Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Buy & Sell (Biz Product/Services)
වීඩියෝ 700 තියෙන බ්ලොග් එකක් විකිනීමට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Nadun26" data-source="post: 20970628" data-attributes="member: 532894"><p>Youtube එකේ තියෙන ඒවා තමයි මචෝ. ඔකේ තියෙන English ඒවා Youtube එකේ Search එකක් දාලා හොයන්න අමාරුයි. Amazing Videos කියලා ගහලා Search කරාට Amazing ඒවා හැම එකක් ම එන්නේ නැහැ ඒවා News සයිට් බලලා Amazing ඒවා සොයාගන්න වෙනවා. ගොඩක්ම ඒවා මම News සයිට් වලින් තමයි ගත්තේ. සමහර ඒවාගේ අර්ථය වෙන එකක් වෙන්න පුලුවන්. එත් මම මගේ කෝණයෙන් බලලා මගේ Titile එකක් ලියලා දැම්මා </p><p></p><p>මගේ Internet Speed එක Kbps 128, Speed එකත් Slow නිසා ලොකු කට්ටක් කාගෙන ඔය වීඩියෝ වරු ගනම් එකක් නෑර ඔකොම බලලා දැම්මේ. අන්න එකයි මහන්සි උනා කිව්වේ <img src="/styles/default/xenforo/smilies/default/D.gif" class="smilie" loading="lazy" alt=":D" title="Big grin :D" data-shortname=":D" />, සමහර දවස් වලට නයිට් පැකේජ් එක දාගෙන නිදිමරාගෙන වීඩියෝ හොයලා දැම්මා. ඔය ඔකොම කරලත් Yllix එකෙන් $ 200 ලැබුනේ. මැල්වෙයා එවනවා දැන් දිගට හරහාට ඒක නිසා වැඩේ පැත්තකට දැම්මා. දැන් මම Youtube චැනල් එකක් කරනවා මේ විදියට Videos දාලා Facebook එකේ Share කරනවා Group එකක් හදන් Group එකට සුද්දෝ Add කරනවා ෆේක් Account වලින් Google Plus එකෙන් අල්ලා ගත්තා සුද්දෝ ටිකක්. Youtube වැඩේ හොදයි Yllix එකට වඩා.</p></blockquote><p></p>
[QUOTE="Nadun26, post: 20970628, member: 532894"] Youtube එකේ තියෙන ඒවා තමයි මචෝ. ඔකේ තියෙන English ඒවා Youtube එකේ Search එකක් දාලා හොයන්න අමාරුයි. Amazing Videos කියලා ගහලා Search කරාට Amazing ඒවා හැම එකක් ම එන්නේ නැහැ ඒවා News සයිට් බලලා Amazing ඒවා සොයාගන්න වෙනවා. ගොඩක්ම ඒවා මම News සයිට් වලින් තමයි ගත්තේ. සමහර ඒවාගේ අර්ථය වෙන එකක් වෙන්න පුලුවන්. එත් මම මගේ කෝණයෙන් බලලා මගේ Titile එකක් ලියලා දැම්මා මගේ Internet Speed එක Kbps 128, Speed එකත් Slow නිසා ලොකු කට්ටක් කාගෙන ඔය වීඩියෝ වරු ගනම් එකක් නෑර ඔකොම බලලා දැම්මේ. අන්න එකයි මහන්සි උනා කිව්වේ :D, සමහර දවස් වලට නයිට් පැකේජ් එක දාගෙන නිදිමරාගෙන වීඩියෝ හොයලා දැම්මා. ඔය ඔකොම කරලත් Yllix එකෙන් $ 200 ලැබුනේ. මැල්වෙයා එවනවා දැන් දිගට හරහාට ඒක නිසා වැඩේ පැත්තකට දැම්මා. දැන් මම Youtube චැනල් එකක් කරනවා මේ විදියට Videos දාලා Facebook එකේ Share කරනවා Group එකක් හදන් Group එකට සුද්දෝ Add කරනවා ෆේක් Account වලින් Google Plus එකෙන් අල්ලා ගත්තා සුද්දෝ ටිකක්. Youtube වැඩේ හොදයි Yllix එකට වඩා. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom