Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විහිළු කතා - මෙගා නූල 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාර්යාලයේ වැඩ කටයුතු අවසන්කොට නිමාලි ගෙදර එන විට හොඳටම රෑ වී තිබුණි.

රෑ බෝ වී නිවෙසට පැමිණීම පිළිබඳ නිමාලිගේ සැමියා වන කපිලට හොඳටම තරහා ගොස් සිටියේය.

නිවෙසේ වැඩ කටයුතු අවසන්කොට ඔවුන් නින්දට යන විට වෙනදාටත් වඩා කල් ගත වී තිබුණි.

රෑ මැදියෙමේ නිමාලිගේ දුරකථනයෙන් බීප්.. හඬක් නැඟුනි.

හොඳටම තෙහෙට්ටු වී සිටි නිමාලිට මේ හඬ ඇසුනේ නැති උනත් කපිල එම හඬට ඇහැරී නිමාලිගේ

දුරකථනය ගෙන නිදි මතේම පරීක්ෂා කළේය.

ඉන්පසු කෝපයට පත් කපිල නිමාලිව අවදිකොට මෙසේ බෙරිහන් දෙන්න විය.

කපිල: ඔව්.. ඔව්.. මම දැනගත්තා.. හැමදාම රෑ වෙනකම් ඌත් එක්ක රෝන්දෙ ගහලා රෑ වෙලා ගෙදර එනකොට.. මේ තියෙන්නේ.. මේ තියෙන්නෙ.. තව උෟ ලැජ්ජා නැතිව මැසේජුත් එවනවා..

නිමාලි: මොකක් කපිල.. මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ.. කවුරු ගැනද ඔය කියන්නේ... පිං සිද්ධ වෙයි මට කනක් ඇහිලා නිදා ගන්න දෙනවකෝ...

කපිල: මේ තියෙන්නේ.. මේ තියෙන්නේ.. ඌ දැන් මේ තමුසෙට මැසේජ් එකක් එවලා තියෙන්නේ බියුටිෆුල් කියලා...

නිමාලි: මොනවා.. කවුද..? කෝ දෙනවා බලන්න ෆොන් එක...

අම්මපා තමුසෙට විකාරද ඇත්තට...

මම ඇවිත් මේ ෆෝන් එක චාර්ජ් වෙන්න ගැහුවා...

මේ මැසේජ් එක තියෙන්නේ බියුටිෆුල් කියලා නෙමෙයි බැටරිෆුල් කියලා මීහරකෝ......

[QUOTE="wije99000, post: 19439212, member: 169520"] [SIZE="4"]කාර්යාලයේ වැඩ කටයුතු අවසන්කොට නිමාලි ගෙදර එන විට හොඳටම රෑ වී තිබුණි. රෑ බෝ වී නිවෙසට පැමිණීම පිළිබඳ නිමාලිගේ සැමියා වන කපිලට හොඳටම තරහා ගොස් සිටියේය. නිවෙසේ වැඩ කටයුතු අවසන්කොට ඔවුන් නින්දට යන විට වෙනදාටත් වඩා කල් ගත වී තිබුණි. රෑ මැදියෙමේ නිමාලිගේ දුරකථනයෙන් බීප්.. හඬක් නැඟුනි. හොඳටම තෙහෙට්ටු වී සිටි නිමාලිට මේ හඬ ඇසුනේ නැති උනත් කපිල එම හඬට ඇහැරී නිමාලිගේ දුරකථනය ගෙන නිදි මතේම පරීක්ෂා කළේය. ඉන්පසු කෝපයට පත් කපිල නිමාලිව අවදිකොට මෙසේ බෙරිහන් දෙන්න විය. කපිල: ඔව්.. ඔව්.. මම දැනගත්තා.. හැමදාම රෑ වෙනකම් ඌත් එක්ක රෝන්දෙ ගහලා රෑ වෙලා ගෙදර එනකොට.. මේ තියෙන්නේ.. මේ තියෙන්නෙ.. තව උෟ ලැජ්ජා නැතිව මැසේජුත් එවනවා.. නිමාලි: මොකක් කපිල.. මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ.. කවුරු ගැනද ඔය කියන්නේ... පිං සිද්ධ වෙයි මට කනක් ඇහිලා නිදා ගන්න දෙනවකෝ... කපිල: මේ තියෙන්නේ.. මේ තියෙන්නේ.. ඌ දැන් මේ තමුසෙට මැසේජ් එකක් එවලා තියෙන්නේ බියුටිෆුල් කියලා... නිමාලි: මොනවා.. කවුද..? කෝ දෙනවා බලන්න ෆොන් එක... අම්මපා තමුසෙට විකාරද ඇත්තට... මම ඇවිත් මේ ෆෝන් එක චාර්ජ් වෙන්න ගැහුවා... මේ මැසේජ් එක තියෙන්නේ බියුටිෆුල් කියලා නෙමෙයි බැටරිෆුල් කියලා මීහරකෝ......[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom