Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
විහඟි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට ඔළුව ඔස්සන්න හිතුනෙ නෑ.මට දැනුනෙ ඔළුව පුපුරන්න වගේ.

'මට බොන්න ඕනා'

මම ඔළුව ගහගෙනම කතාකරා.වෙනදට බො කියනකම් බලාඉන්න අපේ උන් කවුරුවත් කතා කරේ නෑ.

'යමන් ග්‍රවුන්ඩ් එකට'

එහෙම කියාගෙන මම නැගිට්ටා.

කවුරුවත් කතා නොකර මගෙ පස්සෙන් ආවා.මට කිසිම හැඟීමක් දැනුනේ නෑ.හැඟීම් වලට ඉඩ දෙන්න මට උවමනාවක් තිබුනෙ නෑ.

බොන්න ගේපන් කියල මම පර්ස් එක දීල කෝනර් පිච් එක උඩ වාඩි වුනා.සහන කතා කරන්න ගත්තෙ එතකොට.

'මචන් දැන් අපිට කරන්න දෙයක් නෑ.වෙන්න තියෙන දේ වුනා.අපි මොනව කරන්න්ද.'

මට ඒව ගැන හිතන්න උවමනාවක් තිබ්බෙ නෑ.

මම කෑ ගැහුවෙ බොන්න ගේපන් කියල විතරයි.

කට්ටිය කුටු කුටු ගාලා දෙන්නෙක් ගිහින් බෝතලයක් අරන් ආවා.කවුරුවක්වත් බිව්වෙ නෑ.මාත් එක්ක බොරුවට චියර්ස් කරාට කවුරුවත් බිව්වෙ නෑ.මම ඇතිවෙනකම් බිව්වා.

ටික ටික පියවි තත්වය නැතිවෙනකොට මට විහඟි ගැන මතක පිරවෙන්න ගත්තා.

'එයා මට පොරොන්දු වෙලා ගියේ.ආයෙ එනවා කියලා එයාට නෑවිත් ඉන්න බෑ.'

මම එයාගෙ මැසේජ් පෙන්න පෙන්න කෑගැහුවා.විහඟිගෙ ෆෝන් එකට කීපාරක් කෝල්ස් ගත්තද කියල මට මතක නෑ.ඒ හැම වෙලාවකම මම කලේ ෆෝන් එක පොලොවෙ ගහපු එක.

මට විහඟිලගෙ ගෙදර යන්න ඕනා කියල කෑ ගහනවා මට යන්තම් වගේ මතකයි.

පහුවදා මම නැගිටින කොට මම හිටියේ සහන්ලග ගෙදර.මම නැගිටිනකොටත් මුලින්ම සිහියට ආවෙ විහඟි.මට කවදාවත් දැනිල නැති අසරණ කමක් පාළුවක් දැණුනා.මගෙ ඇස් දෙකෙන් හෝ ගාල කඳුළු කඩා වැටුනා.

'සහන් මට විහඟිලගෙ ගෙදර යන්න ඕනා.'

'මචන් පොඩ්ඩක් තේරුම් ගනින්කෝ අපි කොහොමද එහේ යන්නේ.එහෙ මොන තත්වයක් තියෙනවද දන්නෙ නෑනෙ බන්.පොඩි එකෙක් වෙන්න එපා.නිකන් අනවශ්‍ය ලෙඩ දාගන්න ඕනෙ නෑනෙ බන්.'

'මට මොනව වුනත් කමක් නෑ මට එහෙ යන්න ඕනා.එයාගෙ රත්තරන් මුහුණ අන්තිම පාරටවත් බලන්නෙ නැතිව මම ඉන්නෙ කොහොමද බන්.'

කොහොම හරි මගෙ බල කිරීමට විහඟි ලගෙ ගෙදර යන්න සහන්ව කැමති කර ගත්තා.අපේ කට්ටිය හතර පස් දෙනෙකුටත් ඒ ගමනට සහන් කතා කරල තිබුනා.

අපි එහෙ ගියෙ ගොඩාක් රෑ වෙලා.යන ගමන් මඟ දිගටම සහන් මට අවවාද කලේ එහෙ ගිහින් පිස්සු නටන්න එපා කියලා.

'අපි යන්න විහඟිගෙ යාළුවො විදිහට උඹ එහෙ පිස්සු නටන්න හදන්න එපා හරිද.'

මම හැමදේටම හා හා කියල මල ගෙදරට ගියා.

අපි එහෙට යනකොට වැඩිය සෙනඟ හිටියෙත් නෑ.සාලෙ මැද්දෙ විහඟි හිටියා.එයාට සුදු ගවුමක් අන්දවලා තිබුණා.එයා ඇස් දෙක පියාගෙන හිටියේ.ඒ වෙලාවෙ මට මොනව වුනාද කියල කියන්න මට තේරෙන්නෙ නෑ.මට ඉබේම කෑ ගැස්සුනා.සහන් මාව කොච්ච්ර නවත්වන්න හැදුවත් මට නවතින්න බැරිවුනා.මම කෑ ගගහ ඇඬුවා.කවදාවත් මම එහෙම අඬල තිබුනේ නෑ.ඒත් එදා මම හොඳටම ඇඬුවා.

මම අඬන සද්දෙ ඇහිලා විහඟිගෙ අම්මයි අක්කයි එතනට එනවා මම දැක්කා.මම විහඟිගෙ අම්මගෙ ඉස්සරහ බිම වැටිලා ඇඬුවා.

'මට සමාවෙන්න අම්මේ.මට එයාව තියා ගන්න බැරිවුනා.මට සමාවෙන්න.'

'අපි හැමෝම පවු කාරයො පුතේ.එයා අපි හැමෝවම දාල ගියා.'

විහඟිගෙ අම්ම මාව නැගිට්ටුවල පපුවට හේත්තු කර ගත්තා.මම ඒ පපුවට හේත්තු වෙලා ඇතිවෙනකම් ඇඬුවා.

මල ගෙදර අවසන් කටයුතු තිබුනෙ ඊළඟ දවසෙ.අපි එලිවෙලා එහෙන් ආවෙ ආයෙ හවස එන්නෙ නෑ කියලා.

'මට ඒ වෙලාව දරා ගන්න බැරිවේවි.එතකොට එයා ගැන හැමෝම වැරදියට හිතාවි.'

විහඟිගෙ අම්මයි අක්කයි කොච්චර කිව්වත් මට එන්න කියලා.එයා ගැන කවුරුවත්ම වැරදියට හිතනවට අකමැති හින්දා මම හවස නොඑන්නම තීරණය කරා.

එදා දවස මම සහන් ලගෙ ගෙදරට වෙලා කලේ අඬපු එක.කොච්චර හැදුවත් මට ඒක නවත්තගන්න පුළුවන් වුනේ නෑ.

ගොඩාක් හවස් වෙලා අපි ආයෙ විහඟිලගෙ ගෙදර ගියා.යනකොට අවසන් කටයුතු ඔක්කොම ඉවර වෙලා.මම විහඟිගෙ සොහොන ලඟට ගිහින් ඇති වෙන්න ඇඬුවා.විහඟිගෙ අම්ම ඇවිත් මාව එක්ක යනකම්ම.

මම ගෙදර ආවට දවසෙම කලේ කාමරයට වෙලා හිටපු එක.වෙනද වගේ දවස තිස්සෙම සින්දු අහන්න,නිදිමරාගෙන මැච් බලන්න මට ඒ කිසිම දෙයක් හිතුනෙ නෑ.

ඔහොම පිස්සුවෙන් වගේ කාලය ගෙවිල යනකොට දවසක සංඛ මාව බලන්න ආවා.සංඛ අපි අතරින් වෙනස්ම යාළුවෙක්.සංඛ සතියකට සැරයක් භාවනා කරන්න ආරණ්‍යයකට යනවා.සංඛ මාවත් එහෙ එක්කන් ගියා.

දවසක් දෙකක් ආරණ්‍යයට යද්දි මට ආයෙමත් ජීවතය ගැන හිතුනා.විහඟි වෙනුවෙන් එයාට වුනු පොරොන්දු ඔක්කොම ඉටු කරන්න ඕනෙ කියල මම තීරණය කරා.

මම එදායින් පස්සෙ කවදාවත් බිව්වෙ නෑ.විභාගෙට එතකොට තිබුනෙ මාස ගාණයි.පලවෙනි සැරේ ඇනගත්තු වෙලාවෙ හැමෝම මට බැන්නත් විහඟි මට බැන්නෙ නෑ.ඊළඟ සැරේගොඩ දානවා කියල එයා මාව පොරොන්දු කර ගත්තා.විහඟි වෙනුවෙන් ඒ පොරොන්දුව ඉටු කරන්න මම හිතා ගත්තා.

මට මහණ වෙන්න හිතුනු අවස්ථා ගොඩයි.ඒත් අම්මවයි තාත්තවයිබලා ගන්න කවුරුවත් නැති හින්දා මම ඒ අදහස අත්හැරියා.

මම පුළුවන් හැම වෙලාවටම විහඟි ලගෙ හෙදර ගියා.අපේ අම්මවත් මම එහෙ එක්ක ගියා.

පස්සෙ මම විභාගෙ ගොඩ දැම්මා.පොඩි ජොබ් එකකටත් ගියා.එතනින් පස්සෙ අම්මගෙන් කරදර තිබුනෙ ඉක්මණට කසාද බඳින්න කියල. එයාට ඕන වුනෙ මාව පිළිවෙලක් කරල නිදහසෙ ජීවත් වෙන්න.

විහඟිගෙ අම්මත් මට නිතරම ඒ ගැන කිව්වා.

'එයා කොහෙ හරි ඉඳන් මේව බලන් ඇති ඔයා ලස්සනට ජීවත්වෙනව දකින්න එයා කැමති ඇති.'

විහඟිගෙ අම්ම මට නිතරම කිව්වෙ එහෙම.

ඒත් වෙන කෙනෙකුට දෙන්න මගෙ හිතේ ආදරයක් තිබුනෙ නෑ.

මට චතූව හඳුන්වල දුන්නෙ විහඟිලගෙ අම්ම.චතූ විහඟිලගෙ නෑයො.මම එයා ගැන ඉස්සර ඉඳන්ම දන්නවා.එයත් හැමදේම දන්න හින්දා මාව තේරුම් අරන් හිටියා.

ගෙවල් වලින් බේරෙන්න බැරි හින්දත් අම්ම ගැන හිතන්න ඕන හින්දත් මම තීරණය කරා චතූට ආදරය කරන්න.

අපි දෙන්නම එකට පන්සල් ගිහින් විහඟිට පින්දෙනවා.

'විහඟි අක්ක හිටිය නම් ශෝක් නේද'

සමහර වෙලාවට එයා එහෙම අහන කොට මාව තාමත් පිච්චිලා යනවා.

'ඒව වෙන්න තිබුනු විදිහට වෙන්න ඇති නැත්නම් ඔයා මගෙ වෙන්නෙ නෑනෙ.'

මම එතකොට එයාට එහෙම කියන්නෙ මෙච්චර මට ආදරය කරන හදවතකට දුකක් දීල පව් පුරව ගන්න බැරි හින්දා.

[QUOTE="cspmaxx, post: 8056316, member: 19127"] [SIZE="3"]මට ඔළුව ඔස්සන්න හිතුනෙ නෑ.මට දැනුනෙ ඔළුව පුපුරන්න වගේ. 'මට බොන්න ඕනා' මම ඔළුව ගහගෙනම කතාකරා.වෙනදට බො කියනකම් බලාඉන්න අපේ උන් කවුරුවත් කතා කරේ නෑ. 'යමන් ග්‍රවුන්ඩ් එකට' එහෙම කියාගෙන මම නැගිට්ටා. කවුරුවත් කතා නොකර මගෙ පස්සෙන් ආවා.මට කිසිම හැඟීමක් දැනුනේ නෑ.හැඟීම් වලට ඉඩ දෙන්න මට උවමනාවක් තිබුනෙ නෑ. බොන්න ගේපන් කියල මම පර්ස් එක දීල කෝනර් පිච් එක උඩ වාඩි වුනා.සහන කතා කරන්න ගත්තෙ එතකොට. 'මචන් දැන් අපිට කරන්න දෙයක් නෑ.වෙන්න තියෙන දේ වුනා.අපි මොනව කරන්න්ද.' මට ඒව ගැන හිතන්න උවමනාවක් තිබ්බෙ නෑ. මම කෑ ගැහුවෙ බොන්න ගේපන් කියල විතරයි. කට්ටිය කුටු කුටු ගාලා දෙන්නෙක් ගිහින් බෝතලයක් අරන් ආවා.කවුරුවක්වත් බිව්වෙ නෑ.මාත් එක්ක බොරුවට චියර්ස් කරාට කවුරුවත් බිව්වෙ නෑ.මම ඇතිවෙනකම් බිව්වා. ටික ටික පියවි තත්වය නැතිවෙනකොට මට විහඟි ගැන මතක පිරවෙන්න ගත්තා. 'එයා මට පොරොන්දු වෙලා ගියේ.ආයෙ එනවා කියලා එයාට නෑවිත් ඉන්න බෑ.' මම එයාගෙ මැසේජ් පෙන්න පෙන්න කෑගැහුවා.විහඟිගෙ ෆෝන් එකට කීපාරක් කෝල්ස් ගත්තද කියල මට මතක නෑ.ඒ හැම වෙලාවකම මම කලේ ෆෝන් එක පොලොවෙ ගහපු එක. මට විහඟිලගෙ ගෙදර යන්න ඕනා කියල කෑ ගහනවා මට යන්තම් වගේ මතකයි. පහුවදා මම නැගිටින කොට මම හිටියේ සහන්ලග ගෙදර.මම නැගිටිනකොටත් මුලින්ම සිහියට ආවෙ විහඟි.මට කවදාවත් දැනිල නැති අසරණ කමක් පාළුවක් දැණුනා.මගෙ ඇස් දෙකෙන් හෝ ගාල කඳුළු කඩා වැටුනා. 'සහන් මට විහඟිලගෙ ගෙදර යන්න ඕනා.' 'මචන් පොඩ්ඩක් තේරුම් ගනින්කෝ අපි කොහොමද එහේ යන්නේ.එහෙ මොන තත්වයක් තියෙනවද දන්නෙ නෑනෙ බන්.පොඩි එකෙක් වෙන්න එපා.නිකන් අනවශ්‍ය ලෙඩ දාගන්න ඕනෙ නෑනෙ බන්.' 'මට මොනව වුනත් කමක් නෑ මට එහෙ යන්න ඕනා.එයාගෙ රත්තරන් මුහුණ අන්තිම පාරටවත් බලන්නෙ නැතිව මම ඉන්නෙ කොහොමද බන්.' කොහොම හරි මගෙ බල කිරීමට විහඟි ලගෙ ගෙදර යන්න සහන්ව කැමති කර ගත්තා.අපේ කට්ටිය හතර පස් දෙනෙකුටත් ඒ ගමනට සහන් කතා කරල තිබුනා. අපි එහෙ ගියෙ ගොඩාක් රෑ වෙලා.යන ගමන් මඟ දිගටම සහන් මට අවවාද කලේ එහෙ ගිහින් පිස්සු නටන්න එපා කියලා. 'අපි යන්න විහඟිගෙ යාළුවො විදිහට උඹ එහෙ පිස්සු නටන්න හදන්න එපා හරිද.' මම හැමදේටම හා හා කියල මල ගෙදරට ගියා. අපි එහෙට යනකොට වැඩිය සෙනඟ හිටියෙත් නෑ.සාලෙ මැද්දෙ විහඟි හිටියා.එයාට සුදු ගවුමක් අන්දවලා තිබුණා.එයා ඇස් දෙක පියාගෙන හිටියේ.ඒ වෙලාවෙ මට මොනව වුනාද කියල කියන්න මට තේරෙන්නෙ නෑ.මට ඉබේම කෑ ගැස්සුනා.සහන් මාව කොච්ච්ර නවත්වන්න හැදුවත් මට නවතින්න බැරිවුනා.මම කෑ ගගහ ඇඬුවා.කවදාවත් මම එහෙම අඬල තිබුනේ නෑ.ඒත් එදා මම හොඳටම ඇඬුවා. මම අඬන සද්දෙ ඇහිලා විහඟිගෙ අම්මයි අක්කයි එතනට එනවා මම දැක්කා.මම විහඟිගෙ අම්මගෙ ඉස්සරහ බිම වැටිලා ඇඬුවා. 'මට සමාවෙන්න අම්මේ.මට එයාව තියා ගන්න බැරිවුනා.මට සමාවෙන්න.' 'අපි හැමෝම පවු කාරයො පුතේ.එයා අපි හැමෝවම දාල ගියා.' විහඟිගෙ අම්ම මාව නැගිට්ටුවල පපුවට හේත්තු කර ගත්තා.මම ඒ පපුවට හේත්තු වෙලා ඇතිවෙනකම් ඇඬුවා. මල ගෙදර අවසන් කටයුතු තිබුනෙ ඊළඟ දවසෙ.අපි එලිවෙලා එහෙන් ආවෙ ආයෙ හවස එන්නෙ නෑ කියලා. 'මට ඒ වෙලාව දරා ගන්න බැරිවේවි.එතකොට එයා ගැන හැමෝම වැරදියට හිතාවි.' විහඟිගෙ අම්මයි අක්කයි කොච්චර කිව්වත් මට එන්න කියලා.එයා ගැන කවුරුවත්ම වැරදියට හිතනවට අකමැති හින්දා මම හවස නොඑන්නම තීරණය කරා. එදා දවස මම සහන් ලගෙ ගෙදරට වෙලා කලේ අඬපු එක.කොච්චර හැදුවත් මට ඒක නවත්තගන්න පුළුවන් වුනේ නෑ. ගොඩාක් හවස් වෙලා අපි ආයෙ විහඟිලගෙ ගෙදර ගියා.යනකොට අවසන් කටයුතු ඔක්කොම ඉවර වෙලා.මම විහඟිගෙ සොහොන ලඟට ගිහින් ඇති වෙන්න ඇඬුවා.විහඟිගෙ අම්ම ඇවිත් මාව එක්ක යනකම්ම. මම ගෙදර ආවට දවසෙම කලේ කාමරයට වෙලා හිටපු එක.වෙනද වගේ දවස තිස්සෙම සින්දු අහන්න,නිදිමරාගෙන මැච් බලන්න මට ඒ කිසිම දෙයක් හිතුනෙ නෑ. ඔහොම පිස්සුවෙන් වගේ කාලය ගෙවිල යනකොට දවසක සංඛ මාව බලන්න ආවා.සංඛ අපි අතරින් වෙනස්ම යාළුවෙක්.සංඛ සතියකට සැරයක් භාවනා කරන්න ආරණ්‍යයකට යනවා.සංඛ මාවත් එහෙ එක්කන් ගියා. දවසක් දෙකක් ආරණ්‍යයට යද්දි මට ආයෙමත් ජීවතය ගැන හිතුනා.විහඟි වෙනුවෙන් එයාට වුනු පොරොන්දු ඔක්කොම ඉටු කරන්න ඕනෙ කියල මම තීරණය කරා. මම එදායින් පස්සෙ කවදාවත් බිව්වෙ නෑ.විභාගෙට එතකොට තිබුනෙ මාස ගාණයි.පලවෙනි සැරේ ඇනගත්තු වෙලාවෙ හැමෝම මට බැන්නත් විහඟි මට බැන්නෙ නෑ.ඊළඟ සැරේගොඩ දානවා කියල එයා මාව පොරොන්දු කර ගත්තා.විහඟි වෙනුවෙන් ඒ පොරොන්දුව ඉටු කරන්න මම හිතා ගත්තා. මට මහණ වෙන්න හිතුනු අවස්ථා ගොඩයි.ඒත් අම්මවයි තාත්තවයිබලා ගන්න කවුරුවත් නැති හින්දා මම ඒ අදහස අත්හැරියා. මම පුළුවන් හැම වෙලාවටම විහඟි ලගෙ හෙදර ගියා.අපේ අම්මවත් මම එහෙ එක්ක ගියා. පස්සෙ මම විභාගෙ ගොඩ දැම්මා.පොඩි ජොබ් එකකටත් ගියා.එතනින් පස්සෙ අම්මගෙන් කරදර තිබුනෙ ඉක්මණට කසාද බඳින්න කියල. එයාට ඕන වුනෙ මාව පිළිවෙලක් කරල නිදහසෙ ජීවත් වෙන්න. විහඟිගෙ අම්මත් මට නිතරම ඒ ගැන කිව්වා. 'එයා කොහෙ හරි ඉඳන් මේව බලන් ඇති ඔයා ලස්සනට ජීවත්වෙනව දකින්න එයා කැමති ඇති.' විහඟිගෙ අම්ම මට නිතරම කිව්වෙ එහෙම. ඒත් වෙන කෙනෙකුට දෙන්න මගෙ හිතේ ආදරයක් තිබුනෙ නෑ. මට චතූව හඳුන්වල දුන්නෙ විහඟිලගෙ අම්ම.චතූ විහඟිලගෙ නෑයො.මම එයා ගැන ඉස්සර ඉඳන්ම දන්නවා.එයත් හැමදේම දන්න හින්දා මාව තේරුම් අරන් හිටියා. ගෙවල් වලින් බේරෙන්න බැරි හින්දත් අම්ම ගැන හිතන්න ඕන හින්දත් මම තීරණය කරා චතූට ආදරය කරන්න. අපි දෙන්නම එකට පන්සල් ගිහින් විහඟිට පින්දෙනවා. 'විහඟි අක්ක හිටිය නම් ශෝක් නේද' සමහර වෙලාවට එයා එහෙම අහන කොට මාව තාමත් පිච්චිලා යනවා. 'ඒව වෙන්න තිබුනු විදිහට වෙන්න ඇති නැත්නම් ඔයා මගෙ වෙන්නෙ නෑනෙ.' මම එතකොට එයාට එහෙම කියන්නෙ මෙච්චර මට ආදරය කරන හදවතකට දුකක් දීල පව් පුරව ගන්න බැරි හින්දා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom