Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න ක්රමයක් "Cache"!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න ක්රමයක් "Cache"!!!!!

http://www.stompermom.com/wp-content/uploads/2009/06/allvideosites.jpg

මචන්ලා මට සිරා වැඩක් අහුවුනා..

සිරාම වැඩක්......

පොඩි එකක්....

අපි නෙට් එක පාවිච්චි කරනවනේ...

වීඩියෝ එකක් එකක් අපිට ඕනි උනාම අපි කරන්නේ යූටියුබ් එකෙන් බලලා ඩවුන්ලෝඩර් එකකින් ඩවුන්ලෝඩ් කරනවා.. නැත්තම් IDM ,Orbitමොකකින් හරි....

ඕඩියෝ එකක් උනත් අහලා බලලා නේ ඩවුන්ලෝඩ් කරන්න ඕනි...

එකකොට තමන්ගේ Browser එකේ Cache එකට එකපාරයි... ඩවුන්ලොඩ් වෙන්න තව පරයි එකම file එක දෙපාරක් බාලා...

එහෙම නෙවෙයි නෙට්වර්ක් Cache එක තියෙන තැන දන්නවනම් හරි

ඒක නියෙන්නේ.......

C:\ Documents and Settings වල

Documents and Settings වලට ගියාම

තමන්ේ එකවුන්ට් එකේ නමින් folder එකක් ඇති

Local Settings කියලා Hide වෙච්ච folder එකක් තියනවා

Application Data කියලා තව folder එකක් එකේ තියෙනවා

ඒකේ ඇති තමන්ගේ Browser එකේ නමින් folder එකක්

එක ඇතුල පොඩ්ඩක් බලන්න....

Cache කියලා folder එකක් ඇති

එකේ තියෙන්නේ රටේ නැති format එකක file

එකේ තියනව තමන් Browser එක හරහා කරපු video audio හැම එකක්ම....

File එක හොයාගන්න එක නම් ට්කක් අවුල් තමයි....

ඒ උනාට වැඩේ ලේසියි හරි File එක හෙයාගෙන අදාල format එක නමින් Rename කරගන්න විතරයි ඕනි ......

සමහර සයිට් වල තියෙන video audio ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ නෑ නේ... play කරන්න විතරයි... ඒවා උනත් මේ විදිහට බාගන්න පුලුවන්

Sourceariganaka Udhaw!!!!!

[QUOTE="jack5dm, post: 13504902, member: 372323"] [b]වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න ක්රමයක් "Cache"!!!!![/b] [URL="http://www.stompermom.com/wp-content/uploads/2009/06/allvideosites.jpg"]http://www.stompermom.com/wp-content/uploads/2009/06/allvideosites.jpg[/URL] [SIZE="5"][COLOR="Magenta"]මචන්ලා මට සිරා වැඩක් අහුවුනා.. සිරාම වැඩක්...... පොඩි එකක්.... අපි නෙට් එක පාවිච්චි කරනවනේ... වීඩියෝ එකක් එකක් අපිට ඕනි උනාම අපි කරන්නේ යූටියුබ් එකෙන් බලලා ඩවුන්ලෝඩර් එකකින් ඩවුන්ලෝඩ් කරනවා.. නැත්තම් IDM ,Orbitමොකකින් හරි.... ඕඩියෝ එකක් උනත් අහලා බලලා නේ ඩවුන්ලෝඩ් කරන්න ඕනි... එකකොට තමන්ගේ Browser එකේ Cache එකට එකපාරයි... ඩවුන්ලොඩ් වෙන්න තව පරයි එකම file එක දෙපාරක් බාලා... එහෙම නෙවෙයි නෙට්වර්ක් Cache එක තියෙන තැන දන්නවනම් හරි ඒක නියෙන්නේ....... C:\ Documents and Settings වල Documents and Settings වලට ගියාම තමන්ේ එකවුන්ට් එකේ නමින් folder එකක් ඇති Local Settings කියලා Hide වෙච්ච folder එකක් තියනවා Application Data කියලා තව folder එකක් එකේ තියෙනවා ඒකේ ඇති තමන්ගේ Browser එකේ නමින් folder එකක් එක ඇතුල පොඩ්ඩක් බලන්න.... Cache කියලා folder එකක් ඇති එකේ තියෙන්නේ රටේ නැති format එකක file එකේ තියනව තමන් Browser එක හරහා කරපු video audio හැම එකක්ම.... File එක හොයාගන්න එක නම් ට්කක් අවුල් තමයි.... ඒ උනාට වැඩේ ලේසියි හරි File එක හෙයාගෙන අදාල format එක නමින් Rename කරගන්න විතරයි ඕනි ...... සමහර සයිට් වල තියෙන video audio ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ නෑ නේ... play කරන්න විතරයි... ඒවා උනත් මේ විදිහට බාගන්න පුලුවන්[/COLOR][/SIZE] Source:-Pariganaka Udhaw!!!!! [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom