Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව Cloak Ransomware යටතට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

promotion එන උන් දොරට තට්ටු කරලා අහන්නේ නැහැ pension අය ඉන්නවද කියල දැන්

phone connection (pension අය අන්දන්න වෙනම හදපු packages තියෙනවා තව ඒකටම *බොරු සල්ලි කඩන insurance එහෙමත් කැපෙන්න හදනවා )

*බොරු සල්ලි කඩන - වෙන insurance වල වගේ කල් පිරුණම සල්ලි හම්බ වෙන්නේ නැති insurance

Dialog TV packages විකුණන උන් -

මුන් කරන්නේ satellite connections විකුනනවා 1000 විතර වැඩියෙන් dialog එකෙන් ගිහින් ගන්න ගානට වඩා ,

මුන් කියනවා discount කතාවක් , ඇත්ත dialog එකෙන් normal විකුණන price එකට වඩා 1000ක් වැඩියෙන් මුන් dialog tv විකුනනවා . ඒකත් 1000ක් අරන් කොලයක් දෙන්නේ , ඉතරි ටික ගන්නකොට ගෙවන්න dialog එකට ,

මෙහෙම වැඩේ වෙන්නේ

dialog එකේ කියන price එක 10,000 නම් ,

dialog වෙබ් site එකේ තියෙනවා 9,000 ට 1,000rs discount විදිහට

dialog එකේ arcade එකේ තියෙනවා 7,000 ට උන් කියන්නේ 3,000 discount විදිහට .

communication එකෙන් ගත්තොත් 6,500-7,000 වෙන්නේ

ගෙවල් වලට TV packages විකුනන්න එන උන් කියන්නේ 8,000 ට දෙනවා dialog එකේ 10,000 එක කතාවක් .

උන් කියනවා අදම වෙන් කර ගත්තොත් 8,000 ට ගන්න පුළුවන් කියල 1,000ක් දැන් ගෙවල .

නොදන්නා මිනිස්සු අරූට 1,000 ක් දීල තව 7,000 ක් ගෙවල් connection එක ගන්න කොලයක් ගන්නවා , (total එක 8000ක් ) .

අර මිනිස්සු බොරුවට 7000 එක 8000ක් දීල ගන්නවා අර ගෙවල් වලට එන හොරුන්ගෙන් ,

මේ හොරු නම් pension නෙමේ නොදනන් වෙන මිනිස්සුත් අන්දනවා

pension එකෙන් කැපෙන්න එක එක දේවල්(විකුනන්නේ නැති දෙයක් නැහැ ) විකුණන උන්

magic බලෙන් දැනගෙන pension තියෙන අය ඉන්න ගෙවල් වලටම එනවා & විකුනන්න එන බඩුත් pension එකේ ගානට match වෙනවා

[QUOTE="Monkey D Dragon, post: 30750320, member: 587008"] promotion එන උන් දොරට තට්ටු කරලා අහන්නේ නැහැ pension අය ඉන්නවද කියල දැන් phone connection (pension අය අන්දන්න වෙනම හදපු packages තියෙනවා තව ඒකටම [B]*බොරු සල්ලි කඩන[/B] insurance එහෙමත් කැපෙන්න හදනවා ) [B]*බොරු සල්ලි කඩන - වෙන insurance වල වගේ කල් පිරුණම සල්ලි හම්බ වෙන්නේ නැති [B]insurance [/B][/B] Dialog TV packages විකුණන උන් - මුන් කරන්නේ satellite connections විකුනනවා 1000 විතර වැඩියෙන් dialog එකෙන් ගිහින් ගන්න ගානට වඩා , මුන් කියනවා discount කතාවක් , ඇත්ත dialog එකෙන් normal විකුණන price එකට වඩා 1000ක් වැඩියෙන් මුන් dialog tv විකුනනවා . ඒකත් 1000ක් අරන් කොලයක් දෙන්නේ , ඉතරි ටික ගන්නකොට ගෙවන්න dialog එකට , ***************************************************** [I]මෙහෙම වැඩේ වෙන්නේ dialog එකේ කියන price එක 10,000 නම් , dialog වෙබ් site එකේ තියෙනවා 9,000 ට 1,000rs discount විදිහට dialog එකේ arcade එකේ තියෙනවා 7,000 ට උන් කියන්නේ 3,000 discount විදිහට . communication එකෙන් ගත්තොත් 6,500-7,000 වෙන්නේ ගෙවල් වලට TV packages විකුනන්න එන උන් කියන්නේ 8,000 ට දෙනවා dialog එකේ 10,000 එක කතාවක් . උන් කියනවා අදම වෙන් කර ගත්තොත් 8,000 ට ගන්න පුළුවන් කියල 1,000ක් දැන් ගෙවල . නොදන්නා මිනිස්සු අරූට 1,000 ක් දීල තව 7,000 ක් ගෙවල් connection එක ගන්න කොලයක් ගන්නවා , (total එක 8000ක් ) . අර මිනිස්සු බොරුවට 7000 එක 8000ක් දීල ගන්නවා අර ගෙවල් වලට එන හොරුන්ගෙන් , මේ හොරු නම් pension නෙමේ නොදනන් වෙන මිනිස්සුත් අන්දනවා [/I] *********************************************************** pension එකෙන් කැපෙන්න එක එක දේවල්(විකුනන්නේ නැති දෙයක් නැහැ ) විකුණන උන් magic බලෙන් දැනගෙන pension තියෙන අය ඉන්න ගෙවල් වලටම එනවා & විකුනන්න එන බඩුත් pension එකේ ගානට match වෙනවා [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom