Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විහා බ්ලැක් ඒන්ජ්ල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බ්ලැක් ඒන්ජල්

56_කොටස

ඒත්....එතකොටම...මගෙ මුවින් ඉකියක් පිට වුනේ හිරුන් ඇල්ලුවේ හවස විහාන් මගෙ මිරිකපු අතින් ම නිසයි... එහ් එක්ක ම වගේ හිරුන් අල්ලන් හිටපු මගෙ අත මන් ඉවතට ගත්තේ හිරුන් දකීවි කියන බයට...ඒත් හිරුන් තත්පරේට දෙකට මගෙ අත හිරුන් ගේ අතට ගත්තේ පුදුමයෙන්...

" සාරා ඇයි මේ....මන් හයියෙන් ඇල්ලුවේ නෑනේ... "

හිරුන් එහෙම කියන ගමන් මගෙ අත දිහා බැලුවා.... මන් හිරුන් ගෙන් මගෙ අත ඉවතට ගන්න හැදුවත් හිරුන් මගෙ අත ඉවතට ගන්න නොදී නිල්වෙලා තිබුන මගෙ අත දිහා ම බලන් හිටියා...විනාඩියක් දෙකක් එහ් විදිහට බලන් ඉදලා හිරුන් මගෙ මූන දිහා බලනකොට මන් ඉවත බලා ගත්තේ හිරුන් ට කියන්නේ මොනාද කියලා හිතා ගන්න බැරුව..හිතට දැනුන මහා ලොකු අසරණ හැගීමත් එක්ක...හිරුන් මගෙ නිකටෙන් අල්ලලා මගෙ මූන හිරුන් දිහාට හරවගත්තේ එහ් වෙලාවේ...

" සාරා...ඇයි මේ... "

" ම්...මන්...ඔෆිස් එකට යනකොට පාරෙ ලෙස්සුවා...එතකොට අත වදින්න ඇති.... "

මන් කිවුවේ කටට ආව බොරුවක්...හිරුන් මන් දිහා බලන් හිටියේ එකම එක ඇස් පිල්ලමක්වත් නොගහා...ඒත් ඊලගට හිරුන් කිවුව වචන වලට මාව එහෙම්ම ම ගොලු වෙලා ගියා..බොරුවක්වත් ගොතා ගන්න මගෙ හිතට කිසිම දෙයක් ආවේ නෑ...

" හවස කාර් එකට නගිනකොට මේක තිබුන් නෑ..."

හිරුන් ඇහුවේ ඇසෙන නෑසෙන තරමට මගෙ ඇස් දිහා ම බලාගෙන... ඒත්...මන් උත්තරයක් එකතු කරගන්න කලින් ම ඇහුන කටහඩට මන් වගේ ම හිරුනුත් එහ් දිහාට හැරුනා...

" ඇයි කාර් එකෙන් බහිනකොට අත වැදුනේ...ඒකට වෙන්නැති... "

විහාන් කිසිම ගානක් නැතුව කිසිම දෙයක් නොවුන විදිහට මන් දිහා එක බැල්මක්වත් නොබලා හිරුන් දිහා බලලා කියනකොට ඇත්තමයි හිතට දැනුනේ වචන වලින් කියා ගන්න බැරි තරම් තරහක්...මන් ගැන ම ලොකු කලකිරීමක්...

" කොයි වෙලේ ද බන් මල්ලි..මන් දැක්කේ නෑනේ... "

" ඇයි උබ මෙයාගේ bf ද..මෙයාට වෙන ඔක්කොම දකින්න?.. මන් දැක්ක..දැක්ක හින්දා කිවුවේ..."

විහාන් එහෙම කියලා සින්ක් එක ලගට ගිහින් ටැප් එක ඇරලා වතුර එකක් වීදුරුවකට අරන් බොන්න ගත්තා...හිරුන් මන් දිහත් විහාන් දිහත් මරුවෙන් මාරුවට බලලා අන්තිමේට ආපහු මගෙ අත දිහා බැලුවා...

" බඩගිනියි..මොනවද උයලා තියෙන්නේ... "

" සාරා නෙමෙයිනේ මේ ගෙදර ලේලි...උබගෙ ගෑනිටත් ඇවිත් උදව් කරන්න කියපන්...හැමදාම මේ කෙල්ල ඔක්කොම තනියෙන් කරන්න ඕන ද... "

" උබට මොකක්ද මෙයා ගැන මෙච්චර තියන අමාරුව... "

විහාන් හිරුන් ගේ ඇගට කඩා පැන්නේ අතේ තිබුන වීදුරුවත් පොලවේ ගහලා.. එහ් සද්දෙටයි නංගිත් පහලට ආවේ...

" මොකක් ද උබ දැන් කියන්නේ...මගෙ ගෑනිගෙන් වැඩක් නෑ කියලද මේ ගෙදරට... "

විහාන් හිරුන් ගේ බෙල්ලෙන් අතක් තියලා මුලු ගේම දෙවනක් වෙන්න කෑ ගහන්න ගත්තා... හිරුනු ගේ කටහඩත් ඊට දෙවනි උන් නෑ...හිතට ගෙනාවේ මහා ලොකු බයක්....අසරණකමක්...

" අත ඇරපන් මගෙ බෙල්ල....ඇත්ත කියද්දි උබට ඔච්චර තරහා යනවද..."

හිරුන් විහාන් ට දෙවනි නොවන කටහඩකින් අහනකොට නංගි ඇවිත් විහාන් ගේ අතේ එල්ලුනා...

" ප්ලීස් බබා...රන්ඩු කරගන්න එපා..ප්ලීස්.."

නංගි අඩන්න ඔන්න මෙන්න කටහඩකින් අහනකොට විහාන් හිරුන් ගෙන් ඈත් උනේ නංගි අල්ලන් හිටපු විහාන් ගේ අතත් ගසඇරලා දාලා...මාව පුච්චලා අලු කරලා දාන්න තරම් බැල්මක් හෙලලා...

හැමදාම හැමදේකින් ම තැලෙන්නේ මන්..දරාගන්න බැරි තරම් වචන ඉවසන් ඉන්න වෙන්නේ මට...

අද කියලා වෙනසක් නෑ..නංගි අදත් හැමදේටම හිතේ තිබ්බ තරහා පිටකරලා දැන්මේ මන් පිටින්...නිකන් ම නෙමෙයි...අහන් ඉන්න බැරි තරම් හිත රිද්දන වචන ටිකක් එක්ක....

" මෙහෙට ඇවිත් මේ ගෙදරත් රන්ඩු කරවලා මගෙ කසාදෙත් කඩලා දාන්න ද ඕන..ඔව් ඉතිං කවුද තමුසෙව බදින්නේ...පොඩි කාලේ ඉදන් මට ඉරිසියා කරපු එකනේ කරේ...දැන් හිරුන් අයියටත් කේලම් කියලා කොටවන්න හදනවා...උබටනම් හොදක් වෙන් නෑ &*&-... විහාන් අපි යමු...අද අපි එලියෙන් කමු... "

නංගි විහාන් වත් ඇදගෙන එලියට ගියා..නංගිගේ වචන මගෙ කන්වල දෝංකාර දෙනවා...මගෙ ඇස් වල කදුලු පිරුනේ එහ් වචන දරාගන්න ම බැරි තැන..මට බැලවුනේ හිරුන් දිහා... හිරුන් එහ් වෙනකොටත් හිටියේ මන් දිහා ම බලාගෙන...

හිරුන් මගෙ ඇස් වල තිබ්බ කදුලු එහෙම්ම ගලන් යන්න උඩ දීලා මගෙ ඔලුවෙන් අතක් තිබ්බා...

" සාරා...අපි කමු....ඔයාට අතට අමාරුයි නේද..මන් මේසෙට යවන්නම්...උන්ට ඕනනම් කඩෙන් බැරිනම් ඕන දිහාකින් කයි... ඔයා හැමදාම නංගි කියලා කට වහන් හිටියොත් ඔයාටමයි රිදෙන්නේ..අන්න ඒකත් මතක තියාගන්න..."

හිරුන් එහෙම කියලා කෑම ටික මේසෙට අරිනකොට මන් උන් තැනම ඉදන් එක එල්ලේ නොපෙනෙන ඉලක්කයක් දිහා බලන් ඔහේ කල්පනා කරන්න ගත්තා... හිරුන් ආපහු ඇවිත් මට කතා කරනකම්ම මන් හිටියේ එහ් විදිහට...

" යමු සාරා... "

" ඔයා කන්න හිරුන්..මට බඩගිනි නෑ... "

" පිස්සු නැතුව එන්න..ඔයාට අත අමාරුයි නේද..මන් කවන්න ද... "

හිරුන් අහපු දේට මන් හිරුන් දිහා බැලුවේ මගෙඇස් ඉබෙම ලොකු වෙද්දි...හිරුන් එහෙම දෙයක් අහයි කියලා මන් කීයටවත් බලාපොරොත්තු උන් නෑ...

" ඔහොම බලන්න එපා සාරා...ඕක ඉතිං මට පුරුදු නැති දෙයක් නෙමෙයි... මන් අම්මටත් කවන්නේ...එක පාරක් ලොකු අම්මා අත කපාගෙන මන් එයාටත් කැවුවා...ඇයි අර මැට්ටි...හැමදාම මීට් උනා ම මන් තමයි කවන්නේ...ඔයා දැන් ඔහොම බලන්නේ මට ඒකවත් කරගන්න බෑ කියලා හිතල ද... "

හිරුන් දගකාර විදිහට හිනා වෙලා මගෙ මූනට එබිලා අහනකොට මට මාත් හිනා උනේ මොහොතක ට හැමදේම ඉබේම අමතක කරලා...

හිරුන් මට කැවුවේ හරි පරිස්සමට.... පොඩ්ඩක්වත් මගෙ කටින් ඉවතට යන් නැති වෙන්න...ලොකු නැති පොඩිත් නැති සාමාන්‍ය කටවල් වලින්...

" එයානම් ගොඩාක් ලකී.. ඔයා වගේ බෝයී කෙනෙක් ලැබෙන්න..."

මන් කිවුවේ මගෙ හදවතින් මයි..අංශු මාත්‍රයක් වත් ඊර්ෂ්‍යාවක් හිතේ කොනකවත් තිබුනේ නෑ... මට නොලැබෙන කිසි දෙයක් වෙන කෙනෙක් ට ලැබෙද්දි මන් කවදාවත් ඊර්ෂ්‍යා කරලා නෑ... අද නැතත් ඉස්සර විහානුත් අද හිරුන් එයාගේ සුරංගනාවිව බලාගත්තු තරමට ම මාව බලාගත්තා...විහාන් බොරුවට හරි එහ් දුන්න ආදරේ අදටත් අමතක කරගන්න බැරි එහ් තරම්ම එහ් මතක ආදරනීය හින්දා...ඔව්..මන් දන්නවා..ඒක එයාගේ රගපෑමක්..ඒත් මගෙ හිතට හුගක් දැනුනා...

" සාරා...මොනවද කල්පනා කරන්නේ... "

" මොකුත් නැ හිරුන්.."

" රසයි ද... "

" ඔව්..මමනේ ඉවුවේ

" එහ් උනාට මමනේ කැවුවේ... "

" ඇයි ඔයා තව මොනවා හරි අලුතින් එකතු කරනවද බත් කටවල් වලට... "

" ඔව්නේ...ඒකයි රස..."

හිරුන් කිවුවේ හිනා වෙවී...මාත් හිනා උනා...

නංගියි විහානුයි පේන්න නෑ..කාර් එකත් නෑ...එලියට යන්නැති කන්න...අපි කාලා උඩට ආවා..හිරුන් එයාගේ කාමරේට යනකොට මන් ගියේ බැල්කනි එකට...

බැල්කනි එකට වෙලා ඔහේ අහස දිහා බලන් හිටියා...

කොච්චර වෙලාවක් මන් එහෙම හිටිය ද කියලා මට මතකයක් නෑ..අහසේ තරු වල අතරමං වෙලා හිටපු මන් මේ ලෝකෙට ආවෙ ගේට් එකෙන් ඇතුලට ආපහු වාහනේ සද්දෙට..

විහානුයි නංගි වෙන්නැති...මන් ඉක්මන් කරලා මගෙ කාමරේට දිවුවේ මාව දැක්කොත් ආපහු නැති ප්‍රශ්න ඇතිවෙයි කියන බයට...

කාමරෙට ගිහින් දොර වහගෙන විනාඩි දෙක තුනක් යනකොටයි නංගිගෙයි විහාන් ගෙයි අඩි සද්දේ ඇහුනේ...

" ආයේනම් මන් තමුසේ එක්ක එලියට යන් නෑ..මොකක් ද අර තමුසේ කරපු වැඩේ.කොහෙවත් යන එකෙක් එක්ක ෆොටෝ ගැහුවේ..ඒකත් මට ම කියලා... "

" අනේ විහාන් එහ් එදා competition එකට ආව කෙනෙක්... "

නංගි කියනවා මන් අහගෙන.. ඊට පස්සේ විහාන් ගෙන් කිසිම සද්දයක් ඇහුන් නෑ..එහ් වෙනුවට මුලු ගේම දෙවනක් වෙන්න කාමරේ දොර වහන සද්දේ ඇහුනා...

මන් එහෙම්ම ම ඇදට උනේ ඔහේ කල්පනා කර කර...

වෙලාවකට හිතට මහා ලොකු තනිකමක් අසරණකමක් දැනෙනවා....මහේන් ට අද උන දේවල් හෙට තේරුම් කරන්න නේද කියලා හිතෙනකොට හිතට මොකක් දෝ දුකක් දැනෙනවා.. එහ් හිතා මතා නොවුනත් මහේන් මන් ගැන වැරදියට හිතන්න් ඇති කියලා හිතෙද්දි ....

මන් ආපහු ඇදෙන් නැගිටලා මහේන් දුන්න ෆොටෝ එකක් අතට ගත්තේ චිත්‍ර යක් අදිනවා කියල හිතාගෙන.... මොකද නින්දනම් අහලකවත් තිබුනේ නෑ...

අද රෑ කීය වෙනකම් හරි ඉදලා මේ චිත්‍ර ය අදිනවා..මන් හිතුවේ එහෙම...

ඒත්.. එහෙම හිතලා විනාඩියක් යන්නත් කලින් ම සාලෙ ලැන්ඩ් ෆෝන් එක රින්ග් උන හින්ද ම මන් දොර ඇරියේ ආන්ටි වෙන්නැති කියලා හිතාගෙන... ඒත් මට කලින් හිරුන් වගේ ම විහානුත් ඉස්සර උනා...

57 කොටසින් හමුවෙමු

https://www.facebook.com/ViharaaDissanayake/

ආදරෙයි

විහා දිසානායක

[QUOTE="Ninna, post: 25702202, member: 576036"] 🖤 බ්ලැක් ඒන්ජල් 🖤 56_කොටස ඒත්....එතකොටම...මගෙ මුවින් ඉකියක් පිට වුනේ හිරුන් ඇල්ලුවේ හවස විහාන් මගෙ මිරිකපු අතින් ම නිසයි... එහ් එක්ක ම වගේ හිරුන් අල්ලන් හිටපු මගෙ අත මන් ඉවතට ගත්තේ හිරුන් දකීවි කියන බයට...ඒත් හිරුන් තත්පරේට දෙකට මගෙ අත හිරුන් ගේ අතට ගත්තේ පුදුමයෙන්... " සාරා ඇයි මේ....මන් හයියෙන් ඇල්ලුවේ නෑනේ... " හිරුන් එහෙම කියන ගමන් මගෙ අත දිහා බැලුවා.... මන් හිරුන් ගෙන් මගෙ අත ඉවතට ගන්න හැදුවත් හිරුන් මගෙ අත ඉවතට ගන්න නොදී නිල්වෙලා තිබුන මගෙ අත දිහා ම බලන් හිටියා...විනාඩියක් දෙකක් එහ් විදිහට බලන් ඉදලා හිරුන් මගෙ මූන දිහා බලනකොට මන් ඉවත බලා ගත්තේ හිරුන් ට කියන්නේ මොනාද කියලා හිතා ගන්න බැරුව..හිතට දැනුන මහා ලොකු අසරණ හැගීමත් එක්ක...හිරුන් මගෙ නිකටෙන් අල්ලලා මගෙ මූන හිරුන් දිහාට හරවගත්තේ එහ් වෙලාවේ... " සාරා...ඇයි මේ... " " ම්...මන්...ඔෆිස් එකට යනකොට පාරෙ ලෙස්සුවා...එතකොට අත වදින්න ඇති.... " මන් කිවුවේ කටට ආව බොරුවක්...හිරුන් මන් දිහා බලන් හිටියේ එකම එක ඇස් පිල්ලමක්වත් නොගහා...ඒත් ඊලගට හිරුන් කිවුව වචන වලට මාව එහෙම්ම ම ගොලු වෙලා ගියා..බොරුවක්වත් ගොතා ගන්න මගෙ හිතට කිසිම දෙයක් ආවේ නෑ... " හවස කාර් එකට නගිනකොට මේක තිබුන් නෑ..." හිරුන් ඇහුවේ ඇසෙන නෑසෙන තරමට මගෙ ඇස් දිහා ම බලාගෙන... ඒත්...මන් උත්තරයක් එකතු කරගන්න කලින් ම ඇහුන කටහඩට මන් වගේ ම හිරුනුත් එහ් දිහාට හැරුනා... " ඇයි කාර් එකෙන් බහිනකොට අත වැදුනේ...ඒකට වෙන්නැති... " විහාන් කිසිම ගානක් නැතුව කිසිම දෙයක් නොවුන විදිහට මන් දිහා එක බැල්මක්වත් නොබලා හිරුන් දිහා බලලා කියනකොට ඇත්තමයි හිතට දැනුනේ වචන වලින් කියා ගන්න බැරි තරම් තරහක්...මන් ගැන ම ලොකු කලකිරීමක්... " කොයි වෙලේ ද බන් මල්ලි..මන් දැක්කේ නෑනේ... " " ඇයි උබ මෙයාගේ bf ද..මෙයාට වෙන ඔක්කොම දකින්න?.. මන් දැක්ක..දැක්ක හින්දා කිවුවේ..." විහාන් එහෙම කියලා සින්ක් එක ලගට ගිහින් ටැප් එක ඇරලා වතුර එකක් වීදුරුවකට අරන් බොන්න ගත්තා...හිරුන් මන් දිහත් විහාන් දිහත් මරුවෙන් මාරුවට බලලා අන්තිමේට ආපහු මගෙ අත දිහා බැලුවා... " බඩගිනියි..මොනවද උයලා තියෙන්නේ... " " සාරා නෙමෙයිනේ මේ ගෙදර ලේලි...උබගෙ ගෑනිටත් ඇවිත් උදව් කරන්න කියපන්...හැමදාම මේ කෙල්ල ඔක්කොම තනියෙන් කරන්න ඕන ද... " " උබට මොකක්ද මෙයා ගැන මෙච්චර තියන අමාරුව... " විහාන් හිරුන් ගේ ඇගට කඩා පැන්නේ අතේ තිබුන වීදුරුවත් පොලවේ ගහලා.. එහ් සද්දෙටයි නංගිත් පහලට ආවේ... " මොකක් ද උබ දැන් කියන්නේ...මගෙ ගෑනිගෙන් වැඩක් නෑ කියලද මේ ගෙදරට... " විහාන් හිරුන් ගේ බෙල්ලෙන් අතක් තියලා මුලු ගේම දෙවනක් වෙන්න කෑ ගහන්න ගත්තා... හිරුනු ගේ කටහඩත් ඊට දෙවනි උන් නෑ...හිතට ගෙනාවේ මහා ලොකු බයක්....අසරණකමක්... " අත ඇරපන් මගෙ බෙල්ල....ඇත්ත කියද්දි උබට ඔච්චර තරහා යනවද..." හිරුන් විහාන් ට දෙවනි නොවන කටහඩකින් අහනකොට නංගි ඇවිත් විහාන් ගේ අතේ එල්ලුනා... " ප්ලීස් බබා...රන්ඩු කරගන්න එපා..ප්ලීස්.." නංගි අඩන්න ඔන්න මෙන්න කටහඩකින් අහනකොට විහාන් හිරුන් ගෙන් ඈත් උනේ නංගි අල්ලන් හිටපු විහාන් ගේ අතත් ගසඇරලා දාලා...මාව පුච්චලා අලු කරලා දාන්න තරම් බැල්මක් හෙලලා... හැමදාම හැමදේකින් ම තැලෙන්නේ මන්..දරාගන්න බැරි තරම් වචන ඉවසන් ඉන්න වෙන්නේ මට...😞 අද කියලා වෙනසක් නෑ..නංගි අදත් හැමදේටම හිතේ තිබ්බ තරහා පිටකරලා දැන්මේ මන් පිටින්...නිකන් ම නෙමෙයි...අහන් ඉන්න බැරි තරම් හිත රිද්දන වචන ටිකක් එක්ක.... " මෙහෙට ඇවිත් මේ ගෙදරත් රන්ඩු කරවලා මගෙ කසාදෙත් කඩලා දාන්න ද ඕන..ඔව් ඉතිං කවුද තමුසෙව බදින්නේ...පොඩි කාලේ ඉදන් මට ඉරිසියා කරපු එකනේ කරේ...දැන් හිරුන් අයියටත් කේලම් කියලා කොටවන්න හදනවා...උබටනම් හොදක් වෙන් නෑ &*&-... විහාන් අපි යමු...අද අපි එලියෙන් කමු... " නංගි විහාන් වත් ඇදගෙන එලියට ගියා..නංගිගේ වචන මගෙ කන්වල දෝංකාර දෙනවා...මගෙ ඇස් වල කදුලු පිරුනේ එහ් වචන දරාගන්න ම බැරි තැන..මට බැලවුනේ හිරුන් දිහා... හිරුන් එහ් වෙනකොටත් හිටියේ මන් දිහා ම බලාගෙන... හිරුන් මගෙ ඇස් වල තිබ්බ කදුලු එහෙම්ම ගලන් යන්න උඩ දීලා මගෙ ඔලුවෙන් අතක් තිබ්බා... " සාරා...අපි කමු....ඔයාට අතට අමාරුයි නේද..මන් මේසෙට යවන්නම්...උන්ට ඕනනම් කඩෙන් බැරිනම් ඕන දිහාකින් කයි... ඔයා හැමදාම නංගි කියලා කට වහන් හිටියොත් ඔයාටමයි රිදෙන්නේ..අන්න ඒකත් මතක තියාගන්න..." හිරුන් එහෙම කියලා කෑම ටික මේසෙට අරිනකොට මන් උන් තැනම ඉදන් එක එල්ලේ නොපෙනෙන ඉලක්කයක් දිහා බලන් ඔහේ කල්පනා කරන්න ගත්තා... හිරුන් ආපහු ඇවිත් මට කතා කරනකම්ම මන් හිටියේ එහ් විදිහට... " යමු සාරා... " " ඔයා කන්න හිරුන්..මට බඩගිනි නෑ... " " පිස්සු නැතුව එන්න..ඔයාට අත අමාරුයි නේද..මන් කවන්න ද... " හිරුන් අහපු දේට මන් හිරුන් දිහා බැලුවේ මගෙඇස් ඉබෙම ලොකු වෙද්දි...හිරුන් එහෙම දෙයක් අහයි කියලා මන් කීයටවත් බලාපොරොත්තු උන් නෑ... " ඔහොම බලන්න එපා සාරා...ඕක ඉතිං මට පුරුදු නැති දෙයක් නෙමෙයි... මන් අම්මටත් කවන්නේ...එක පාරක් ලොකු අම්මා අත කපාගෙන මන් එයාටත් කැවුවා...ඇයි අර මැට්ටි...හැමදාම මීට් උනා ම මන් තමයි කවන්නේ...ඔයා දැන් ඔහොම බලන්නේ මට ඒකවත් කරගන්න බෑ කියලා හිතල ද... " හිරුන් දගකාර විදිහට හිනා වෙලා මගෙ මූනට එබිලා අහනකොට මට මාත් හිනා උනේ මොහොතක ට හැමදේම ඉබේම අමතක කරලා... හිරුන් මට කැවුවේ හරි පරිස්සමට.... පොඩ්ඩක්වත් මගෙ කටින් ඉවතට යන් නැති වෙන්න...ලොකු නැති පොඩිත් නැති සාමාන්‍ය කටවල් වලින්... " එයානම් ගොඩාක් ලකී.. ඔයා වගේ බෝයී කෙනෙක් ලැබෙන්න..." මන් කිවුවේ මගෙ හදවතින් මයි..අංශු මාත්‍රයක් වත් ඊර්ෂ්‍යාවක් හිතේ කොනකවත් තිබුනේ නෑ... මට නොලැබෙන කිසි දෙයක් වෙන කෙනෙක් ට ලැබෙද්දි මන් කවදාවත් ඊර්ෂ්‍යා කරලා නෑ... අද නැතත් ඉස්සර විහානුත් අද හිරුන් එයාගේ සුරංගනාවිව බලාගත්තු තරමට ම මාව බලාගත්තා...විහාන් බොරුවට හරි එහ් දුන්න ආදරේ අදටත් අමතක කරගන්න බැරි එහ් තරම්ම එහ් මතක ආදරනීය හින්දා...😞ඔව්..මන් දන්නවා..ඒක එයාගේ රගපෑමක්..ඒත් මගෙ හිතට හුගක් දැනුනා... " සාරා...මොනවද කල්පනා කරන්නේ... " " මොකුත් නැ හිරුන්.." " රසයි ද... " " ඔව්..මමනේ ඉවුවේ ...." " එහ් උනාට මමනේ කැවුවේ... " " ඇයි ඔයා තව මොනවා හරි අලුතින් එකතු කරනවද බත් කටවල් වලට... " " ඔව්නේ...ඒකයි රස..." හිරුන් කිවුවේ හිනා වෙවී...මාත් හිනා උනා... නංගියි විහානුයි පේන්න නෑ..කාර් එකත් නෑ...එලියට යන්නැති කන්න...අපි කාලා උඩට ආවා..හිරුන් එයාගේ කාමරේට යනකොට මන් ගියේ බැල්කනි එකට... බැල්කනි එකට වෙලා ඔහේ අහස දිහා බලන් හිටියා... කොච්චර වෙලාවක් මන් එහෙම හිටිය ද කියලා මට මතකයක් නෑ..අහසේ තරු වල අතරමං වෙලා හිටපු මන් මේ ලෝකෙට ආවෙ ගේට් එකෙන් ඇතුලට ආපහු වාහනේ සද්දෙට.. විහානුයි නංගි වෙන්නැති...මන් ඉක්මන් කරලා මගෙ කාමරේට දිවුවේ මාව දැක්කොත් ආපහු නැති ප්‍රශ්න ඇතිවෙයි කියන බයට... කාමරෙට ගිහින් දොර වහගෙන විනාඩි දෙක තුනක් යනකොටයි නංගිගෙයි විහාන් ගෙයි අඩි සද්දේ ඇහුනේ... " ආයේනම් මන් තමුසේ එක්ක එලියට යන් නෑ..මොකක් ද අර තමුසේ කරපු වැඩේ.කොහෙවත් යන එකෙක් එක්ක ෆොටෝ ගැහුවේ..ඒකත් මට ම කියලා... " " අනේ විහාන් එහ් එදා competition එකට ආව කෙනෙක්... " නංගි කියනවා මන් අහගෙන.. ඊට පස්සේ විහාන් ගෙන් කිසිම සද්දයක් ඇහුන් නෑ..එහ් වෙනුවට මුලු ගේම දෙවනක් වෙන්න කාමරේ දොර වහන සද්දේ ඇහුනා... මන් එහෙම්ම ම ඇදට උනේ ඔහේ කල්පනා කර කර... වෙලාවකට හිතට මහා ලොකු තනිකමක් අසරණකමක් දැනෙනවා....මහේන් ට අද උන දේවල් හෙට තේරුම් කරන්න නේද කියලා හිතෙනකොට හිතට මොකක් දෝ දුකක් දැනෙනවා.. එහ් හිතා මතා නොවුනත් මහේන් මන් ගැන වැරදියට හිතන්න් ඇති කියලා හිතෙද්දි .... මන් ආපහු ඇදෙන් නැගිටලා මහේන් දුන්න ෆොටෝ එකක් අතට ගත්තේ චිත්‍ර යක් අදිනවා කියල හිතාගෙන.... මොකද නින්දනම් අහලකවත් තිබුනේ නෑ... අද රෑ කීය වෙනකම් හරි ඉදලා මේ චිත්‍ර ය අදිනවා..මන් හිතුවේ එහෙම... ඒත්.. එහෙම හිතලා විනාඩියක් යන්නත් කලින් ම සාලෙ ලැන්ඩ් ෆෝන් එක රින්ග් උන හින්ද ම මන් දොර ඇරියේ ආන්ටි වෙන්නැති කියලා හිතාගෙන... ඒත් මට කලින් හිරුන් වගේ ම විහානුත් ඉස්සර උනා... 57 කොටසින් හමුවෙමු 🖤🖤🖤 [URL]https://www.facebook.com/ViharaaDissanayake/[/URL] ආදරෙයි විහා දිසානායක [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom