Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
13 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වුර්තිමය ඊමේල් ලිපිනයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වුර්තිමය ඊමේල් ලිපිනයක්

මේක ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතෙනවා. මොකද එළකිරි එකේ ආයතන වල වැඩ කරන අයට මෙන්ම ව්‍යාපාර කරන අයටත්. දැන් මිනිසුන් එක්ක සම්බන්ද වෙන්න දුරකථන අංක, ලිපින වගේම ඊමේල් එකත් අත්යවස්ය වෙලා. සමහර අය ගනුදෙනු කරන්නේ ඊමේල් වලින්ම විතරක් තරම්ම එක ප්‍රචලිතයි. නමුත් තාමත් ගොඩක් ආයතන වල ප්‍රදානින් පවා බාවිතා කරන්නේ නොමිලේ හම්බ වෙන ජීමේල් නැත්නම් යහූ නැත්නම් කලාතුරකින් මයික්රසොෆ්ට්ලගේ ලයිව්. ඒ නම් වල ගොඩක් දුරට තියෙන්නේ අගට අංකයක් හෝ වෙනත් සලකුණක් එක්ක මොකද අපි හොයන නම ගොඩක් දුරට නැහැ. ඒ වගේම සාමාන්‍ය විශේෂ අමුත්තෙක් ඊමේල් ලිපිනයක් ඉල්ලුවම මේ වගේ එකක් දීම තමන්ගේ පෙර්සනලිටි එකටත් හොද නැහැ. එක නිසා තමයි වුර්තිමය ඊමේල් ලිපිනයක් හැමෝටම අවශ්‍ය වෙන්නේ.

මොකක්ද මේ වුර්තිමය ඊමේල් ලිපිනයක්?

වුර්තිමය ඊමේල් ලිපිනයක් කියන්නේ තමන්ගේ ආයතනයේ නමින් ඇති ඩොමේන් නාමයක් යටතේ එහි සේවකයන්ට හා අංශ වලට ඇති ඊමේල් ලිපිනයි. උදා: asanka@lankahost.info, career@lankahost.info

කොහොමද වුර්තිමය ඊමේල් ලිපිනයක් ලබා ගන්නේ?

හරිම ලේසි. එකට කරන්න තියෙන්නේ හොද තත්වයේ හොස්ටින්ග් පැකේජයක් මිලට ගැනීමයි. අරන් ඩොමේන් (උදා:lankahost.info) එක සම්බන්ද කරන්න ඕන. ඊට පස්සේ හොස්ටින්ග් එකේ කොන්ට්‍රෝල් පැනල් එකට ගිහිල්ල ඊමේල් යටතේ Ad an email ඔබන්න. එතකොට දාන්න ඕන ඊමේල් ටික දාන්න තියෙන්නේ. එකේ නමයි, රහස් අංකයයි, එක ඊමේල් එකකට කොච්චර එම්බී ප්‍රමාණයක් දෙනවද කියලත් තියනවා. ඊට පස්සේ ගත්තු ඩොමේන් එකට /webmail කියල ගැහුවම ඊමේල් එකට ලොගින් වෙන්න පුළුවන්. (උදා:lankahost.info/webmail)

එහෙනම් ඔබට ජය! හොදයි කියල හිතෙනවනම් තව කාටහරි වැදගත් වෙයි කියල හිතෙනවනම් BUMP පාරක් දල යන්නත් අමතක කරන්න එපා.

මාගම්පුරයේ අපි.

lankahost.info

[QUOTE="Gazlan, post: 20817325, member: 185763"] [b]වුර්තිමය ඊමේල් ලිපිනයක්[/b] [SIZE="4"]මේක ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතෙනවා. මොකද එළකිරි එකේ ආයතන වල වැඩ කරන අයට මෙන්ම ව්‍යාපාර කරන අයටත්. දැන් මිනිසුන් එක්ක සම්බන්ද වෙන්න දුරකථන අංක, ලිපින වගේම ඊමේල් එකත් අත්යවස්ය වෙලා. සමහර අය ගනුදෙනු කරන්නේ ඊමේල් වලින්ම විතරක් තරම්ම එක ප්‍රචලිතයි. නමුත් තාමත් ගොඩක් ආයතන වල ප්‍රදානින් පවා බාවිතා කරන්නේ නොමිලේ හම්බ වෙන ජීමේල් නැත්නම් යහූ නැත්නම් කලාතුරකින් මයික්රසොෆ්ට්ලගේ ලයිව්. ඒ නම් වල ගොඩක් දුරට තියෙන්නේ අගට අංකයක් හෝ වෙනත් සලකුණක් එක්ක මොකද අපි හොයන නම ගොඩක් දුරට නැහැ. ඒ වගේම සාමාන්‍ය විශේෂ අමුත්තෙක් ඊමේල් ලිපිනයක් ඉල්ලුවම මේ වගේ එකක් දීම තමන්ගේ පෙර්සනලිටි එකටත් හොද නැහැ. එක නිසා තමයි වුර්තිමය ඊමේල් ලිපිනයක් හැමෝටම අවශ්‍ය වෙන්නේ. [B]මොකක්ද මේ වුර්තිමය ඊමේල් ලිපිනයක්? [/B] වුර්තිමය ඊමේල් ලිපිනයක් කියන්නේ තමන්ගේ ආයතනයේ නමින් ඇති ඩොමේන් නාමයක් යටතේ එහි සේවකයන්ට හා අංශ වලට ඇති ඊමේල් ලිපිනයි. උදා: [email]asanka@lankahost.info[/email], [email]career@lankahost.info[/email] [B]කොහොමද වුර්තිමය ඊමේල් ලිපිනයක් ලබා ගන්නේ?[/B] හරිම ලේසි. එකට කරන්න තියෙන්නේ හොද තත්වයේ හොස්ටින්ග් පැකේජයක් මිලට ගැනීමයි. අරන් ඩොමේන් (උදා:lankahost.info) එක සම්බන්ද කරන්න ඕන. ඊට පස්සේ හොස්ටින්ග් එකේ කොන්ට්‍රෝල් පැනල් එකට ගිහිල්ල ඊමේල් යටතේ Ad an email ඔබන්න. එතකොට දාන්න ඕන ඊමේල් ටික දාන්න තියෙන්නේ. එකේ නමයි, රහස් අංකයයි, එක ඊමේල් එකකට කොච්චර එම්බී ප්‍රමාණයක් දෙනවද කියලත් තියනවා. ඊට පස්සේ ගත්තු ඩොමේන් එකට /webmail කියල ගැහුවම ඊමේල් එකට ලොගින් වෙන්න පුළුවන්. (උදා:lankahost.info/webmail) එහෙනම් ඔබට ජය! හොදයි කියල හිතෙනවනම් තව කාටහරි වැදගත් වෙයි කියල හිතෙනවනම් [B]BUMP [/B]පාරක් දල යන්නත් අමතක කරන්න එපා. මාගම්පුරයේ අපි. [URL="http://lankahost.info/"]lankahost.info[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom