Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විස්මිත උඩ පන්දු රැකීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විස්මිත උඩ පන්දු රැකීම

දැඩි ආන්දෝලනයකට තුඩු දුන් ස්ටීවන් ස්මිත්ගේ විස්මිත උඩ පන්දු රැකීම (VIDEO)

[YOUTUBE]dmcpVohY_Gs[/YOUTUBE]

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ස්ටීවන් ස්මිත් ඊයේ විස්මිත ආකාරයේ උඩ පන්දු රැකීමක නිරත විය.

ඒ, Slip ස්ථානයේ පන්දු රකිමින් කඩුල්ලෙන් විරුද්ධ පසට දිවගොස් රැකගත් අසාමාන්‍ය ආකාරයේ උඩ පන්දු රැකීමකි.මෙය සිදුවූයේ, අබුඩාබිහිදී පකිස්ථානය සහ ඔස්ට්‍රේලියාව අතර ඊයේ පැවති තෙවන එක්දින ක්‍රිකට් තරගයේදී ය.මෙම උඩ පන්දු රැකීමට ගොදුරු වූයේ, පකිස්ථාන පිතිකරු ෆවාඩ් අලාම් ය.

ඔස්ට්‍රේලියාවේ ෂේවියර් ඩෝහර්ටි විසින් යවන ලද පන්දුවක් ෆවාඩ් අලාම් සිය පා ඉන්න දෙසින් යොමු කිරීමට උත්සහ කළ අතර පන්දුව ඔහු දෙසට යොමු වනවා ත් සමග ක්‍රියාත්මක වූ ස්ටීවන් ස්මිත් දිවගොස් උඩ පන්දුව රැක ගැනීමට සමත් විය.එම අවස්ථාවේ ෆවාඩ් අලාම් පිටියේ රැඳී සිටිය ද ප්‍රධාන විනිසුරුවරුන් තෙවන විනිසුරුවරයාගේ උපදෙස් මත ඔහු දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කෙරිණි.

මේ සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි ආන්දෝලනයක් ගොඩ නැගිණි.ඇතැම් පිරිස් ප්‍රකාශ කළේ, එම උඩ පන්දු රැකීම නීත්‍යනුකූල නොවන බව ය.මෙම උඩ පන්දුව නීත්‍යනුකූල බව හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක සිය නිල Twitter වෙබ් පිටුවෙහි සඳහන් කර තිබිණි.

ඒ අනුව, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව නීති අනුව (LawICC 41:8 වගන්තිය) පිතිකරුවෙකු පන්දුව පැමිණීමට පෙර ඊට පහර දීම සඳහා සැරසුණහොත් පන්දු රකින්නාට ද ඒ සඳහා ක්‍රියාත්මක විය හැකි ය.

මෙවැනි ම අවස්ථාවක් 2009 වසරේදී සිදු විය. ඒ, ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවති ටෙස්ට් තරගයකදී බ්‍රෙන්ඩන් මැකලම් විසින් රාහුල් ඩ්‍රාවිඩ් දවා ගැනීමේ සිද්ධිය යි.

newsfirst

[QUOTE="Truth Hurts, post: 17248905, member: 477372"] [b]විස්මිත උඩ පන්දු රැකීම[/b] [CENTER][SIZE="5"][COLOR="DarkRed"]දැඩි ආන්දෝලනයකට තුඩු දුන් ස්ටීවන් ස්මිත්ගේ විස්මිත උඩ පන්දු රැකීම (VIDEO)[/COLOR][/SIZE] [YOUTUBE]dmcpVohY_Gs[/YOUTUBE][/CENTER] [SIZE="3"][COLOR="Black"] ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ස්ටීවන් ස්මිත් ඊයේ විස්මිත ආකාරයේ උඩ පන්දු රැකීමක නිරත විය. ඒ, Slip ස්ථානයේ පන්දු රකිමින් කඩුල්ලෙන් විරුද්ධ පසට දිවගොස් රැකගත් අසාමාන්‍ය ආකාරයේ උඩ පන්දු රැකීමකි.මෙය සිදුවූයේ, අබුඩාබිහිදී පකිස්ථානය සහ ඔස්ට්‍රේලියාව අතර ඊයේ පැවති තෙවන එක්දින ක්‍රිකට් තරගයේදී ය.මෙම උඩ පන්දු රැකීමට ගොදුරු වූයේ, පකිස්ථාන පිතිකරු ෆවාඩ් අලාම් ය. ඔස්ට්‍රේලියාවේ ෂේවියර් ඩෝහර්ටි විසින් යවන ලද පන්දුවක් ෆවාඩ් අලාම් සිය පා ඉන්න දෙසින් යොමු කිරීමට උත්සහ කළ අතර පන්දුව ඔහු දෙසට යොමු වනවා ත් සමග ක්‍රියාත්මක වූ ස්ටීවන් ස්මිත් දිවගොස් උඩ පන්දුව රැක ගැනීමට සමත් විය.එම අවස්ථාවේ ෆවාඩ් අලාම් පිටියේ රැඳී සිටිය ද ප්‍රධාන විනිසුරුවරුන් තෙවන විනිසුරුවරයාගේ උපදෙස් මත ඔහු දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කෙරිණි. මේ සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි ආන්දෝලනයක් ගොඩ නැගිණි.ඇතැම් පිරිස් ප්‍රකාශ කළේ, එම උඩ පන්දු රැකීම නීත්‍යනුකූල නොවන බව ය.මෙම උඩ පන්දුව නීත්‍යනුකූල බව හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක සිය නිල Twitter වෙබ් පිටුවෙහි සඳහන් කර තිබිණි.[/COLOR][/SIZE] [CENTER][IMG]http://newsfirst.lk/sinhala/wp-content/uploads/2014/10/steven-smith-catch_dean-jones.jpg[/IMG][/CENTER] [COLOR="Black"][SIZE="3"]ඒ අනුව, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව නීති අනුව (LawICC 41:8 වගන්තිය) පිතිකරුවෙකු පන්දුව පැමිණීමට පෙර ඊට පහර දීම සඳහා සැරසුණහොත් පන්දු රකින්නාට ද ඒ සඳහා ක්‍රියාත්මක විය හැකි ය. මෙවැනි ම අවස්ථාවක් 2009 වසරේදී සිදු විය. ඒ, ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවති ටෙස්ට් තරගයකදී බ්‍රෙන්ඩන් මැකලම් විසින් රාහුල් ඩ්‍රාවිඩ් දවා ගැනීමේ සිද්ධිය යි.[/SIZE][/COLOR] newsfirst [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom