Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විස්මිත අනාගතය දැක ගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විස්මිත අනාගතය දැක ගන්න

Read more: http://www.malkakulu.com/2013/03/blog-post_17.html#ixzz2NoRcBSCq

ඔබේ අනාගත නිවස හා කන්තෝරුව කොයි වගේ වේවිද? ඒ විස්මිත අනාගතය දැක ගන්න එක්වන්න!

ඔබට උයන හැටි කියා දෙන අන්තර්කි‍්‍රයාකාරී කුස්සි වැඩ තට්ටුවක්! නිවසේ හෝ කාර්යාලයේ බිත්ති පුරා පැතිරුණු යෝධ තිර! ස්පර්ශ තිර ලෙස භාවිත කළ හැකි මේස! මෙවලම් එකිනෙක ගෑවුණු විට සිදු වන සන්නිවේදනය! විද්‍යුත් ක්‍රමයෙන් රූප හුවමාරුවක්! මයික්‍රොසොෆ්ට් අනාගත සංකල්පය දැන් හැබෑ වෙලා!

මේ කොම්පියුටර් දැවැන්තයා වෙතින් ඒ සංකල්පය අපට බලපාන හැටි දැක්වෙන වීඩියෝවක් නිපදවා තියෙනවා. සිය අනුග්‍රාහකයන්ට එම ආයතනයෙන් ඉදිරිපත් කෙරෙන ‘නුවණින් දකින පර්යේෂණාගාරය’ හෙවත් ‘පරිගණක සිප් හල’ (Envisioning lab) ඔවුන් මවිතයෙන් මවිතයට පත් කරනවාට සැකයක් නැ.

මේ සංකල්පයට අනුව ඔබේ කුස්සියට එන එළවළු හඳුනා ගෙන ඔබට ඒවා රසට ගුණට පිළියෙල කළ හැකි ක්‍රමය කියා දෙන්න පුළුවන් වැඩතට්ටුවක් (worktop) එක් වෙනවා. බිත්තිය පුරා විහිදුණු පුළුල් තිර නිවසට හෝ කන්තෝරුවට එක් වෙනවා. ඒවා ඔබට විනෝද කී‍්‍රඩාවලටත් යොදා ගත හැකියි. ඔබේ මේසය ස්පර්ශ කළ විට යෝධ තිරයක් බවට පත් වෙනවා!

මයික්‍රොසොෆ්ට් ආයතනය කියනවා, ඔවුන් වර්තමානයේ තාක්ෂණයේ සිදුවෙමින් පවතින වෙනස් වීම් සැලකිල්ලට ගෙන මෙම සංකල්පය නිර්මාණය කළ බව.

ඔබේ කුස්සියට එන පරිගණක වැඩතට්ටුවට ඔබ ගන්නා එළවළු හඳුනාගෙන ඒ සඳහා සූප විධි යෝජනා කරන්නත් පුළුවන්

”මයික්‍රොසොෆ්ට් ආරම්භ කළ මුල් කාලයේ දී අපට අවශ්‍ය වුණා, සෑම මේසයකටම, සෑම නිවසකටම පුද්ගලික පරිගණකයක් ලබා දෙන්න. ඒ කාලේ හැටියට එය සිහිනයක් වැනි බලාපොරොත්තුවක්. ඒත් අද එය සැබෑ වී තියෙනවා.” මේ නව සංකල්පය ඉදිරිපත් කරමින් මයික්‍රොසොෆ්ට් ආයතනයේ ස්ටීව් ක්ලේටන් කියනවා.

”දැන් තාක්ෂණයේ විස්මිත වෙනස්කම් රැසක් අපට පෙනෙන තෙක් මානයට ඇවිත්. අනාගතය මෙහෙම වෙයි කියලා නිකම් කතාවට කියලා බැහැ. ඒ වෙන හැටි පෙන්වා දෙන්න ඕනෑ. ඒ අනාගතය අත් විඳින්නට අනුග්රහාක ජනතාවට ම අවස්ථාව ලබා දෙන්න ඕනෑ.”

මයික්‍රොසොෆ්ට් ආයතනය මීට කලින් නිර්මාණ හඳුන්වා දුන්නේ ‘හෝම්’ ('home') නමින් නිවසේ සාලයටයි. ඒවා නිසා විසිත්ත කාමරයේ පෙරළියක් සිදු වුණා.

ඒ වීඩියෝවෙන් දැක ගන්න පුළුවන්, යෝධ තිර ඉදිරියේ හිඳ රාජකාරි කතා බහේ යෙදෙන සේවකයන්.

”මේ නව ‘පරිගණක සිප් හල’ නිසා ඔබට වටහා ගත හැකි වේවි, එදිනෙදා ජීවිතය පහසු කර ගන්නට, විනෝදජනක එකක් කර ගන්නට, තාක්ෂණය යොදා ගත හැකි අන්දම ගැන. සමහර විට එය ඉතා සුළු වෙනස්කමක් විය හැකියි, සමහර විට පෙරළිකාර දෙයක් විය හැකියි.” ක්ලේටන් කියනවා.

”මේ නව නිපැයුම් නිවසේ, කාර්යාලයේ මෙන්ම වෙනත් තැන්වල හැඩරුව, වෙනස් කරාවි. අපේ නිෂ්පාදක කණ්ඩායම්, මයික්‍රොසොෆ්ට් පර්යේෂණ අංශය හා එක්ව අනාගත සමාජයේ හැඩතල පෙරළියකට ලක් කරාවි.”

”මං කැමතියි හඳුන්වා දෙන්න මෙය ‘සංකල්ප යානයක්’ හැටියට. මේ මගින් අපට අපේ අනුග්‍රාහක අමුත්තන් සමග අනාගත තාක්ෂණ ක්‍රමවේදයන් අත් විඳින්න පුළුවන්. ඔවුන්ගේ අදහස් උදහස් ලබා ගන්න පුළුවන්. ඔවුන් සමග සංවාදයක යෙදන්න පුළුවන්. මේ අප හිතන විදියට අනාගතයේ සිදු විය හැකි ප්රවණතායි.” ඔහු අවසාන වශයෙන් කියනවා.

විඩියෝවෙන් හෙළිදරවු වුණා, දරුවන්ගේ නිදන කාමරයේ බිත්ති හා එහි රඳවා ඇති රාමු තිර බවට පත් කර ගත හැකි බව.

ඔබේ අනාගත කාර්යාල මේසය යෝධ ස්පර්ශක තිරයක් බවට පත් කර ගත හැකියි. ඔබේ ටැබ්ලට් පරිගණකය ඊට හේත්තු කිරීමෙන් ඔබට අවශ්‍ය පින්තූර එයට ඇතුල් කර ගත හැකියි.

මයික්‍රොසොෆ්ට් අනාගත දැක්ම; ජීවත් වන්න, වැඩ කරන්න, සෙල්ලම් කරන්න.

[YOUTUBE]ho00x7ZvDLw[/YOUTUBE]

[QUOTE="rocat90, post: 14650927, member: 452168"] [b]විස්මිත අනාගතය දැක ගන්න[/b] [SIZE="5"]Read more: [url]http://www.malkakulu.com/2013/03/blog-post_17.html#ixzz2NoRcBSCq[/url] [CENTER][B][I][SIZE="6"][COLOR="Red"]ඔබේ අනාගත නිවස හා කන්තෝරුව කොයි වගේ වේවිද? ඒ විස්මිත අනාගතය දැක ගන්න එක්වන්න![/COLOR][/SIZE][/I][/B][/CENTER] ඔබට උයන හැටි කියා දෙන අන්තර්කි‍්‍රයාකාරී කුස්සි වැඩ තට්ටුවක්! නිවසේ හෝ කාර්යාලයේ බිත්ති පුරා පැතිරුණු යෝධ තිර! ස්පර්ශ තිර ලෙස භාවිත කළ හැකි මේස! මෙවලම් එකිනෙක ගෑවුණු විට සිදු වන සන්නිවේදනය! විද්‍යුත් ක්‍රමයෙන් රූප හුවමාරුවක්! මයික්‍රොසොෆ්ට් අනාගත සංකල්පය දැන් හැබෑ වෙලා! මේ කොම්පියුටර් දැවැන්තයා වෙතින් ඒ සංකල්පය අපට බලපාන හැටි දැක්වෙන වීඩියෝවක් නිපදවා තියෙනවා. සිය අනුග්‍රාහකයන්ට එම ආයතනයෙන් ඉදිරිපත් කෙරෙන ‘නුවණින් දකින පර්යේෂණාගාරය’ හෙවත් ‘පරිගණක සිප් හල’ (Envisioning lab) ඔවුන් මවිතයෙන් මවිතයට පත් කරනවාට සැකයක් නැ. මේ සංකල්පයට අනුව ඔබේ කුස්සියට එන එළවළු හඳුනා ගෙන ඔබට ඒවා රසට ගුණට පිළියෙල කළ හැකි ක්‍රමය කියා දෙන්න පුළුවන් වැඩතට්ටුවක් (worktop) එක් වෙනවා. බිත්තිය පුරා විහිදුණු පුළුල් තිර නිවසට හෝ කන්තෝරුවට එක් වෙනවා. ඒවා ඔබට විනෝද කී‍්‍රඩාවලටත් යොදා ගත හැකියි. ඔබේ මේසය ස්පර්ශ කළ විට යෝධ තිරයක් බවට පත් වෙනවා! මයික්‍රොසොෆ්ට් ආයතනය කියනවා, ඔවුන් වර්තමානයේ තාක්ෂණයේ සිදුවෙමින් පවතින වෙනස් වීම් සැලකිල්ලට ගෙන මෙම සංකල්පය නිර්මාණය කළ බව. [IMG]http://1.bp.blogspot.com/-zp9PPI6KcpA/UUU1JS1pp2I/AAAAAAAAIXo/YrBWZ7zeIdE/s1600/1.jpg[/IMG] [B][I][SIZE="6"][FONT="Century Gothic"]ඔබේ කුස්සියට එන පරිගණක වැඩතට්ටුවට ඔබ ගන්නා එළවළු හඳුනාගෙන ඒ සඳහා සූප විධි යෝජනා කරන්නත් පුළුවන්[/FONT][/SIZE][/I][/B] ”මයික්‍රොසොෆ්ට් ආරම්භ කළ මුල් කාලයේ දී අපට අවශ්‍ය වුණා, සෑම මේසයකටම, සෑම නිවසකටම පුද්ගලික පරිගණකයක් ලබා දෙන්න. ඒ කාලේ හැටියට එය සිහිනයක් වැනි බලාපොරොත්තුවක්. ඒත් අද එය සැබෑ වී තියෙනවා.” මේ නව සංකල්පය ඉදිරිපත් කරමින් මයික්‍රොසොෆ්ට් ආයතනයේ ස්ටීව් ක්ලේටන් කියනවා. ”දැන් තාක්ෂණයේ විස්මිත වෙනස්කම් රැසක් අපට පෙනෙන තෙක් මානයට ඇවිත්. අනාගතය මෙහෙම වෙයි කියලා නිකම් කතාවට කියලා බැහැ. ඒ වෙන හැටි පෙන්වා දෙන්න ඕනෑ. ඒ අනාගතය අත් විඳින්නට අනුග්රහාක ජනතාවට ම අවස්ථාව ලබා දෙන්න ඕනෑ.” මයික්‍රොසොෆ්ට් ආයතනය මීට කලින් නිර්මාණ හඳුන්වා දුන්නේ ‘හෝම්’ ('home') නමින් නිවසේ සාලයටයි. ඒවා නිසා විසිත්ත කාමරයේ පෙරළියක් සිදු වුණා. [IMG]http://2.bp.blogspot.com/-PKOxss-yZZA/UUU1NXyeoxI/AAAAAAAAIXw/YmYuXmhht_0/s1600/4.JPG[/IMG] [B][I][SIZE="6"]ඒ වීඩියෝවෙන් දැක ගන්න පුළුවන්, යෝධ තිර ඉදිරියේ හිඳ රාජකාරි කතා බහේ යෙදෙන සේවකයන්.[/SIZE][/I][/B] ”මේ නව ‘පරිගණක සිප් හල’ නිසා ඔබට වටහා ගත හැකි වේවි, එදිනෙදා ජීවිතය පහසු කර ගන්නට, විනෝදජනක එකක් කර ගන්නට, තාක්ෂණය යොදා ගත හැකි අන්දම ගැන. සමහර විට එය ඉතා සුළු වෙනස්කමක් විය හැකියි, සමහර විට පෙරළිකාර දෙයක් විය හැකියි.” ක්ලේටන් කියනවා. ”මේ නව නිපැයුම් නිවසේ, කාර්යාලයේ මෙන්ම වෙනත් තැන්වල හැඩරුව, වෙනස් කරාවි. අපේ නිෂ්පාදක කණ්ඩායම්, මයික්‍රොසොෆ්ට් පර්යේෂණ අංශය හා එක්ව අනාගත සමාජයේ හැඩතල පෙරළියකට ලක් කරාවි.” ”මං කැමතියි හඳුන්වා දෙන්න මෙය ‘සංකල්ප යානයක්’ හැටියට. මේ මගින් අපට අපේ අනුග්‍රාහක අමුත්තන් සමග අනාගත තාක්ෂණ ක්‍රමවේදයන් අත් විඳින්න පුළුවන්. ඔවුන්ගේ අදහස් උදහස් ලබා ගන්න පුළුවන්. ඔවුන් සමග සංවාදයක යෙදන්න පුළුවන්. මේ අප හිතන විදියට අනාගතයේ සිදු විය හැකි ප්රවණතායි.” ඔහු අවසාන වශයෙන් කියනවා. [IMG]http://1.bp.blogspot.com/-vzk8Oauto_w/UUU1QjtPPhI/AAAAAAAAIX4/vPA6Hhw7Vmo/s1600/5.jpg[/IMG] [B][I][SIZE="6"]විඩියෝවෙන් හෙළිදරවු වුණා, දරුවන්ගේ නිදන කාමරයේ බිත්ති හා එහි රඳවා ඇති රාමු තිර බවට පත් කර ගත හැකි බව. [/SIZE][/I][/B] [IMG]http://4.bp.blogspot.com/-emMjnwTfVcU/UUU1UYMWfPI/AAAAAAAAIYA/DC3HaAEDPp8/s1600/6.jpg[/IMG] ඔබේ අනාගත කාර්යාල මේසය යෝධ ස්පර්ශක තිරයක් බවට පත් කර ගත හැකියි. ඔබේ ටැබ්ලට් පරිගණකය ඊට හේත්තු කිරීමෙන් ඔබට අවශ්‍ය පින්තූර එයට ඇතුල් කර ගත හැකියි. [B][I][SIZE="6"][COLOR="Magenta"]මයික්‍රොසොෆ්ට් අනාගත දැක්ම; ජීවත් වන්න, වැඩ කරන්න, සෙල්ලම් කරන්න. [/COLOR][/SIZE][/I][/B] [YOUTUBE]ho00x7ZvDLw[/YOUTUBE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom