Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
22 minutes ago
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වීදි බුරියානි සාර්ථකත්වය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වීදි බුරියානි සාර්ථකත්වය

රහීමා හෝටලය – Raheema Hotel

නැවතත් රන් පැහැ බත් ගැන. මුලින් ‘යමු’ දිගටම කතා කළා ලම්ප්රයිස් ගැන. දැන් බුරියානි. වීදි අද්දර බුරියානි කඩ ගැන අප කළ අධ්‍යයනයේදී අපට එතරම් ගුණාත්මක බුරියානි හමුවුණේ නැහැ. මරදානේ බුරියානි යෝධයා බුහාරි හෝ හැමදා ජනප්‍රිය බිග් බයිට්අපේ රස සටහනේ හොඳ තැනක් හිමි කරගත්තේ නැහැ. අපේ මිළඟ ඉලක්කය වුණේ තවත් බුරියානි යෝධයකු වන තර්ස්ටන් පාරේ රහීමාස්.

රහීමාස් කියන්නේ පරම්පරා ගණනක් තිස්සේම කොල්ලුපිටියට ගෝදම්බ රොටි, උම්බලකඩ සම්බල හා විශේෂ මුස්ලිම් ක්‍රමයකට පලහා කර කරන ලද චිකන් සපයා නමක් දිනාගත් ආයතනයක්. ඒත්, ඔවුන්ගේ බුරියානිය බගතලේ පාරේ මන්දිර අතරට වඩා ජනප්‍රිය ප්‍රදේශයේ කාර්යාල සේවකයන් හා අසල පිහිටි කොළඹ විශ්වවිද්‍යාලයේ හා තර්ස්ටන් විද්‍යාලයේ ශිෂයයන් අතරයි.

මල් පාරේ හා පස්වන පටුමගේ බොජුන්හල් එක්ක බැලුවාම රහීමාස් එතරම් උසස් මට්ටමක නැති තැනක්. සාමාන්‍යයෙන් එහි පහළ තට්ටුව පිරිසිදුයි. සතියේ දිනවල දිවා ආහාර වෙලාවට එය පිරී යනවා දුම් දමන බුරියානි බත් පිඟන් අසල හිඳගත් මිනිසුන්ගෙන්. අපේ දිවා ආහාර තෝරාගැනීම රස බලන තවත් මිනිසුන් දුසිම් දෙකක් පමණ එහි සිටීම සතුටට කරුණක්. බුරියානි බෙදුණේ ඒ මොහොතේම පිසින ලද බඳුනකින්. අපට තේරුණා අප ඉන්නේ නියම බුරියානි භූමියකබව. කුකුළ් මස් හා බත්වලට අමතරව එහි තිබුණා හොදි, මිංචි දැමූ පොල් සම්බල, ළූනු සම්බල හා බිත්තරයකුත්.

මුල් කටෙන්ම රෝසවතුර, මස් තැම්බූ වතුර හා කුළුබුවලින් කළ රසගැන්වුම අපට දැනුණා. අමතර රසවත් දේ නැතිවත් බත ප්‍රසන්න තෙත්, උණුසුම් ගතියෙන්, මිහිරි රසින් හා සුවඳින් යුක්ත වුණා. අමතර දේත් ඉතා රසවත්. ශ්‍රී ලාංකික මුස්ලිම් විලාසිතාවේ චිකන් ගාතය පිටත කරවුණු ගතියෙන් හා මඳ පමණ කුළුබඩුවලින් රසකරන ලද ඇතුළත මෘදුබවින්ද යුක්ත වුණා. හොද්දත් මනා රසයෙන් යුතුයි. මිංචි පොල් සම්බලය කට කැපෙන රසින් යුක්තයි. ළූනු සම්බලය පොපියනසුළුයි. බුරියානිය මත පදමට තම්බන ලද බිත්තරයකුත් තබා තිබුණා. ශ්‍රී ලාංකික වීදි බුරියානියක තිබියයුතු සියලු ලක්ෂණ සහිත එය දෛනික බත් පැකට්ටුවට හා ෆ්රයිඩ්රයිස්වලට කදිම විකල්පයක්.

මෙය මුස්ලිම් මඟුල්ගෙවල්වලදී ඔබට කන්නට ලැබෙන බුරියානියවගේමනම් නැහැ.බත් බාස්මතී නොවෙයි, සම්බා. කහ, කරදමුංගු අල්පයි. රයිටා ඇත්තේම නැහැ. ඒත්, රු. 330කට ඉතා වටිනවා.

source=yamu.lk

[QUOTE="dggs, post: 14151735, member: 399999"] [b]වීදි බුරියානි සාර්ථකත්වය[/b] [LEFT][SIZE=5][B]රහීමා හෝටලය – Raheema Hotel[/B][/SIZE] [IMG]https://irs2.4sqi.net/img/general/width960/WMIQJWOGZQXEO52NJI04JB25UM5MINJDH3UMTEECKNLVDQWL.jpg[/IMG] [IMG]https://irs1.4sqi.net/img/general/width960/2W4LFNPYSR0Y33EID0OSWBLABBPLWEKRTHQ11IJWEUTGO5JG.jpg[/IMG] [IMG]https://irs3.4sqi.net/img/general/width960/LSjfl96xnSeRlDkIsMThDteAuFF1hecD2LSYuQ5nNjU.jpg[/IMG] [IMG]http://www.yamu.lk/wp-content/uploads/2012/12/raheema-biriyani-close.jpg[/IMG] [LEFT][LEFT][SIZE=5]නැවතත් රන් පැහැ බත් ගැන. මුලින් ‘යමු’ දිගටම කතා කළා ලම්ප්රයිස් ගැන. දැන් බුරියානි. වීදි අද්දර බුරියානි කඩ ගැන අප කළ අධ්‍යයනයේදී අපට එතරම් ගුණාත්මක බුරියානි හමුවුණේ නැහැ. මරදානේ බුරියානි යෝධයා බුහාරි හෝ හැමදා ජනප්‍රිය බිග් බයිට්අපේ රස සටහනේ හොඳ තැනක් හිමි කරගත්තේ නැහැ. අපේ මිළඟ ඉලක්කය වුණේ තවත් බුරියානි යෝධයකු වන තර්ස්ටන් පාරේ රහීමාස්.[/SIZE] [SIZE=5]රහීමාස් කියන්නේ පරම්පරා ගණනක් තිස්සේම කොල්ලුපිටියට ගෝදම්බ රොටි, උම්බලකඩ සම්බල හා විශේෂ මුස්ලිම් ක්‍රමයකට පලහා කර කරන ලද චිකන් සපයා නමක් දිනාගත් ආයතනයක්. ඒත්, ඔවුන්ගේ බුරියානිය බගතලේ පාරේ මන්දිර අතරට වඩා ජනප්‍රිය ප්‍රදේශයේ කාර්යාල සේවකයන් හා අසල පිහිටි කොළඹ විශ්වවිද්‍යාලයේ හා තර්ස්ටන් විද්‍යාලයේ ශිෂයයන් අතරයි.[/SIZE] [SIZE=5]මල් පාරේ හා පස්වන පටුමගේ බොජුන්හල් එක්ක බැලුවාම රහීමාස් එතරම් උසස් මට්ටමක නැති තැනක්. සාමාන්‍යයෙන් එහි පහළ තට්ටුව පිරිසිදුයි. සතියේ දිනවල දිවා ආහාර වෙලාවට එය පිරී යනවා දුම් දමන බුරියානි බත් පිඟන් අසල හිඳගත් මිනිසුන්ගෙන්. අපේ දිවා ආහාර තෝරාගැනීම රස බලන තවත් මිනිසුන් දුසිම් දෙකක් පමණ එහි සිටීම සතුටට කරුණක්. බුරියානි බෙදුණේ ඒ මොහොතේම පිසින ලද බඳුනකින්. අපට තේරුණා අප ඉන්නේ නියම බුරියානි භූමියකබව. කුකුළ් මස් හා බත්වලට අමතරව එහි තිබුණා හොදි, මිංචි දැමූ පොල් සම්බල, ළූනු සම්බල හා බිත්තරයකුත්.[/SIZE] [SIZE=5]මුල් කටෙන්ම රෝසවතුර, මස් තැම්බූ වතුර හා කුළුබුවලින් කළ රසගැන්වුම අපට දැනුණා. අමතර රසවත් දේ නැතිවත් බත ප්‍රසන්න තෙත්, උණුසුම් ගතියෙන්, මිහිරි රසින් හා සුවඳින් යුක්ත වුණා. අමතර දේත් ඉතා රසවත්. ශ්‍රී ලාංකික මුස්ලිම් විලාසිතාවේ චිකන් ගාතය පිටත කරවුණු ගතියෙන් හා මඳ පමණ කුළුබඩුවලින් රසකරන ලද ඇතුළත මෘදුබවින්ද යුක්ත වුණා. හොද්දත් මනා රසයෙන් යුතුයි. මිංචි පොල් සම්බලය කට කැපෙන රසින් යුක්තයි. ළූනු සම්බලය පොපියනසුළුයි. බුරියානිය මත පදමට තම්බන ලද බිත්තරයකුත් තබා තිබුණා. ශ්‍රී ලාංකික වීදි බුරියානියක තිබියයුතු සියලු ලක්ෂණ සහිත එය දෛනික බත් පැකට්ටුවට හා ෆ්රයිඩ්රයිස්වලට කදිම විකල්පයක්.[/SIZE] [SIZE=5]මෙය මුස්ලිම් මඟුල්ගෙවල්වලදී ඔබට කන්නට ලැබෙන බුරියානියවගේමනම් නැහැ.බත් බාස්මතී නොවෙයි, සම්බා. කහ, කරදමුංගු අල්පයි. රයිටා ඇත්තේම නැහැ. ඒත්, රු. 330කට ඉතා වටිනවා.[/SIZE] [SIZE=5][SIZE=5]source=yamu.lk[/SIZE][/SIZE] [/LEFT] [SIZE=5] [/SIZE] [/LEFT] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom