Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
වීසා ගන්න විදියක් කියල දෙන්නකෝ*&^%$#@!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචන්.

මම ඩුබායි වීසා හැදුවා ගිය මාසේ මගේ යාලුවෙක්ට විසිට් වීසා ඇවිල්ලා ජොබ් එකක් හොයගන්න. මාසෙකට වීසා හැදුවේ. ඒ මාසේ ඉවර වේගන එද්දි ආයේ මසයක් දික් කරගන්න පුළුවන්. මම ඉන්නේ කම්පැනි එකමඩේෂන් නිසා ඌව මට නවත්තගන්න බැරි වුනා මගේ කාමරේ. ඒ නිසා ඌට ගිය වියදම් මෙහෙමයි

වීසා ගාස්තු- ඩිරාම් 1,100

එන්න ටිකට් එකට- ඩිරාම් 650

ඇවිල්ලා නතර වුන තනි රූම් එකට මාසෙට- ඩිරාම් 800

ඉන්ටර්විව් වලට යන්න ටැක්සි ගාස්තු- ඩිරාම් 450

කෑම බීම වලට - ඩිරාම් 450

දෙවෙනි මාසෙටත් වීසා දික් කරගන්න- ඩිරාම් 1100

දෙවෙනි මාසෙට කාමරේට - ඩිරාම් 800

දෙවන මාසේ ටැක්සි ගාස්තු ඩිරාම් 350

දෙවන මාසේ කෑම බීම වලට- ඩිරාම් 450

ජොබ් එක හම්බ වුනාම වීසා චේන්ජ් එකට අපහු ලන්කාවට ගිහින් එන්න- ඩිරාම් 1190

මුළු වියදම- ඩිරාම් 7340

ඒ කියන්නේ 30න් වැඩි කළාම රුපියල් 220,000/-

මෙයා අවේ QS වලට (ප්‍රමාණ සමීක්ෂණ ) දවස් 55කදී ජොබ් එකක් හම්බ වුනා. මිනිහට හම්බ වුන රස්සාවේ පඩිය ඩිරාම් 5,800

ඒ නිසා මාස 1 1/2න් මේ ගාන ෂේප්

(කටාර් රියාල් = UAE ඩිරාම් = රු. 30/- )

මේවට එයාට ගෙදරට කතා කරනන් ගිය කෝල් චාර්ජස් අයිති නෑ, සබන් වලට ගිය ගනන්, බඩු ගහන්න ගිය ගනන් අයිති නෑ. උඹ මොන වගේ රස්සාවකටද එන්නේ කියන එකයි. ඒ රස්සාවට තියන වේකන්සි ප්‍රමාණය (ඉල්ලුමයී අනුව මේ හැම දේම වෙනස් වෙන්න පුළුවන්. ආව මුල් සතියෙම ජොබ් එක හම්බ වුනා නම් මේ තරම් වියදමක් නෑ.

[QUOTE="Hipapotemas, post: 12039955, member: 385626"] [SIZE="3"]මෙහෙමයි මචන්. මම ඩුබායි වීසා හැදුවා ගිය මාසේ මගේ යාලුවෙක්ට විසිට් වීසා ඇවිල්ලා ජොබ් එකක් හොයගන්න. මාසෙකට වීසා හැදුවේ. ඒ මාසේ ඉවර වේගන එද්දි ආයේ මසයක් දික් කරගන්න පුළුවන්. මම ඉන්නේ කම්පැනි එකමඩේෂන් නිසා ඌව මට නවත්තගන්න බැරි වුනා මගේ කාමරේ. ඒ නිසා ඌට ගිය වියදම් මෙහෙමයි වීසා ගාස්තු- ඩිරාම් 1,100 එන්න ටිකට් එකට- ඩිරාම් 650 ඇවිල්ලා නතර වුන තනි රූම් එකට මාසෙට- ඩිරාම් 800 ඉන්ටර්විව් වලට යන්න ටැක්සි ගාස්තු- ඩිරාම් 450 කෑම බීම වලට - ඩිරාම් 450 දෙවෙනි මාසෙටත් වීසා දික් කරගන්න- ඩිරාම් 1100 දෙවෙනි මාසෙට කාමරේට - ඩිරාම් 800 දෙවන මාසේ ටැක්සි ගාස්තු ඩිරාම් 350 දෙවන මාසේ කෑම බීම වලට- ඩිරාම් 450 ජොබ් එක හම්බ වුනාම වීසා චේන්ජ් එකට අපහු ලන්කාවට ගිහින් එන්න- ඩිරාම් 1190 මුළු වියදම- ඩිරාම් 7340 ඒ කියන්නේ 30න් වැඩි කළාම රුපියල් 220,000/- මෙයා අවේ QS වලට (ප්‍රමාණ සමීක්ෂණ ) දවස් 55කදී ජොබ් එකක් හම්බ වුනා. මිනිහට හම්බ වුන රස්සාවේ පඩිය ඩිරාම් 5,800 ඒ නිසා මාස 1 1/2න් මේ ගාන ෂේප්[/SIZE] (කටාර් රියාල් = UAE ඩිරාම් = රු. 30/- ) මේවට එයාට ගෙදරට කතා කරනන් ගිය කෝල් චාර්ජස් අයිති නෑ, සබන් වලට ගිය ගනන්, බඩු ගහන්න ගිය ගනන් අයිති නෑ. උඹ මොන වගේ රස්සාවකටද එන්නේ කියන එකයි. ඒ රස්සාවට තියන වේකන්සි ප්‍රමාණය (ඉල්ලුමයී අනුව මේ හැම දේම වෙනස් වෙන්න පුළුවන්. ආව මුල් සතියෙම ජොබ් එක හම්බ වුනා නම් මේ තරම් වියදමක් නෑ. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom