Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විස්මයජනක_නව_පෑස්සීමේ_ක්‍රමයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විස්මයජනක_නව_පෑස්සීමේ_ක්‍රමයක්

සැත්කම්වල දී කරන මැහීම් වෙනුවට විස්මයජනක නව පෑස්සීමේ ක්‍රමයක් සොයා ගනිති.

ශල්‍ය වෛද්‍යවරුන් මෙතෙක් මැසීමට භාවිත කළ ක්‍රමවලට ආයුබෝවන් කියන්න කාලය ඇවිත්! මහන්නෙ නැතුව ‘වෑල්ඩින්’ කරන්න ක්‍රමයක් දැන් විද්‍යාඥයන් සොයා ගෙන තියෙනවා.

රත්තරන් අංශු යොදා ගෙන ලෙසර් මගින් කැපුම් පාස්සන්න මේ නව ක්‍රමයෙන් පුළුවන්. කැපුම පෑස්සීමට යොදා ගත් විට එය සිරුරේ චලනයත් සමග එකට චලනය වෙනවා.

ඇමරිකන් රසායනික සංගමයේ විද්‍යාඥයන් ඒ පෑස්සුම් ද්‍රව්‍ය ඌරන්ගේ අන්ත්‍ර සමග යොදා දැන් පරීක්ෂාවට ලක් කරමින් සිටිනවා. ඔවුන් විශ්වාස කරන විධියට මෙය මෙතෙක් පැවති සාම්ප්‍රදායික මැසීමත් සීචන (suture) තාක්ෂණයත් වෙනුවට පාවිච්චි කළ හැකියි.

විද්‍යාඥයන් සොයා ගෙන තියෙනවා දියර කාන්දු වළක්වන, ප්‍රත්‍යාස්ථ මුද්‍රා තැබීමක් බඳු මේ නව ක්‍රමයෙන් සැත්කම්වලට ගත වෙන කාලයත් අඩු වෙන බව.

සිරුරේ කැපීම් හා මැසීම්වල දී සාම්ප්‍රදායිකව සිදු කෙරෙන්නේ ජීවාණුහරණය කළ විශේෂ නූල් යොදා ගෙන මැහුම් යෙදීමෙන් හා සීචනයෙන්. මේ පැරණි තාක්ෂණ යොදා ගෙන කරන ශල්‍ය වෛද්‍ය මැසීම්වල දී ඇතැම් විට ශරීරාංග පටක බිඳී යාම නිසා අභ්‍යන්තර දියර ස්රාවය වීම් ඇති වෙන්න පුළුවන්. එහෙත් නව ක්‍රමයට පෑස්සීමේ දී ඒ කිසිවක් සිදු වන්නේ නෑ.

ඒ වගේම මැස්මෙන් හා ස්ටේප්ලර් යෙදීමෙන් ඇති වෙන කැලැල් මේ නව ක්‍රමයෙන් ඇති වන්නේ නැහැ.

මේ තාක්ෂණය ලේසර් පටක පෑස්සීම (Laser Tissue Welding)ලෙසයි හැඳින්වෙන්නේ. කෙටියෙන් හඳුන්වන්නේ ‘එල්ටීඩබ්ලිව්’ කියායි.

මේ ‘එල්ටීඩබ්ලිව්’ තාක්ෂණය සාර්ථක එකක් ලෙස අවබෝධ කර ගත් පසු ඇමරිකානු රසායනික සංගමයේ (American Chemical Society) විද්‍යාඥයන්ට අවශ්‍ය වුණේ එය වැඩි දියුණු කොට වඩාත් ශක්තිමත් බන්ධනයක් යෙදිය හැකි ක්රමයකි.

මේ නිසා කෞෂාල් රෙජී සහ ඔහු සගයන් තීරණය කළේ ප්ලැස්මොනික් නැනෝකොම්පොසිට් (Plasmonic nanocomposite) යනුවෙන් ඔවුන් විසින් හඳුන්වනු ලැබූ පටක පෑස්සුම් ද්‍රව්‍යයක් භාවිත කිරීමටයි. එම ද්‍රව්‍යයට ඉතා සියුම් රන් නැනෝකෙඳි ඇතුළත් වුණා.

මේ පෑස්සුම් ද්‍රව්‍ය වඩාත් ඇදීමට ඔරොත්තු දෙනු පිණිස සියුම් නැනෝ කෙඳි භාවිත කරනවා. මේ නිසා සිරුරේ චලනයට අනුව යන්නට මෙහි පෑස්සුමට හැකියාව ලැබෙනවා. ඒ නිසා තුවාලය පෑරීමක් පෑස්සුම බිඳී යාමක් සිදු වන්නේ නැහැ.

ඒ නිසාම හානිකර බැක්ටීරියා තුවාලයට ඇතුළු වීමක් ද සිදු වන්නේ නැහැ.

කෞෂාල් රෙජී කියන්නේ, "මේ ප්ලැස්මොනික් නැනෝකොම්පොසිට් ද්‍රව්‍යය ඉතාමත් විශිෂ්ට ලෙස කි‍්‍රයා කරනවා, ලේසර් භාවිත පටක අලූත්වැඩියා කිරීමේදී." කියායි.

මිනිසුන්ට භාවිත කිරීමට ප්‍රථම සතුන් යොදා ගෙන ඔවුන්ගේ ආන්ත්රවල ඇති තුවාල පෑස්සීමේ ද උද්ගත වන තත්වයන් ගැන විමසන්නට විද්‍යාඥ පිරිස බලාපොරොත්තු වෙනවා.

ලේසර් යොදා කරන මේ පෑස්සීම් ක්‍රමය නිසා තුවාල සුව වීමේ කාලයත් කැලැල් ඇතිවීමත් අවම කරනවා. මේ සඳහා ඉතා සුළු මාත්‍රාවක් වශයෙන් රන් නැනෝ කෙඳි යොදා ගන්නවා.

මේ ලේසර් පටක පෑස්සීම කියන්නේ කුමක්ද?

ලේසර් පටක පෑස්සීම (Laser tissue welding) කියන්නේ සැත්කම්වල දී කරන කැපීම් යා කිරීමට ලේසර් යොදා ඒ මගින් විවර වැසීමේ ක්‍රමයක්. විශේෂ නූල් හෝ ස්ටේප්ලර් යෙදීමෙන් තොරව, මේ ක්‍රමයට රුධිර වාහිනීන්, කාටිලේජ සන්ධි, අක්මාව, මූත්‍ර මාර්ගය හා වෙනත් තැන්වල ඇති පටක පෑස්සිය හැකියි.

ලේසර් පටක පෑස්සීමේ සිදු කෙරෙන්නේ එයට ලක් වන පටකය ලේසරය මගින් රත් කොට ඒ කැපූ හෝ විවර කළ තැන්වල පටක හා කිරීමයි.

ලේසර් පටක පෑස්සීම සීචනය හෝ ස්ටේප්ලර් හෝ යෙදීමට වඩාත් වාසිදායකයි. සැත්කමට යන වේලාව අඩු වෙනවා. තුවාලය තිබූ තැන මැහුම් පාරවල් හෝ කැලැල් ඇති වන්නේ නැහැ.

සාම්ප්‍රදායික මැහීම්වල දී ඇතැම් විට, විශේෂයෙන් අන්ත්‍රවල සැත්කම්වලදී, යොදන මැස්ම දුර්වල වීම නිසා විශේෂයෙන් ම ගැටලූ ඇති වෙනවා.

ආන්ත්රවල සැත්කම්වල දී අභ්‍යන්තර ස්රාවය කාන්දු වීමක් සිදු වුණොත් ඒ නිසා වේදනාකාරී වූත් ජීවිතය අනතුරට වැටිය හැකි වූත් උදර ආසාදනයක් ඇති විය හැකියි. ඒ නිසා මේ නව ක්‍රමයෙන් ඒ සියල්ල වැළැක්වනවා.

ගත්තේ "මල් කැකුළු" එකෙන්.

[QUOTE="HondaMPLG, post: 14978373, member: 391001"] [b]විස්මයජනක_නව_පෑස්සීමේ_ක්‍රමයක්[/b] [B] [I][SIZE=5][COLOR=Magenta][U]සැත්කම්වල දී කරන මැහීම් වෙනුවට විස්මයජනක නව පෑස්සීමේ ක්‍රමයක් සොයා ගනිති[SIZE=5].[/SIZE][/U][/COLOR] [/SIZE][/I][/B] [I][B][SIZE=5] [/SIZE][/B][/I][I][B][SIZE=5] ශල්‍ය වෛද්‍යවරුන් මෙතෙක් මැසීමට භාවිත කළ ක්‍රමවලට ආයුබෝවන් කියන්න කාලය ඇවිත්! මහන්නෙ නැතුව ‘වෑල්ඩින්’ කරන්න ක්‍රමයක් දැන් විද්‍යාඥයන් සොයා ගෙන තියෙනවා. [/SIZE][/B][/I] [I][B][SIZE=5] රත්තරන් අංශු යොදා ගෙන ලෙසර් මගින් කැපුම් පාස්සන්න මේ නව ක්‍රමයෙන් පුළුවන්. කැපුම පෑස්සීමට යොදා ගත් විට එය සිරුරේ චලනයත් සමග එකට චලනය වෙනවා. [/SIZE][/B][/I] [I][B][SIZE=5] ඇමරිකන් රසායනික සංගමයේ විද්‍යාඥයන් ඒ පෑස්සුම් ද්‍රව්‍ය ඌරන්ගේ අන්ත්‍ර සමග යොදා දැන් පරීක්ෂාවට ලක් කරමින් සිටිනවා. ඔවුන් විශ්වාස කරන විධියට මෙය මෙතෙක් පැවති සාම්ප්‍රදායික මැසීමත් සීචන (suture) තාක්ෂණයත් වෙනුවට පාවිච්චි කළ හැකියි. [/SIZE][/B][/I] [I][B][SIZE=5] විද්‍යාඥයන් සොයා ගෙන තියෙනවා දියර කාන්දු වළක්වන, ප්‍රත්‍යාස්ථ මුද්‍රා තැබීමක් බඳු මේ නව ක්‍රමයෙන් සැත්කම්වලට ගත වෙන කාලයත් අඩු වෙන බව. [/SIZE][/B][/I] [I][B][SIZE=5] [/SIZE][/B][/I] [CENTER] [I][B][SIZE=5][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/05/09/article-2322058-19B35FF0000005DC-886_634x717.jpg[/IMG] [/SIZE][/B][/I][/CENTER] [CENTER][I][B][SIZE=5] සිරුරේ කැපීම් හා මැසීම්වල දී සාම්ප්‍රදායිකව සිදු කෙරෙන්නේ ජීවාණුහරණය කළ විශේෂ නූල් යොදා ගෙන මැහුම් යෙදීමෙන් හා සීචනයෙන්. මේ පැරණි තාක්ෂණ යොදා ගෙන කරන ශල්‍ය වෛද්‍ය මැසීම්වල දී ඇතැම් විට ශරීරාංග පටක බිඳී යාම නිසා අභ්‍යන්තර දියර ස්රාවය වීම් ඇති වෙන්න පුළුවන්. එහෙත් නව ක්‍රමයට පෑස්සීමේ දී ඒ කිසිවක් සිදු වන්නේ නෑ.[/SIZE][/B][/I][/CENTER] [I][B][SIZE=5] ඒ වගේම මැස්මෙන් හා ස්ටේප්ලර් යෙදීමෙන් ඇති වෙන කැලැල් මේ නව ක්‍රමයෙන් ඇති වන්නේ නැහැ. [/SIZE][/B][/I] [I][B][SIZE=5] මේ තාක්ෂණය ලේසර් පටක පෑස්සීම (Laser Tissue Welding)ලෙසයි හැඳින්වෙන්නේ. කෙටියෙන් හඳුන්වන්නේ ‘එල්ටීඩබ්ලිව්’ කියායි. [/SIZE][/B][/I] [I][B][SIZE=5] මේ ‘එල්ටීඩබ්ලිව්’ තාක්ෂණය සාර්ථක එකක් ලෙස අවබෝධ කර ගත් පසු ඇමරිකානු රසායනික සංගමයේ (American Chemical Society) විද්‍යාඥයන්ට අවශ්‍ය වුණේ එය වැඩි දියුණු කොට වඩාත් ශක්තිමත් බන්ධනයක් යෙදිය හැකි ක්රමයකි. [/SIZE][/B][/I] [I][B][SIZE=5] මේ නිසා කෞෂාල් රෙජී සහ ඔහු සගයන් තීරණය කළේ ප්ලැස්මොනික් නැනෝකොම්පොසිට් (Plasmonic nanocomposite) යනුවෙන් ඔවුන් විසින් හඳුන්වනු ලැබූ පටක පෑස්සුම් ද්‍රව්‍යයක් භාවිත කිරීමටයි. එම ද්‍රව්‍යයට ඉතා සියුම් රන් නැනෝකෙඳි ඇතුළත් වුණා. [/SIZE][/B][/I] [I][B][SIZE=5] මේ පෑස්සුම් ද්‍රව්‍ය වඩාත් ඇදීමට ඔරොත්තු දෙනු පිණිස සියුම් නැනෝ කෙඳි භාවිත කරනවා. මේ නිසා සිරුරේ චලනයට අනුව යන්නට මෙහි පෑස්සුමට හැකියාව ලැබෙනවා. ඒ නිසා තුවාලය පෑරීමක් පෑස්සුම බිඳී යාමක් සිදු වන්නේ නැහැ. [/SIZE][/B][/I] [I][B][SIZE=5] ඒ නිසාම හානිකර බැක්ටීරියා තුවාලයට ඇතුළු වීමක් ද සිදු වන්නේ නැහැ. [/SIZE][/B][/I] [I][B][SIZE=5] කෞෂාල් රෙජී කියන්නේ, "මේ ප්ලැස්මොනික් නැනෝකොම්පොසිට් ද්‍රව්‍යය ඉතාමත් විශිෂ්ට ලෙස කි‍්‍රයා කරනවා, ලේසර් භාවිත පටක අලූත්වැඩියා කිරීමේදී." කියායි. [/SIZE][/B][/I] [I][B][SIZE=5] මිනිසුන්ට භාවිත කිරීමට ප්‍රථම සතුන් යොදා ගෙන ඔවුන්ගේ ආන්ත්රවල ඇති තුවාල පෑස්සීමේ ද උද්ගත වන තත්වයන් ගැන විමසන්නට විද්‍යාඥ පිරිස බලාපොරොත්තු වෙනවා.[/SIZE][/B][/I] [CENTER] [B][SIZE=5][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/05/09/article-2322058-19B35FE8000005DC-94_634x430.jpg[/IMG] [/SIZE][/B][/CENTER] [B][SIZE=5] [/SIZE][/B][CENTER][B][SIZE=5] ලේසර් යොදා කරන මේ පෑස්සීම් ක්‍රමය නිසා තුවාල සුව වීමේ කාලයත් කැලැල් ඇතිවීමත් අවම කරනවා. මේ සඳහා ඉතා සුළු මාත්‍රාවක් වශයෙන් රන් නැනෝ කෙඳි යොදා ගන්නවා.[/SIZE][/B][/CENTER] [B][SIZE=5] [U]මේ ලේසර් පටක පෑස්සීම කියන්නේ කුමක්ද? [/U] ලේසර් පටක පෑස්සීම (Laser tissue welding) කියන්නේ සැත්කම්වල දී කරන කැපීම් යා කිරීමට ලේසර් යොදා ඒ මගින් විවර වැසීමේ ක්‍රමයක්. විශේෂ නූල් හෝ ස්ටේප්ලර් යෙදීමෙන් තොරව, මේ ක්‍රමයට රුධිර වාහිනීන්, කාටිලේජ සන්ධි, අක්මාව, මූත්‍ර මාර්ගය හා වෙනත් තැන්වල ඇති පටක පෑස්සිය හැකියි. ලේසර් පටක පෑස්සීමේ සිදු කෙරෙන්නේ එයට ලක් වන පටකය ලේසරය මගින් රත් කොට ඒ කැපූ හෝ විවර කළ තැන්වල පටක හා කිරීමයි. ලේසර් පටක පෑස්සීම සීචනය හෝ ස්ටේප්ලර් හෝ යෙදීමට වඩාත් වාසිදායකයි. සැත්කමට යන වේලාව අඩු වෙනවා. තුවාලය තිබූ තැන මැහුම් පාරවල් හෝ කැලැල් ඇති වන්නේ නැහැ. සාම්ප්‍රදායික මැහීම්වල දී ඇතැම් විට, විශේෂයෙන් අන්ත්‍රවල සැත්කම්වලදී, යොදන මැස්ම දුර්වල වීම නිසා විශේෂයෙන් ම ගැටලූ ඇති වෙනවා. ආන්ත්රවල සැත්කම්වල දී අභ්‍යන්තර ස්රාවය කාන්දු වීමක් සිදු වුණොත් ඒ නිසා වේදනාකාරී වූත් ජීවිතය අනතුරට වැටිය හැකි වූත් උදර ආසාදනයක් ඇති විය හැකියි. ඒ නිසා මේ නව ක්‍රමයෙන් ඒ සියල්ල වැළැක්වනවා. [/SIZE][/B] [I][B][SIZE=5]ගත්තේ "[SIZE=5][URL="http://www.malkakulu.com/"]මල් කැකුළු[/URL][/SIZE]" එකෙන්.[/SIZE][/B][/I] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom