Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විහාරාධිපති හිමි කුඩු සමග අල්ලයි…
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්රැම් 200 සන්තකයේ තබාගෙන සිටි විහාරාධිපති හිමි නමක් කන්තලේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කන්තලේ මහෙස්ත්‍රාත් දිසා විනිසුරු ඩී. පී.ජී. සඳරේඛා මෙනවිය නියෝග කළාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත වූයේ කන්තලේ පෙදෙසේ විහාරස්ථානයක විහාරාධිපති හිමි (40) නමකි.

කන්තලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් භාතියගම පෙදෙසේ සිදුකළ හදිසි මෙහෙයුමකදී හෙරෝයින් කැබලි 02ක් සමග අත්අඩංගුවට ගත් තරුණයකු ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී තමා විහාරාධිපති හිමියන් සමග එක්ව හෙරෝයින් පානය කළ බව එම තරුණයා පොලිසියට පවසා ඇත.

ඒ අනුව පොලිසිය විසින් විහාරස්ථානයේ සිදුකරන ලද පරීක්ෂා කිරීමේ දී මෙම හෙරෝයින් ප්‍රමාණය සොයාගැනීමට පොලිසියට හැකිව ඇත.

ඒ අනුව හිමි නම පොලිස් අත්අඩංගුවට පත්විය. ඒ අනුව සැකකාර හිමිනම පෙරේදා කන්තලේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

මෙම හිමිනම 2024 වර්ෂයේ ජනවාරි මාසයේදී ද හෙරෝයින් සන්තකයේ තබාගෙන අත්අඩංගුවට පත්ව ඇති බව පොලිසිය පවසයි.

hey [USER=316529]@Don GasCan[/USER] dan kiyapan sasanaya hallu kare kawuda ????

[QUOTE="SLK_sri, post: 30534152, member: 569192"] හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්රැම් 200 සන්තකයේ තබාගෙන සිටි විහාරාධිපති හිමි නමක් කන්තලේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කන්තලේ මහෙස්ත්‍රාත් දිසා විනිසුරු ඩී. පී.ජී. සඳරේඛා මෙනවිය නියෝග කළාය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත වූයේ කන්තලේ පෙදෙසේ විහාරස්ථානයක විහාරාධිපති හිමි (40) නමකි. කන්තලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් භාතියගම පෙදෙසේ සිදුකළ හදිසි මෙහෙයුමකදී හෙරෝයින් කැබලි 02ක් සමග අත්අඩංගුවට ගත් තරුණයකු ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී තමා විහාරාධිපති හිමියන් සමග එක්ව හෙරෝයින් පානය කළ බව එම තරුණයා පොලිසියට පවසා ඇත. ඒ අනුව පොලිසිය විසින් විහාරස්ථානයේ සිදුකරන ලද පරීක්ෂා කිරීමේ දී මෙම හෙරෝයින් ප්‍රමාණය සොයාගැනීමට පොලිසියට හැකිව ඇත. ඒ අනුව හිමි නම පොලිස් අත්අඩංගුවට පත්විය. ඒ අනුව සැකකාර හිමිනම පෙරේදා කන්තලේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. [B] මෙම හිමිනම 2024 වර්ෂයේ ජනවාරි මාසයේදී ද හෙරෝයින් සන්තකයේ තබාගෙන අත්අඩංගුවට පත්ව ඇති බව පොලිසිය පවසයි.[/B] [SIZE=7]hey [USER=316529]@Don GasCan[/USER] dan kiyapan sasanaya hallu kare kawuda ????[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom