Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
වීසා නැති සංචාරකයෝ -8 (පන් මැටි කොකා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වීසා නැති සංචාරකයෝ -8 (පන් මැටි කොකා)

වීසා නැති සංචාරකයෝ -8 (පන් මැටි කොකා)

මැටි කොකා පෙනුමෙන් බකමූණකුගේ වැනි දුඹුරු පැහැති පිහාටු සහිත තටු යුගලකින් යුක්තය. සිරුරේ කළු පැහැති සලකුණු සහිත කහවන් දුඹුරැ පැහැති පිහාටු පිහිටයි. සිරුරේ යටි පැත්තේ කළු පැහැති ඉරි පිහිටයි. ඇස් කහ පැහැතිය. හොට කොළවන් කහ පැහැතිය. පාද ලා කොළ පැහැතිය. අනෙක් කොකුන්ට සාපේක්ෂව කෙටි ගෙලක් සහිතය. බොහෝ විට වගුරු සහිත පන් වැනි තෘණ ශාක සහිත පරිසයේ සැරි සැරීමට ප්‍රිය කරන සත්ත්ව විශේෂයකි. යුරාසියානු මැටි කොකා හෙවත් යුරෝසියා පන් කොකා ලෙස ද හඳුන්වයි. බොටුරස් ස්ටෙලාරිස් Botaurus stellaris සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වන මේ පක්ෂි විශේෂය බ්‍රිතාන්‍යයේ හා යුරෝසියා රටවල අභිජනනය කරයි.

ශීත සෘතුව එළඹීමත් සමග දීර්ඝ මගක් ගෙවා ශ්‍රී ලංකාවට පැමිණෙයි. නිහැරි කුරුල්ලකු වන යුරාසියානු මැටි කොකා ශ්‍රී ලංකාවේ පහතරට කලාපයට පැමිණෙන්නෙකි. දැකීම තරමක් දුර්ලභය.

සෙන්ටි මීටර 7.5ක් පමණ දිගැති කොළ පැහැති හොටයක් සහිත මොවුන්ගේ ප්‍රධාන ආහාරය වන්නේ මාළුන් සහ මැඩියන්ය. කුඩා සතුන් හා බෙල්ලන් වර්ග ආහාරයටට ගනී. එමෙන්ම ජලයේ ජීවත්වන කෘමි විශේෂ ද ගිල දමයි.

පෙබරවාරි සිට ජුනි දක්වා කාලයේ දී සිය වර්ගයා බෝකරන යුරාසියානු මැටි කොකාගේ පිරිමි සත්ත්වයා එම කාලයේ දී රෑ දවල් නොබලා වහ හඩ නගයි. දෝංකාර වන ඒ ශබ්දය කිලෝ මීටර දෙකක් පමණ දුරට පැහැදිලිව ඇසේ.

පන් ශාකය මත කැදලි තනන මොවුහු වරකට බිත්තර තුනත් හයත් අතර ප්‍රමාණයක් දමයි.

වීසා නැති සංචාරකයෝ - 1 (නිල් පෙඳ බිඟුහරයා)

වීසා නැති සංචාරකයෝ - 2 (අටු වැහිලිහිණියා)

වීසා නැති සංචාරකයෝ - 3(රජ සියක්කාරයා)

වීසා නැති සංචාරකයෝ - 4(වන හැලපෙන්දා)

වීසා නැති සංචාරකයෝ - 5(අවිච්චියා)

වීසා නැති සංචාරකයෝ -6 (සුදු රෙදි හොරා)

වීසා නැති සංචාරකයෝ -7 (කොළ ගස්රැවියා)

[QUOTE="djjaya, post: 17403417, member: 461202"] [b]වීසා නැති සංචාරකයෝ -8 (පන් මැටි කොකා)[/b] [SIZE=4]වීසා නැති සංචාරකයෝ -8 ([/SIZE][SIZE=4]පන් මැටි කොකා) [/SIZE] [SIZE=4]මැටි කොකා පෙනුමෙන් බකමූණකුගේ වැනි දුඹුරු පැහැති පිහාටු සහිත තටු යුගලකින් යුක්තය. සිරුරේ කළු පැහැති සලකුණු සහිත කහවන් දුඹුරැ පැහැති පිහාටු පිහිටයි. සිරුරේ යටි පැත්තේ කළු පැහැති ඉරි පිහිටයි. ඇස් කහ පැහැතිය. හොට කොළවන් කහ පැහැතිය. පාද ලා කොළ පැහැතිය. අනෙක් කොකුන්ට සාපේක්ෂව කෙටි ගෙලක් සහිතය. බොහෝ විට වගුරු සහිත පන් වැනි තෘණ ශාක සහිත පරිසයේ සැරි සැරීමට ප්‍රිය කරන සත්ත්ව විශේෂයකි. යුරාසියානු මැටි කොකා හෙවත් යුරෝසියා පන් කොකා ලෙස ද හඳුන්වයි. බොටුරස් ස්ටෙලාරිස් [I]Botaurus stellaris[/I] සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වන මේ පක්ෂි විශේෂය බ්‍රිතාන්‍යයේ හා යුරෝසියා රටවල අභිජනනය කරයි. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] ශීත සෘතුව එළඹීමත් සමග දීර්ඝ මගක් ගෙවා ශ්‍රී ලංකාවට පැමිණෙයි. නිහැරි කුරුල්ලකු වන යුරාසියානු මැටි කොකා ශ්‍රී ලංකාවේ පහතරට කලාපයට පැමිණෙන්නෙකි. දැකීම තරමක් දුර්ලභය. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] සෙන්ටි මීටර 7.5ක් පමණ දිගැති කොළ පැහැති හොටයක් සහිත මොවුන්ගේ ප්‍රධාන ආහාරය වන්නේ මාළුන් සහ මැඩියන්ය. කුඩා සතුන් හා බෙල්ලන් වර්ග ආහාරයටට ගනී. එමෙන්ම ජලයේ ජීවත්වන කෘමි විශේෂ ද ගිල දමයි. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] පෙබරවාරි සිට ජුනි දක්වා කාලයේ දී සිය වර්ගයා බෝකරන යුරාසියානු මැටි කොකාගේ පිරිමි සත්ත්වයා එම කාලයේ දී රෑ දවල් නොබලා වහ හඩ නගයි. දෝංකාර වන ඒ ශබ්දය කිලෝ මීටර දෙකක් පමණ දුරට පැහැදිලිව ඇසේ. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] පන් ශාකය මත කැදලි තනන මොවුහු වරකට බිත්තර තුනත් හයත් අතර ප්‍රමාණයක් දමයි. [/SIZE] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/11/buhaj_ser.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/11/great_bitterndighal28_february_2014four.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/11/greatbitternfly124dec10.jpg[/IMG] [IMG]http://bird-ukraine.pp.ua/images/slideshow/Botaurus%20stellaris/Botaurus%20stellaris8.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-ASAx-UC9wcI/TvYE_xJnahI/AAAAAAAAAZ8/2fvG0x5CgIY/s1600/Bittern5.JPG[/IMG] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1637262"][B]වීසා නැති සංචාරකයෝ - 1 (නිල් පෙඳ බිඟුහරයා) [/B][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1637652"] [B]වීසා නැති සංචාරකයෝ - 2 (අටු වැහිලිහිණියා) [/B][/URL] [B] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1637650"]වීසා නැති සංචාරකයෝ - 3(රජ සියක්කාරයා)[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1638764"] [/URL][/B][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1638764"][B]වීසා නැති සංචාරකයෝ - 4(වන හැලපෙන්දා) [/B][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1640380"][B]වීසා නැති සංචාරකයෝ - 5(අවිච්චියා) [/B][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1640799"] [B]වීසා නැති සංචාරකයෝ -6 (සුදු රෙදි හොරා)[/B][/URL] [SIZE=2][B][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1644015"]වීසා නැති සංචාරකයෝ -7 (කොළ ගස්රැවියා)[/URL][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom