒ වගේම රටට කෙටිකාලීන ප්රාග්ධනය ගලා ඒමේ ඉඩකඩ ඉහළ යනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය අනුව තරමක් ලොකු වෙනසක් වෙන්න පුළුවන්. මහා ලොකු වෙනසක් හදිසියේ වෙන එකක්නම් නැහැ. [B]නිලධාරී මට්ටමේ එකඟතාව මොන වගේ එකක්ද?[/B] මෙහි ඇති විස්තර ප්‍රසිද්ධ කරනු ඇතැයි මම හිතන්නේ නැහැ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් වන තුරු එය නොකළ හැක්කක්. නමුත් මූලික කරුණු ප්‍රසිද්ධ කර තිබෙනවා. - බදු ඉහළ නංවා ගැනීම හරහා 2024 වන විට ප්‍රාථමික අයවැය ශේෂය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%ක අතිරික්තයක් දක්වා වැඩි කර ගැනීම. - පිරිවැය ආවරණය වන පරිදි ඉන්ධන, විදුලි ගාස්තු සංශෝධනය කිරීම - සමාජ සංරක්ෂණ වියදම් හා ආවරණය පුළුල් කිරීම - සල්ලි අච්චු ගැසීම ක්‍රමක්‍රමයෙන් අඩු කිරීම - විණිමය අනුපාතය පාවෙන්නට හරිමින් සංචිත වැඩි කරගැනීම - මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය සුරක්ෂිත කිරීම - අරමුදලේ තාක්ෂණික උපදෙස් ලබා ගනිමින් රාජ්‍ය අංශයේ පාරදෘශ්‍යතාව ඉහළ නංවා දූෂණයට ඇති ඉඩකඩ ඇහිරීම [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom