Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වීර_හිපපොටේමස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වීර_හිපපොටේමස්

කැලේ නීතියේදී ශක්තිවන්තයා ජයග්‍රාහකයාද වන බවයි.

නැතහොත් ශක්තිය යුක්තියද වේ. එහෙත් මනුශ්‍ය සමාජය තුල සියළු දෙනාටම එකසේ යුක්තිය මිස ශක්තිවන්තයාට ප්‍රමුඛතාවයක් හිමිනොවන බව කියයි. වනාන්තරයේ සතුන් හා එයින් පිටත සිටින මිනිසුන් අතර ඇති වෙනස එය යයි බොහෝවිට අර්ථදැක්වේ. එහෙත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේදැයි විමසා බැලීම ඔබට බාර කරන අතර වනන්තරයේ වැඩියෙන්ම බඩගින්නේ සිටින්නේ මාංශ භක්ෂකයන් බවටද සතතව විද්‍යාඥයන්ගේ මතයයි.

කිඹුලන් වැනි මිරිදිය ජලාශ වල වෙසෙන මස්කන සතුන් සෑමවිටකම පාහේ සිය ගොදුර බවට පත්කරගන්නේ තමන් සිටින ජලයට ජලය බීම සදහා හෝ අනෙක් ඉවුරට යාම සදහා බසින සතුන්ය. ලෝකයේ වනසතුන්ගේ රජදහන වන අප්‍රිකානු මහද්වීපය පුරා මේ සංසිද්ධිය ඔබ මෙම ලිපිය කියවන මොහොතේ පවා සිදුවෙමින් පවතී.

තිරිසන් සතුන් අතරදී තම වර්ගයා තුල මිතුරු සබදකම් ඇතත් වෙනත් වෙනත් වර්ග අතර එවැනි සබදකම් වර්තාවන්නේ අඩුවෙනි. නමුත් නැත්තේද නොවේ.

මෙම ලිපියේදී කිඹුලන් ඇති ජලාශයකට බසින කුර සහිත සතෙකු වන ඇන්ටිලෝපයෙකු මරණයට පාත්‍රවන්නට ඔන්න මෙන්න තබා තිබියදී එම සතා ගැන මිතුරු සිතක් පහල කර ගත් හිපපොටේමස් සතෙකු ඇන්ටිලෝපයා මරණයෙන් ගලවාගන්නා අයුරු පියවරෙන් පියවර බලන්න.

මෙන්න වීර හිපපොටේමස්...

දැන් ඉතින් මේ අයට අද දවසට කරන්න තියෙන ලොකුම රාජකාරිය තමයි එහි ඉවුරට යන එක.

පේනවනේ සෙනගේ තරම, මේ අය අතරට මැදිවුනොත් මොනවයින් මොනව වෙයිද?

මෙන්න දැන් එහා ඉවුරට යන්න යන්නේ. සමහරු "ජම්ප්" එකකුත් දාල තමයි වතුරට පනින්නෙත්..

ඇන්ටිලෝප් : මෙන්න කවුද වතුර යටින් එනවා වගේ පේනවා. තාම හරියට කියන්න බැහැ.

කිඹුලා : අද නම් මරු, හොදට සප්පායම් වෙන්න පුළුවන් දවසක් වගේ. කොහොමහරි මෙතන ඉන්න පොඩි එකෙක් අල්ලගන්න ඕන. ලොකු එකෙක්වුනත් නරක නැහැ. ඒ වුනාට ඊට වඩා ලේසියි පොඩි එකෙක් අල්ලගන්න එක.

රැලෙන් එහා මෙහා වෙන ඇන්ටිලෝප් පැටවෙකු ඉලක්ක කර ගත් කිඹුලා ඔහු පසුපස ලුහුබදියි.

ඇන්ටිලෝප් පැටවා කොටුකරගන්නා කිඹුලා ඔහුගේ කකුලෙන් අල්ලා ගනී. ඉවුරට ගොඩවූ ඇන්ටිලෝප් මව තම පැටවා මුහුණදී ඇති දුඛිංත ඉරණම දිහා බලා සිටි.

මේ අරගලය පැය කාලක් පමණ සිදුවේ. ඇන්ටිලෝප් පැටවා තවම මිය ගොස් නැතත් අසරණයා දුර්වලවෙමින් පවතී. මේ අවස්ථාවේ ගංගාවේ අශ්වයා නැතහොත් අප්‍රිකානු මිරිදිය ජලාශවල ලොක්කා වන හිපපොටේමස් සතුන් දුසිමකට අඩු ගණනක් මේ අලකලංචිය බලාසිටින අතර එය ඔවුන්ට එතරම් හිත් ගත් දෙයක් නොවේ.

මුලින් ඔවුන් මේ වන දේ ගැන එතරම් අවධානයක් යොමු නොකරයි.

වීර හිපෝ : මොකද කරන්නේ අන්න අරූ, අර පොඩි එකාව මරන්නයි හදන්නේ. මොකද වැඩේට බහිමුද?

හිපෝ 1 : මොනව වුනත් කිඹුලා අපේ වතුරෙම ඉන්න එකානේ. ඒත් මටත් පොඩි එකා ගැන දුකක් ඇතිවෙනවා.

වීර හිපෝ : මම එහෙනම් වැඩේට එන්ටර් වෙනවා. මට සයිඩ් එකෙන් සපෝට් එකක් දීපන්....

දැන් හිපෝ විසින් කිඹුලා හප කර පාගා දමන වේලාවයි.

වීර හිපෝ : ගර්ර්ර්....හව්...හව්....

කිඹුලා : *****@@@@@##### අයියෝයෝයෝ................

කිඹුලාව පරසක්වල ගසන අපේ වීර හිපෝ දුර්වල තත්වයට පත්ව සිටින පැටියා ඉවුර දෙසට තල්ලු කරයි.

දැන් මෙම වීර කතාවේ අවසානයයි.

ඇන්ටිලෝප් පැටියා : ස්තූතියි, හිපෝ මාමේ...

කොමෙන්ටුවකුත් දාල යන්න.....

උපුටා ගැනීමකි...

[QUOTE="uditha224, post: 11035564, member: 159669"] [b]වීර_හිපපොටේමස්[/b] [SIZE=3][COLOR=SeaGreen] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=SeaGreen] කැලේ නීතියේදී ශක්තිවන්තයා ජයග්‍රාහකයාද වන බවයි.:yes: නැතහොත් ශක්තිය යුක්තියද වේ. එහෙත් මනුශ්‍ය සමාජය තුල සියළු දෙනාටම එකසේ යුක්තිය මිස ශක්තිවන්තයාට ප්‍රමුඛතාවයක් හිමිනොවන බව කියයි. වනාන්තරයේ සතුන් හා එයින් පිටත සිටින මිනිසුන් අතර ඇති වෙනස එය යයි බොහෝවිට අර්ථදැක්වේ. එහෙත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේදැයි විමසා බැලීම ඔබට බාර කරන අතර වනන්තරයේ වැඩියෙන්ම බඩගින්නේ සිටින්නේ මාංශ භක්ෂකයන් බවටද සතතව විද්‍යාඥයන්ගේ මතයයි. කිඹුලන් වැනි මිරිදිය ජලාශ වල වෙසෙන මස්කන සතුන් සෑමවිටකම පාහේ සිය ගොදුර බවට පත්කරගන්නේ තමන් සිටින ජලයට ජලය බීම සදහා හෝ අනෙක් ඉවුරට යාම සදහා බසින සතුන්ය. ලෝකයේ වනසතුන්ගේ රජදහන වන අප්‍රිකානු මහද්වීපය පුරා මේ සංසිද්ධිය ඔබ මෙම ලිපිය කියවන මොහොතේ පවා සිදුවෙමින් පවතී. තිරිසන් සතුන් අතරදී තම වර්ගයා තුල මිතුරු සබදකම් ඇතත් වෙනත් වෙනත් වර්ග අතර එවැනි සබදකම් වර්තාවන්නේ අඩුවෙනි. නමුත් නැත්තේද නොවේ. මෙම ලිපියේදී කිඹුලන් ඇති ජලාශයකට බසින කුර සහිත සතෙකු වන ඇන්ටිලෝපයෙකු මරණයට පාත්‍රවන්නට ඔන්න මෙන්න තබා තිබියදී එම සතා ගැන මිතුරු සිතක් පහල කර ගත් හිපපොටේමස් සතෙකු ඇන්ටිලෝපයා මරණයෙන් ගලවාගන්නා අයුරු පියවරෙන් පියවර බලන්න.:cool: [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Green]මෙන්න වීර හිපපොටේමස්...[/COLOR][/SIZE]:cool: [CENTER][IMG]http://3.bp.blogspot.com/-Ph7sTep4bHQ/ToRNe_34CcI/AAAAAAAADaw/WzTXE6NzRLM/s400/1.jpg[/IMG] [SIZE=3][COLOR=Green]දැන් ඉතින් මේ අයට අද දවසට කරන්න තියෙන ලොකුම රාජකාරිය තමයි එහි ඉවුරට යන එක.[/COLOR][/SIZE] [IMG]http://3.bp.blogspot.com/-_dXnP4kRq3U/ToRNfgl6SwI/AAAAAAAADa4/3G5PUC6nDeY/s400/2.jpg[/IMG] [SIZE=3][COLOR=Green]පේනවනේ සෙනගේ තරම, මේ අය අතරට මැදිවුනොත් මොනවයින් මොනව වෙයිද?[/COLOR][/SIZE]:shocked: [IMG]http://2.bp.blogspot.com/-FGDFCqdtUc0/ToRNffTx_dI/AAAAAAAADa0/-SufAs7PGEU/s400/3.jpg[/IMG][/CENTER] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE][CENTER][SIZE=3][COLOR=Green] මෙන්න දැන් එහා ඉවුරට යන්න යන්නේ. සමහරු "ජම්ප්" එකකුත් දාල තමයි වතුරට පනින්නෙත්..[/COLOR][/SIZE]:D [IMG]http://1.bp.blogspot.com/-jVUEeD4C0wY/ToRNgMN5nzI/AAAAAAAADa8/JjWGwql4Nu4/s400/4.jpg[/IMG][/CENTER] [SIZE=3][COLOR=SeaGreen][B]ඇන්ටිලෝප් [/B]: [/COLOR][COLOR=SeaGreen]මෙන්න කවුද වතුර යටින් එනවා වගේ පේනවා. තාම හරියට කියන්න බැහැ.:confused: [/COLOR][COLOR=Red][B]කිඹුලා [/B]: [/COLOR][COLOR=Red]අද නම් මරු, හොදට සප්පායම් වෙන්න පුළුවන් දවසක් වගේ. කොහොමහරි මෙතන ඉන්න පොඩි එකෙක් අල්ලගන්න ඕන. ලොකු එකෙක්වුනත් නරක නැහැ. ඒ වුනාට ඊට වඩා ලේසියි පොඩි එකෙක් අල්ලගන්න එක.[/COLOR][/SIZE]:frown: [CENTER][IMG]http://4.bp.blogspot.com/-jdgrGa9Ey9Y/ToRNgiPSTQI/AAAAAAAADbA/jO6_YWTP3UI/s400/5.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-10QA1GCh_x8/ToRNhGOsehI/AAAAAAAADbE/IazliPzhfa0/s400/6.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-NwozVjAclKo/ToRNhUqen9I/AAAAAAAADbI/TLQ4_KNoDy4/s400/7.jpg[/IMG] [SIZE=3][COLOR=SeaGreen]රැලෙන් එහා මෙහා වෙන ඇන්ටිලෝප් පැටවෙකු ඉලක්ක කර ගත් කිඹුලා ඔහු පසුපස ලුහුබදියි.[/COLOR][/SIZE]:( [IMG]http://2.bp.blogspot.com/-EwczAF0W0T8/ToRNhxd29GI/AAAAAAAADbM/Ksgm3riSHvU/s400/8.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-1jpK0-tcm_o/ToRNia9iThI/AAAAAAAADbQ/RD6QtHM7PDM/s400/9.jpg[/IMG][/CENTER] [SIZE=3][COLOR=SeaGreen] [/COLOR][/SIZE][CENTER][SIZE=3][COLOR=SeaGreen]ඇන්ටිලෝප් පැටවා කොටුකරගන්නා කිඹුලා ඔහුගේ කකුලෙන් අල්ලා ගනී. ඉවුරට ගොඩවූ ඇන්ටිලෝප් මව තම පැටවා මුහුණදී ඇති දුඛිංත ඉරණම දිහා බලා සිටි.[/COLOR][/SIZE]:(:( [IMG]http://1.bp.blogspot.com/-BXPXWgtH8Nc/ToROjaof4GI/AAAAAAAADcA/mIBNUnnlDWA/s400/19.jpg[/IMG][/CENTER] [SIZE=3][COLOR=SeaGreen] [/COLOR][/SIZE][CENTER][SIZE=3][COLOR=SeaGreen]මේ අරගලය පැය කාලක් පමණ සිදුවේ. ඇන්ටිලෝප් පැටවා තවම මිය ගොස් නැතත් අසරණයා දුර්වලවෙමින් පවතී. මේ අවස්ථාවේ ගංගාවේ අශ්වයා නැතහොත් අප්‍රිකානු මිරිදිය ජලාශවල ලොක්කා වන හිපපොටේමස් සතුන් දුසිමකට අඩු ගණනක් මේ අලකලංචිය බලාසිටින අතර එය ඔවුන්ට එතරම් හිත් ගත් දෙයක් නොවේ.[/COLOR][/SIZE]:rolleyes: [IMG]http://1.bp.blogspot.com/-28eE4DcagMI/ToRNi6L9bzI/AAAAAAAADbU/6TLtkAVnmYE/s400/10.jpg[/IMG] [SIZE=3][COLOR=SeaGreen]මුලින් ඔවුන් මේ වන දේ ගැන එතරම් අවධානයක් යොමු නොකරයි.[/COLOR][/SIZE]:nerd: [/CENTER] [SIZE=3][COLOR=SeaGreen][B]වීර හිපෝ [/B]: [/COLOR][COLOR=SeaGreen]මොකද කරන්නේ අන්න අරූ, අර පොඩි එකාව මරන්නයි හදන්නේ. මොකද වැඩේට බහිමුද?:frown: [B]හිපෝ 1 [/B]: [/COLOR][COLOR=SeaGreen]මොනව වුනත් කිඹුලා අපේ වතුරෙම ඉන්න එකානේ. ඒත් මටත් පොඩි එකා ගැන දුකක් ඇතිවෙනවා.[/COLOR][/SIZE]:P [CENTER][IMG]http://3.bp.blogspot.com/-M_LImWdE_P4/ToRNjWVuI4I/AAAAAAAADbY/TjP2oq4QScA/s400/11.jpg[/IMG][/CENTER] [SIZE=3][COLOR=SeaGreen][B]වීර හිපෝ [/B]: මම එහෙනම් වැඩේට එන්ටර් වෙනවා. මට සයිඩ් එකෙන් සපෝට් එකක් දීපන්....[/COLOR][/SIZE]:growl: [CENTER][IMG]http://3.bp.blogspot.com/-ZV9B2MrFWr0/ToRNj8w7bfI/AAAAAAAADbc/XKYa2Q0vx8s/s400/12.jpg[/IMG] [SIZE=3][COLOR=SeaGreen]දැන් හිපෝ විසින් කිඹුලා හප කර පාගා දමන වේලාවයි. [/COLOR][/SIZE][/CENTER] [SIZE=3][COLOR=SeaGreen][B]වීර හිපෝ[/B] : ගර්ර්ර්....හව්...හව්....[/COLOR][/SIZE]:growl::growl: [CENTER][IMG]http://1.bp.blogspot.com/-MGFdOk4DzP4/ToRNlZITzoI/AAAAAAAADbk/FUbfBIe936U/s400/14.jpg[/IMG][/CENTER] [SIZE=3][COLOR=Red][B]කිඹුලා[/B] : *****@@@@@##### අයියෝයෝයෝ................[/COLOR][/SIZE]:baffled: [CENTER][SIZE=3][COLOR=SeaGreen]කිඹුලාව පරසක්වල ගසන අපේ වීර හිපෝ දුර්වල තත්වයට පත්ව සිටින පැටියා ඉවුර දෙසට තල්ලු කරයි.:cool: [/COLOR][/SIZE][/CENTER] [CENTER][IMG]http://1.bp.blogspot.com/-18s7Y2rKuOE/ToRNnk55m4I/AAAAAAAADbw/RfR06Yq8MRQ/s320/17.jpg[/IMG] [/CENTER] [CENTER][SIZE=3][COLOR=SeaGreen]දැන් මෙම වීර කතාවේ අවසානයයි. [/COLOR][/SIZE] [IMG]http://3.bp.blogspot.com/-46j72T7Pq20/ToRNnzsyfKI/AAAAAAAADb0/dxRaG_rrzFw/s400/18.jpg[/IMG][/CENTER] [SIZE=3][COLOR=SeaGreen][B]ඇන්ටිලෝප් පැටියා [/B]: ස්තූතියි, හිපෝ මාමේ...[/COLOR][/SIZE]:love: ----------------------------------------------------------------- [SIZE=3][COLOR=Green]කොමෙන්ටුවකුත් දාල යන්න.....[/COLOR][/SIZE] ----------------------------------------------------------------------- [COLOR=Sienna]උපුටා ගැනීමකි...[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom