Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වීරවංශ ගේ දියණිය හා කුගන් ගේ දියණිය…
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වීරවංශ ගේ දියණිය හා කුගන් ගේ දියණිය…

වීරවංශ ගේ දියණිය හා කුගන් ගේ දියණිය…

by admin · February 27, 2015

විරවංශ මහතාගේ දියණිය තම මව වැළඳ ගෙන හඬන අයුරු අප ඔහුගේ වෙබ් අඩවියෙන් දුටුවෙමි. දියණියන් සිටින පියකු වශයෙන් මට දැඩි කණගාටුවක් දැනුණි. දියණියකට මවකගේ උණුසුම අවශ්‍යය.

වීරවංශ හා ඔහුගේ ජාතිවාදී ලොට්ට අකමැති සුද්දාගේ රටේ මවට දරුවන් සිටීනම් බොහෝ විට සානුකම්පිත කරුණක් වශයෙන් සලකා අධිකරණය ලිහිල් දඬුවම් ලබා දෙයි. සුළු වරදක් ලෙස මට සිතෙන ගමන් බලපත්‍ර වරදට සමහරවිට ලිහිල් දඩයක් ගෙවීම ප්‍රමාණවත් යයි සිතේ. එහෙත් මෙම බලපත්‍ර යොදවාගෙන ඇත්තේ බැංකු වලින් අයථා ලෙස මුදල් ලබා ගැනීමට නම් උගත් විනිශ්චයකාරවරු සුදුසු දඬුවම් තීරණය කරනවා ඇත.

ඒ කෙසේ වුවත් ඔහුත් ඔහුගේ වෙබ් අඩවියත් කුගන්ගේ දියණියගේ කඳුළු ගැන කතා කරනවා මා දැක නැත. ඇය තම පියා, සොයමින්, විරෝධතාවල මහා දවල් කැකෑරෙන අව්වේ වේලි වේලි සිටිනවා දුටිමි. වීරවංශ ගේ දියණියට මෙන් සැප වාහනයකට නැගී මව බැලීමට යාමටත් වීරවංශ ගේ බිරිඳට මෙන් සැප රෝහලක නැවතී සිටීමටත්, නොව දුප්පත් නිවසක දිවි ගෙවා ගැනීමට දඟලන ගමන් කුගන්ගේ බිරිඳත් දියණියත් ඔහු වෙනුවෙන් හඬ හඬා ඇවිදිති.

කුගන්ගේ දියණිය

එසේම තම පියාණන්ට වූ දෙයක් සොයමින් අවුරුදු ගණනක් ඇවිදින තවත් පුතුන් දෙදෙනෙකු සිටි. ඒ මාධ්‍යවේදි එක්නැළිගොඩ ගේ පුතුන් දෙදෙනායි. ඔවුන් ගැන විරවංශ කතා කරනවා මම දැක නැත.

එක්නැලිගොඩ පුතුන්

අනිත් හඬන දියණිය ජෙයකුමරිගේ දියණියයි. පරිවාස භාරයේ සිටින ඇයට තම මව බැලීමට වත් වරම් නැත. පියා හා සහෝදරයන් තිදෙනෙක් අහිමි ඇයට මවත් අහිමි කල යුතුද?

තව දරුවන් බොහෝ ගණනක් ගැන ලිවිය හැකිය. යුද්ධයෙන් අනාථ වුනු සෙබළුන්ගේ දරුවන් මෙන්ම දෙමල ජාතිකයන්ගේ ද දරුවන් බොහොමයක් සිටිති. ඒ ඛේදවාචකය තවමත් නිම වී නැත. එහෙත් විරවංශ මහතාට එය වගේ වගක් නැත. ඔහු තවමත් කියන්නේ මේ තියෙන්නේ අපායට ඉන්ටවල් එකක් කියාය.

විරවංශ මහතාණෙනි,

කුමාර් මහත්තයලා හා රෝහිත භාෂනලා සමග පක්ෂයක් ගොඩ නැගු කාලයේ තිබු සංවේදී හිතේ දශමයක් වත් ඉතිරිවී නැත්ද? ඔබේ දරුවාගේ වේදනාව අපේ හදවතට දැනේ. ඔබටද දැනේ.එහෙත් අපට දැනෙන මේ අනාථ වී ඇති අනිකුත් දරුවන්ගේ වේදනාව ඔබට නොදැනේ.

තවමත් ඉදිරියට ගන්නට යත්න දරන ඔබේ වෛරී දේශපාලනය නිසා හඬන්නේ ඔබේ දියණිය පමණක්ද?

-http://kolambagamaya.blogspot.co.uk/2015/02/blog-post_55.html

[QUOTE="kolla elakiri, post: 17972768, member: 363248"] [b]වීරවංශ ගේ දියණිය හා කුගන් ගේ දියණිය…[/b] [CENTER] [B][SIZE=4]වීරවංශ ගේ දියණිය හා කුගන් ගේ දියණිය…[/SIZE][/B] [SIZE=4]by [URL="http://lankaevoice.com/?author=1"]admin[/URL] · February 27, 2015[/SIZE] [SIZE=4][IMG]http://lankaevoice.com/wp-content/uploads/2015/02/wimals-spouse-720x340.jpg[/IMG][/SIZE] [B][SIZE=4]විරවංශ මහතාගේ දියණිය තම මව වැළඳ ගෙන හඬන අයුරු අප ඔහුගේ වෙබ් අඩවියෙන් දුටුවෙමි. දියණියන් සිටින පියකු වශයෙන් මට දැඩි කණගාටුවක් දැනුණි. දියණියකට මවකගේ උණුසුම අවශ්‍යය.[/SIZE][/B] [B][SIZE=4]වීරවංශ හා ඔහුගේ ජාතිවාදී ලොට්ට අකමැති සුද්දාගේ රටේ මවට දරුවන් සිටීනම් බොහෝ විට සානුකම්පිත කරුණක් වශයෙන් සලකා අධිකරණය ලිහිල් දඬුවම් ලබා දෙයි. සුළු වරදක් ලෙස මට සිතෙන ගමන් බලපත්‍ර වරදට සමහරවිට ලිහිල් දඩයක් ගෙවීම ප්‍රමාණවත් යයි සිතේ. එහෙත් මෙම බලපත්‍ර යොදවාගෙන ඇත්තේ බැංකු වලින් අයථා ලෙස මුදල් ලබා ගැනීමට නම් උගත් විනිශ්චයකාරවරු සුදුසු දඬුවම් තීරණය කරනවා ඇත. ඒ කෙසේ වුවත් ඔහුත් ඔහුගේ වෙබ් අඩවියත් කුගන්ගේ දියණියගේ කඳුළු ගැන කතා කරනවා මා දැක නැත. ඇය තම පියා, සොයමින්, විරෝධතාවල මහා දවල් කැකෑරෙන අව්වේ වේලි වේලි සිටිනවා දුටිමි. වීරවංශ ගේ දියණියට මෙන් සැප වාහනයකට නැගී මව බැලීමට යාමටත් වීරවංශ ගේ බිරිඳට මෙන් සැප රෝහලක නැවතී සිටීමටත්, නොව දුප්පත් නිවසක දිවි ගෙවා ගැනීමට දඟලන ගමන් කුගන්ගේ බිරිඳත් දියණියත් ඔහු වෙනුවෙන් හඬ හඬා ඇවිදිති.[/SIZE][/B] [B][SIZE=4]කුගන්ගේ දියණිය[/SIZE][/B] [B][SIZE=4]එසේම තම පියාණන්ට වූ දෙයක් සොයමින් අවුරුදු ගණනක් ඇවිදින තවත් පුතුන් දෙදෙනෙකු සිටි. ඒ මාධ්‍යවේදි එක්නැළිගොඩ ගේ පුතුන් දෙදෙනායි. ඔවුන් ගැන විරවංශ කතා කරනවා මම දැක නැත.[/SIZE][/B] [B][SIZE=4]එක්නැලිගොඩ පුතුන්[/SIZE][/B] [B][SIZE=4]අනිත් හඬන දියණිය ජෙයකුමරිගේ දියණියයි. පරිවාස භාරයේ සිටින ඇයට තම මව බැලීමට වත් වරම් නැත. පියා හා සහෝදරයන් තිදෙනෙක් අහිමි ඇයට මවත් අහිමි කල යුතුද?[/SIZE][/B] [B][SIZE=4]තව දරුවන් බොහෝ ගණනක් ගැන ලිවිය හැකිය. යුද්ධයෙන් අනාථ වුනු සෙබළුන්ගේ දරුවන් මෙන්ම දෙමල ජාතිකයන්ගේ ද දරුවන් බොහොමයක් සිටිති. ඒ ඛේදවාචකය තවමත් නිම වී නැත. එහෙත් විරවංශ මහතාට එය වගේ වගක් නැත. ඔහු තවමත් කියන්නේ මේ තියෙන්නේ අපායට ඉන්ටවල් එකක් කියාය.[/SIZE][/B] [B][SIZE=4] විරවංශ මහතාණෙනි,[/SIZE][/B] [B][SIZE=4] කුමාර් මහත්තයලා හා රෝහිත භාෂනලා සමග පක්ෂයක් ගොඩ නැගු කාලයේ තිබු සංවේදී හිතේ දශමයක් වත් ඉතිරිවී නැත්ද? ඔබේ දරුවාගේ වේදනාව අපේ හදවතට දැනේ. ඔබටද දැනේ.එහෙත් අපට දැනෙන මේ අනාථ වී ඇති අනිකුත් දරුවන්ගේ වේදනාව ඔබට නොදැනේ.[/SIZE][/B] [B][SIZE=4] තවමත් ඉදිරියට ගන්නට යත්න දරන ඔබේ වෛරී දේශපාලනය නිසා හඬන්නේ ඔබේ දියණිය පමණක්ද?[/SIZE][/B] [SIZE=4]-http://kolambagamaya.blogspot.co.uk/2015/02/blog-post_55.html[/SIZE] [SIZE=4][URL="http://www.hupso.com/share/"][IMG]http://static.hupso.com/share/buttons/dot.png[/IMG][/URL][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom