Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වීදුරුව බිමින් තියන්න……
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වීදුරුව බිමින් තියන්න……

වතුර ස්වල්පයක් පිරවූ වීදුරුවක් තම අත මත තබා ගත් මහාචාර්යය වරයා තම දේශනය ආරම්භ කළේය.

සියල්ලන්ටම පෙනෙන ලෙස එය ඔසවා ගත් ඔහු මෙසේ ඇසීය.

“මේක කොච්චර විතර බර ඇද්ද?”

“ග්රෑම් 50ක්”; “ග්රෑම් 100 ක්”; “ග්රෑම් 125 ක්” ලෙස සිසුන් පිළිතුරු දෙන ලදී.

“මම හරියටම දන්නේ නැහැ. මම බර කිරන්න ඕනා. ඒත් මට හරියටම දැනගන්න ඕනා මේක මම මිනිත්තු කීපයක් මෙහෙම තියාගත්තොත් මොනා වෙයිද කියලයි.”

මහාචාර්යය වරයා නැවතත් විමසීය.

“මුකුත් වෙන එකක් නැහැ” සිසුන් පිළිතුරු දිනි.

“හොඳයි එහෙනම් මම මේක පැයක් විතර තියන් උන්නොත්?”

“ඔබගේ අත කකියන්න පටන් ගනියි” සිසුන් නැවතත් පිළිතුරු දිනි.

“ඔබ හරි. එතකොට මම දවසක් විතර තියන් උන්නොත්?” මහචාර්යයවරයා නැවතත් විමසීය.

“ඔබේ අත හිරි වැටිලා දරුණු ආතතියකට මුහුණ දීලා අංශබාගය හැදෙයි.”

“අනිවා රෝහලෙන් මෙහා නවතින එකක් නැහැ” කටකාර සිසුවෙක් පැවසූ විට සියළු දෙනා සිනාසුනි.

හරිම හොඳයි. එතකොට මේ හැම වෙලාවකම වීදුරුවේ බර වෙනස් වුනාද?

“නැහැ” සිසුන් පිළිතුරු දිනි.

“එහෙනම් අතේ කැක්කුමට හා ආතතියට හේතු වුණේ මොකක්ද?”

සිසුන් ගොලුවිය. එක් සිසුවෙක් හඬගා මෙසේ කීය.

“වීදුරුව බිමින් තියන්න”

“හරියටම හරි. ජීවිතයේ ප්රශ්න කියන්නෙත් මේවටම තමයි.”

මිනිත්තු කිහිපයක් ඔලුව ඇතුලෙ තිබ්බහම දරාගන්න පුළුවන් වගේ. ඒවා තවකල් ඔලුව ඇතුළේ තියන් උන්නහම ඇදුම් දෙන්න ගන්නවා. තවත් කල් තියන්න ඉන්නකොට ඔබට අංශබාගෙට එනවා. මුකුත්ම කර ගන්න බැරි වෙනවා.

ඔබගේ ජීවිතයේ අභියෝග (ප්රශ්න) ගැන හිතන එක වැදගත්. ඒත් ඊට වඩා වැදගත් දිනය අවසානයේ නින්දට යන විට ඔබ ඒ දේවල් බිමින් තියෙන එක. එවිට ඔබ උදයේ නැගිටින විට ප්රබෝධමත්ව සිට දිනයේ පැමිණෙන සියළු අභියෝගවලට මුහුණ දීමට ඔබට ශක්තිය ලැබේවි.

මතක තියාගන්න. “වීදුරුව බිමින් තියන්න”

-පරිවර්තනයකි.

source :- -roylyfernando.wordpress.-

[QUOTE="kcharu, post: 8141690, member: 281642"] [b]වීදුරුව බිමින් තියන්න……[/b] [FONT=malithi web]වතුර ස්වල්පයක් පිරවූ වීදුරුවක් තම අත මත තබා ගත් මහාචාර්යය වරයා තම දේශනය ආරම්භ කළේය. [/FONT] [FONT=malithi web]සියල්ලන්ටම පෙනෙන ලෙස එය ඔසවා ගත් ඔහු මෙසේ ඇසීය.[/FONT] [FONT=malithi web] [/FONT] [CENTER][URL="http://roylyfernando.files.wordpress.com/2010/04/christmas-decorating-jenn-goodale-striped-glass-ornament-hand-blown-and-sculpted.jpg"][IMG]http://roylyfernando.files.wordpress.com/2010/04/christmas-decorating-jenn-goodale-striped-glass-ornament-hand-blown-and-sculpted.jpg?w=138&h=180[/IMG][/URL] [/CENTER] [FONT=malithi web] [/FONT] [FONT=malithi web]“මේක කොච්චර විතර බර ඇද්ද?”[/FONT] [FONT=malithi web] [/FONT] [FONT=malithi web]“ග්රෑම් 50ක්”; “ග්රෑම් 100 ක්”; “ග්රෑම් 125 ක්” ලෙස සිසුන් පිළිතුරු දෙන ලදී.[/FONT] [FONT=malithi web] [/FONT] [FONT=malithi web]“මම හරියටම දන්නේ නැහැ. මම බර කිරන්න ඕනා. ඒත් මට හරියටම දැනගන්න ඕනා මේක මම මිනිත්තු කීපයක් මෙහෙම තියාගත්තොත් මොනා වෙයිද කියලයි.” [/FONT] [FONT=malithi web]මහාචාර්යය වරයා නැවතත් විමසීය.[/FONT] [FONT=malithi web] [/FONT] [FONT=malithi web]“මුකුත් වෙන එකක් නැහැ” සිසුන් පිළිතුරු දිනි.[/FONT] [FONT=malithi web] [/FONT] [FONT=malithi web]“හොඳයි එහෙනම් මම මේක පැයක් විතර තියන් උන්නොත්?”[/FONT] [FONT=malithi web] [/FONT] [FONT=malithi web]“ඔබගේ අත කකියන්න පටන් ගනියි” සිසුන් නැවතත් පිළිතුරු දිනි.[/FONT] [FONT=malithi web] [/FONT] [FONT=malithi web]“ඔබ හරි. එතකොට මම දවසක් විතර තියන් උන්නොත්?” මහචාර්යයවරයා නැවතත් විමසීය. [/FONT] [FONT=malithi web] [/FONT] [FONT=malithi web]“ඔබේ අත හිරි වැටිලා දරුණු ආතතියකට මුහුණ දීලා අංශබාගය හැදෙයි.”[/FONT] [FONT=malithi web]“අනිවා රෝහලෙන් මෙහා නවතින එකක් නැහැ” කටකාර සිසුවෙක් පැවසූ විට සියළු දෙනා සිනාසුනි.[/FONT] [FONT=malithi web] [/FONT] [FONT=malithi web]හරිම හොඳයි. එතකොට මේ හැම වෙලාවකම වීදුරුවේ බර වෙනස් වුනාද? [/FONT] [FONT=malithi web]“නැහැ” සිසුන් පිළිතුරු දිනි.[/FONT] [FONT=malithi web] [/FONT] [FONT=malithi web]“එහෙනම් අතේ කැක්කුමට හා ආතතියට හේතු වුණේ මොකක්ද?[/FONT][FONT=malithi web]”[/FONT] [FONT=malithi web]සිසුන් ගොලුවිය. එක් සිසුවෙක් හඬගා මෙසේ කීය.[/FONT] [FONT=malithi web] [/FONT] [FONT=malithi web]“වීදුරුව බිමින් තියන්න”[/FONT] [FONT=malithi web] [/FONT] [FONT=malithi web]“හරියටම හරි. ජීවිතයේ ප්රශ්න කියන්නෙත් මේවටම තමයි.”[/FONT] [FONT=malithi web] [/FONT] [FONT=malithi web]මිනිත්තු කිහිපයක් ඔලුව ඇතුලෙ තිබ්බහම දරාගන්න පුළුවන් වගේ. ඒවා තවකල් ඔලුව ඇතුළේ තියන් උන්නහම ඇදුම් දෙන්න ගන්නවා. තවත් කල් තියන්න ඉන්නකොට ඔබට [/FONT][FONT=malithi web]අංශබාගෙට එනවා. මුකුත්ම කර ගන්න බැරි වෙනවා.[/FONT] [FONT=malithi web] [/FONT] [FONT=malithi web]ඔබගේ ජීවිතයේ අභියෝග (ප්රශ්න) ගැන හිතන එක වැදගත්. ඒත් ඊට වඩා වැදගත් දිනය අවසානයේ නින්දට යන විට ඔබ ඒ දේවල් බිමින් තියෙන එක. එවිට ඔබ උදයේ නැගිටින විට ප්රබෝධමත්ව සිට දිනයේ පැමිණෙන සියළු අභියෝගවලට මුහුණ දීමට ඔබට ශක්තිය ලැබේවි. [/FONT] [FONT=malithi web] [/FONT] [FONT=malithi web]මතක තියාගන්න. [B]“වීදුරුව බිමින් තියන්න”[/B][/FONT] [FONT=malithi web]-පරිවර්තනයකි.[/FONT] [FONT=malithi web][/FONT] [FONT=malithi web]source :- [/FONT]-roylyfernando.wordpress.- [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom