වීසා ඩෙබිට් කාර්ඩ් අවුල

november man

Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    වීසා ඩෙබිට් කාර්ඩ් අවුල

    මචන්ලා මගෙ ඩෙබිට් කර්ඩ් එකෙ සිකියුර්ටි කොඩ් එක වැරදි කිය්ලා අලී (ali express )එකෙ ගැහුවාම කියනවා එකෙ අග 000 තියෙන්නේ එක හරිද වැරදිද කියා දැන ගන්නෙ කෙසේද? :confused: :confused:
    කාර්ඩ් එක වීසා :rolleyes:

    csc_1.gif
    :angry:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම දන්නා විදිහට නම් ඔයාට තනියෙන් check කරගන්න විදිහක් නෑ
    මොකද ඕක security FEATUREඑකක් විදිහට ගන්න නිසා ඒවගේ ක්‍රමයක් ත්බ්බොත් හැමෝම හොයගනිය්

    bank එකට call කරලා' තමා බලාගන්න වෙන්නේ
     
    • Like
    Reactions: november man

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    මම දන්නා විදිහට නම් ඔයාට තනියෙන් check කරගන්න විදිහක් නෑ
    මොකද ඕක security FEATUREඑකක් විදිහට ගන්න නිසා ඒවගේ ක්‍රමයක් ත්බ්බොත් හැමෝම හොයගනිය්

    bank එකට call කරලා' තමා බලාගන්න වෙන්නේ

    card center ekata call krala brida mchn :confused:
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    mulinma gahapan card number eka
    ita passe card eka pitipasse thiyena cvv number eka
    samahara wita card eke expire date ekath gahanna one athi
    online transaction allow karalada bank eken card eke
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මම හිතන්නෙ උඹ ටයිප් කරලා තියෙන්නෙ වැරදි කෝඩ් එක

    අලි එකේ නම්බර් එකේ කාඩ් නම්බර් එකේ අග ඉලක්කම් 3 අහන්නෙ නැහැ, සම්පූර්ණ කාඩ් නම්බර් එකම දෙන්න ඕන
    අහන්නෙ කාඩ් එක අනෙක් පැත්තෙ තියන 3 digit නම්බර් එක.

    කාඩ් පේමන්ට් වලදි ඕන
    කාඩ් නම්බර් එක
    නම
    එක්ස්පයර් වෙන දවස
    කාඩ් එක අනෙක් පැත්තෙ තියන අංක 3 නේ ඉලක්කම
    3D සෙකියුරටි තියනවා නම් සෙකියුරිටි කෝඩ් එක (SMS හරි ඩිවයිස් එකෙන් හරි එන කෝඩ් එක)

    කවදාවත්ම කාඩ් එකකින් ඔන්ලයින් පේමන්ට් එකක් කරලා නෑ වගේ
     
    • Like
    Reactions: november man

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    මම හිතන්නෙ උඹ ටයිප් කරලා තියෙන්නෙ වැරදි කෝඩ් එක

    අලි එකේ නම්බර් එකේ කාඩ් නම්බර් එකේ අග ඉලක්කම් 3 අහන්නෙ නැහැ, සම්පූර්ණ කාඩ් නම්බර් එකම දෙන්න ඕන
    අහන්නෙ කාඩ් එක අනෙක් පැත්තෙ තියන 3 digit නම්බර් එක.

    කාඩ් පේමන්ට් වලදි ඕන
    කාඩ් නම්බර් එක
    නම
    එක්ස්පයර් වෙන දවස
    කාඩ් එක අනෙක් පැත්තෙ තියන අංක 3 නේ ඉලක්කම
    3D සෙකියුරටි තියනවා නම් සෙකියුරිටි කෝඩ් එක (SMS හරි ඩිවයිස් එකෙන් හරි එන කෝඩ් එක)

    කවදාවත්ම කාඩ් එකකින් ඔන්ලයින් පේමන්ට් එකක් කරලා නෑ වගේ

    කාඩ් එක අනෙක් පැත්තෙ තියන අංක 3 නේ ඉලක්කම
    :rolleyes:
    :rolleyes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    කාඩ් එක අනෙක් පැත්තෙ තියන අංක 3 නේ ඉලක්කම
    :rolleyes:
    :rolleyes:

    ඔවු බන් CVV/CVC නම්බර් එක කියන්නෙ
    img.php

    මේ වගේ කාඩ් එක අනෙක් පැත්තෙ සයින් කරන සුදු පාට තීරුවෙ කෙලවරේ තියෙන්නෙ
    ඕක තමයි 3 digt නම්බර් එකකට අහන්නෙ (එතන ඉලක්කම් ගොඩක් තියනවා නම් අන්තිම නම්බර් 3)
    එහෙම නැතුව කාඩ් නම්බර් එකේ අවසාන ඉලක්කම් 3 අහන්නෙ නැහැනේ

    ඔය උඹම දාපු ෆොටෝ එකෙත් ඒක තමයි මාක් කරලා තියෙන්නෙ, එහෙම නැතුව කාඩ් නම්බර් එක නෙමෙයි
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,700
    8,453
    113
    000 එන්නෙ ඒටීඑම් කාර්ඩ් වල බොල ඔක විසා ඩිබිට් කාර්ඩ් එකක්ද කියල බලහන්.