Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විහින් 'මමී' වෙන ජපන් භික්ෂුන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විහින් 'මමී' වෙන ජපන් භික්ෂුන්

විහින් 'මමී' වෙන ජපන් භික්ෂුන්

mummi'මමී' එහෙමත් නැතිනම් කල් තබාගන්නට හැකි විදිහට සැකසූ මෘත ශරීර ගැන ඉතිහාසයේ මුලින්ම අපට අහන්නට ලැබෙන්නේ මිසරයෙන්. ආදි කාලීන මිසර වැසියෝ තමන්ගෙ මියගිය ඥාතීන්ගේ මළ සිරුරු නරක් නොවන විදිහට බෙහෙත් වර්ග ගල්වලා කාන්තාරයේ වැලි යට හැංගුවා. කාන්තාර වැල්ලේ තිබුණ අධික තාපය නිසා මළසිරුරු දිරාපත් වෙන්න බැරි තරමට විජලනය වුණා. ඒවායේ ගල්වපු බෙහෙත් වල රසායනික ක්‍රියාකාරිත්වයත් එක්ක එකතු වුණාම ඒ මළසිරුරු අවුරුදු තුන්දාහක් හාරදාහක් විතර කාලයක් තිස්සේ දිරන්නෙ නැතිව ආරක්ෂා වුණා. ඒ විතරක් නෙවෙයි විශේෂ ඖෂධ වර්ග යොදාගෙන මිසරයේ රාජකීයයන්, ප්‍රභූන් හා ධනවතුන්ගේ මළ සිරුරුත් මමී බවට පත් කෙරුණා. ඒ මළසිරුරු තැන්පත් කරන්න අති විශාල සොහොන් ගෘහයන් නිර්මාණය කෙරුණා. මිසරයේ 'මමී' වගේම ඒ මමී තැන්පත් කළ සොහොන් ගෙවලුත් අදටත් අපට විස්මය ජනක නිර්මාණ.

මළවුන්ව 'මමී' බවට පත් කළේ ආදි මිසර වැසියන් විතරක් නෙවෙයි. යේසුස් වහන්සේගේ සිරුරත් සුවඳවිලවුන්වල ගල්වලා කල් තබාගත් බව බයිබලයේ කියවෙනවා. මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ සිරුර මී පැණියේ බහා කල් තබා ගත්තා කියලත් අහන්නට ලැබෙනවා. ඒ වගේම ඖෂධීය තෙලක් පානය කළ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ දේහයත් කතෝලික සාන්තුවරයෙකුගේ නමින් මේ වෙනකොටත් ගෝවේ නගරයේ කෞතුකාගාරයක තැන්පත් කරලා තියෙනවා.

mummi1හැබැයි ඒ හැම තැනකදීම මමී බවට පත් කෙරුණේ එහෙමත් නැත්නම් මමීකරණය (mummification) කෙරුණේ මියගිය අය.

ඒත් ජීවත් වෙලා ඉදිද්දීම 'මමියක්' බවට පත් වෙන්න කැමති අය ඉන්නවද.?

ජීවත්වෙලා ඉදිද්දීම මමියක් බවට පත් වෙනවා විතරක් නෙවෙයි. තමන් විසින්ම තමන්වම මමියක් බවට පත් කරගෙන, පණපිටින්ම මිහිදන් වෙලා, මරණය එනතුරු බලාගෙන ඉන්න අයත් ඉන්නවා. ඒක අනුන් වෙනුවෙන් කරන කැපකිරීමක්.

ඒ පුදුමාකාර කැපකිරීම කරන්නේ ජපානයේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා. මේ අමුතු චාරිත්‍රයට කියන නම තමයි '¨සොකුෂින්බුට්සු' (okushinbutsu). මේ ආගමික චාරිත්‍රය එකොළොස් වැනි සියවසේ ඉඳන් දහනව වැනි සියවස දක්වා ජපානයේ හිටපු බෞද්ධ භික්ෂුන් වහන්සේලා අතර තිබුණ ආගමික චාරිත්‍රයක්. මේ ස්ව-මමීකරණය හරිම අසීරු දෙයක්. පණපිටින් ඉන්නකොට කෙනෙක්ව මමීකරණය කරන එකත් ඔහුව පණපිටින් වළලන එකත් හරිම අමානුෂික දෙයක් විදිහට පෙනුණත් ඔවුන් මේක කරන්නේ උත්තරීතර අරමුණකින්. සාර්ථක විදිහට මමියක් බවට පත් වෙන අයව ජපානයේ 'ජීවමාන බුදුවරයෙක්' විදිහට සලකලා වන්දනාමාන කෙරෙනවා.

සදාකාලිකව රැඳී සිටින්න පුළුවන් 'ජීවමාන බුදුවරයෙක්' බවට පත් වෙලා මිනිසුන්ගේ අධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් රැඳී ඉන්න එකත්, මතු යම් දවසක මිනිසුන්ට විමුක්තිය ලබා දෙන්නට නැවත ඉපදීමත් තමයි මේ 'ජීවමාන බුදුවරයෙක්' වීමේ අරමුණ. ස්වයං මමීකරණය වෙලා ජීවමාන බුදුවරයෙක් බවට පත් වෙන එක ලේසි පාසු වැඩකුත් නෙවෙයි. ඒකටත් දුෂ්කර ක්‍රියාවක් කරන්න සිද්ධ වෙනවා. ඒක දින 3000 ක දුෂ්කර ක්‍රියාවක්. මේ දුෂ්කර ක්‍රියාවෙන් කරන්නෙ තමන්ගෙ සිරුර සදාකාලික කෞතුක භාණ්ඩයක් බවට පත් කරන එකයි. මේ ක්‍රියාවලියේ වැදගත්ම කොටස තමයි ආහාර පාලනය. ස්වයං මමීකරණය වෙන පුද්ගලයා මුලින්ම කරන්නේ සියලුම ධාන්‍ය වර්ග ආහාරයට ගැනීමෙන් වළකින එක. එතැන් පටන් දවස් දාහක කාලයක් තිස්සේ ඔහු ආහාරයට ගන්නේ තද ගතියෙන් යුක්ත ගෙඩි වර්ග සහ බෙරි විතරයි. දවස් දාහක කාලයක් තිස්සේ කිසිම ධාන්‍ය වර්ගයක් ආහාරයට ගන්නේ නෑ.

ඊට පස්සෙ එළඹෙන දවස් දාහ ඊටත් වඩා අසීරුයි. මුල් දවස් දාහ තුළ ආහාරයට ගත්ත ගෙඩි වර්ගත් ආහාරයට ගන්න එක නවත්වනවා. ඊට පස්සෙ ආහාරයට ගන්නේ පයින් ගස් වල හීන් දිගටි කටුත්, ගස්වල පොතුත්, ගස් මැලියම් වර්ගත් විතරයි. මේ කාල සීමාවට කියන්නේ '¨ගස් ආහාරයට ගන්නා' කාලය හෙවත් Tree Eating period කියලා. දවස් දෙදාහක් තිස්සේ කරපු දැඩි ආහාර පාලනය නිසා මේ භික්ෂුවගේ ශරීරය වියළෙන්න පටන් ගන්නවා. විජලනයත්, අධික හාමතත් නිසා සිරුරේ නහරවැල් පවා වේලෙනවා.

දවස් දෙදාහක් කියන්නෙ අවුරුදු පහකට වැඩි කාලසීමාවක්නෙ. ඒ තරම් දීර්ඝ කාලයක් තිස්සේ දැඩි ආහාර පාලනයක් කිරීම හේතුවෙන් ඒ භික්ෂුවගේ සිරුරේ තියෙන මේදයත් ජලයත් ක්‍රම ක්‍රමයෙන් මුළුමනින්ම ඉවත් වෙනවා. කෙනෙකුගේ මරණයෙන් පස්සෙ ශරීරය දිරාපත් කරන්න හේතුවෙන මූලිකම ද්‍රව්‍ය දෙක තමයි මේදය සහ ජලය. ඒ විතරක් නෙවෙයි. මේ විදිහේ ආහාර ක්‍රමයකට ශරීරය හුරුවීමත් එක්ක ඒ ශරීරය බැක්ටීරියාවන්ගේ හා කෘමීන්ගේ බලපෑම් වලට ඔරොත්තු දෙන්නත් හුරු වෙනවා.

මේ විදිහට ආහාර පාලනය කරලා හාමත් වෙන අතරේම මමීකරණය වෙන භික්ෂුන් විෂ සහිත ගෙඩි වර්ගත්, විෂ පැළෑටි වර්ගත් ටිකෙන් ටික කෑමට ගන්න පටන් ගන්නවා. ඊළඟ දින දාහ තුළ සිදු කෙරෙන්නේ මේ විෂ වර්ග වලට ශරීරය හුරු කරන එක. ශරීරයට මේ විෂ වර්ග එකතු කරන්නේ ශරීරය තුළ ක්‍රියාකරන බැක්ටීරියාවන්ගේ ක්‍රියාකාරිත්වයත් කෘමීන්ගේ ආකර්ෂණයත් නැති කරන අරමුණින්. උරුෂි ගසේ පොතු වලින් හදාගත්තු ජපන් උරුෂි තේ ඒ වගේ එක විෂ සහිත පානයක්. ශරීරය හාමත් කරන අතරම මමීකරණය වෙන භික්ෂූන් මේ උරුෂි තේ පානය කරනවා. උරුෂි තේ වලින් භික්ෂුවට මරණය කරා ළඟාවීම ඉක්මන් කරන අතරම බැක්ටීරියා වලත් කෘමීන්ගේත් ආකර්ෂණය නැති කරලා දානවා.

ස්වයං මමීකරණය කරන භික්ෂූන් තමන්ගේ මමීකරණ ක්‍රියාවලිය වෙනුවෙන් ඩායිනිචි බූ ප්‍රදේශයේ කාලයක් ගත කරනවා. මේ පළාතේ ඇති උල්පතක වතුර ඔවුන් මේ ක්‍රියාවලිය වෙනුවෙන් පාවිච්චි කරනවා. මේ උල්පතේ වතුරවල අධික ආසනික් සාන්ද්‍රණයක් තියෙනවා. මේ ආසනික් ජලය පානය කිරීමෙනුත් උරුෂි තේ පානය කිරීමෙන් වගේම ශරීරයේ විෂ තැන්පත් කරනවා. මේ විෂ මගිනුත් භික්ෂුවගේ මරණය ටිකෙන් ටික ඉක්මන් කරවනවා.

මේ තත්ත්වයට කෑම බීම පාලනය කරලා ශරීරය වියලන අතරේම මේ භික්ෂුන් නිරන්තරවම භාවනා කිරීම මගින් මනසත් සූදානම් කරවනවා.

ඊට පස්සෙ ඔවුන් පුංචි කාමරයකට හෝ සොහොන් ගෙයකට ඇතුල් වෙනවා. එතැන තමයි පණ පිටින් වැලලී යන තැන. මේ සොහොන් ගෙය අඩි විස්සක් විතර ගැඹුරු වුණත් පළලින් නම් මිනිස් සිරුරකට වඩා ලොකු තැනක් නෙවෙයි. මේ පුංචි සොහොන් ගෙය තුළ භික්ෂුව පද්මාසනයෙන් හිඳගන්නවා. ඒ අඩි දහයක් දොළහක් විතර ගැඹුරින්. එතෙක් පුරවලා තියෙන්නෙ ගල් අගුරු වලින්. භික්ෂුව ඒ කුටියේ පද්මාසනයෙන් වාඩි වුණාට පස්සේ ඔහුට හුස්ම ගන්නට උණ බටයක් විතරක් ඉතිරි කරලා ඔහුගේ බැතිමතුන් විසින් මේ කුහරයේ ඉහළ කොටසත් ගල් අගුරු වලින් පුරවනවා.

එතන ඉඳන් භික්ෂුවට ආහාර කිසිම දෙයක් ලැබෙන්නෙ නෑ. ඒත් දිගටම භාවනාවේ යෙදෙනවා. භාවනාවේ යෙදෙන අතර වරින් වර ඔහුගෙ අතේ ගැටගහලා තියෙන නූලක් ආධාරයෙන් පිටතින් සවි කරලා තියෙන සීනුව නාද කරනවා. සීනුව නාද කරන්නෙ තමන් තවමත් ජීවතුන් අතර ඉන්න බව පිටත ඉන්න අයට දැනුම් දෙන්නයි. පණපිටින් මිහිදන් වෙලා භාවනා කරමින් ගත කරන කාලය කොතරම්ද කියලා නම් සඳහනක් නෑ. කොහොම වුණත් සීනුව නාද වීම නැවතුණාම පිටතින් ඉන්න අය දැනගන්නවා භික්ෂුව මිය ගිහින් කියලා.

සීනු නාදය නතර වෙලා භික්ෂුව මිය ගිය බව තහවුරු වුණාට පස්සේ සොහොන් ගෙයට උඩින් තවත් ගල් අගුරු තට්ටුවක් අතුරලා සොහොන් ගෙය මුද්‍රd තියනවා. ඊට පස්සේ භික්ෂුවගෙ මළ සිරුර තවත් දින දාහක් සොහොන් ගෙය ඇතුලේ තියෙන්න ඉඩ හරිනවා.

දවස් දාහකට පස්සේ සොහොන් ගෙය හෝ මිනීවල ඇතුලේ තියෙන ගල් අගුරු ඉවත් කරලා මළ සිරුර ගොඩ ගන්නවා. මළ සිරුර දිරාපත් වෙන්න පටන් අරගෙන නම් ඒක වන්දනාමාන කරන්න සුදුසු එකක් කියලා සැලකෙන්නේ නෑ. ආගමික වතාවත් කිරීමෙන් පස්සේ පූර්ණ ගෞරවයත් එක්ක මළ සිරුරු කොටස් භූමදානය කෙරෙනවා. දවස් තුන්දාහක් තිස්සේ කෙරුණු අසීරු ව්‍යායාම අපතේ ගියා වගේ වෙනවා.

ඒත් මළ සිරුර දිරා නොයන තත්ත්වයෙන් ඉතිරි වෙලා තියෙනවා නම් එතැන් ඉඳන් ඒ භික්ෂුව පූජනීයත්වයට පත් වෙනවා. ඔහුව එතැන් පටන් ජීවමාන බුදුවරයෙක් විදිහට සැලකෙනවා. මළ සිරුර දුම් ගස්සවලා හොඳින් කල් තියාගන්න පුළුවන් විදිහට සූදානම් කරනවා. ඉතාමත්aa අලංකාර විදිහට කසාවත් අන්ඳවලා, රත්තරනින් සරසවලා කාටත් දැකබලාගන්න වන්දනාමාන කරන්න පුළුවන් විදිහට වීදුරු පෙට්ටියක තැන්පත් කරනවා. මෙහෙම තැන්පත් කරන්න කලින් මළ සිරුරේ ඇස් ඉවත් කරනවා. ඇස් ඉවත් කළත් මේ ජීවමාන බුදුවරයාට ජීවත් වෙන අයගේ ආත්මය පවා විනිවිද දකින්න පුළුවන් කියලයි ජපන් ජාතිකයින් විශ්වාස කරන්නේ. වර්තමානයේදී නම් මේ අමුතු චාරිත්‍රය සිද්ධ වෙන්නෙ නැති තරම්. ඒත් ක්‍රි. ව. 1081 ඉඳන් ක්‍රි. ව. 1903 දක්වා කාලය ඇතුළත භික්ෂුන් වහන්සේලා සිය ගණනක් මේ විදිහට '¨ජීවමාන බුද්ධත්වය'ට පත් වෙන්න දුෂ්කර ක්‍රියා කරලා තියෙනවා. ඒ අතරින් තමන්ගෙ වෑයම සාර්ථක කරගන්න පුලුවන් වෙලා තියෙන්නේ විසිහතර දෙනෙකුට විතරයි. ඒ කියන්නේ මේ වෙනකොට මමීකරණය වුණු සිරුරු හමුවෙලා තියෙන්නේ භික්ෂූන් විසිහතර දෙනෙකුගේ විතරයි. දැනට ලි�ත වාර්තා තියෙන විදිහට නම් මේ අමුතු ගුප්ත චාරිත්‍රය මුලින්ම අත් හදා බලලා තියෙන්නේ නව වෙනි ශතවර්ෂයේ ජීවත් වුණු කුකායි කියන භික්ෂුව. ඔහුගෙන් පසුව සියවස් දෙකක් තිස්සේ මේ වෙනුවෙන් අත්හදා බැලීම් කෙරෙන්න ඇති. 1081 අවුරුද්දේ" කුකායි භික්ෂුව අනුගමනය කරමින් ෂෝජින් කියලා තවත් බෞද්ධ භික්ෂුවක් පණපිටින් මිහිදන් වෙලා තියෙන බවට සටහන් තියෙනවා. ඔවුන් දෙදෙනාගේම අරමුණ වෙලා තිබුණේ මතුයම් දවසක මනුෂ්‍ය වර්ගයාගේ යහපත වෙනුවෙන් නැවතත් පැමිණීම තමයි. මරණය මුලා කිරීමත්, සදාකාලික භාවනාවත් මගින් ඒ අරමුණ සාර්ථක කරගන්න පුළුවන් කියලා ඔවුන් විශ්වාස කළා.

1903 අවුරුද්දේදී ජපානය තුළ මේ සොකුෂින්බුට්සු චාරිත්‍රය නීතියෙන් තහනම් කෙරුණා.

සොකුෂින්බුට්සු දුෂ්කර ක්‍රියාව සාර්ථක වෙලා ජීවමාන බුදුවරයෙකුගේ තත්වයට පත් වෙලා වැදුම් පිදුම් ලබන භික්ෂු මමී තවමත් ජපානයේ සමහර විහාරස්ථාන තුළ දැකගන්න පුළුවන්. ඩයිනිචිබෝ නම් ජපන් විහාරස්ථානයේ තවමත් තියෙන ෂින්යෝකායි නැමති භික්ෂුවගේ මමිය ඒකට උදාහරණයක්. ඔහු මමියක් බවට පත් වෙලා තියෙන්නේ 1783 අවුරුද්දෙදි. ඔහුට වයස අවුරුදු අනූ හයේදී. මේ වෙනකොටත් ඒ මමිය ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙනවා. මේ මමියට අන්දවලා තියෙන අලංකාර වස්ත්රාභරණ හැම අවුරුදු හයකට වතාවක්ම මාරු කරනවා. එහෙම මාරු කරලා ඉවත් කරන වස්ත්‍ර පුංචි පුංචි කෑලි වලට කපලා ඒ කෑලි පුංචි මංජුසා වල තැන්පත් කරලා බැතිමතුන්ට විකුණනවා. ඒවා විකිණෙන්නේ අධික මුදලකට. ඒත් මේ පුංචි මංජුසා වලින් වාසනාව ගෙන එනවා කියලා ජපන් ජාතිකයින් විශ්වාස කරනවා.

ඒ මංජුසා වලින් වාසනාව ගෙන එනවාද නැත්ද, මමිකරණය වෙන භික්ෂුව ජීවමාන බුදුවරයෙක් බවට පත් වෙන්නෙ කොහොමද වගේ ගැටලු ඇති වෙන්නත් පුළුවන්. ඒත් වැදගත්ම දේ වෙන්නේ ඔවුන් මේ චාරිත්‍රය සිදු කරන අරමුණයි. මනුෂ්‍ය වර්ගයාගේ යහපත වෙනුවෙන් නැවත ලෝකයට පැමිණෙවා කියන අරමුණ. ඒ වගේ පරාර්ථකාමී අරමුණක් වෙනුවෙන් තමන් ජීවමාන මළ සිරුරක් බවට පත් වීම, පණපිටින් මිහිදන් වීම තරම් කැපකිරීමක් කිරීම නම් ඇත්තෙන්ම ගෞරවයට ලක් විය යුතු දෙයක්.

නිම්මි මුදිතා හේරත්.

[QUOTE="araki, post: 23230294, member: 360239"] [b]විහින් 'මමී' වෙන ජපන් භික්ෂුන්[/b] [SIZE="4"][SIZE="5"]විහින් 'මමී' වෙන ජපන් භික්ෂුන් mummi'මමී' එහෙමත් නැතිනම් කල් තබාගන්නට හැකි විදිහට සැකසූ මෘත ශරීර ගැන ඉතිහාසයේ මුලින්ම අපට අහන්නට ලැබෙන්නේ මිසරයෙන්. ආදි කාලීන මිසර වැසියෝ තමන්ගෙ මියගිය ඥාතීන්ගේ මළ සිරුරු නරක් නොවන විදිහට බෙහෙත් වර්ග ගල්වලා කාන්තාරයේ වැලි යට හැංගුවා. කාන්තාර වැල්ලේ තිබුණ අධික තාපය නිසා මළසිරුරු දිරාපත් වෙන්න බැරි තරමට විජලනය වුණා. ඒවායේ ගල්වපු බෙහෙත් වල රසායනික ක්‍රියාකාරිත්වයත් එක්ක එකතු වුණාම ඒ මළසිරුරු අවුරුදු තුන්දාහක් හාරදාහක් විතර කාලයක් තිස්සේ දිරන්නෙ නැතිව ආරක්ෂා වුණා. ඒ විතරක් නෙවෙයි විශේෂ ඖෂධ වර්ග යොදාගෙන මිසරයේ රාජකීයයන්, ප්‍රභූන් හා ධනවතුන්ගේ මළ සිරුරුත් මමී බවට පත් කෙරුණා. ඒ මළසිරුරු තැන්පත් කරන්න අති විශාල සොහොන් ගෘහයන් නිර්මාණය කෙරුණා. මිසරයේ 'මමී' වගේම ඒ මමී තැන්පත් කළ සොහොන් ගෙවලුත් අදටත් අපට විස්මය ජනක නිර්මාණ. මළවුන්ව 'මමී' බවට පත් කළේ ආදි මිසර වැසියන් විතරක් නෙවෙයි. යේසුස් වහන්සේගේ සිරුරත් සුවඳවිලවුන්වල ගල්වලා කල් තබාගත් බව බයිබලයේ කියවෙනවා. මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ සිරුර මී පැණියේ බහා කල් තබා ගත්තා කියලත් අහන්නට ලැබෙනවා. ඒ වගේම ඖෂධීය තෙලක් පානය කළ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ දේහයත් කතෝලික සාන්තුවරයෙකුගේ නමින් මේ වෙනකොටත් ගෝවේ නගරයේ කෞතුකාගාරයක තැන්පත් කරලා තියෙනවා. mummi1හැබැයි ඒ හැම තැනකදීම මමී බවට පත් කෙරුණේ එහෙමත් නැත්නම් මමීකරණය (mummification) කෙරුණේ මියගිය අය. ඒත් ජීවත් වෙලා ඉදිද්දීම 'මමියක්' බවට පත් වෙන්න කැමති අය ඉන්නවද.? ජීවත්වෙලා ඉදිද්දීම මමියක් බවට පත් වෙනවා විතරක් නෙවෙයි. තමන් විසින්ම තමන්වම මමියක් බවට පත් කරගෙන, පණපිටින්ම මිහිදන් වෙලා, මරණය එනතුරු බලාගෙන ඉන්න අයත් ඉන්නවා. ඒක අනුන් වෙනුවෙන් කරන කැපකිරීමක්. ඒ පුදුමාකාර කැපකිරීම කරන්නේ ජපානයේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා. මේ අමුතු චාරිත්‍රයට කියන නම තමයි '¨සොකුෂින්බුට්සු' (okushinbutsu). මේ ආගමික චාරිත්‍රය එකොළොස් වැනි සියවසේ ඉඳන් දහනව වැනි සියවස දක්වා ජපානයේ හිටපු බෞද්ධ භික්ෂුන් වහන්සේලා අතර තිබුණ ආගමික චාරිත්‍රයක්. මේ ස්ව-මමීකරණය හරිම අසීරු දෙයක්. පණපිටින් ඉන්නකොට කෙනෙක්ව මමීකරණය කරන එකත් ඔහුව පණපිටින් වළලන එකත් හරිම අමානුෂික දෙයක් විදිහට පෙනුණත් ඔවුන් මේක කරන්නේ උත්තරීතර අරමුණකින්. සාර්ථක විදිහට මමියක් බවට පත් වෙන අයව ජපානයේ 'ජීවමාන බුදුවරයෙක්' විදිහට සලකලා වන්දනාමාන කෙරෙනවා. සදාකාලිකව රැඳී සිටින්න පුළුවන් 'ජීවමාන බුදුවරයෙක්' බවට පත් වෙලා මිනිසුන්ගේ අධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් රැඳී ඉන්න එකත්, මතු යම් දවසක මිනිසුන්ට විමුක්තිය ලබා දෙන්නට නැවත ඉපදීමත් තමයි මේ 'ජීවමාන බුදුවරයෙක්' වීමේ අරමුණ. ස්වයං මමීකරණය වෙලා ජීවමාන බුදුවරයෙක් බවට පත් වෙන එක ලේසි පාසු වැඩකුත් නෙවෙයි. ඒකටත් දුෂ්කර ක්‍රියාවක් කරන්න සිද්ධ වෙනවා. ඒක දින 3000 ක දුෂ්කර ක්‍රියාවක්. මේ දුෂ්කර ක්‍රියාවෙන් කරන්නෙ තමන්ගෙ සිරුර සදාකාලික කෞතුක භාණ්ඩයක් බවට පත් කරන එකයි. මේ ක්‍රියාවලියේ වැදගත්ම කොටස තමයි ආහාර පාලනය. ස්වයං මමීකරණය වෙන පුද්ගලයා මුලින්ම කරන්නේ සියලුම ධාන්‍ය වර්ග ආහාරයට ගැනීමෙන් වළකින එක. එතැන් පටන් දවස් දාහක කාලයක් තිස්සේ ඔහු ආහාරයට ගන්නේ තද ගතියෙන් යුක්ත ගෙඩි වර්ග සහ බෙරි විතරයි. දවස් දාහක කාලයක් තිස්සේ කිසිම ධාන්‍ය වර්ගයක් ආහාරයට ගන්නේ නෑ. ඊට පස්සෙ එළඹෙන දවස් දාහ ඊටත් වඩා අසීරුයි. මුල් දවස් දාහ තුළ ආහාරයට ගත්ත ගෙඩි වර්ගත් ආහාරයට ගන්න එක නවත්වනවා. ඊට පස්සෙ ආහාරයට ගන්නේ පයින් ගස් වල හීන් දිගටි කටුත්, ගස්වල පොතුත්, ගස් මැලියම් වර්ගත් විතරයි. මේ කාල සීමාවට කියන්නේ '¨ගස් ආහාරයට ගන්නා' කාලය හෙවත් Tree Eating period කියලා. දවස් දෙදාහක් තිස්සේ කරපු දැඩි ආහාර පාලනය නිසා මේ භික්ෂුවගේ ශරීරය වියළෙන්න පටන් ගන්නවා. විජලනයත්, අධික හාමතත් නිසා සිරුරේ නහරවැල් පවා වේලෙනවා. [IMG]http://assets.rebelcircus.com/blog/wp-content/uploads/2016/08/munks.jpg[/IMG] දවස් දෙදාහක් කියන්නෙ අවුරුදු පහකට වැඩි කාලසීමාවක්නෙ. ඒ තරම් දීර්ඝ කාලයක් තිස්සේ දැඩි ආහාර පාලනයක් කිරීම හේතුවෙන් ඒ භික්ෂුවගේ සිරුරේ තියෙන මේදයත් ජලයත් ක්‍රම ක්‍රමයෙන් මුළුමනින්ම ඉවත් වෙනවා. කෙනෙකුගේ මරණයෙන් පස්සෙ ශරීරය දිරාපත් කරන්න හේතුවෙන මූලිකම ද්‍රව්‍ය දෙක තමයි මේදය සහ ජලය. ඒ විතරක් නෙවෙයි. මේ විදිහේ ආහාර ක්‍රමයකට ශරීරය හුරුවීමත් එක්ක ඒ ශරීරය බැක්ටීරියාවන්ගේ හා කෘමීන්ගේ බලපෑම් වලට ඔරොත්තු දෙන්නත් හුරු වෙනවා. මේ විදිහට ආහාර පාලනය කරලා හාමත් වෙන අතරේම මමීකරණය වෙන භික්ෂුන් විෂ සහිත ගෙඩි වර්ගත්, විෂ පැළෑටි වර්ගත් ටිකෙන් ටික කෑමට ගන්න පටන් ගන්නවා. ඊළඟ දින දාහ තුළ සිදු කෙරෙන්නේ මේ විෂ වර්ග වලට ශරීරය හුරු කරන එක. ශරීරයට මේ විෂ වර්ග එකතු කරන්නේ ශරීරය තුළ ක්‍රියාකරන බැක්ටීරියාවන්ගේ ක්‍රියාකාරිත්වයත් කෘමීන්ගේ ආකර්ෂණයත් නැති කරන අරමුණින්. උරුෂි ගසේ පොතු වලින් හදාගත්තු ජපන් උරුෂි තේ ඒ වගේ එක විෂ සහිත පානයක්. ශරීරය හාමත් කරන අතරම මමීකරණය වෙන භික්ෂූන් මේ උරුෂි තේ පානය කරනවා. උරුෂි තේ වලින් භික්ෂුවට මරණය කරා ළඟාවීම ඉක්මන් කරන අතරම බැක්ටීරියා වලත් කෘමීන්ගේත් ආකර්ෂණය නැති කරලා දානවා. ස්වයං මමීකරණය කරන භික්ෂූන් තමන්ගේ මමීකරණ ක්‍රියාවලිය වෙනුවෙන් ඩායිනිචි බූ ප්‍රදේශයේ කාලයක් ගත කරනවා. මේ පළාතේ ඇති උල්පතක වතුර ඔවුන් මේ ක්‍රියාවලිය වෙනුවෙන් පාවිච්චි කරනවා. මේ උල්පතේ වතුරවල අධික ආසනික් සාන්ද්‍රණයක් තියෙනවා. මේ ආසනික් ජලය පානය කිරීමෙනුත් උරුෂි තේ පානය කිරීමෙන් වගේම ශරීරයේ විෂ තැන්පත් කරනවා. මේ විෂ මගිනුත් භික්ෂුවගේ මරණය ටිකෙන් ටික ඉක්මන් කරවනවා. මේ තත්ත්වයට කෑම බීම පාලනය කරලා ශරීරය වියලන අතරේම මේ භික්ෂුන් නිරන්තරවම භාවනා කිරීම මගින් මනසත් සූදානම් කරවනවා. ඊට පස්සෙ ඔවුන් පුංචි කාමරයකට හෝ සොහොන් ගෙයකට ඇතුල් වෙනවා. එතැන තමයි පණ පිටින් වැලලී යන තැන. මේ සොහොන් ගෙය අඩි විස්සක් විතර ගැඹුරු වුණත් පළලින් නම් මිනිස් සිරුරකට වඩා ලොකු තැනක් නෙවෙයි. මේ පුංචි සොහොන් ගෙය තුළ භික්ෂුව පද්මාසනයෙන් හිඳගන්නවා. ඒ අඩි දහයක් දොළහක් විතර ගැඹුරින්. එතෙක් පුරවලා තියෙන්නෙ ගල් අගුරු වලින්. භික්ෂුව ඒ කුටියේ පද්මාසනයෙන් වාඩි වුණාට පස්සේ ඔහුට හුස්ම ගන්නට උණ බටයක් විතරක් ඉතිරි කරලා ඔහුගේ බැතිමතුන් විසින් මේ කුහරයේ ඉහළ කොටසත් ගල් අගුරු වලින් පුරවනවා. එතන ඉඳන් භික්ෂුවට ආහාර කිසිම දෙයක් ලැබෙන්නෙ නෑ. ඒත් දිගටම භාවනාවේ යෙදෙනවා. භාවනාවේ යෙදෙන අතර වරින් වර ඔහුගෙ අතේ ගැටගහලා තියෙන නූලක් ආධාරයෙන් පිටතින් සවි කරලා තියෙන සීනුව නාද කරනවා. සීනුව නාද කරන්නෙ තමන් තවමත් ජීවතුන් අතර ඉන්න බව පිටත ඉන්න අයට දැනුම් දෙන්නයි. පණපිටින් මිහිදන් වෙලා භාවනා කරමින් ගත කරන කාලය කොතරම්ද කියලා නම් සඳහනක් නෑ. කොහොම වුණත් සීනුව නාද වීම නැවතුණාම පිටතින් ඉන්න අය දැනගන්නවා භික්ෂුව මිය ගිහින් කියලා. සීනු නාදය නතර වෙලා භික්ෂුව මිය ගිය බව තහවුරු වුණාට පස්සේ සොහොන් ගෙයට උඩින් තවත් ගල් අගුරු තට්ටුවක් අතුරලා සොහොන් ගෙය මුද්‍රd තියනවා. ඊට පස්සේ භික්ෂුවගෙ මළ සිරුර තවත් දින දාහක් සොහොන් ගෙය ඇතුලේ තියෙන්න ඉඩ හරිනවා. දවස් දාහකට පස්සේ සොහොන් ගෙය හෝ මිනීවල ඇතුලේ තියෙන ගල් අගුරු ඉවත් කරලා මළ සිරුර ගොඩ ගන්නවා. මළ සිරුර දිරාපත් වෙන්න පටන් අරගෙන නම් ඒක වන්දනාමාන කරන්න සුදුසු එකක් කියලා සැලකෙන්නේ නෑ. ආගමික වතාවත් කිරීමෙන් පස්සේ පූර්ණ ගෞරවයත් එක්ක මළ සිරුරු කොටස් භූමදානය කෙරෙනවා. දවස් තුන්දාහක් තිස්සේ කෙරුණු අසීරු ව්‍යායාම අපතේ ගියා වගේ වෙනවා. ඒත් මළ සිරුර දිරා නොයන තත්ත්වයෙන් ඉතිරි වෙලා තියෙනවා නම් එතැන් ඉඳන් ඒ භික්ෂුව පූජනීයත්වයට පත් වෙනවා. ඔහුව එතැන් පටන් ජීවමාන බුදුවරයෙක් විදිහට සැලකෙනවා. මළ සිරුර දුම් ගස්සවලා හොඳින් කල් තියාගන්න පුළුවන් විදිහට සූදානම් කරනවා. ඉතාමත්aa අලංකාර විදිහට කසාවත් අන්ඳවලා, රත්තරනින් සරසවලා කාටත් දැකබලාගන්න වන්දනාමාන කරන්න පුළුවන් විදිහට වීදුරු පෙට්ටියක තැන්පත් කරනවා. මෙහෙම තැන්පත් කරන්න කලින් මළ සිරුරේ ඇස් ඉවත් කරනවා. ඇස් ඉවත් කළත් මේ ජීවමාන බුදුවරයාට ජීවත් වෙන අයගේ ආත්මය පවා විනිවිද දකින්න පුළුවන් කියලයි ජපන් ජාතිකයින් විශ්වාස කරන්නේ. වර්තමානයේදී නම් මේ අමුතු චාරිත්‍රය සිද්ධ වෙන්නෙ නැති තරම්. ඒත් ක්‍රි. ව. 1081 ඉඳන් ක්‍රි. ව. 1903 දක්වා කාලය ඇතුළත භික්ෂුන් වහන්සේලා සිය ගණනක් මේ විදිහට '¨ජීවමාන බුද්ධත්වය'ට පත් වෙන්න දුෂ්කර ක්‍රියා කරලා තියෙනවා. ඒ අතරින් තමන්ගෙ වෑයම සාර්ථක කරගන්න පුලුවන් වෙලා තියෙන්නේ විසිහතර දෙනෙකුට විතරයි. ඒ කියන්නේ මේ වෙනකොට මමීකරණය වුණු සිරුරු හමුවෙලා තියෙන්නේ භික්ෂූන් විසිහතර දෙනෙකුගේ විතරයි. දැනට ලි�ත වාර්තා තියෙන විදිහට නම් මේ අමුතු ගුප්ත චාරිත්‍රය මුලින්ම අත් හදා බලලා තියෙන්නේ නව වෙනි ශතවර්ෂයේ ජීවත් වුණු කුකායි කියන භික්ෂුව. ඔහුගෙන් පසුව සියවස් දෙකක් තිස්සේ මේ වෙනුවෙන් අත්හදා බැලීම් කෙරෙන්න ඇති. 1081 අවුරුද්දේ" කුකායි භික්ෂුව අනුගමනය කරමින් ෂෝජින් කියලා තවත් බෞද්ධ භික්ෂුවක් පණපිටින් මිහිදන් වෙලා තියෙන බවට සටහන් තියෙනවා. ඔවුන් දෙදෙනාගේම අරමුණ වෙලා තිබුණේ මතුයම් දවසක මනුෂ්‍ය වර්ගයාගේ යහපත වෙනුවෙන් නැවතත් පැමිණීම තමයි. මරණය මුලා කිරීමත්, සදාකාලික භාවනාවත් මගින් ඒ අරමුණ සාර්ථක කරගන්න පුළුවන් කියලා ඔවුන් විශ්වාස කළා. 1903 අවුරුද්දේදී ජපානය තුළ මේ සොකුෂින්බුට්සු චාරිත්‍රය නීතියෙන් තහනම් කෙරුණා. සොකුෂින්බුට්සු දුෂ්කර ක්‍රියාව සාර්ථක වෙලා ජීවමාන බුදුවරයෙකුගේ තත්වයට පත් වෙලා වැදුම් පිදුම් ලබන භික්ෂු මමී තවමත් ජපානයේ සමහර විහාරස්ථාන තුළ දැකගන්න පුළුවන්. ඩයිනිචිබෝ නම් ජපන් විහාරස්ථානයේ තවමත් තියෙන ෂින්යෝකායි නැමති භික්ෂුවගේ මමිය ඒකට උදාහරණයක්. ඔහු මමියක් බවට පත් වෙලා තියෙන්නේ 1783 අවුරුද්දෙදි. ඔහුට වයස අවුරුදු අනූ හයේදී. මේ වෙනකොටත් ඒ මමිය ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙනවා. මේ මමියට අන්දවලා තියෙන අලංකාර වස්ත්රාභරණ හැම අවුරුදු හයකට වතාවක්ම මාරු කරනවා. එහෙම මාරු කරලා ඉවත් කරන වස්ත්‍ර පුංචි පුංචි කෑලි වලට කපලා ඒ කෑලි පුංචි මංජුසා වල තැන්පත් කරලා බැතිමතුන්ට විකුණනවා. ඒවා විකිණෙන්නේ අධික මුදලකට. ඒත් මේ පුංචි මංජුසා වලින් වාසනාව ගෙන එනවා කියලා ජපන් ජාතිකයින් විශ්වාස කරනවා. ඒ මංජුසා වලින් වාසනාව ගෙන එනවාද නැත්ද, මමිකරණය වෙන භික්ෂුව ජීවමාන බුදුවරයෙක් බවට පත් වෙන්නෙ කොහොමද වගේ ගැටලු ඇති වෙන්නත් පුළුවන්. ඒත් වැදගත්ම දේ වෙන්නේ ඔවුන් මේ චාරිත්‍රය සිදු කරන අරමුණයි. මනුෂ්‍ය වර්ගයාගේ යහපත වෙනුවෙන් නැවත ලෝකයට පැමිණෙවා කියන අරමුණ. ඒ වගේ පරාර්ථකාමී අරමුණක් වෙනුවෙන් තමන් ජීවමාන මළ සිරුරක් බවට පත් වීම, පණපිටින් මිහිදන් වීම තරම් කැපකිරීමක් කිරීම නම් ඇත්තෙන්ම ගෞරවයට ලක් විය යුතු දෙයක්. නිම්මි මුදිතා හේරත්.[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom