Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විහිළු කතා එකතුවක්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විහිළු කතා එකතුවක්...

විහිළු කතා සාගරය 02

ඉතා රුමත් යුවතියක්

මනෝ චිකිත්සකයෙකු වෙත

ගියාය...

යුවතිය දුටු මොහොතේ සිටම

ඔහු ඈයට ආකර්ශනය විය... ඔහු

ප්රතිකාර සදහා නිදන කාමරයට

රෑගෙන ගියේ එම නිසාය..

දෑන් ඔයා මොකටද මාව

හොයාගෙන ආවේ.....? ඔහු ඈය

ඈද මත වාඩි කරවා ගනිමින් ඈසිය..

"ඩොක්ටර් මම මගේ පෙම්වතාට

කාලකන්නි

මුසලයා කියලා බෑන්නා......" ඈය

දුකින් කිවාය.

"පෙම්වතාට විතරක් නෙමේ තරහ

කාරයෙකුටවත් ඒ වගේ වචනයක්

නම් කියන්න හොද නෑ....

එත් එහෙම කියන්න මොනව හරි

හේතුවක් තියෙන්න එපෑයි

මනො චිකිත්සකවරයා කිවේය.

"එයා මාව සිප ගත්තා " ඈය බිම

බලාගෙන කිවාය.

"ඒ කියන්නේ මේ විදිහටද.......?"

අසමින් ඔහු ඈගේ මුහුන සිප

ගත්තේය.

"ඔව් ඒ විදිහට තමා..." ඈය කිවේය..

"ඒ උනාට අර තරම් වචනයක්

කියන්න එතන වෑරද්දක් මට

පෙන්නේ නෑ" ඔහු කිවේය.

"එයා මාව අත ගාන්න පටන්

ගත්තා......" ඈය කිවේය..

"මේ විදිහට ද?

චිකිත්සකවරයා ඈයව ස්පර්ෂ කරමින්

ඈසිය..

"ඔව් එහෙම තමයි"

"එකත් ඉතින් බනින්න හේතුවක්

නෙමේනේ

"එත් ඊට පස්සේ එයා මගේ ඈදුම්

ගෑලෙව්වනේ....."

"මේ විදිහටද?....."

අසමින් චිකිත්සකවරයා ඈගේ ඈදුම්

ඉවත් කලේය.

"ඔව් ඒ විදිහට තමා..... යුවතිය

ලෑජ්ජාවෙන් කිවාය..

"ඉතින් එකත් බණින්න තරම්

හේතුවක් නෙමේනේ...."

"එයා මගෙත් එක්ක අඹු සෑමි

සබදතාවයක් පෑවත්තුවා....."

"මේ විදිහටද අසමින්

මනෝ චිකිත්සකවරයා ඈය සම්ග

අඹු සෑමි සබදතාවයක්

පැවත්තුවාලු..

"ඔව් එහෙම තමයි......." යුවතිය

පිලිතුරු දුන්නාය..

"ඉතින් එකත් බනින්න තරම්

හේතුවක් නෙමේනේ......"

"එත් ඊට

පස්සේ එයා කියනවා එයාට ඒඩ්ස්

හෑදිලා තියනවා කියලා......" ඈය

මහත් දුකෙන් කිවාය.

"කාලකන්නි මූසලී"

මනෝ චිකිත්සකවරයා බෙරිහන්

දුන්නේය....

තරුණයා vs මහල්ලා

තරුණයා : සර්, මට පොඩ්ඩක් වෙලාව දැනගන්න පුළුවන්ඳ?

මහල්ලා : කොහෙත්ම බෑ.

තරුණයා : මොනවද ඔබට නැති වෙන්නේ මට වෙලාව පොඩ්ඩක් කිව්වා කියලා?

මහල්ලා : ඔව්, අනිවාර්යයෙන්ම මට දෙයක් අහිමි වෙනවා.

තරුණයා : ඒත්... ඒ කොහොමද එහෙම වෙන්නේ?

මහල්ලා : මේ බලන්න, මම ඔබට දැන් වෙලාව කිව්වොත් ඔබ මට දැන් ස්තූති කරලා හෙටත් මගෙන් වෙලාව අහන්න පුළුවන්.

තරුණයා : ඔව්, ගොඩාක් වෙලාවට.

මහල්ලා : ඊට පස්සේ දවස් 2ක 3ක් එහෙම වෙලාව අහලා ඔබ මගෙන් නමයි ඉන්න තැනයි අහන්න පුළුවන්.

තරුණයා : ඔව්, ඒකත් වෙන්න පුළුවන්.

මහල්ලා : ඊට පස්සේ දවසක් ඔබ මගේ ගේ ලඟින් යන වෙලාවක මගේ ගෙදරට එන්න පුළුවන්. එතකොට මට ඔබට තේ 1ක් පිළිගන්වන්නත් සිදුවේවි. මගේ ඒ ආගන්තුක සත්කාරය හේතුවෙන් ඔබ තවත් දවසක් මගේ ගෙදරට එන්න පුළුවන්. එතකොටත් මට ඔබට තේ 1ක් පිළිගන්වන්න සිදුවේවි. මේ පාර ඔබ මට ඒකට ස්තූති කරලා ඒක හැදුවේ කවුද කියල මගෙන් අසාවි.

තරුණයා : ඔව් ඔබ හරි.

මහල්ලා : ඊට පසුව මට ඔබට කියන්න සිදුවෙනවා ඒ තේ 1ක හැදුවේ මගේ දුව කියලා , මට ඇයව ඔබට අඳුන්වලා දෙන්නත් සිදුවේවි. ඊට පසුව ඔබ ඇයගේ ලස්සන අගය කරලා ඇය හා කුළුපඟ වේවි.

තරුණයා : (සිනාසෙයි)

මහල්ලා : ඔබ ඉන්පසුව ඇයව නිතර මුණගැසෙන්න උත්සාහ කරාවි. ඇයට චිත්රපටයක් බලන්න හෝ රෑ කෑම වේලකට ඔබ අරාධනා කරාවි.

තරුණයා : (සිනාසෙයි)

මහල්ලා : මගේ දුවත් ඔබට කැමත්ත දක්වන්න පටන් ගනීවි, ටික දවසක් එහෙම හමුවෙලා ඔබලා ආදරේ කරන්න පටන් අරගෙන ඔබ ඇයට විවාහ යෝජනාවක් ගෙනේවි.

තරුණයා : (සිනාසෙයි)

මහල්ලා : ඊටත් ටික දවසකට පසුව ඔබ මාව මුණ ගැහිල මගේ දුවව විවාහ කරගන්න මගෙන් අවසර ඉල්ලාවි.

තරුණයා : ඔව් ඔබ හරියටම හරි.

මහල්ලා : (කෝපයෙන්) මේ අහපන් මිනිහෝ, ඔරලෝසුවක්වත් නැති උඹ වගේ හිඟන්නෙක්ට දෙන්න දූලා මම ලඟ නෑ.

තර්කවතී vs ගණිතවතී

ඔන්න එකෝමත් එක රටක ලංකාවේ කාන්තාවෝ දෙන්නෙක් හිටියා. එක්කෙනෙක්ගේ නම ගණිතවතී , අනෙක් කෙනා තර්කවතී. ගණිතවතීට ගණිතය පිලිබඳ හොඳ දැනුමක් තිබ්බ. තර්කවතී තර්කනුකුලව සිතීමේ හොඳ හැකියාවක් තිබ්බ. ඉතින් ඔන්න මේ දෙන්න පොඩි කැලෑ පාරක් මැද්දෙන්, රෙද්දයි හට්ටේකුයිත් ඇඳගෙන ගමනක් යනවා. ඔහොම යන අතරේ රෑ බෝ වී ගෙන ආවා. ගමටත් තව සැලකිය යුතු දුරක් තිබ්බ. මේ අතරේ...

ගණිතවතී: ඔයාට තේරුනාද අපේ පස්සෙන්මිනිහෙක් එනවා දැන් විනාඩි 38 යි තප්පර 30 ක වෙලේ ඉඳන්. මන් මේ කල්පනා කරන්නේ එයාට මොනවද ඕනේ කියල.

තර්කවතී: ඕක තර්කානුකුලයි.. එයාට ඕනේ අපිව දුෂණය කරන්න.

ගණිතවතී: අනේ අපොයි.. මේ වේගෙන් එය අවොත් තව විනාඩි 15ක් ඇතුලත එයා අපි ගාවට ළඟා වෙනවා. අපි මොකද දැන් කරන්නේ..?

තර්කවතී: මේ වෙලාවේ කරන්න තියෙන එකම තර්කානුකුල දේ තමයි වේගෙන් ඇවිදින එක.

ගණිතවතී: ඒක හරියන්නේ නෑ ..

තර්කවතී: ඔව් ඒක හරියන්නේ නෑ.. ඒ මිනිහත් කරන්න පුළුවන් හොඳම තර්කානුකුල දේ කළා. එයත් වේගෙන් ඇවිදිනවා.

ගණිතවතී: හරි.. දැන් අපි මොකද කරන්නේ.. මේ වේගෙන් අවොත් එයා තව මිනිත්තුවක් යන්න කලින් අපි ගාවට එනවා.

තර්කවතී: හරි දැන් අපිට කරන්න තියෙන එකම තර්කානුකුල දේ තමයි බෙදිලා යන එක. ඔය අර පාරේ යන්න. මන් මේ පාරේ යන්නම්. තර්කනුකුලව එයාට අපි දෙන්නගෙම පස්සෙන් එන්න බෑ..

ගැහැණු දෙන්න පාරවල් දෙකේ දෙපැත්තට ගියා. පස්සෙන් ආපු මනුස්සයා තර්කවතී පස්සෙන් යන්න පටන් ගත්තා. ගණිතවතී ගෙදරට ළඟාවුණා. තර්කවතී තාම ඇවිත් නැති බව දැනගෙන තර්කවතිට මොනවා වෙන්න ඇත්ද කියල දුක්වෙන්න ගත්තා. ටික වෙලාවක් යන කොට තර්කවතී ආවා.

ගණිතවතී: අම්මෝ ඇති යන්තන් ඔයා ආවා. ඔයාට මොකද වුනේ?

තර්කවතී: තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා. ඒ මිනිහට දෙන්නම ලුහුබඳින්න බැරි නිසා මගේ පස්සෙන් ආවා.

ගණිතවතී: හරි .. හරි .. ඊට පස්සේ මොකද වුනේ ...

තර්කවතී: තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා. මම මට පුළුවන් වේගෙන් දුවන්න ගත්තා. එයත් එයාට පුළුවන් වේගෙන් දුවන්න ගත්තා..

ගණිතවතී: ඉතින් ?

තර්කවතී: තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා. ඔහු මගේ ලඟට ආවා..

ගණිතවතී: අපොයි දෙවියනේ.. ඉතින් ඔයා මොකද කලේ ...

තර්කවතී: තර්කානුකුලව කරන්න පුළුවන් එකම දේ මම කළා. මම මගේ රෙද්ද ඉස්සුවා..

ගණිතවතී: අනේ.. අර මිනිහ මොකද කලේ ?

තර්කවතී: තර්කානුකුලව කරන්න පුළුවන් එකම දේ ඔහු කළා. ඔහු ඔහුගේ කලිසම පහත් කළා ..

ගණිතවතී: ඉතින් .. මොකද වුනේ .. කියන්නකෝ ..

තර්කවතී: ඇයි අනේ තර්කානුකුලව ඔයා දන්නේ නැද්ද.. රෙද්ද උස්සපු ගැහැණු කෙනෙක්ට .. කලිසම පහත් කරපු පිරිමියෙකුට වඩා වේගෙන් දුවන්න පුළුවන් කියල.. ඉතින් මම දුවල ආවා..

[QUOTE="Nethmina459, post: 24276750, member: 568913"] [b]විහිළු කතා එකතුවක්...[/b] [SIZE="7"][CENTER]විහිළු කතා සාගරය 02 [/CENTER][/SIZE] [SIZE="5"]ඉතා රුමත් යුවතියක් මනෝ චිකිත්සකයෙකු වෙත ගියාය... යුවතිය දුටු මොහොතේ සිටම ඔහු ඈයට ආකර්ශනය විය... ඔහු ප්රතිකාර සදහා නිදන කාමරයට රෑගෙන ගියේ එම නිසාය.. දෑන් ඔයා මොකටද මාව හොයාගෙන ආවේ.....? ඔහු ඈය ඈද මත වාඩි කරවා ගනිමින් ඈසිය.. "ඩොක්ටර් මම මගේ පෙම්වතාට කාලකන්නි මුසලයා කියලා බෑන්නා......" ඈය දුකින් කිවාය. "පෙම්වතාට විතරක් නෙමේ තරහ කාරයෙකුටවත් ඒ වගේ වචනයක් නම් කියන්න හොද නෑ.... එත් එහෙම කියන්න මොනව හරි හේතුවක් තියෙන්න එපෑයි මනො චිකිත්සකවරයා කිවේය. "එයා මාව සිප ගත්තා " ඈය බිම බලාගෙන කිවාය. "ඒ කියන්නේ මේ විදිහටද.......?" අසමින් ඔහු ඈගේ මුහුන සිප ගත්තේය. "ඔව් ඒ විදිහට තමා..." ඈය කිවේය.. "ඒ උනාට අර තරම් වචනයක් කියන්න එතන වෑරද්දක් මට පෙන්නේ නෑ" ඔහු කිවේය. "එයා මාව අත ගාන්න පටන් ගත්තා......" ඈය කිවේය.. "මේ විදිහට ද? චිකිත්සකවරයා ඈයව ස්පර්ෂ කරමින් ඈසිය.. "ඔව් එහෙම තමයි" "එකත් ඉතින් බනින්න හේතුවක් නෙමේනේ "එත් ඊට පස්සේ එයා මගේ ඈදුම් ගෑලෙව්වනේ....." "මේ විදිහටද?....." අසමින් චිකිත්සකවරයා ඈගේ ඈදුම් ඉවත් කලේය. "ඔව් ඒ විදිහට තමා..... යුවතිය ලෑජ්ජාවෙන් කිවාය.. "ඉතින් එකත් බණින්න තරම් හේතුවක් නෙමේනේ...." "එයා මගෙත් එක්ක අඹු සෑමි සබදතාවයක් පෑවත්තුවා....." "මේ විදිහටද අසමින් මනෝ චිකිත්සකවරයා ඈය සම්ග අඹු සෑමි සබදතාවයක් පැවත්තුවාලු.. "ඔව් එහෙම තමයි......." යුවතිය පිලිතුරු දුන්නාය.. "ඉතින් එකත් බනින්න තරම් හේතුවක් නෙමේනේ......" "එත් ඊට පස්සේ එයා කියනවා එයාට ඒඩ්ස් හෑදිලා තියනවා කියලා......" ඈය මහත් දුකෙන් කිවාය. "කාලකන්නි මූසලී" මනෝ චිකිත්සකවරයා බෙරිහන් දුන්නේය.... තරුණයා vs මහල්ලා තරුණයා : සර්, මට පොඩ්ඩක් වෙලාව දැනගන්න පුළුවන්ඳ? මහල්ලා : කොහෙත්ම බෑ. තරුණයා : මොනවද ඔබට නැති වෙන්නේ මට වෙලාව පොඩ්ඩක් කිව්වා කියලා? මහල්ලා : ඔව්, අනිවාර්යයෙන්ම මට දෙයක් අහිමි වෙනවා. තරුණයා : ඒත්... ඒ කොහොමද එහෙම වෙන්නේ? මහල්ලා : මේ බලන්න, මම ඔබට දැන් වෙලාව කිව්වොත් ඔබ මට දැන් ස්තූති කරලා හෙටත් මගෙන් වෙලාව අහන්න පුළුවන්. තරුණයා : ඔව්, ගොඩාක් වෙලාවට. මහල්ලා : ඊට පස්සේ දවස් 2ක 3ක් එහෙම වෙලාව අහලා ඔබ මගෙන් නමයි ඉන්න තැනයි අහන්න පුළුවන්. තරුණයා : ඔව්, ඒකත් වෙන්න පුළුවන්. මහල්ලා : ඊට පස්සේ දවසක් ඔබ මගේ ගේ ලඟින් යන වෙලාවක මගේ ගෙදරට එන්න පුළුවන්. එතකොට මට ඔබට තේ 1ක් පිළිගන්වන්නත් සිදුවේවි. මගේ ඒ ආගන්තුක සත්කාරය හේතුවෙන් ඔබ තවත් දවසක් මගේ ගෙදරට එන්න පුළුවන්. එතකොටත් මට ඔබට තේ 1ක් පිළිගන්වන්න සිදුවේවි. මේ පාර ඔබ මට ඒකට ස්තූති කරලා ඒක හැදුවේ කවුද කියල මගෙන් අසාවි. තරුණයා : ඔව් ඔබ හරි. මහල්ලා : ඊට පසුව මට ඔබට කියන්න සිදුවෙනවා ඒ තේ 1ක හැදුවේ මගේ දුව කියලා , මට ඇයව ඔබට අඳුන්වලා දෙන්නත් සිදුවේවි. ඊට පසුව ඔබ ඇයගේ ලස්සන අගය කරලා ඇය හා කුළුපඟ වේවි. තරුණයා : (සිනාසෙයි) මහල්ලා : ඔබ ඉන්පසුව ඇයව නිතර මුණගැසෙන්න උත්සාහ කරාවි. ඇයට චිත්රපටයක් බලන්න හෝ රෑ කෑම වේලකට ඔබ අරාධනා කරාවි. තරුණයා : (සිනාසෙයි) මහල්ලා : මගේ දුවත් ඔබට කැමත්ත දක්වන්න පටන් ගනීවි, ටික දවසක් එහෙම හමුවෙලා ඔබලා ආදරේ කරන්න පටන් අරගෙන ඔබ ඇයට විවාහ යෝජනාවක් ගෙනේවි. තරුණයා : (සිනාසෙයි) මහල්ලා : ඊටත් ටික දවසකට පසුව ඔබ මාව මුණ ගැහිල මගේ දුවව විවාහ කරගන්න මගෙන් අවසර ඉල්ලාවි. තරුණයා : ඔව් ඔබ හරියටම හරි. මහල්ලා : (කෝපයෙන්) මේ අහපන් මිනිහෝ, ඔරලෝසුවක්වත් නැති උඹ වගේ හිඟන්නෙක්ට දෙන්න දූලා මම ලඟ නෑ. තර්කවතී vs ගණිතවතී ඔන්න එකෝමත් එක රටක ලංකාවේ කාන්තාවෝ දෙන්නෙක් හිටියා. එක්කෙනෙක්ගේ නම ගණිතවතී , අනෙක් කෙනා තර්කවතී. ගණිතවතීට ගණිතය පිලිබඳ හොඳ දැනුමක් තිබ්බ. තර්කවතී තර්කනුකුලව සිතීමේ හොඳ හැකියාවක් තිබ්බ. ඉතින් ඔන්න මේ දෙන්න පොඩි කැලෑ පාරක් මැද්දෙන්, රෙද්දයි හට්ටේකුයිත් ඇඳගෙන ගමනක් යනවා. ඔහොම යන අතරේ රෑ බෝ වී ගෙන ආවා. ගමටත් තව සැලකිය යුතු දුරක් තිබ්බ. මේ අතරේ... ගණිතවතී: ඔයාට තේරුනාද අපේ පස්සෙන්මිනිහෙක් එනවා දැන් විනාඩි 38 යි තප්පර 30 ක වෙලේ ඉඳන්. මන් මේ කල්පනා කරන්නේ එයාට මොනවද ඕනේ කියල. තර්කවතී: ඕක තර්කානුකුලයි.. එයාට ඕනේ අපිව දුෂණය කරන්න. ගණිතවතී: අනේ අපොයි.. මේ වේගෙන් එය අවොත් තව විනාඩි 15ක් ඇතුලත එයා අපි ගාවට ළඟා වෙනවා. අපි මොකද දැන් කරන්නේ..? තර්කවතී: මේ වෙලාවේ කරන්න තියෙන එකම තර්කානුකුල දේ තමයි වේගෙන් ඇවිදින එක. ගණිතවතී: ඒක හරියන්නේ නෑ .. තර්කවතී: ඔව් ඒක හරියන්නේ නෑ.. ඒ මිනිහත් කරන්න පුළුවන් හොඳම තර්කානුකුල දේ කළා. එයත් වේගෙන් ඇවිදිනවා. ගණිතවතී: හරි.. දැන් අපි මොකද කරන්නේ.. මේ වේගෙන් අවොත් එයා තව මිනිත්තුවක් යන්න කලින් අපි ගාවට එනවා. තර්කවතී: හරි දැන් අපිට කරන්න තියෙන එකම තර්කානුකුල දේ තමයි බෙදිලා යන එක. ඔය අර පාරේ යන්න. මන් මේ පාරේ යන්නම්. තර්කනුකුලව එයාට අපි දෙන්නගෙම පස්සෙන් එන්න බෑ.. ගැහැණු දෙන්න පාරවල් දෙකේ දෙපැත්තට ගියා. පස්සෙන් ආපු මනුස්සයා තර්කවතී පස්සෙන් යන්න පටන් ගත්තා. ගණිතවතී ගෙදරට ළඟාවුණා. තර්කවතී තාම ඇවිත් නැති බව දැනගෙන තර්කවතිට මොනවා වෙන්න ඇත්ද කියල දුක්වෙන්න ගත්තා. ටික වෙලාවක් යන කොට තර්කවතී ආවා. ගණිතවතී: අම්මෝ ඇති යන්තන් ඔයා ආවා. ඔයාට මොකද වුනේ? තර්කවතී: තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා. ඒ මිනිහට දෙන්නම ලුහුබඳින්න බැරි නිසා මගේ පස්සෙන් ආවා. ගණිතවතී: හරි .. හරි .. ඊට පස්සේ මොකද වුනේ ... තර්කවතී: තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා. මම මට පුළුවන් වේගෙන් දුවන්න ගත්තා. එයත් එයාට පුළුවන් වේගෙන් දුවන්න ගත්තා.. ගණිතවතී: ඉතින් ? තර්කවතී: තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා. ඔහු මගේ ලඟට ආවා.. ගණිතවතී: අපොයි දෙවියනේ.. ඉතින් ඔයා මොකද කලේ ... තර්කවතී: තර්කානුකුලව කරන්න පුළුවන් එකම දේ මම කළා. මම මගේ රෙද්ද ඉස්සුවා.. ගණිතවතී: අනේ.. අර මිනිහ මොකද කලේ ? තර්කවතී: තර්කානුකුලව කරන්න පුළුවන් එකම දේ ඔහු කළා. ඔහු ඔහුගේ කලිසම පහත් කළා .. ගණිතවතී: ඉතින් .. මොකද වුනේ .. කියන්නකෝ .. තර්කවතී: ඇයි අනේ තර්කානුකුලව ඔයා දන්නේ නැද්ද.. රෙද්ද උස්සපු ගැහැණු කෙනෙක්ට .. කලිසම පහත් කරපු පිරිමියෙකුට වඩා වේගෙන් දුවන්න පුළුවන් කියල.. ඉතින් මම දුවල ආවා..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom