Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
විහඟි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඔළුව උස්සල බලන කොටම දැක්කෙ 'බාලවයස්කරුවන්ට මත්ද්‍රව්‍ය අලෙවි නොකරමු' කියන ස්ටිකර් එක.මදීනා එකට එන හැමදාම ඕක දකිනවා.අපේ උන් ඔක්කොම මේසෙ වටේ වාඩිවෙලා.මම ආයෙ ඔළුව ගහ ගත්තා.

විහඟි මාත් එක්ක යාළුවුනු දවසෙ ඉදල එක දවසක්වත් තරහ වෙල තිබුනෙ නෑ.ඒත් ඊට ටික දවසකට කලින් එයා මාතෙක්ක තරහ වුනා.මම කරන පුන්චි පුන්චි වැරදි වලට පොඩ්ඩක් බැන්නට එයා මට ඒවට සමාව දුන්නා.ම්ම හොරාට සිගරට් එකක් බොන බව,සෙට්වෙලා ඩ්‍රින්ක් එකක් දාන බව එයා දන්නවා.ඒත් මම එක දවසක් බීල ටවුන් එකේ පිස්සුවක් නටපු හැටි කවුද එයාට කියලා.එයා මාත් එක්ක තරහ වුනේ ඒකට.

තරහ වෙලා සතියක් විතර ඉදල එයා මාත් එක්ක කතා කරේ ඔය සිද්දිය වෙන්න කලින් දවසෙ.එදා අපි කතා කරපු මුළු වෙලාවෙම එයා කරේ මගෙන් සමාව ඉල්ලන එක.

'මට සමාවෙන්න අයියේ මට ඔයත් එක්ක තරහ වෙන්න හිතුනේ මොකද මන්දා.'

'ඔයා නෙමෙයිනේ බබා මමනේ ඔයාගෙන් සමාව ඉල්ලන්න ඕනේ.'

එයාට ඇතිවෙනකම් සමාව ඉල්ලලා ආයෙ කවදාවත් මාත් එක්ක තරහ වෙන්නෙ නෑ කියල එයා පොරොන්දු වුනා.ඉක්ණටම මගෙ නරක වැඩ ඔක්කොම නවත්තනවා කියල මම එයාට කොහොමත් පොරොන්දු වෙලා තිබුනේ.ඒත් මම කරන හැමදේම එයාට කියන හින්දා මම කරන්නෙ කොලො කාලෙ කරන පොඩි පොඩි වැරදි කියලා එයා දැනගෙන හිටියේ.

අපි එහෙම කතා කර කර ඉඳිත්දි වෙනදාටත් වඩ එයා මට ලංවුනා.ලයිබ්රිඑක ලඟ කට්ටියත් බලාගෙන.වෙනදා නම් එයා චුට්ටක් ලංකර ගන්න එක හරිම අමාරුයි.අපිට වෙන් වෙන්න වෙලාව ලං වෙනකොට වෙනදා නම් කලින්ම දුවන්න හදන එයාට එදා කිසිම හදිසියක් තිබුනෙ නෑ.

'මට අදනම් යන්න හිතෙන්නෙත් නෑ අයියේ'

'ඉතින් නොගිහින් ඉන්නකෝ'

'එතකොට හොඳට තියෙයි.'

කොහොම හරි අපිට වෙන්වෙන වෙලාව ආවා.ඉස්සරම නම් මම එයත් එක්ක බස් එකේ ටිකක් දුර යනවා.ඒත් ගෙවල් ගාව දෙතුන් දෙනෙකුට අහුවෙන්න ගිහින් යන්තම් බේරුණු හින්දා මම එහෙම යනඑක ඒ වෙනකොට නවත්වලා තිබුනේ.

එයා එනකම් යාළුවො ටික පිටිපස්සෙ සීට් එකේ ඉඩ තියා ගෙන තිබුනා.එයා බස් එකට නැග්ගට පස්සෙත් මම ස්ටෑන්ඩ් එකට වෙලා එයා දිහා බලාගෙන හිට්යා.මට එදා නම් එයාව යවන්න හිතුණෙම නෑ.සතියකට පස්සෙ කතාකරපු හින්දා එහෙම හිතෙනව ඇති කියල මම හිතුවේ.

බස් එක ඔරලෝසු කණුව වටේ කරකවල ප්‍රයිවට් ස්ටෑන්ඩ් එල ලඟට එන්න කලින් පයින් එතනට යන්න පුළුවන්.විහඟිලගෙ බස් එක ටවුන් එකෙන් ගිහින් එතනට එන්න කලින් මම එතනට ගියා.මීට කලින් මම කවදාවත් එහෙම කරල නෑ.ඒක දැකපු විහඟිගෙ යාළුවොත් එයාට හිනා වෙනව මම දැක්කා.එයා මගෙ දිහා බල බල යන ගමන්ම මට මැසෙජි එකක් එව්වා.

'ඇයි අද මෙච්චරම පස්සෙන් එන්නේ මාව ගෙදර යවන්න හිතෙන්නෙ නැද්ද.බය වෙන්න එපා ගියාට මම ආයෙ එනවා.'

මට ඒකට දෙන්න උත්තර තිබුනෙ නැති හින්දා.මම රිප්ලයි කරේ 'හ්ම්ම්ම්ම්' කියල විතරයි.

'ඉක්මණට ගෙදර යන්න.'

එයා ආයෙත් මට මැසේජ් කරල තිබ්බා.

බස් එක පේන්නෙ නැති වෙනක්ම්ම බලන් ඉඳලා මමත් ගෙදර යන්න බස් එකට නැග්ගා.

ගෙදර ගියාට පස්සෙ එයා මට කතා කරන කම් මට කතා කරන්න තනනම්. ඒත් එදා එයාගෙන් කෝල්ස් ආවෙ නෑ.අඩු ගානෙ රිප්ලයි එපා කියල මැසේජ් එකක්වත් නෑ.

එයාගෙ ඔය වගේ වැඩ තිබුණු හින්දා මමත් ඒක ගනන් ගත්තේ නෑ.ඊට පහුවෙනිදා හවස් වෙනකම්ම එහෙමයි. හදිසියක් ඉක්මණට ටවුන් එකට වරෙන් කියලා හවස සහනා කතා කලාම මම හිතුවේ අදත් සෙට් වීමක් තමයි කියලා.

මම හෙමෙහිට ලෑස්ති වෙලා බස් එකට නැග්ගා.බස් එකේ විහඟිගෙ යාළුවෙක් හිටියා.වෙනදනම් විහඟිගෙ යාළුවො මාව දැක්කම පැනල ඇවිත් මාත් එක්ක කතා කරනවා.ඒත් එදා එයා මාව මඟහැරියා.

මම බස් එකෙන් බහින කොටම අපේ උන් බස් එක ලඟට ඇවිත් තිබුණා.මම බස් එකෙන් බැස්සෙම බොන්න නම් බෑ කියාගෙන.වරෙන්කො යන්න කියල කට්ටිය මාව මදීනා එකට එක්ක ගියා.

වෙනදා වගේම ප්ල්න්ටියි සිගරැටුයි ගේන්න කියලා අපි වාඩිවුණා.

'මචන් උඹට පොඩිදෙයක් කියන්න තියෙනවා.ඒත් මේක අහලා උඹ කලබල වෙන්න එපා'

සහන් කතා කරා.

'ඉතින් කියපන්කෝ'

'හැබැයි උඹ කලබල වෙන්න බෑ හරිද'

'මොන මඟුලක්ද බන් කියපන්කෝ මොකක්ද කියලා'

'මචන් විහඟි'

'ඉතින්'

සහනා හිරවෙනකොට අසේලයා උත්තර දුන්නා.

'මචන් ඊයෙ විහඟි ඇක්සිඩන්ට් වෙලා'

මට මතකයි මගෙ මුළු ඇඟම හිර වුණා වගේ.

'එයාට ගොඩක් අමාරුද කියපල්ලකෝ'

කවුරුවත් කතා කලේ නෑ.මට සිහිය නැති වෙන්න ඇත්තේ ඒ වෙලාවෙ.

[QUOTE="cspmaxx, post: 8056310, member: 19127"] [SIZE="3"]මම ඔළුව උස්සල බලන කොටම දැක්කෙ 'බාලවයස්කරුවන්ට මත්ද්‍රව්‍ය අලෙවි නොකරමු' කියන ස්ටිකර් එක.මදීනා එකට එන හැමදාම ඕක දකිනවා.අපේ උන් ඔක්කොම මේසෙ වටේ වාඩිවෙලා.මම ආයෙ ඔළුව ගහ ගත්තා. විහඟි මාත් එක්ක යාළුවුනු දවසෙ ඉදල එක දවසක්වත් තරහ වෙල තිබුනෙ නෑ.ඒත් ඊට ටික දවසකට කලින් එයා මාතෙක්ක තරහ වුනා.මම කරන පුන්චි පුන්චි වැරදි වලට පොඩ්ඩක් බැන්නට එයා මට ඒවට සමාව දුන්නා.ම්ම හොරාට සිගරට් එකක් බොන බව,සෙට්වෙලා ඩ්‍රින්ක් එකක් දාන බව එයා දන්නවා.ඒත් මම එක දවසක් බීල ටවුන් එකේ පිස්සුවක් නටපු හැටි කවුද එයාට කියලා.එයා මාත් එක්ක තරහ වුනේ ඒකට. තරහ වෙලා සතියක් විතර ඉදල එයා මාත් එක්ක කතා කරේ ඔය සිද්දිය වෙන්න කලින් දවසෙ.එදා අපි කතා කරපු මුළු වෙලාවෙම එයා කරේ මගෙන් සමාව ඉල්ලන එක. 'මට සමාවෙන්න අයියේ මට ඔයත් එක්ක තරහ වෙන්න හිතුනේ මොකද මන්දා.' 'ඔයා නෙමෙයිනේ බබා මමනේ ඔයාගෙන් සමාව ඉල්ලන්න ඕනේ.' එයාට ඇතිවෙනකම් සමාව ඉල්ලලා ආයෙ කවදාවත් මාත් එක්ක තරහ වෙන්නෙ නෑ කියල එයා පොරොන්දු වුනා.ඉක්ණටම මගෙ නරක වැඩ ඔක්කොම නවත්තනවා කියල මම එයාට කොහොමත් පොරොන්දු වෙලා තිබුනේ.ඒත් මම කරන හැමදේම එයාට කියන හින්දා මම කරන්නෙ කොලො කාලෙ කරන පොඩි පොඩි වැරදි කියලා එයා දැනගෙන හිටියේ. අපි එහෙම කතා කර කර ඉඳිත්දි වෙනදාටත් වඩ එයා මට ලංවුනා.ලයිබ්රිඑක ලඟ කට්ටියත් බලාගෙන.වෙනදා නම් එයා චුට්ටක් ලංකර ගන්න එක හරිම අමාරුයි.අපිට වෙන් වෙන්න වෙලාව ලං වෙනකොට වෙනදා නම් කලින්ම දුවන්න හදන එයාට එදා කිසිම හදිසියක් තිබුනෙ නෑ. 'මට අදනම් යන්න හිතෙන්නෙත් නෑ අයියේ' 'ඉතින් නොගිහින් ඉන්නකෝ' 'එතකොට හොඳට තියෙයි.' කොහොම හරි අපිට වෙන්වෙන වෙලාව ආවා.ඉස්සරම නම් මම එයත් එක්ක බස් එකේ ටිකක් දුර යනවා.ඒත් ගෙවල් ගාව දෙතුන් දෙනෙකුට අහුවෙන්න ගිහින් යන්තම් බේරුණු හින්දා මම එහෙම යනඑක ඒ වෙනකොට නවත්වලා තිබුනේ. එයා එනකම් යාළුවො ටික පිටිපස්සෙ සීට් එකේ ඉඩ තියා ගෙන තිබුනා.එයා බස් එකට නැග්ගට පස්සෙත් මම ස්ටෑන්ඩ් එකට වෙලා එයා දිහා බලාගෙන හිට්යා.මට එදා නම් එයාව යවන්න හිතුණෙම නෑ.සතියකට පස්සෙ කතාකරපු හින්දා එහෙම හිතෙනව ඇති කියල මම හිතුවේ. බස් එක ඔරලෝසු කණුව වටේ කරකවල ප්‍රයිවට් ස්ටෑන්ඩ් එල ලඟට එන්න කලින් පයින් එතනට යන්න පුළුවන්.විහඟිලගෙ බස් එක ටවුන් එකෙන් ගිහින් එතනට එන්න කලින් මම එතනට ගියා.මීට කලින් මම කවදාවත් එහෙම කරල නෑ.ඒක දැකපු විහඟිගෙ යාළුවොත් එයාට හිනා වෙනව මම දැක්කා.එයා මගෙ දිහා බල බල යන ගමන්ම මට මැසෙජි එකක් එව්වා. 'ඇයි අද මෙච්චරම පස්සෙන් එන්නේ මාව ගෙදර යවන්න හිතෙන්නෙ නැද්ද.බය වෙන්න එපා ගියාට මම ආයෙ එනවා.' මට ඒකට දෙන්න උත්තර තිබුනෙ නැති හින්දා.මම රිප්ලයි කරේ 'හ්ම්ම්ම්ම්' කියල විතරයි. 'ඉක්මණට ගෙදර යන්න.' එයා ආයෙත් මට මැසේජ් කරල තිබ්බා. බස් එක පේන්නෙ නැති වෙනක්ම්ම බලන් ඉඳලා මමත් ගෙදර යන්න බස් එකට නැග්ගා. ගෙදර ගියාට පස්සෙ එයා මට කතා කරන කම් මට කතා කරන්න තනනම්. ඒත් එදා එයාගෙන් කෝල්ස් ආවෙ නෑ.අඩු ගානෙ රිප්ලයි එපා කියල මැසේජ් එකක්වත් නෑ. එයාගෙ ඔය වගේ වැඩ තිබුණු හින්දා මමත් ඒක ගනන් ගත්තේ නෑ.ඊට පහුවෙනිදා හවස් වෙනකම්ම එහෙමයි. හදිසියක් ඉක්මණට ටවුන් එකට වරෙන් කියලා හවස සහනා කතා කලාම මම හිතුවේ අදත් සෙට් වීමක් තමයි කියලා. මම හෙමෙහිට ලෑස්ති වෙලා බස් එකට නැග්ගා.බස් එකේ විහඟිගෙ යාළුවෙක් හිටියා.වෙනදනම් විහඟිගෙ යාළුවො මාව දැක්කම පැනල ඇවිත් මාත් එක්ක කතා කරනවා.ඒත් එදා එයා මාව මඟහැරියා. මම බස් එකෙන් බහින කොටම අපේ උන් බස් එක ලඟට ඇවිත් තිබුණා.මම බස් එකෙන් බැස්සෙම බොන්න නම් බෑ කියාගෙන.වරෙන්කො යන්න කියල කට්ටිය මාව මදීනා එකට එක්ක ගියා. වෙනදා වගේම ප්ල්න්ටියි සිගරැටුයි ගේන්න කියලා අපි වාඩිවුණා. 'මචන් උඹට පොඩිදෙයක් කියන්න තියෙනවා.ඒත් මේක අහලා උඹ කලබල වෙන්න එපා' සහන් කතා කරා. 'ඉතින් කියපන්කෝ' 'හැබැයි උඹ කලබල වෙන්න බෑ හරිද' 'මොන මඟුලක්ද බන් කියපන්කෝ මොකක්ද කියලා' 'මචන් විහඟි' 'ඉතින්' සහනා හිරවෙනකොට අසේලයා උත්තර දුන්නා. 'මචන් ඊයෙ විහඟි ඇක්සිඩන්ට් වෙලා' මට මතකයි මගෙ මුළු ඇඟම හිර වුණා වගේ. 'එයාට ගොඩක් අමාරුද කියපල්ලකෝ' කවුරුවත් කතා කලේ නෑ.මට සිහිය නැති වෙන්න ඇත්තේ ඒ වෙලාවෙ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom