Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විස්සයි විස්සේ නායකත්වය මාලිංගටම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විස්සයි විස්සේ නායකත්වය මාලිංගටම

විස්සයි විස්සේ නායකත්වය මාලිංගටම...‘මම අලූත් සැලැස්මක් හදනවා’ - ලසිත් මාලිංග කියයි

අසේල විතාන

ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලිය තෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංගට කරගෙන යන ලෙසට ක්‍රිකට් තේරීම් කමිටුව පැවසූ බව ලසිත් මාලිංග පවසයි. ඒ අනුව නව සැලැස්මක් සමග තමා ඒ සඳහා සූදානම් වන බව සමුගැනීමේ තරගයෙන් පසුව ලසිත් මාලිංග පැවසීය.

‘‘මම සමුගැනීම කතා කරන අවස්ථාවේ තේරීම් කමිටුව කිව්වේ විස්සයි විස්ස නායකත්වයෙන් ඔයාව තවම අයින් කරලා නැහැ ඒක දිගටම කරගෙන යන්න කියලා. මොකද මම තරම් විස්සයි විස්ස ක්‍රිකට් ගහලා අත්දැකීම් තියෙන කෙනෙක් මේ කණ්ඩායමේ නැහැ. ඒක මම ලොකු කමකට කියන කතාවක්නම් නෙමෙයි. ඇත්තටම මම බලාගෙන හිටියනෙ මේක යටටම වැටෙනකන්. ඒ නිසා ඉදිරියේදී මම සැලැස්මක් හදනවා විස්සයි විස්ස ලෝක කුසලාන ඉලක්කය වෙනුවෙන් අපි කොහොමද පුහුණුවීම් කරන්නෙ, එතනදී මොන වගේ පුහුණුවීම්ද වෙන්නෙ ඕන කියන එක සම්බන්ධයෙන් මට දළ අදහසක් තියෙනවා. මොකද මම අයි. පී. එල්. ගහලා අත්දැකීම් තියෙනවා. ඒ වගේම අපිට අවශ්‍ය ක්‍රීඩකයන් කවුද කියලා හඳුනාගෙන මේ ගේම් එකට හරියන ක්‍රීඩකයන් 20 ක් 25 ක් හදන්න බලාපොරොත්තු වෙනවා. ලෝක කුසලානට කලින් අපිට විස්සයි විස්ස තරග 19 ක් තියෙනවා. මම මැදට අරන් යන්නෙ කවුද කියන එක මම දැනගෙන යන්න ඕන. මැදට ගිහින් මට ඕන දේ කරන්න බැරි අයව අරගෙන යන්න බැහැ. පුහුණුකරුවන්ට මම කියන්නෙත් මේ අයව මේ විදිහට හදලා දෙන්න කියන එක. එහෙම කැමැතිනම් යනවා. නැතිනම් බායි කියලා මම යනවා. ’’ යැයි මාලිංග පවසයි.

ශ්‍රී ලංකාවට විස්සයි විස්ස ලෝක කුසලානට සහභාගි වීමට අවස්ථාව ලැබෙන්නේ සුදුසුකම් ලැබීමේ තරගාවලියකින් පසුව වීමද මාලිංගගේ කණස්සල්ලට හේතුවී තිබේ. නමුත් ඊට පෙර ඇති තරග 19 දී අවශ්‍ය පෙරහුරුව ලබා ගැනීමටද ඔහු අවධානය යොමු කර තිබේ. අනාගතයට ශ්‍රී ලංකා කණ්ඩායමට වේග පන්දු යවන්නන් වයස අවුරුදු 20-21 කාලයේදී පැමිණීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගත හැකි බවත් එය තමා අත්දැකීමෙන් දන්නා බවත් මාලිංග සඳහන් කරයි.

‘ඇගේ ජවය තියෙන වෙලාවෙ වේග පන්දු යවන්නන් ජාතික කණ්ඩායමට ගේන්න ඕන. මොකද අත්දැකීමෙන් මම දන්නවා වේග පන්දු යවන්නෙක්ගේ උපරිම ජවය තියෙන්නෙ අවුරුදු 27ක් විතර. ඒකට වේග පන්දු යවන පුහුණු ඒකකයක් අලූතින් ආරම්භ කරලා ඒ අවශ්‍ය කට්ටිය හොයා ගන්න ඕන. මම දන්නෙ නැහැ දැන් මේ යන විදිහ හරිද කියලා. මම ගියාට පස්සෙ හරි ඒ දේ පටන් ගන්න කියලා තමයි මම කියන්නෙ. හැමෝම දන්නවා නුවන් කුලසේකර පන්දු යවන්නෙ ලයින් ඇන්ඞ් ලෙන්ත්. ඒ වගේම වාස් අයියත් ගෙදර ඉ`දලා ඇවිල්ලා හරි ඒ තැනටම පන්දු යවනවා. ඉතිං ඒ පුහුණුවීම් තමයි අවශ්‍ය එහෙම කරන්න. දැන් ඉන්න පන්දු යවන්නන් හොඳ වුණාට ඒ දේවල් කරන්න මදි. ’

අවසන් තරගය නැරඹීම සඳහා කී‍්‍රඩාංගණය පිරෙන්නම සෙන`ග පැමිණ සිටීම තමාට ඉමහත් සතුටක් බවද මාලිංග පවසයි.

‘මට විශේෂයෙන්ම කියන්න ඕන කඩුලූ ගත්තට වඩා ලොකු සතුටක් තියෙනවා මගේ අවසන් තරගය බලන්න ක්‍රීඩාංගණය පිරෙන්න සෙනඟ ඇවිත් හිටපු එක. ඒ සියලූ දෙනාටම ස්තුති වන්ත වෙනවා. ඒ වගේම ඉක්මනින් කඩුලූ ගන්න ඕන අපිට තරගයේ ඉස්සරහට එන්න. මම සමහර වෙලාවට ඒ දේ කළා තවත් සමහර වෙලාවට කරන්න බැරි වුණා. ’

ළහිරු කුමාරට උපදෙසක් දී ඔහු යැවු ඊළඟ පන්දුවෙන්ම කඩුල්ල දවා ගැනීමට සමත් විය. එම උපදෙස කුමක්දැයි මාලිංගගෙන් විමසූ විට, ‘‘ළහිරු කුමාර ළාබාල ක්‍රීඩකයෙක්. සමහර වෙලාවට එයාගේ හැකියාව එයාට වැටහෙන්නෙ නැහැ. අපි ගොඩක් ක්‍රිකට් ගහලා තියෙන නිසා සමහර පිතිකරුවන් කරන්න යන දේ අපිට තේරෙනවා. මම ඒ වෙලාවෙ ළහිරුට කිව්වෙ කරන්න ඕන දේ මොකද්ද කියලා. මම කියපු දේ එයා කරපු නිසා එයා සාර්ථක වුණා. හැමදාම මම අනිත් අයට පුළුවන් විදිහට කියා දෙනවා. ඒ දේවල් දකින විට මට හරි සතුටුයි.

පරණ ජවය තමා සතුව දැන් නොමැති බැවින් පන්දු වේගයද අඩාල වී ඇති බව මාලිංග පවසයි. ‘‘කලින් වගේ මගේ පන්දුවේ වේගය නැහැ. කලින් තිබුණ දක්ෂතාවලට වඩා දක්ෂතාව දැන් වයස නිසා අඩුවෙලා ඇති. නමුත් සනත් ජයසූරියද අද ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්ද මොන විදිහට අවුට් වුණත් මට තියෙන්නෙ එක දෙයයි. ඒ දන්න දේ මම කරලා තමයි බංග්ලාදේශයේ පළමු කඩුල්ල දවා ගත්තෙ. මට කරන්න පුළුවන් මොකද්ද ඒ දේ මම හරියට කරනවා. යෝකර් හයක්ම දාන්න ඕන වුණොත් ඒක දානවා. දවසම මට දාන්න ඕන මොන පන්දුවද ඒ දේ පුළුවන් තරම් කරන එක තමයි මට තියෙන හැකියාව. ’

ශ්‍රී ලංකා ක්‍රිකට්වල අතපසු වූ දේවල් සම්බන්ධයෙන් මාලිංග පවසන්නේ මෙවැනි අදසකි.

‘‘මගේ අනාගත බලාපොරොත්තුව තමයි ක්‍රිකට් ක්‍රීඩා කරපු කාලයේ අතපසු වූ දේවල් තියෙනවා. ඒ කියන්නෙ හැකියාව දිගටම පවත්වාගෙන යන්නෙ කොහොමද කියන එක කියා දෙන්න තමයි බලාපොරොත්තුව. අන්තිම අවුරුදු හය සහ හතක කාලය තුළදී ක්‍රීඩකයන්ට ඒ දේ ලැබිලා නැහැ. ජාතික කණ්ඩායමට ඇවිල්ලා ඒ දේ හඳුනගන්න සහ කියා දෙන්න බැහැ. වයස අවුරුදු 16 සහ 17 දී තමයි ඒ දේ පුරුදු කරන්න ඕන. මම වසර 15 ක් තුළ ලබාගත් අත්දැකීම පුහුණුකරුවකු වීමට වඩා ලණුව ඇතුළෙ පීඩනය සහ ක්‍රීඩකයකු අවුට් කරන්නෙ කොහොමද කියන එක කියා දෙන්න මට පුළුවන් කියන විශ්වාසය තියෙනවා. ඒ සේවය බලාපොරොත්තු වෙන්නෙ කවුද ඒ අයට දෙනවා. ඒක ලංකාවටද ඔස්ටේ්රලියාවටද කියලා කියන්න බැහැ. ඉල්ලන්නෙ කවුද ඒ අයට දෙනවා. මොකද මම දැන ගත්ත ක්‍රිකට් එක මම තියාගෙන ඉ`දලා වැඩක් නැහැ. ’’

පීඩනය යනු කුමක්ද කියා තමාට නොදැනෙන බවත් ඔස්ටේ්රලියාවේ පදිංචියට යන වට ගෙතූ කතා ඒ අයගෙන්ම අසා දැනගත යුතු බවත් මාලිංග වැඩිදුරටත් සඳහන් කරයි.

‘‘පීඩනය කියන්නෙ මොකක්ද කියන එක කියා දෙන්න ඕන හරියට වාහනයක් එලවනවා වගේ. අවස්ථානුකූලව මොකද කරන්න ඕන කියන එක කරන්න පීඩනය නැති කරන්න ඕන. පීඩනය කියන එක ඕළුවට දාගත්තහම කරන්න පුළුවන් වුණත් කරන්න විශ්වාසයක් නැහැ. ඒක කාටවත් හදන්න බැහැ. නමුත් ඒකට උදව් කරන්න පුළුවන්. ක්‍රිකට් ගහලා ඉගෙන ගන්න බැහැ. මොකද ජාතික කණ්ඩායමට එනකොට තියෙන දේ හදාගෙන එන්න ඕන. මට නම් ඉතා කෙටි කාලෙකින් යෝකර් එක සහ සෙමින් යවන පන්දුව හදා ගන්න පුළුවන් වුණ නිසා මට පීඩනය කියන එක තේරෙන්නෙ නැහැ. අවස්ථානුකූලව කරන්න ඕන දේ මට තියෙනවා. ඒ නිසා මට පීඩනය දැනිලා නැහැ. ඒ වගේම මම ඔස්ටේ්රලියාවේ පදිංචියට යනවා කියලා කවුද කතාවක් හදලා තියෙනවා. මම නම් දන්නෙ නැහැ එහෙම එකක්. ඒ කතා හදපු සහ ලියපු කට්ටියගෙන් තමයි ඒක දැන ගන්න ඕන. ’’

[QUOTE="araki, post: 24667030, member: 360239"] [b]විස්සයි විස්සේ නායකත්වය මාලිංගටම[/b] [SIZE=5]විස්සයි විස්සේ නායකත්වය මාලිංගටම...‘මම අලූත් සැලැස්මක් හදනවා’ - ලසිත් මාලිංග කියයි [/SIZE][FONT=Iskoola Pota] [SIZE=5][IMG]http://www.elakiri.com//divaina.com/daily/images/Paper/2019/07/29/mali.jpg[/IMG] [COLOR=#800000]අසේල විතාන[/COLOR] ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලිය තෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංගට කරගෙන යන ලෙසට ක්‍රිකට් තේරීම් කමිටුව පැවසූ බව ලසිත් මාලිංග පවසයි. ඒ අනුව නව සැලැස්මක් සමග තමා ඒ සඳහා සූදානම් වන බව සමුගැනීමේ තරගයෙන් පසුව ලසිත් මාලිංග පැවසීය. ‘‘මම සමුගැනීම කතා කරන අවස්ථාවේ තේරීම් කමිටුව කිව්වේ විස්සයි විස්ස නායකත්වයෙන් ඔයාව තවම අයින් කරලා නැහැ ඒක දිගටම කරගෙන යන්න කියලා. මොකද මම තරම් විස්සයි විස්ස ක්‍රිකට් ගහලා අත්දැකීම් තියෙන කෙනෙක් මේ කණ්ඩායමේ නැහැ. ඒක මම ලොකු කමකට කියන කතාවක්නම් නෙමෙයි. ඇත්තටම මම බලාගෙන හිටියනෙ මේක යටටම වැටෙනකන්. ඒ නිසා ඉදිරියේදී මම සැලැස්මක් හදනවා විස්සයි විස්ස ලෝක කුසලාන ඉලක්කය වෙනුවෙන් අපි කොහොමද පුහුණුවීම් කරන්නෙ, එතනදී මොන වගේ පුහුණුවීම්ද වෙන්නෙ ඕන කියන එක සම්බන්ධයෙන් මට දළ අදහසක් තියෙනවා. මොකද මම අයි. පී. එල්. ගහලා අත්දැකීම් තියෙනවා. ඒ වගේම අපිට අවශ්‍ය ක්‍රීඩකයන් කවුද කියලා හඳුනාගෙන මේ ගේම් එකට හරියන ක්‍රීඩකයන් 20 ක් 25 ක් හදන්න බලාපොරොත්තු වෙනවා. ලෝක කුසලානට කලින් අපිට විස්සයි විස්ස තරග 19 ක් තියෙනවා. මම මැදට අරන් යන්නෙ කවුද කියන එක මම දැනගෙන යන්න ඕන. මැදට ගිහින් මට ඕන දේ කරන්න බැරි අයව අරගෙන යන්න බැහැ. පුහුණුකරුවන්ට මම කියන්නෙත් මේ අයව මේ විදිහට හදලා දෙන්න කියන එක. එහෙම කැමැතිනම් යනවා. නැතිනම් බායි කියලා මම යනවා. ’’ යැයි මාලිංග පවසයි. ශ්‍රී ලංකාවට විස්සයි විස්ස ලෝක කුසලානට සහභාගි වීමට අවස්ථාව ලැබෙන්නේ සුදුසුකම් ලැබීමේ තරගාවලියකින් පසුව වීමද මාලිංගගේ කණස්සල්ලට හේතුවී තිබේ. නමුත් ඊට පෙර ඇති තරග 19 දී අවශ්‍ය පෙරහුරුව ලබා ගැනීමටද ඔහු අවධානය යොමු කර තිබේ. අනාගතයට ශ්‍රී ලංකා කණ්ඩායමට වේග පන්දු යවන්නන් වයස අවුරුදු 20-21 කාලයේදී පැමිණීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගත හැකි බවත් එය තමා අත්දැකීමෙන් දන්නා බවත් මාලිංග සඳහන් කරයි. ‘ඇගේ ජවය තියෙන වෙලාවෙ වේග පන්දු යවන්නන් ජාතික කණ්ඩායමට ගේන්න ඕන. මොකද අත්දැකීමෙන් මම දන්නවා වේග පන්දු යවන්නෙක්ගේ උපරිම ජවය තියෙන්නෙ අවුරුදු 27ක් විතර. ඒකට වේග පන්දු යවන පුහුණු ඒකකයක් අලූතින් ආරම්භ කරලා ඒ අවශ්‍ය කට්ටිය හොයා ගන්න ඕන. මම දන්නෙ නැහැ දැන් මේ යන විදිහ හරිද කියලා. මම ගියාට පස්සෙ හරි ඒ දේ පටන් ගන්න කියලා තමයි මම කියන්නෙ. හැමෝම දන්නවා නුවන් කුලසේකර පන්දු යවන්නෙ ලයින් ඇන්ඞ් ලෙන්ත්. ඒ වගේම වාස් අයියත් ගෙදර ඉ`දලා ඇවිල්ලා හරි ඒ තැනටම පන්දු යවනවා. ඉතිං ඒ පුහුණුවීම් තමයි අවශ්‍ය එහෙම කරන්න. දැන් ඉන්න පන්දු යවන්නන් හොඳ වුණාට ඒ දේවල් කරන්න මදි. ’ අවසන් තරගය නැරඹීම සඳහා කී‍්‍රඩාංගණය පිරෙන්නම සෙන`ග පැමිණ සිටීම තමාට ඉමහත් සතුටක් බවද මාලිංග පවසයි. ‘මට විශේෂයෙන්ම කියන්න ඕන කඩුලූ ගත්තට වඩා ලොකු සතුටක් තියෙනවා මගේ අවසන් තරගය බලන්න ක්‍රීඩාංගණය පිරෙන්න සෙනඟ ඇවිත් හිටපු එක. ඒ සියලූ දෙනාටම ස්තුති වන්ත වෙනවා. ඒ වගේම ඉක්මනින් කඩුලූ ගන්න ඕන අපිට තරගයේ ඉස්සරහට එන්න. මම සමහර වෙලාවට ඒ දේ කළා තවත් සමහර වෙලාවට කරන්න බැරි වුණා. ’ ළහිරු කුමාරට උපදෙසක් දී ඔහු යැවු ඊළඟ පන්දුවෙන්ම කඩුල්ල දවා ගැනීමට සමත් විය. එම උපදෙස කුමක්දැයි මාලිංගගෙන් විමසූ විට, ‘‘ළහිරු කුමාර ළාබාල ක්‍රීඩකයෙක්. සමහර වෙලාවට එයාගේ හැකියාව එයාට වැටහෙන්නෙ නැහැ. අපි ගොඩක් ක්‍රිකට් ගහලා තියෙන නිසා සමහර පිතිකරුවන් කරන්න යන දේ අපිට තේරෙනවා. මම ඒ වෙලාවෙ ළහිරුට කිව්වෙ කරන්න ඕන දේ මොකද්ද කියලා. මම කියපු දේ එයා කරපු නිසා එයා සාර්ථක වුණා. හැමදාම මම අනිත් අයට පුළුවන් විදිහට කියා දෙනවා. ඒ දේවල් දකින විට මට හරි සතුටුයි. පරණ ජවය තමා සතුව දැන් නොමැති බැවින් පන්දු වේගයද අඩාල වී ඇති බව මාලිංග පවසයි. ‘‘කලින් වගේ මගේ පන්දුවේ වේගය නැහැ. කලින් තිබුණ දක්ෂතාවලට වඩා දක්ෂතාව දැන් වයස නිසා අඩුවෙලා ඇති. නමුත් සනත් ජයසූරියද අද ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්ද මොන විදිහට අවුට් වුණත් මට තියෙන්නෙ එක දෙයයි. ඒ දන්න දේ මම කරලා තමයි බංග්ලාදේශයේ පළමු කඩුල්ල දවා ගත්තෙ. මට කරන්න පුළුවන් මොකද්ද ඒ දේ මම හරියට කරනවා. යෝකර් හයක්ම දාන්න ඕන වුණොත් ඒක දානවා. දවසම මට දාන්න ඕන මොන පන්දුවද ඒ දේ පුළුවන් තරම් කරන එක තමයි මට තියෙන හැකියාව. ’ ශ්‍රී ලංකා ක්‍රිකට්වල අතපසු වූ දේවල් සම්බන්ධයෙන් මාලිංග පවසන්නේ මෙවැනි අදසකි. ‘‘මගේ අනාගත බලාපොරොත්තුව තමයි ක්‍රිකට් ක්‍රීඩා කරපු කාලයේ අතපසු වූ දේවල් තියෙනවා. ඒ කියන්නෙ හැකියාව දිගටම පවත්වාගෙන යන්නෙ කොහොමද කියන එක කියා දෙන්න තමයි බලාපොරොත්තුව. අන්තිම අවුරුදු හය සහ හතක කාලය තුළදී ක්‍රීඩකයන්ට ඒ දේ ලැබිලා නැහැ. ජාතික කණ්ඩායමට ඇවිල්ලා ඒ දේ හඳුනගන්න සහ කියා දෙන්න බැහැ. වයස අවුරුදු 16 සහ 17 දී තමයි ඒ දේ පුරුදු කරන්න ඕන. මම වසර 15 ක් තුළ ලබාගත් අත්දැකීම පුහුණුකරුවකු වීමට වඩා ලණුව ඇතුළෙ පීඩනය සහ ක්‍රීඩකයකු අවුට් කරන්නෙ කොහොමද කියන එක කියා දෙන්න මට පුළුවන් කියන විශ්වාසය තියෙනවා. ඒ සේවය බලාපොරොත්තු වෙන්නෙ කවුද ඒ අයට දෙනවා. ඒක ලංකාවටද ඔස්ටේ්රලියාවටද කියලා කියන්න බැහැ. ඉල්ලන්නෙ කවුද ඒ අයට දෙනවා. මොකද මම දැන ගත්ත ක්‍රිකට් එක මම තියාගෙන ඉ`දලා වැඩක් නැහැ. ’’ පීඩනය යනු කුමක්ද කියා තමාට නොදැනෙන බවත් ඔස්ටේ්රලියාවේ පදිංචියට යන වට ගෙතූ කතා ඒ අයගෙන්ම අසා දැනගත යුතු බවත් මාලිංග වැඩිදුරටත් සඳහන් කරයි. ‘‘පීඩනය කියන්නෙ මොකක්ද කියන එක කියා දෙන්න ඕන හරියට වාහනයක් එලවනවා වගේ. අවස්ථානුකූලව මොකද කරන්න ඕන කියන එක කරන්න පීඩනය නැති කරන්න ඕන. පීඩනය කියන එක ඕළුවට දාගත්තහම කරන්න පුළුවන් වුණත් කරන්න විශ්වාසයක් නැහැ. ඒක කාටවත් හදන්න බැහැ. නමුත් ඒකට උදව් කරන්න පුළුවන්. ක්‍රිකට් ගහලා ඉගෙන ගන්න බැහැ. මොකද ජාතික කණ්ඩායමට එනකොට තියෙන දේ හදාගෙන එන්න ඕන. මට නම් ඉතා කෙටි කාලෙකින් යෝකර් එක සහ සෙමින් යවන පන්දුව හදා ගන්න පුළුවන් වුණ නිසා මට පීඩනය කියන එක තේරෙන්නෙ නැහැ. අවස්ථානුකූලව කරන්න ඕන දේ මට තියෙනවා. ඒ නිසා මට පීඩනය දැනිලා නැහැ. ඒ වගේම මම ඔස්ටේ්රලියාවේ පදිංචියට යනවා කියලා කවුද කතාවක් හදලා තියෙනවා. මම නම් දන්නෙ නැහැ එහෙම එකක්. ඒ කතා හදපු සහ ලියපු කට්ටියගෙන් තමයි ඒක දැන ගන්න ඕන. ’’[/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom