වීබී දන්න අය ඉන්නවද මේ සයිට් එකේ?
මචන්ලා මට ඕන මේ කොඩ් එක වෙනස් කරගන්න ප්‍රොක්සියක් හරහා වැඩ කරන්නත් පුලුවන් වෙන්න! HttpWebRequest එකට කොහොමද ප්‍රොක්සියක් දා ගන්නේ ?
මචන්ලා මට ඕන මේ කොඩ් එක වෙනස් කරගන්න ප්‍රොක්සියක් හරහා වැඩ කරන්නත් පුලුවන් වෙන්න! HttpWebRequest එකට කොහොමද ප්‍රොක්සියක් දා ගන්නේ ?
Code:
Private Sub Button1_Click(ByVal sender As System.Object, ByVal e As System.EventArgs) Handles Button1.Click
Dim req As HttpWebRequest = DirectCast(WebRequest.Create(TextBox3.Text), HttpWebRequest)
'' set up request
Try
Using response = req.GetResponse()
'' success in here
MsgBox("success ")
End Using
Catch ex As WebException
Console.WriteLine(ex.Status)
If ex.Response IsNot Nothing Then
'' can use ex.Response.Status, .StatusDescription
If ex.Response.ContentLength <> 0 Then
Using stream = ex.Response.GetResponseStream()
Using reader = New StreamReader(stream)
Console.WriteLine(reader.ReadToEnd())
End Using
End Using
End If
End If
End Try
End Sub

