Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වීරවංශ මාලිගාවේ තරුණයා මැරුණේ ව්යාඝ්ර&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වීරවංශ මාලිගාවේ තරුණයා මැරුණේ ව්යාඝ්ර&

වීරවංශ මාලිගාවේ තරුණයා මැරුණේ ව්යාඝ්රා  වැඩි වෙලා -වෛද්‍ය වාර්තාව:

ලහිරු ශෂී සමග හොර අඹු සැමි සම්බන්ධයක් තිබුනා: වරක් වීරවංශට අහුවෙලා ජනිත්ට ගැහුවා -මිතුරෙක් පොලිසියට සාක්කි දීලා

(ලංකා ඊ නිව්ස් -2016.නොවැ.16, පෙ.ව.8.25)

විමල් වීරවංශගේ නිවසේ පසුගිය ඔක්තෝම්බර් 26 වෙනිදා රාත්‍රිය ගත කරද්දී මරා දැමුවාදැයි සැක කෙරෙන ලහිරු ජනිත් දිසානායක(24) තරුණාගේ මරණයට හේතුව ව්යාඝ්රා නමැති ලිංගික උත්තේජකය පමණට වඩා ශරීර ගතව තිබීමෙන් එය විෂ වී තිබීම බව වෛද්‍ය වාර්තාවකින් හෙළි වී ඇති අතර ඔහු විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශ සමග දීර්ඝ කාලයක් අඹු සැමි සම්බන්ධයක් පවත්වාගෙන ආ අයෙක් බවත් ව්යාඝ්රා පොවා ඇත්තේ ශෂී වීරවංශ බවත් සාක්කිකරුවෙක් විසින් හෙළිකර ඇති බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

වෛද්‍ය පී.බී දිසානායකගේ වාර්තාව

තරුණයාගේ මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ කළුබෝවිල රෝහලේ විශේෂඥ වෛද්‍ය පී.බී දිසානායක මහතාගේ වාර්තාවේ සඳහන් වන පරිදි තරුණයාගේ මරණය සිදුවන අවස්ථාවේදී ඔහුගේ සිරුරේ අධික ලෙස ව්යාඝ්රා නමැති ලිංගික උත්තේජකය තිබූ බව දැක්වේ. ව්යාඝ්රා උත්තේජකය අධික ලෙස ශරීර ගතව තිබීම හේතුවෙන් රුධිර පීඩනය හෘදයට දරා ගත නොහැකි මට්ටමට ඉහල ගොස් රුධිර නාල පුපුරා ගොස් මරණය සිදුව තිබේ. නහයෙන් ලේ ගලා ගොස් තිබී ඇත්තේ එබැවිනි.

ඒ අතර ඔහුගේ ලිංගේන්ද්‍රිය විච්ඡේදනය කරද්දී එහි ශුක්‍ර තරල කැටි ගැසී තිබී ඇති අතර ඉන් හෙලිවන්නේ ඔහු ලිංගික කටයුත්තේ නියැලී සිටියදී මරණයට ලක්වී ඇති බවත් මරණයට පෙර පැය 4-6 ක් අතර කාලයක් ලිංගිකව හැසිරී ඇති බවත් වෛද්‍ය වාර්තා වල දැක්වේ.

ශෂී වීරවංශ සහ ලහිරු ජනිත් අතර රහස් අඹුසැමි සම්බන්ධයක්

මේ අතර මරණය පිලිබඳ විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීන් වෙත මිය ගිය ලහිරු ජනිත්ගේ මිතුරෙකු අපූරු කට උත්තරයක් දී තිබේ. ( මිතුරාගේ නම මේ අවස්ථාවේදී හෙළි කළ නොහැකිය.)

එ් සාක්කිය අනුව ශෂී වීරවංශ සහ ලහිරු ජනිත් අතර රහසිගත අඹු සැමි සම්බන්ධයක් දීර්ඝ කාලයත් තිස්සේ තිබී ඇත. ඔහු වීරවංශ නිවස වෙත ගොස් ඇත්තේ වීරවංශගේ පුතා විභූතිගේ මිතුරෙකු ලෙසය. ශෂී වීරවංශ සමග සම්බන්ධයක් තිබෙන බව විමල් වීරවංශට හෙලිදරව් වීමෙන් පසු දිනක් ලහිරු ජනිත්ගේ නිවසට කඩා වැදුනු විමල් වීරවංශ පුතා විභූති සමග තිබෙන නවත්වන ලෙසත් ඔහු හමුවීමට තම නිවසට නොපැමිණෙන ලෙසත් තර්ජනය කරමින් ලහිරු ජනිත්ට පහර දී තිබේ. (ශෂී ගැන ලහිරුගේ නිවෙසේ අය ඉදිරියේ කතා නොකිරීමට විමල් වීරවංශ ප්‍රවේශම් වී ඇත) මෙම සම්බන්ධය හෙළිවීම නිසා ලහිරු ජනිත්ගේ මව ද තම පුත්‍රයාට ශෂීගේ නිවසට යන එන එක නවත්වන ලෙසට තරවටු කර බැන වැදී තිබේ. කවුරු කීවත් තමා ශෂී සමග තිබෙන සම්බන්ධය නතර නොකරන බවත් තමා ශෂීට ආදරය කරන බවත් ලහිරු ජනිත් මිතුරාට පවසා ඇති අතර විමල් වීරවංශ මේ සිද්ධිය අරභයා ශෂී වීරවංශටද පහර දී ඇතැයි ලහිරු ජනිත් මිතුරාට දුක්මුසුව පවසා තිබේ. ශෂී වීරවංශ සමග අඹු සැමියන් ලෙස හැසිරෙද්දී තමාට ඇය විසින් බෙහෙතක් දෙන බවත් එය ගත් විට ‘පැලෙන්න දෙන්න‘ පුළුවන් යැයි ලහිරු ජනිත් කී බවත් මිතුරා පොලිසියට දුන් සාක්කියේ දැක්වේ.

අගමැතිගේ විශේෂ සහායක සුදත් චන්ද්‍රසේකරගෙන් බලපෑම්

මෙකී මිතුරාගේ සාක්කිය වසන් කරන්නැයි පොලිසියට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇත. ඉන් ප්‍රධාන වන්නේ මෙම මරණය ගැන දැන ගත් අවස්ථාවේ සිටම සිද්ධිය යටපත් කරන ලෙස පොලිසියට බලපෑම් එල්ල කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ‘අග්‍රාමාත්‍ය විශේෂ සහායකයෙකු‘ ද හිටපු පොලිස් නිලධාරියෙකු ද වන සුදත් චන්ද්‍රසේකර නමැත්තා කරන ලද බලපෑම් ය.

ලංකා ඊ නිව්ස් පෙර පුවතකදී වීරවංශ නිවසේ ඝාතනය ගැන පරීක්ෂණ වලට බලපෑම් එල්ල කරන බව හෙළිකළද නම හෙලිදරව් නොකළ පුද්ගලයා මොහුය. ඒ අවස්ථාවේදී නිසි ලෙස සුදත් චන්ද්‍රසේකරගේ නම තහවුරු වී නොතිබූ බැවින් නම හෙළිදරව් නොකරන ලද නමුත් මේ වන විට එය තහවුරු වී තිබේ.

සුදත් චන්ද්‍රසේකර පෙනී සිටින්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ‘පුද්ගලික ලේකම්වරයා‘ ලෙසය. ඔහු ඒ බව සඳහන් කරමින් නිල ලිපි පවා නිකුත් කර තිබෙන නමුත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පුද්ගලික ලේකම් වරයෙක් නැත.

සුදත් චන්ද්‍රසේකර ද සිටින්නේ කේ. පී. දයාරත්න සහ සැන්ඩ්‍රා පෙරේරා යන දෙදෙනාම දරණ තනතුර වන ‘අග්‍රාමාත්‍ය විශේෂ සහායක‘ නමැති තනතුරෙහිය. දයාරත්න සහ සැන්ඩ්‍රා දෙදෙනා අරලියගහ මැදුරේ රාජකාරි කරන නමුත් සුදත් චන්ද්‍රසේකරගේ ඩීල් නිසාම අගමැතිවරයා ඔහුව අරලිය ගහ මැදුර පැත්ත පලාතට ගෙන්වා ගන්නේ නැත. සුදත් චන්ද්‍රසේකර ක්‍රියා කරන්නේ සිරිකොතෙහි පමණි. එසේ තිබියදී ඔහු අගමැතිගේ ‘පුද්ගලික ලේකම්‘ යයි කියමින් ඇමැතිවරුන් ඉහල පොලිස් නිලධාරීන් පවා මුලා කරයි.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතාට ඉක්මනින්ම තම නම සවුත්තු කර ගැනීමට අවශ්‍ය නම් සුදත් චන්ද්‍රසේකරට මෙලෙස තම නම විකුණා දිගටම පොලිස් පරීක්ෂණ වලට බලපෑම් කිරීම, ඩීල් දැමීම ආදියට ඉඩ දීමෙන් එය ඉටු කර ගත හැකිය.

මෙම බලපෑම් ගැන ලංකා ඊ නිව්ස් විසින් හෙළිදරව් කිරීමෙන් පසු ජනාධිපති නියමයෙන් වීරවංශ මාලිගාවේ තරුණ ඝාතනය ගැන සෙවීම රහස් පොලිසියට පැවරිණ. පරීක්ෂණ තව දුරටත් පැවැත්වේ.

[QUOTE="kolla elakiri, post: 20918760, member: 363248"] [b]වීරවංශ මාලිගාවේ තරුණයා මැරුණේ ව්යාඝ්ර&[/b] [CENTER][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][/CENTER] [B][SIZE=4]වීරවංශ මාලිගාවේ තරුණයා මැරුණේ ව්යාඝ්රා :P:rofl: වැඩි වෙලා -වෛද්‍ය වාර්තාව: [/SIZE][/B] [B][SIZE=4] ලහිරු ශෂී සමග හොර අඹු සැමි සම්බන්ධයක් තිබුනා: වරක් වීරවංශට අහුවෙලා ජනිත්ට ගැහුවා -මිතුරෙක් පොලිසියට සාක්කි දීලා[/SIZE][/B] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4][IMG]http://s3.lankaenews.com/si_news_image/Shashi-Weerawansa-Lahiru-Viyagra.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4] [/SIZE] [SIZE=4](ලංකා ඊ නිව්ස් -2016.නොවැ.16, පෙ.ව.8.25)[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] විමල් වීරවංශගේ නිවසේ පසුගිය ඔක්තෝම්බර් 26 වෙනිදා රාත්‍රිය ගත කරද්දී මරා දැමුවාදැයි සැක කෙරෙන ලහිරු ජනිත් දිසානායක(24) තරුණාගේ මරණයට හේතුව ව්යාඝ්රා නමැති ලිංගික උත්තේජකය පමණට වඩා ශරීර ගතව තිබීමෙන් එය විෂ වී තිබීම බව වෛද්‍ය වාර්තාවකින් හෙළි වී ඇති අතර ඔහු විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශ සමග දීර්ඝ කාලයක් අඹු සැමි සම්බන්ධයක් පවත්වාගෙන ආ අයෙක් බවත් ව්යාඝ්රා පොවා ඇත්තේ ශෂී වීරවංශ බවත් සාක්කිකරුවෙක් විසින් හෙළිකර ඇති බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ. [/SIZE] [SIZE=4] [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][B][SIZE=4]වෛද්‍ය පී.බී දිසානායකගේ වාර්තාව[/SIZE][/B] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4]තරුණයාගේ මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ කළුබෝවිල රෝහලේ විශේෂඥ වෛද්‍ය පී.බී දිසානායක මහතාගේ වාර්තාවේ සඳහන් වන පරිදි [B]තරුණයාගේ මරණය සිදුවන අවස්ථාවේදී ඔහුගේ සිරුරේ අධික ලෙස ව්යාඝ්රා නමැති ලිංගික උත්තේජකය තිබූ බව දැක්වේ.[/B] ව්යාඝ්රා උත්තේජකය අධික ලෙස ශරීර ගතව තිබීම හේතුවෙන් රුධිර පීඩනය හෘදයට දරා ගත නොහැකි මට්ටමට ඉහල ගොස් රුධිර නාල පුපුරා ගොස් මරණය සිදුව තිබේ. නහයෙන් ලේ ගලා ගොස් තිබී ඇත්තේ එබැවිනි.[/SIZE] [SIZE=4] [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4]ඒ අතර ඔහුගේ ලිංගේන්ද්‍රිය විච්ඡේදනය කරද්දී එහි ශුක්‍ර තරල කැටි ගැසී තිබී ඇති අතර ඉන් හෙලිවන්නේ ඔහු ලිංගික කටයුත්තේ නියැලී සිටියදී මරණයට ලක්වී ඇති බවත්[B] මරණයට පෙර පැය 4-6 ක් අතර කාලයක් ලිංගිකව හැසිරී ඇති බවත් [/B]වෛද්‍ය වාර්තා වල දැක්වේ. [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][B][SIZE=4]ශෂී වීරවංශ සහ ලහිරු ජනිත් අතර රහස් අඹුසැමි සම්බන්ධයක්[/SIZE][/B] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4]මේ අතර මරණය පිලිබඳ විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීන් වෙත මිය ගිය ලහිරු ජනිත්ගේ මිතුරෙකු අපූරු කට උත්තරයක් දී තිබේ. ( මිතුරාගේ නම මේ අවස්ථාවේදී හෙළි කළ නොහැකිය.) [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4][B]එ් සාක්කිය අනුව ශෂී වීරවංශ සහ ලහිරු ජනිත් අතර රහසිගත අඹු සැමි සම්බන්ධයක් දීර්ඝ කාලයත් තිස්සේ තිබී ඇත. ඔහු වීරවංශ නිවස වෙත ගොස් ඇත්තේ වීරවංශගේ පුතා විභූතිගේ මිතුරෙකු ලෙසය. ශෂී වීරවංශ සමග සම්බන්ධයක් තිබෙන බව විමල් වීරවංශට හෙලිදරව් වීමෙන් පසු දිනක් ලහිරු ජනිත්ගේ නිවසට කඩා වැදුනු විමල් වීරවංශ පුතා විභූති සමග තිබෙන නවත්වන ලෙසත් ඔහු හමුවීමට තම නිවසට නොපැමිණෙන ලෙසත් තර්ජනය කරමින් ලහිරු ජනිත්ට පහර දී තිබේ. (ශෂී ගැන ලහිරුගේ නිවෙසේ අය ඉදිරියේ කතා නොකිරීමට විමල් වීරවංශ ප්‍රවේශම් වී ඇත) මෙම සම්බන්ධය හෙළිවීම නිසා ලහිරු ජනිත්ගේ මව ද තම පුත්‍රයාට ශෂීගේ නිවසට යන එන එක නවත්වන ලෙසට තරවටු කර බැන වැදී තිබේ. කවුරු කීවත් තමා ශෂී සමග තිබෙන සම්බන්ධය නතර නොකරන බවත් තමා ශෂීට ආදරය කරන බවත් ලහිරු ජනිත් මිතුරාට පවසා ඇති අතර විමල් වීරවංශ මේ සිද්ධිය අරභයා ශෂී වීරවංශටද පහර දී ඇතැයි ලහිරු ජනිත් මිතුරාට දුක්මුසුව පවසා තිබේ. ශෂී වීරවංශ සමග අඹු සැමියන් ලෙස හැසිරෙද්දී තමාට ඇය විසින් බෙහෙතක් දෙන බවත් එය ගත් විට ‘පැලෙන්න දෙන්න‘ පුළුවන් යැයි ලහිරු ජනිත් කී බවත් මිතුරා පොලිසියට දුන් සාක්කියේ දැක්වේ.[/B][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][B][SIZE=4]අගමැතිගේ විශේෂ සහායක සුදත් චන්ද්‍රසේකරගෙන් බලපෑම්[/SIZE][/B] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4]මෙකී මිතුරාගේ සාක්කිය වසන් කරන්නැයි පොලිසියට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇත. ඉන් ප්‍රධාන වන්නේ මෙම මරණය ගැන දැන ගත් අවස්ථාවේ සිටම සිද්ධිය යටපත් කරන ලෙස පොලිසියට බලපෑම් එල්ල කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ‘අග්‍රාමාත්‍ය විශේෂ සහායකයෙකු‘ ද හිටපු පොලිස් නිලධාරියෙකු ද වන සුදත් චන්ද්‍රසේකර නමැත්තා කරන ලද බලපෑම් ය. [/SIZE] [SIZE=4] [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4]ලංකා ඊ නිව්ස් පෙර පුවතකදී වීරවංශ නිවසේ ඝාතනය ගැන පරීක්ෂණ වලට බලපෑම් එල්ල කරන බව හෙළිකළද නම හෙලිදරව් නොකළ පුද්ගලයා මොහුය. ඒ අවස්ථාවේදී නිසි ලෙස සුදත් චන්ද්‍රසේකරගේ නම තහවුරු වී නොතිබූ බැවින් නම හෙළිදරව් නොකරන ලද නමුත් මේ වන විට එය තහවුරු වී තිබේ. [/SIZE] [SIZE=4] [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4]සුදත් චන්ද්‍රසේකර පෙනී සිටින්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ‘පුද්ගලික ලේකම්වරයා‘ ලෙසය. ඔහු ඒ බව සඳහන් කරමින් නිල ලිපි පවා නිකුත් කර තිබෙන නමුත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පුද්ගලික ලේකම් වරයෙක් නැත.[/SIZE] [SIZE=4] [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4]සුදත් චන්ද්‍රසේකර ද සිටින්නේ කේ. පී. දයාරත්න සහ සැන්ඩ්‍රා පෙරේරා යන දෙදෙනාම දරණ තනතුර වන[B] ‘අග්‍රාමාත්‍ය විශේෂ සහායක‘ [/B]නමැති තනතුරෙහිය. දයාරත්න සහ සැන්ඩ්‍රා දෙදෙනා අරලියගහ මැදුරේ රාජකාරි කරන නමුත් සුදත් චන්ද්‍රසේකරගේ ඩීල් නිසාම අගමැතිවරයා ඔහුව අරලිය ගහ මැදුර පැත්ත පලාතට ගෙන්වා ගන්නේ නැත. සුදත් චන්ද්‍රසේකර ක්‍රියා කරන්නේ සිරිකොතෙහි පමණි. එසේ තිබියදී ඔහු අගමැතිගේ ‘පුද්ගලික ලේකම්‘ යයි කියමින් ඇමැතිවරුන් ඉහල පොලිස් නිලධාරීන් පවා මුලා කරයි.[/SIZE] [SIZE=4] [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4][B]කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතාට ඉක්මනින්ම තම නම සවුත්තු කර ගැනීමට අවශ්‍ය නම් සුදත් චන්ද්‍රසේකරට මෙලෙස තම නම විකුණා දිගටම පොලිස් පරීක්ෂණ වලට බලපෑම් කිරීම, ඩීල් දැමීම ආදියට ඉඩ දීමෙන් එය ඉටු කර ගත හැකිය.[/B][/SIZE] [SIZE=4][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4]මෙම බලපෑම් ගැන ලංකා ඊ නිව්ස් විසින් හෙළිදරව් කිරීමෙන් පසු ජනාධිපති නියමයෙන් වීරවංශ මාලිගාවේ තරුණ ඝාතනය ගැන සෙවීම රහස් පොලිසියට පැවරිණ. පරීක්ෂණ තව දුරටත් පැවැත්වේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom