Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වීදුරු බෝල තුනේ අභිරහස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වීදුරු බෝල තුනේ අභිරහස

වීදුරු බෝල තුනේ අභිරහස

සුගීෂ පොඩි කාලෙ ඉදන්ම දෙමවුපියන්ට කීකරුව හැදුන පුතෙක් පින්බර පුතෙක්. සුගීෂ පාසලට බාර දෙන්න නියමිත කාලෙ එද්දී තාත්ත සුගීෂ ලඟට ඇවිත් මෙහෙම කිව්වා,

"මගෙ පුතා හෙට ඉදන් ඉස්කෝලෙ යන්න ඕනෑ. අම්මයි තාත්තයි නැතිව teachersල, යාලුවො එක්ක ඉන්න ඕනෑ. ගිහින් හොද ළමයෙක් වගේ ඉගනගන්න ඕනෑ. ඉතින් මගෙ පුතා ඉස්කෝලෙ යනවට මම පුතාට මොනවත් අරන් දෙන්න ඕනෑද?"

"මට ඕනෑ වීදුරු බෝල තුනක්"

තාත්තත් ඉතින් පුතාට වීදුරු බෝල තුනක් අරන් දුන්නා. සුගීෂ ඉස්කෝලෙ ගියා. ගුරුවරුන්ට කීකරුව හොදින් ඉගනගත්තා. හැම term test එකකම section එකේ වැඩිම ලකුණු තිබ්බෙ සුගීෂට. මේ හැම වෙලාවකම තාත්තා සුගීෂව දිරි ගන්වන්න සුගීෂට ඕන තෑගි බෝග මොනවද කියල ඇහුවා,

"මට ඕන වීදුරු බෝල තුනක්".මේ හැම වෙලාවකම සුගීෂගෙ උත්තරය උනේ ඒක. සුගීෂ නිවාඩු පාඩු වෙලාවට ජිල් බෝල ගහනව ඇති කියල හිතපු තාත්තත් සුගීෂගේ ඉල්ලිම් ඒ ආකාරයෙන්ම ඉටු කලා.

මෙහෙම ගියපු සුගීෂ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 190 අරගෙන පලාතෙන්ම පලවැනිය වෙලා සමත් වුනා. තාත්තට හරි සතුටුයි. පුතාට මොනවද ඕන කියල තාත්ත ආයෙත් විමසුවා

"තාත්තෙ මට වීදුරු බෝල තුනක් ගෙනත් දෙන්න"

වයස අවුරුදු දහයක දරුවෙකුට වීදුරු බෝල වලින් කරන්න කොච්චර දේවල් තියෙනවද? තාත්ත එහෙම හිතල ඒ ඉල්ලීමත් ඉෂ්ඨ කලා. තාත්තගෙන් විතරක් නෙවෙයි, උද්දාමයට පත් නෑදෑයොත් තෑගි අරන් දෙන්න විමසද්දී පුංචි සුගීෂට ඕනෑ වුනේ වීදුරු බෝල.

ශිෂ්‍යත්වයෙන් ඉහලින් සමත් වුන සුගීෂ කොළඹ රාජකීයෙට ඇතුලු වුනා. එහේදිත් හැමදාම පන්තියේ පලමු දෙදෙනා අතර ඉන්න සුගීෂට පුලුවන් වුනා. සුගීෂ බලන්න කොළඹ එන තාත්ත හා අම්ම සුගීෂගෙ ප්‍රතිපල අහල හැමදාමත් වගේ අසීමිත්ව සතුටු වුනා. මේ හැම වේලාවකම සුගීෂට තෑගි අරන් දෙන්න විමසද්දි සුගීෂට ඕනෑ වුනේ වීදුරු බෝල තුනක්. උපන් දින, අවුරුදු තෑගි, මේ හැම වෙලාවකම සුගීෂට ඕනෑ වුනේ වීදුරු බෝල තුනක්.

ඉගනීමට විතරක් නෙවෙයි, සුගීෂ විෂය පරිභාහිර දේ කරන්නත් ඉදිරිපත් වුනා. අන්තර් පාඨශාලීය ජාතික පිහිනුම් ශූරයා සම්මානය පිට පිට අවුරුදු තුනක් දින්නේ සුගීෂ. ඒකල දැනුම මිනුම තරඟ රැසකික් ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබන්නට සුගීෂට පුලුවන් වුනා. මේ හැම වෙලාවකම පුතා දිරිමත් කරන්න ඉදිරිපත් වෙන තාත්තගෙන් සුගීෂ ඉල්ලුවෙ එකම එක තෑග්ගක් විතරයි. ඒ වීදුරු බෝල තුනක්.

දැන් දැන් තාත්තටත් ටිකක් Upset. පුතාට මානසික රෝගයක්වත්ද?. ඒත් ඉතින් ඉගනීම අතින් ඉහලින්ම ඉන්න, හොදට සමාජය එක්ක මුහු වෙන, විෂය පරිභාහිර දේ කරන සුගීෂ ගැන එහෙම හිත්න්නවත් පුලුවන්ද? එහෙම සිතුවිල්ලක් හෝ පහල වීම ගැන තමාටම සාප කරමින් තාත්තා සුගීෂගේ ඉල්ලීම ඉලු කලා. සමහර විට වීදුරු බෝල එකතු කරන එක පුතාගෙ විනෝදාංශයක්ද දන්නෙ නෑනෙ. තාත්තට එහෙමත් හිතුනා

මෙහෙම ගියපු සුගීෂ සාමාන්‍ය පෙල විභාගයෙන් A 10 අරගෙන දිවයිනේ 8 වැනිය විදියට ඉතාමත් ඉහලින් සමත් උනා. ඒ පාරත් තාත්තත්, අම්මත්, නෑ පිරිවරත් තෑගි අරන් දෙන්න අහද්දි සුගීෂට ඕන වුනේ වීදුරු බෝල විතරයි. මේ මොන විකාරයක්ද? මේ ගැන සුගීෂගෙන් විමසන්න තාත්ත උත්සාහ කලත් අම්ම කිව්වෙ සුගීෂ එහෙම ඉල්ලන්න හේතුවක් ඇති, අපි කලබල නොවී ඉමු කියල.

උසස් පෙලට සුගීෂ තෝරා ගත්තේ ජීව විද්‍යා විෂයන්. උසස් පෙල පන්ති වලත් කැපී පෙනෙන ශිෂ්‍යයා වුනේ සුගීෂ. හැම term test එකකමත්, අනුමාන ප්‍රශ්න පත්‍ර වලත් ඉහලම ලකුනු තිබ්බෙ සුගීෂට. ගුරුවරුන්ගේ බලාපොරොත්තු ඉටු කරමින් 2006 වසරේ දිවයිනෙන් 3 වැනියා ලෙස උසස් පෙල සමත් වෙන්න සුගීෂට පුලුවන් වුනා. ඒ පාරත් තාත්ත ඇහුවම සුගීෂට ඕනෑ වුනේ වීදුරු බෝල තුනක්. දැන්නම් තාත්තට ඉවසගන්න බෑ. ටිකක් සැරෙන් වගේ සුගීෂගෙන් මෙහෙම ඇහුවා,

"මොකද පුතා මේ හැම වෙලාවකම වීදුරු බෝල ඉල්ලන්නෙ. පොඩි ළමයෙක් ඉල්ලුවනම් කමක් නෑ. දැන් ඔයාට වයස 19. තාමත් ඔයාට ඕන ජිල් බෝල විතරයි. මොකක්ද මේකෙ තේරුම?"

"මම තාත්තට වෙලාව ආවම කියන්නම්. දැනට මට වීදුරු බෝල තුනක් අරන් දෙන්න"

මොනව කරන්නද? පුතාගෙ ඉල්ලීමනෙ. තාත්ත වීදුරු බෝල ගෙනත් දුන්නා. මේ වෙද්දි නෑදෑයොත් සුගීෂට තෑගි විදියට වීදුරු බෝල ගෙනත් දෙන්න පුරුදු වෙලා තිබ්බ. විශ්ව විද්‍යාලයට යන්න කලින් තියපු party එකේදි සුගීෂට වීදුරු බෝල රාශියක් ලැබුනා.

ප්‍රතිපල මත කොළඹ වෛද්‍ය පීඨයට ඇතුලු වුන සුගීෂ එහිදීත් කඩයිම් විබාග සමත් වුනේ ප්‍රථම පන්තියේ සාමාර්ථ එක්ක. මේ හැම වෙලාවකම සුගීෂට තෑගි විදියට ඔනෑ වුනේ වීදුරු බෝල. දෙමවුපිය ආශිර්වාදයත් ඇතිවම වෛද්‍ය පීඨයේම සිසුවියක් සමඟ ප්‍රේම සම්බන්දයක් ඇතිකර ගත්තා. ප්‍රේමවන්තිය තෑග්ගක් අරන් දෙන්න අහද්දි පවා සුගීෂට ඕනෑ වුනේ වීදුරු බෝල තුනක්. සුගීෂට වීදුරු බෝල මොකටද? මොනවද ඒවායෙන් කරන්නෙ? කොහෙද ඒව තියා ගෙන ඉන්නෙ කියල කවුරුවත් දැන ගෙන හිටියෙ නෑ. කවුරුවත් ඇහුවට සුගීෂ හෙලි කලෙත් නෑ.

වෛද්‍ය පීඨයේ අවසන් වසරෙ ඉගනුම ලබද්දි සුගීෂ හදිසි මාර්ග අනතුරකට ලක් වුනා. බරපතල තුවාල සහිතව ජාතික රෝහලට ඇතුලු කල සුගීෂව බේරා ගන්න වෛද්‍යවරු උපරිම උත්සාහය ගත්තත්, සුගීෂගේ තත්වය ක්‍රමයෙන් නරක අතට හැරුනා. හදිසි සැත්කම් දෙකක් කලත් ප්‍රතිඵලයක් නැති බවක් පෙනෙන්න තිබුනා. සුගීෂ වැඩි වෙලාවක් ජීවත් නොවනු ඇති බව වෛද්‍යවරු දෙමවුපියන්ට දැන්වුවා.

හෙට ලෝකය එලියවත් කරන්නට තිබූ මිණි පහන මේ ආකාරයෙන් නිවී යනු ඉවසා ගත නොහැකි ලබැදියන් සුගීෂගෙ ඇඳ වටේට හිටියා.

"මගෙ පුතාට මොනවත් ඕනද?" කඳුලු පිරි දෙනයනින් තාත්තා විමසා සිටියා.

"තාත්තටත් අම්මටත් මම ගො...ඩක් ආ...ද...රෙ......මට .......වීද්....දුරු.....බෝ..ල්..ල...තුනක් ගෙන්න්....නත් දෙන්න්......න"සුගීෂ ඉතා අමාරුවෙන් කිව්වා.

"පුතා මට දැන්වත් කියනවද පුතාට මොකටද මෙච්චර කල් වීදුරු බෝල ඕන වුනේ කියල"තමන්ට මෙච්චර කල් ප්‍රෙහෙලිකාවක් වුන ප්රශ්නය තාත්තා විමසා සිටියා.

"තාත්..ත.......වීදුරු බෝ.........ල.....තුන්න....ගේ...න්නකො.......එත්ත්කො...ට්ට....මම....කියන්...නම් මට.....................මෙච්චර කල් වී......දුරු බෝ...ල ඕන්න්නෑ වුනේ ඇයි....කිය....ලා"

පුතාගෙ අන්තිම ඉල්ලිම ඉටු කරන්න තාත්ත හනිකට වීදුරු බෝල අරන් එන්න පිටත් වුනා. ලඟම කඩේකින් වීදුරු බෝල අරගෙන තාත්ත ඉක්මනටම රෝහලට ආවා.

ඒ එන කොට සුගිෂ අවසන් හුස්ම හෙලල!!!!!!"

බයින්න එපා බන් තාම ඒක අභිරහසක් ලු

[QUOTE="DeKay, post: 19447949, member: 535045"] [b]වීදුරු බෝල තුනේ අභිරහස[/b] [SIZE="3"]වීදුරු බෝල තුනේ අභිරහස සුගීෂ පොඩි කාලෙ ඉදන්ම දෙමවුපියන්ට කීකරුව හැදුන පුතෙක් පින්බර පුතෙක්. සුගීෂ පාසලට බාර දෙන්න නියමිත කාලෙ එද්දී තාත්ත සුගීෂ ලඟට ඇවිත් මෙහෙම කිව්වා, "මගෙ පුතා හෙට ඉදන් ඉස්කෝලෙ යන්න ඕනෑ. අම්මයි තාත්තයි නැතිව teachersල, යාලුවො එක්ක ඉන්න ඕනෑ. ගිහින් හොද ළමයෙක් වගේ ඉගනගන්න ඕනෑ. ඉතින් මගෙ පුතා ඉස්කෝලෙ යනවට මම පුතාට මොනවත් අරන් දෙන්න ඕනෑද?" "මට ඕනෑ වීදුරු බෝල තුනක්" තාත්තත් ඉතින් පුතාට වීදුරු බෝල තුනක් අරන් දුන්නා. සුගීෂ ඉස්කෝලෙ ගියා. ගුරුවරුන්ට කීකරුව හොදින් ඉගනගත්තා. හැම term test එකකම section එකේ වැඩිම ලකුණු තිබ්බෙ සුගීෂට. මේ හැම වෙලාවකම තාත්තා සුගීෂව දිරි ගන්වන්න සුගීෂට ඕන තෑගි බෝග මොනවද කියල ඇහුවා, "මට ඕන වීදුරු බෝල තුනක්".මේ හැම වෙලාවකම සුගීෂගෙ උත්තරය උනේ ඒක. සුගීෂ නිවාඩු පාඩු වෙලාවට ජිල් බෝල ගහනව ඇති කියල හිතපු තාත්තත් සුගීෂගේ ඉල්ලිම් ඒ ආකාරයෙන්ම ඉටු කලා. මෙහෙම ගියපු සුගීෂ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 190 අරගෙන පලාතෙන්ම පලවැනිය වෙලා සමත් වුනා. තාත්තට හරි සතුටුයි. පුතාට මොනවද ඕන කියල තාත්ත ආයෙත් විමසුවා "තාත්තෙ මට වීදුරු බෝල තුනක් ගෙනත් දෙන්න" වයස අවුරුදු දහයක දරුවෙකුට වීදුරු බෝල වලින් කරන්න කොච්චර දේවල් තියෙනවද? තාත්ත එහෙම හිතල ඒ ඉල්ලීමත් ඉෂ්ඨ කලා. තාත්තගෙන් විතරක් නෙවෙයි, උද්දාමයට පත් නෑදෑයොත් තෑගි අරන් දෙන්න විමසද්දී පුංචි සුගීෂට ඕනෑ වුනේ වීදුරු බෝල. ශිෂ්‍යත්වයෙන් ඉහලින් සමත් වුන සුගීෂ කොළඹ රාජකීයෙට ඇතුලු වුනා. එහේදිත් හැමදාම පන්තියේ පලමු දෙදෙනා අතර ඉන්න සුගීෂට පුලුවන් වුනා. සුගීෂ බලන්න කොළඹ එන තාත්ත හා අම්ම සුගීෂගෙ ප්‍රතිපල අහල හැමදාමත් වගේ අසීමිත්ව සතුටු වුනා. මේ හැම වේලාවකම සුගීෂට තෑගි අරන් දෙන්න විමසද්දි සුගීෂට ඕනෑ වුනේ වීදුරු බෝල තුනක්. උපන් දින, අවුරුදු තෑගි, මේ හැම වෙලාවකම සුගීෂට ඕනෑ වුනේ වීදුරු බෝල තුනක්. ඉගනීමට විතරක් නෙවෙයි, සුගීෂ විෂය පරිභාහිර දේ කරන්නත් ඉදිරිපත් වුනා. අන්තර් පාඨශාලීය ජාතික පිහිනුම් ශූරයා සම්මානය පිට පිට අවුරුදු තුනක් දින්නේ සුගීෂ. ඒකල දැනුම මිනුම තරඟ රැසකික් ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබන්නට සුගීෂට පුලුවන් වුනා. මේ හැම වෙලාවකම පුතා දිරිමත් කරන්න ඉදිරිපත් වෙන තාත්තගෙන් සුගීෂ ඉල්ලුවෙ එකම එක තෑග්ගක් විතරයි. ඒ වීදුරු බෝල තුනක්. දැන් දැන් තාත්තටත් ටිකක් Upset. පුතාට මානසික රෝගයක්වත්ද?. ඒත් ඉතින් ඉගනීම අතින් ඉහලින්ම ඉන්න, හොදට සමාජය එක්ක මුහු වෙන, විෂය පරිභාහිර දේ කරන සුගීෂ ගැන එහෙම හිත්න්නවත් පුලුවන්ද? එහෙම සිතුවිල්ලක් හෝ පහල වීම ගැන තමාටම සාප කරමින් තාත්තා සුගීෂගේ ඉල්ලීම ඉලු කලා. සමහර විට වීදුරු බෝල එකතු කරන එක පුතාගෙ විනෝදාංශයක්ද දන්නෙ නෑනෙ. තාත්තට එහෙමත් හිතුනා මෙහෙම ගියපු සුගීෂ සාමාන්‍ය පෙල විභාගයෙන් A 10 අරගෙන දිවයිනේ 8 වැනිය විදියට ඉතාමත් ඉහලින් සමත් උනා. ඒ පාරත් තාත්තත්, අම්මත්, නෑ පිරිවරත් තෑගි අරන් දෙන්න අහද්දි සුගීෂට ඕන වුනේ වීදුරු බෝල විතරයි. මේ මොන විකාරයක්ද? මේ ගැන සුගීෂගෙන් විමසන්න තාත්ත උත්සාහ කලත් අම්ම කිව්වෙ සුගීෂ එහෙම ඉල්ලන්න හේතුවක් ඇති, අපි කලබල නොවී ඉමු කියල. උසස් පෙලට සුගීෂ තෝරා ගත්තේ ජීව විද්‍යා විෂයන්. උසස් පෙල පන්ති වලත් කැපී පෙනෙන ශිෂ්‍යයා වුනේ සුගීෂ. හැම term test එකකමත්, අනුමාන ප්‍රශ්න පත්‍ර වලත් ඉහලම ලකුනු තිබ්බෙ සුගීෂට. ගුරුවරුන්ගේ බලාපොරොත්තු ඉටු කරමින් 2006 වසරේ දිවයිනෙන් 3 වැනියා ලෙස උසස් පෙල සමත් වෙන්න සුගීෂට පුලුවන් වුනා. ඒ පාරත් තාත්ත ඇහුවම සුගීෂට ඕනෑ වුනේ වීදුරු බෝල තුනක්. දැන්නම් තාත්තට ඉවසගන්න බෑ. ටිකක් සැරෙන් වගේ සුගීෂගෙන් මෙහෙම ඇහුවා, "මොකද පුතා මේ හැම වෙලාවකම වීදුරු බෝල ඉල්ලන්නෙ. පොඩි ළමයෙක් ඉල්ලුවනම් කමක් නෑ. දැන් ඔයාට වයස 19. තාමත් ඔයාට ඕන ජිල් බෝල විතරයි. මොකක්ද මේකෙ තේරුම?" "මම තාත්තට වෙලාව ආවම කියන්නම්. දැනට මට වීදුරු බෝල තුනක් අරන් දෙන්න" මොනව කරන්නද? පුතාගෙ ඉල්ලීමනෙ. තාත්ත වීදුරු බෝල ගෙනත් දුන්නා. මේ වෙද්දි නෑදෑයොත් සුගීෂට තෑගි විදියට වීදුරු බෝල ගෙනත් දෙන්න පුරුදු වෙලා තිබ්බ. විශ්ව විද්‍යාලයට යන්න කලින් තියපු party එකේදි සුගීෂට වීදුරු බෝල රාශියක් ලැබුනා. ප්‍රතිපල මත කොළඹ වෛද්‍ය පීඨයට ඇතුලු වුන සුගීෂ එහිදීත් කඩයිම් විබාග සමත් වුනේ ප්‍රථම පන්තියේ සාමාර්ථ එක්ක. මේ හැම වෙලාවකම සුගීෂට තෑගි විදියට ඔනෑ වුනේ වීදුරු බෝල. දෙමවුපිය ආශිර්වාදයත් ඇතිවම වෛද්‍ය පීඨයේම සිසුවියක් සමඟ ප්‍රේම සම්බන්දයක් ඇතිකර ගත්තා. ප්‍රේමවන්තිය තෑග්ගක් අරන් දෙන්න අහද්දි පවා සුගීෂට ඕනෑ වුනේ වීදුරු බෝල තුනක්. සුගීෂට වීදුරු බෝල මොකටද? මොනවද ඒවායෙන් කරන්නෙ? කොහෙද ඒව තියා ගෙන ඉන්නෙ කියල කවුරුවත් දැන ගෙන හිටියෙ නෑ. කවුරුවත් ඇහුවට සුගීෂ හෙලි කලෙත් නෑ. වෛද්‍ය පීඨයේ අවසන් වසරෙ ඉගනුම ලබද්දි සුගීෂ හදිසි මාර්ග අනතුරකට ලක් වුනා. බරපතල තුවාල සහිතව ජාතික රෝහලට ඇතුලු කල සුගීෂව බේරා ගන්න වෛද්‍යවරු උපරිම උත්සාහය ගත්තත්, සුගීෂගේ තත්වය ක්‍රමයෙන් නරක අතට හැරුනා. හදිසි සැත්කම් දෙකක් කලත් ප්‍රතිඵලයක් නැති බවක් පෙනෙන්න තිබුනා. සුගීෂ වැඩි වෙලාවක් ජීවත් නොවනු ඇති බව වෛද්‍යවරු දෙමවුපියන්ට දැන්වුවා. හෙට ලෝකය එලියවත් කරන්නට තිබූ මිණි පහන මේ ආකාරයෙන් නිවී යනු ඉවසා ගත නොහැකි ලබැදියන් සුගීෂගෙ ඇඳ වටේට හිටියා. "මගෙ පුතාට මොනවත් ඕනද?" කඳුලු පිරි දෙනයනින් තාත්තා විමසා සිටියා. "තාත්තටත් අම්මටත් මම ගො...ඩක් ආ...ද...රෙ......මට .......වීද්....දුරු.....බෝ..ල්..ල...තුනක් ගෙන්න්....නත් දෙන්න්......න"සුගීෂ ඉතා අමාරුවෙන් කිව්වා. "පුතා මට දැන්වත් කියනවද පුතාට මොකටද මෙච්චර කල් වීදුරු බෝල ඕන වුනේ කියල"තමන්ට මෙච්චර කල් ප්‍රෙහෙලිකාවක් වුන ප්රශ්නය තාත්තා විමසා සිටියා. "තාත්..ත.......වීදුරු බෝ.........ල.....තුන්න....ගේ...න්නකො.......එත්ත්කො...ට්ට....මම....කියන්...නම් මට.....................මෙච්චර කල් වී......දුරු බෝ...ල ඕන්න්නෑ වුනේ ඇයි....කිය....ලා" පුතාගෙ අන්තිම ඉල්ලිම ඉටු කරන්න තාත්ත හනිකට වීදුරු බෝල අරන් එන්න පිටත් වුනා. ලඟම කඩේකින් වීදුරු බෝල අරගෙන තාත්ත ඉක්මනටම රෝහලට ආවා. ඒ එන කොට සුගිෂ අවසන් හුස්ම හෙලල!!!!!!" බයින්න එපා බන් තාම ඒක අභිරහසක් ලු[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom