Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
වීසා නැති සංචාරකයෝ - 5(අවිච්චියා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වීසා නැති සංචාරකයෝ - 5(අවිච්චියා)

නඩුව කියන්නට මෙතේ බුදුන් බුදුවනතුරු සිටින අවිච්චියා

අතීතයේ මොණරා අවලස්සන සතෙක්ලු. ඉතා අලංකාර පක්ෂයකු වූ අවිච්චියාගේ ඇඳුමට ආසා කළ මොණරා උත්සවයකට යාමට යැයි කියා මොණරාගේ ඇඳුම ඉල්ලාගත්තේලු. ඒ ඇඳුම යළි නොලැබුණු බැවින් මේ අවනඩුව විසඳීමට මෛත්‍රී බුදුන් ලොව පහළවනතුරු සිටින අවිච්චියා සෑම දිනකම ‘‘ආයිත් කියාන්“ හෙවත් ඇවිත් කියන්නම් යනුවෙන් හඬ නගන්නේ යැයි මෙරට ප්‍රකට ජනකතාවකි.

මොණරාගේ පිල අලංකාරය. ඒ පිලට සමාන කළ හැකි අලංකාර සිරුරක් අවිච්චියාට හිමිවී තිබීම මෙන්ම අවිච්චියාට අනෙක් කුරුල්ලන්ට මෙන් දිග වලිගයක් නොතිබීමත් මේ ජනකතාවට මූලාශ්‍රය වූවා විය යුතුය.

අතිතයේ දි අවිච්චියා අයිත්තා යනුවෙන් ද හඳුන්වා ඇත. අවිච්චියා යනු නිහැරි කුරුල්ලෙකි. උතුරු අර්ධගෝලයට ශීත සෘතුව උදාවීමත් සමග අවිච්චියෝ ඉතා වෙහෙසකර ගමනකින් ශ්‍රී ලංකාවට එති. අවිච්චියන් වැඩිපුර හඩලන්නේ හිරු උදාවන මොහොතේදීත් හිරු බැසයන මොහොත්දීත් බැවින් මේ කුරුල්ලාට ‘‘හයට හඬලන කුරුල්ලා“ යන තේරුමින් ද්‍රවිඪ බසින් ‘අරුවානි කුරුව්‘ යනුවෙන් පවසයි. ඉංග්‍රීසි බසින් ඉන්දියන් පිට්ටා ලෙස හඳුන්වන අවිච්චියා සත්ත්ව විද්‍යාත්මකව පිට්ටා බ්රච්යුරා Pitta brachyura ලෙස නම්කැර ඇත.

අවිච්චියා ඉන්දියාව නිජබිම කැරගත් පක්ෂියෙකි. හිමාලය කඳු පාමුලත් මධ්‍යම ඉන්දියාවේත් සිටිනි අවිච්චියෝ සීත කාලයේ දී මෙරටට පැමිණෙති. විශාල දුරක් ගෙවා පැමිණෙන අවිච්චියන් අනතුරට පත්වන අවස්ථා බහුලව වාර්තාවේ.

කොළ, නිල්, කළු, සුදු, කහ, දුඹුරු රතු, පැහැයෙන් යුතු පිහාටු සහිත අවිච්චියා සාමාන්‍යෙයන් මයිනකු හා සමාන සිරුරකට හිමිකම් කියයි.

මෙරට වැසියන් අතර ඉතා ජනප්‍රිය පක්ෂියෙකි. අවිච්චියාගේ අලංකාරයත් විටින් විට නගන ශබ්දයත් හේතුවෙන් වඩාත් ජනප්‍රිය වී තිබේ. මේ කුරුල්ලෝ විශාල සංඛ්‍යාවක් මෙරටට පැමිණ කුඩා වන ලැහැබ හා ගෙවතු ආශ්‍රිතව රොඩු බොඩු අතර ගොදුරු සොයා ඇවිදියි. සාමාන්‍යයෙන් දිවා කාලයේ වඩාත් නිහඩව සිටින අවිච්චියා තමන්ට ආවේණික හඩ නිකුත්කළ විට ඕනෑම අයකුට අවිච්චියා පහසුවෙන් සොයා ගැනීමට හැකියාව තිබේ.

අප්‍රේල් මැයි මාසවල දී යළි සිය මවුරටට යන අවිච්චියන් ජූලි සිට අගෝස්තු දක්වා කාලයේ දී වියළි කොල උපයෝගීකරගෙන පඳුරක් මත සිය කැදැල්ල තනා බිජු ලති. දැනටමත් අවිච්චියන් කණ්ඩායමක් මෙරටට පැමිණ ඇත. ඉදිරි සති දෙකේ දී තවත් අවිච්චියන් විශාල පිරිසක් මෙරටට පියඹා එනු ඇතැයි පරිසරවේදීහු කියති.

වීසා නැති සංචාරකයෝ - 1 (නිල් පෙඳ බිඟුහරයා)

වීසා නැති සංචාරකයෝ - 2 (අටු වැහිලිහිණියා)

වීසා නැති සංචාරකයෝ - 3(රජ සියක්කාරයා)

වීසා නැති සංචාරකයෝ - 4(වන හැලපෙන්දා)

[QUOTE="djjaya, post: 17299704, member: 461202"] [b]වීසා නැති සංචාරකයෝ - 5(අවිච්චියා)[/b] [SIZE=4][B]නඩුව කියන්නට මෙතේ බුදුන් බුදුවනතුරු සිටින අවිච්චියා[/B] අතීතයේ මොණරා අවලස්සන සතෙක්ලු. ඉතා අලංකාර පක්ෂයකු වූ අවිච්චියාගේ ඇඳුමට ආසා කළ මොණරා උත්සවයකට යාමට යැයි කියා මොණරාගේ ඇඳුම ඉල්ලාගත්තේලු. ඒ ඇඳුම යළි නොලැබුණු බැවින් මේ අවනඩුව විසඳීමට මෛත්‍රී බුදුන් ලොව පහළවනතුරු සිටින අවිච්චියා සෑම දිනකම ‘‘ආයිත් කියාන්“ හෙවත් ඇවිත් කියන්නම් යනුවෙන් හඬ නගන්නේ යැයි මෙරට ප්‍රකට ජනකතාවකි. මොණරාගේ පිල අලංකාරය. ඒ පිලට සමාන කළ හැකි අලංකාර සිරුරක් අවිච්චියාට හිමිවී තිබීම මෙන්ම අවිච්චියාට අනෙක් කුරුල්ලන්ට මෙන් දිග වලිගයක් නොතිබීමත් මේ ජනකතාවට මූලාශ්‍රය වූවා විය යුතුය. අතිතයේ දි අවිච්චියා අයිත්තා යනුවෙන් ද හඳුන්වා ඇත. අවිච්චියා යනු නිහැරි කුරුල්ලෙකි. උතුරු අර්ධගෝලයට ශීත සෘතුව උදාවීමත් සමග අවිච්චියෝ ඉතා වෙහෙසකර ගමනකින් ශ්‍රී ලංකාවට එති. අවිච්චියන් වැඩිපුර හඩලන්නේ හිරු උදාවන මොහොතේදීත් හිරු බැසයන මොහොත්දීත් බැවින් මේ කුරුල්ලාට ‘‘හයට හඬලන කුරුල්ලා“ යන තේරුමින් ද්‍රවිඪ බසින් ‘අරුවානි කුරුව්‘ යනුවෙන් පවසයි. ඉංග්‍රීසි බසින් ඉන්දියන් පිට්ටා ලෙස හඳුන්වන අවිච්චියා සත්ත්ව විද්‍යාත්මකව පිට්ටා බ්රච්යුරා [B][I]Pitta brachyura [/I][/B]ලෙස නම්කැර ඇත. අවිච්චියා ඉන්දියාව නිජබිම කැරගත් පක්ෂියෙකි. හිමාලය කඳු පාමුලත් මධ්‍යම ඉන්දියාවේත් සිටිනි අවිච්චියෝ සීත කාලයේ දී මෙරටට පැමිණෙති. විශාල දුරක් ගෙවා පැමිණෙන අවිච්චියන් අනතුරට පත්වන අවස්ථා බහුලව වාර්තාවේ. කොළ, නිල්, කළු, සුදු, කහ, දුඹුරු රතු, පැහැයෙන් යුතු පිහාටු සහිත අවිච්චියා සාමාන්‍යෙයන් මයිනකු හා සමාන සිරුරකට හිමිකම් කියයි. මෙරට වැසියන් අතර ඉතා ජනප්‍රිය පක්ෂියෙකි. අවිච්චියාගේ අලංකාරයත් විටින් විට නගන ශබ්දයත් හේතුවෙන් වඩාත් ජනප්‍රිය වී තිබේ. මේ කුරුල්ලෝ විශාල සංඛ්‍යාවක් මෙරටට පැමිණ කුඩා වන ලැහැබ හා ගෙවතු ආශ්‍රිතව රොඩු බොඩු අතර ගොදුරු සොයා ඇවිදියි. සාමාන්‍යයෙන් දිවා කාලයේ වඩාත් නිහඩව සිටින අවිච්චියා තමන්ට ආවේණික හඩ නිකුත්කළ විට ඕනෑම අයකුට අවිච්චියා පහසුවෙන් සොයා ගැනීමට හැකියාව තිබේ. අප්‍රේල් මැයි මාසවල දී යළි සිය මවුරටට යන අවිච්චියන් ජූලි සිට අගෝස්තු දක්වා කාලයේ දී වියළි කොල උපයෝගීකරගෙන පඳුරක් මත සිය කැදැල්ල තනා බිජු ලති. දැනටමත් අවිච්චියන් කණ්ඩායමක් මෙරටට පැමිණ ඇත. ඉදිරි සති දෙකේ දී තවත් අවිච්චියන් විශාල පිරිසක් මෙරටට පියඹා එනු ඇතැයි පරිසරවේදීහු කියති. [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][SIZE=4][IMG]https://c2.staticflickr.com/4/3750/8840287296_fa3d38e002_z.jpg[/IMG] [/SIZE][IMG]http://upload.wikimedia.org/wikipedia/commons/7/7d/Pitta_brachyura.jpg[/IMG] [IMG]http://ibc.lynxeds.com/files/pictures/IndianPitta_IMG_9639_800_INW_1.jpg[/IMG] [IMG]http://m2.i.pbase.com/o6/93/611193/1/149706652.CD9iJqJx.20130223_2974_0202.jpg[/IMG] [/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1637262"][B]වීසා නැති සංචාරකයෝ - 1 (නිල් පෙඳ බිඟුහරයා) [/B][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1637652"] [B]වීසා නැති සංචාරකයෝ - 2 (අටු වැහිලිහිණියා) [/B][/URL] [B] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1637650"]වීසා නැති සංචාරකයෝ - 3(රජ සියක්කාරයා)[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1638764"] [/URL][/B][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1638764"][B]වීසා නැති සංචාරකයෝ - 4(වන හැලපෙන්දා) [/B][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom