Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විස්කම්_වතුර_කුඩු_ළඟදීම_වෙළෙඳපොළට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විස්කම්_වතුර_කුඩු_ළඟදීම_වෙළෙඳපොළට

නියඟය නිසා දුක් විඳින ගොවීන්ට සුබ පණිවුඩයක් මෙන්න· ළඟදීම කුඩු බවට පත් කරන ලද ජලය පැකට්වල අසුරා ඔවුන්ට ලැබේවි. එමගින් ඕනෑම කාන්තාරයක් සශ්‍රීක කරගැනීමට පුලුවන්. මේ වතුර කුඩුවල පෙනුම සීනි හා සමානයි.

පොටෑසියම් පොලියක්‍රිලේට් (Potassium Polyacrylate) නමැති ද්‍රවයෙන් එය නිපදවා තිබෙනවා. මේ ද්‍රව්‍යයයට අනිත් ඕනෑම රසායනික ද්‍රව්‍යයකට වඩා 500 ගුණයක ජල ප්‍රමාණයක් උරාගෙන ගබඩා කර තබාගැනීමට පුළුවන්.

මෙය පොලිමර් විශේෂයක්. එහි ගබඩා වූ ජලය පුරා අවුරුද්දක කාලයක් වාෂ්ප නොවී පවතිනවා. එය වාෂ්පීකරණය වීම හෝ වෙන තැනකට උරාගැනීමට පටන්ගන්නේ පස් සමඟ මිශ්‍ර කළ විට පමණයි.

පොටෑසියම් පොලියක්‍රිලේට් නමැති පොලිමරය හැඳින්වෙන්නේ Solid Rain හෙවත් ඝන වැස්ස යනුවෙන්.

Solid Rain සොයා ගත්තේ මැක්සිකානු රසායන විද්‍යා ඉංජිනේරුවකු වන සර්ජියෝ වෙලස්කෝ විසින්. කුඩා දරුවන්ට අන්දවන නැප්කින් රෙදි වැඩි චූ ප්‍රමාණයක් උරාගත හැකි අන්දමින් නිපදවීමට ඔහුට වුවමනා වුණා. එහිදී ඔහුට පෙර කී පොලිමරය හමුවුණා. එය මැක්සිකෝවේ ගොවිබිම්වල පවත්නා දැඩි ජල හිඟයට පිළියමක් වශයෙන් යොදා ගැනීමට ඔහු කල්පනා කළා.

Solid Rain පොලිමරය විස්කම් නිර්මාණයක්. එයින් ග්‍රෑම් 10 කට වතුර ලීටරයක් උරාගන්නවා. Solid Rain රාත්තලක් ඩොලර් 25 ක් වැනි මිලකට අලෙවි කළ හැකියි. එම ප්‍රමාණය තුළ වතුර ලීටර් 45-50 අතර ප්‍රමාණයක් සංයුක්ත වී තිබෙනවා.

"ඝන වැස්ස" මගින් ගොවි බිම්වල පලදාව 300% කින් ඉහළ යෑවිය හැකි බව පර්යේෂණ වලින් හෙළිව තිබෙනවා.

ගත්තේ දිවයින "දියග" එකෙන්..

[YOUTUBE]2-0wreEmry4[/YOUTUBE]

[QUOTE="HondaMPLG, post: 15375660, member: 391001"] [b]විස්කම්_වතුර_කුඩු_ළඟදීම_වෙළෙඳපොළට[/b] [I][B][SIZE=5]නියඟය නිසා දුක් විඳින ගොවීන්ට සුබ පණිවුඩයක් මෙන්න· ළඟදීම කුඩු බවට පත් කරන ලද ජලය පැකට්වල අසුරා ඔවුන්ට ලැබේවි. එමගින් ඕනෑම කාන්තාරයක් සශ්‍රීක කරගැනීමට පුලුවන්. මේ වතුර කුඩුවල පෙනුම සීනි හා සමානයි. [IMG]http://americanlivewire.com/wp-content/uploads/2013/07/solid-rain.jpg[/IMG] පොටෑසියම් පොලියක්‍රිලේට් (Potassium Polyacrylate) නමැති ද්‍රවයෙන් එය නිපදවා තිබෙනවා. මේ ද්‍රව්‍යයයට අනිත් ඕනෑම රසායනික ද්‍රව්‍යයකට වඩා 500 ගුණයක ජල ප්‍රමාණයක් උරාගෙන ගබඩා කර තබාගැනීමට පුළුවන්. [IMG]http://www.eladuanal.com/wp-content/uploads/2012/01/lluvia-solida.jpg[/IMG] මෙය පොලිමර් විශේෂයක්. එහි ගබඩා වූ ජලය පුරා අවුරුද්දක කාලයක් වාෂ්ප නොවී පවතිනවා. එය වාෂ්පීකරණය වීම හෝ වෙන තැනකට උරාගැනීමට පටන්ගන්නේ පස් සමඟ මිශ්‍ර කළ විට පමණයි. [IMG]http://www.achilles-expert.com/catalog/pics/Solid_Rain.jpg[/IMG] පොටෑසියම් පොලියක්‍රිලේට් නමැති පොලිමරය හැඳින්වෙන්නේ Solid Rain හෙවත් ඝන වැස්ස යනුවෙන්. Solid Rain සොයා ගත්තේ මැක්සිකානු රසායන විද්‍යා ඉංජිනේරුවකු වන සර්ජියෝ වෙලස්කෝ විසින්. කුඩා දරුවන්ට අන්දවන නැප්කින් රෙදි වැඩි චූ ප්‍රමාණයක් උරාගත හැකි අන්දමින් නිපදවීමට ඔහුට වුවමනා වුණා. එහිදී ඔහුට පෙර කී පොලිමරය හමුවුණා. එය මැක්සිකෝවේ ගොවිබිම්වල පවත්නා දැඩි ජල හිඟයට පිළියමක් වශයෙන් යොදා ගැනීමට ඔහු කල්පනා කළා. [IMG]http://s1.ibtimes.com/sites/www.ibtimes.com/files/styles/v2_article_large/public/2012/02/13/231840-solid-rain.jpg[/IMG] Solid Rain පොලිමරය විස්කම් නිර්මාණයක්. එයින් ග්‍රෑම් 10 කට වතුර ලීටරයක් උරාගන්නවා. Solid Rain රාත්තලක් ඩොලර් 25 ක් වැනි මිලකට අලෙවි කළ හැකියි. එම ප්‍රමාණය තුළ වතුර ලීටර් 45-50 අතර ප්‍රමාණයක් සංයුක්ත වී තිබෙනවා. [IMG]http://yoreme.files.wordpress.com/2012/01/aguasolida.jpg?w=450[/IMG] "ඝන වැස්ස" මගින් ගොවි බිම්වල පලදාව 300% කින් ඉහළ යෑවිය හැකි බව පර්යේෂණ වලින් හෙළිව තිබෙනවා. ගත්තේ දිවයින "දියග" එකෙන්.. [/SIZE][/B][/I][YOUTUBE]2-0wreEmry4[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom