Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
විළිරුදාව - New Version
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මතක්වුණේ chathupatiya දාල තිබුණ සක්කරයගෙ කතාව දැක්කහමයි.

http://www.elakiri.com/forum/showthread.php?t=836161

අපේ Botany class එකේ සර් තමයි මේක කියල දුන්නෙ.

ඔන්න එක පොරක් හිටිය ඌ තමයි පොර. කාට හරි වේදනාවක් දැනෙනව කිවුවහම ඌටත් එම වේදනාව මොනවගේද දැනෙන්නෙ කියල බලන්න ඕනෙ. ඉතිං පොර දැන් හැම තැනම යනව එක එකාගෙ වේදනාවල් මොනවගේද කියල බලන්න. ඊට පස්සෙ ඌත් ඒක ට්‍රයි කරල බලනව මොන වගේද කියල. දැං පොර හැම තැනම කිය කිය යනව මට ඔය ඕනෙ වේදනාවක් දරාගන්න පුළුවං මට දරාගන්න බැරි වේදනාවක් මේ ලෝකෙ නෑ කියල.

ඔහොම යනකොට දවසක් පොරට ඇහෙනව ගෑණියෙක් මර ලතෝනි තියල කෑගහනව. ඉතිං මූටත් මාර ත්‍රිල් එක. මොකක්ද මේ වේදනාව කියල දැනගන්න. ඉතිං ගෙදර කෙනෙක්ගෙන් ඇහුව මොකද මෙයා කෑගහන්නෙ කියල. එතකොටයි දැනගත්තෙ මේ ගෑණු කෙනාට දරුවෙක් ලැබෙන්න විළිරුදාව හැදිල තමයි කෑගහන්නෙ කියල. එළම තමයි මටත් විළිරුදාව මොනවගේද කියල බලන්න ඕනෙ. පොර හිතුව කොහොමහරි විළිරුදාව හදාගන්නව කියල.

දැං ඉතිං මූ දන්න හැම එකා ළගටම ගිහින් විළිරුදාව හදාගන්නහැටි අහනව හැමෝම කියන්නෙ ඕක හැදෙන්නෙ ගෑණුන්නට විතරයි පිරිමින්ට කොහොමටවත් ඒ වේදනාව මොනවගේද කිලය බලාගන්න වෙන්නෙ නෑ කියලයි. ඒත් පොර උත්සාහය අතෑරියෙ නෑ. දන්න දන්න හැම වෛද්‍යවරයෙක් ළගටම ගිහින් කියනව මට විළිරුදාව හදාගන්න ඕනෙ කියල. ඩොකාලත් මූට තේරෙන සිංහලෙන් කියල දුන්න ඒක කවදාවත් කරන්න බැරි දෙයක් කියල. මූ නෙමෙයි අතෑරියෙ. දවසක් පොරගෙ යාළුවෙක් මූව ගොඩ වෙදෙක් ගාවට එක්කගෙන ගියා ට්‍රයි එකක් දාන්න. වෙදා යාළුවට ටිකක් එළියෙන් ඉන්න කියල වැඩේ පටන්ගන්ත. ටික වෙලාවකින් වෙදා එළියට ඇවිත් යාළුවට කියනව තව ටිකකින් මේකට විළිරුදාව හැදෙයි එතකොට පොර ගෑණියෙක් වගේ කෑගහන්න පටන්ගනී කියල. දැං යාළුවටත් මාර අවුලයි. ඌ දැං බලන් ඉන්නව. ටික වෙලාවක් ගියා ඔන්න දැං අර පොර ටික ටික කෙදිරිගානව ඇහෙනව කාමරේ ඇතුලෙන්. තව ටික වෙලාවක් යනකොට කෙදිරිල්ල කෑගැහිල්ලකට හැරුණ. දැං මේක මර ලතෝනි තියල බෙරිහන් දෙනව. යාළුවට ෆුල් අප්සට්. බලං ඉදල බැරිමතැන කාමරේට එබිකං කරල බැලුව. මල කෙළියයි. අරූගෙ බඩගෙඩියත් ලොකු වෙලා හරියට බබෙක් හම්බ වෙන්න වගේමයි ඉන්න බැරුව පෙරලි පෙරලි කෑගහනව. බලාගෙන ඉන්න බැරිමතැන වෙදා ගාවට ගිහින් ඇහුව වෙදමහත්තය මොකද කළේ අන්න අරූ මර ලතෝනි දෙනව බඩත් ලොකු වෙලා කියල.

අයියෝ මහත්තයො මම බොහොම පොඩි දෙයක් කලේ. යාළුවට හොදට කන්න දීල පුක මහල බඩ සුද්ද වෙන්න බෙහෙත් දුන්න කියල වෙදා කිවුව...........

කතාව පරණයිනම් සොරි. බම්පුවක්වත් දාල යන්න කියවල සතුටු වුණානම්. මේක කොටන්න හෙන වෙලාවක් ගියා..

[QUOTE="chkaushalya, post: 12627280, member: 54464"] [SIZE="5"][COLOR="Indigo"]මේක මතක්වුණේ chathupatiya දාල තිබුණ සක්කරයගෙ කතාව දැක්කහමයි. [url]http://www.elakiri.com/forum/showthread.php?t=836161[/url] අපේ Botany class එකේ සර් තමයි මේක කියල දුන්නෙ. ඔන්න එක පොරක් හිටිය ඌ තමයි පොර. කාට හරි වේදනාවක් දැනෙනව කිවුවහම ඌටත් එම වේදනාව මොනවගේද දැනෙන්නෙ කියල බලන්න ඕනෙ. ඉතිං පොර දැන් හැම තැනම යනව එක එකාගෙ වේදනාවල් මොනවගේද කියල බලන්න. ඊට පස්සෙ ඌත් ඒක ට්‍රයි කරල බලනව මොන වගේද කියල. දැං පොර හැම තැනම කිය කිය යනව මට ඔය ඕනෙ වේදනාවක් දරාගන්න පුළුවං මට දරාගන්න බැරි වේදනාවක් මේ ලෝකෙ නෑ කියල.:confused::confused::confused::confused: ඔහොම යනකොට දවසක් පොරට ඇහෙනව ගෑණියෙක් මර ලතෝනි තියල කෑගහනව. ඉතිං මූටත් මාර ත්‍රිල් එක. මොකක්ද මේ වේදනාව කියල දැනගන්න. ඉතිං ගෙදර කෙනෙක්ගෙන් ඇහුව මොකද මෙයා කෑගහන්නෙ කියල. එතකොටයි දැනගත්තෙ මේ ගෑණු කෙනාට දරුවෙක් ලැබෙන්න විළිරුදාව හැදිල තමයි කෑගහන්නෙ කියල. එළම තමයි මටත් විළිරුදාව මොනවගේද කියල බලන්න ඕනෙ. පොර හිතුව කොහොමහරි විළිරුදාව හදාගන්නව කියල. :shocked::shocked::shocked: දැං ඉතිං මූ දන්න හැම එකා ළගටම ගිහින් විළිරුදාව හදාගන්නහැටි අහනව හැමෝම කියන්නෙ ඕක හැදෙන්නෙ ගෑණුන්නට විතරයි පිරිමින්ට කොහොමටවත් ඒ වේදනාව මොනවගේද කිලය බලාගන්න වෙන්නෙ නෑ කියලයි. ඒත් පොර උත්සාහය අතෑරියෙ නෑ. දන්න දන්න හැම වෛද්‍යවරයෙක් ළගටම ගිහින් කියනව මට විළිරුදාව හදාගන්න ඕනෙ කියල. ඩොකාලත් මූට තේරෙන සිංහලෙන් කියල දුන්න ඒක කවදාවත් කරන්න බැරි දෙයක් කියල. මූ නෙමෙයි අතෑරියෙ. දවසක් පොරගෙ යාළුවෙක් මූව ගොඩ වෙදෙක් ගාවට එක්කගෙන ගියා ට්‍රයි එකක් දාන්න. වෙදා යාළුවට ටිකක් එළියෙන් ඉන්න කියල වැඩේ පටන්ගන්ත.:eek::eek::eek: ටික වෙලාවකින් වෙදා එළියට ඇවිත් යාළුවට කියනව තව ටිකකින් මේකට විළිරුදාව හැදෙයි එතකොට පොර ගෑණියෙක් වගේ කෑගහන්න පටන්ගනී කියල. දැං යාළුවටත් මාර අවුලයි. ඌ දැං බලන් ඉන්නව. ටික වෙලාවක් ගියා ඔන්න දැං අර පොර ටික ටික කෙදිරිගානව ඇහෙනව කාමරේ ඇතුලෙන්. තව ටික වෙලාවක් යනකොට කෙදිරිල්ල කෑගැහිල්ලකට හැරුණ. දැං මේක මර ලතෝනි තියල බෙරිහන් දෙනව. යාළුවට ෆුල් අප්සට්. බලං ඉදල බැරිමතැන කාමරේට එබිකං කරල බැලුව. මල කෙළියයි. අරූගෙ බඩගෙඩියත් ලොකු වෙලා හරියට බබෙක් හම්බ වෙන්න වගේමයි ඉන්න බැරුව පෙරලි පෙරලි කෑගහනව. බලාගෙන ඉන්න බැරිමතැන වෙදා ගාවට ගිහින් ඇහුව වෙදමහත්තය මොකද කළේ අන්න අරූ මර ලතෝනි දෙනව බඩත් ලොකු වෙලා කියල.:no::no::no: අයියෝ මහත්තයො මම බොහොම පොඩි දෙයක් කලේ. යාළුවට හොදට කන්න දීල පුක මහල බඩ සුද්ද වෙන්න බෙහෙත් දුන්න කියල වෙදා කිවුව...........:lol::lol::lol: කතාව පරණයිනම් සොරි. බම්පුවක්වත් දාල යන්න කියවල සතුටු වුණානම්. මේක කොටන්න හෙන වෙලාවක් ගියා.. ;);)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom