Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වූහාන් සිසුන් ලංකාවට ගෙන්වීමට ඉඩ නොදේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වූහාන් සිසුන් ලංකාවට ගෙන්වීමට ඉඩ නොදේ

කොරෝනා වෛරස් ආසාදිතයින් වැඩි වශයෙන්ම සිටින බව පැවසෙන චීනයේ වුහාන්හි සිරවී සිටින ශ්‍රී ලාංකික සිසුන් 30 දෙනා මෙරටට ගෙන්වීමට දැරූ වෑයම තවම අසාර්ථකවී ඇත.

ජනපති නියමයෙන් ඒ ගැන විධිවිධාන යොදන්නට බලධාරීන් උත්සාහ කළ නමුත් දැනට සියලු කාර්ය නවතා පාළු නගරයක් බවට පත්ව ඇති වුහාන් නගරයේ සිසුන් පිටතට ගෙන ඒමට

සමත්ව ඇත්තේ ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක් පමණි.

කෙසේ වෙතත් චීනයේ කොරෝනා වෛරසය

සාපේක්ෂව විශාල ලෙස පැතිරී නැති 50 කට අඩු රෝගීන් වාර්තා කර ඇති සිචුආන්හි ශ්‍රී ලාංකික සිසුන් නව වෛරසය නිසා බියට පත්ව සිටින අතර ඔවුන් ගෙන්වා ගැනීමට පසුව බලධාරීන් තීරණය කර තිබේ.

සිචුආන්හි සරසවි වල අධ්‍යාපනය ලබන 150 ක් පමණ ආපසු ගෙන්වා ගැනීමට විධිවිධාන සලසන්නට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් පරිදි කටයුතු කරන නිලධාරීන් සමත්ව ඇති අතර ඉදිරි පැය 48 තුළ ඔවුන් ලංකාවට පැමිණෙනු ඇත.

මේ සඳහා ජනාධිපති කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය එක්ව විශේෂ වැඩපිළිවෙළක් දියත් කර ඇත.

වූහාන් ප්‍රාන්තයට පිවිසීම හා ඉන් පිටවීම චීන බලධාරින් විසින් දැනට තහනම් කර තිබේ.

තහනම ඉවත් කළ

වහාම එහි වෙසෙන සිසුන් ගෙන්වා ගැනීමට සියලු විධිවිධාන සලසා ඇත.

චිනයේ පුරා විසිර සිටින සියලු සිසුන් හා ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු රැස් කරමින් පවතින බව ද විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාත් අර්යසිංහ මහතා පවසයි.

තානාපති කාර්යාල නිලධාරීන් සහ ශ්‍රී ලාංකිකයන් අතර සන්නිවේදනය We chat භාවිතයෙන් සිදු කෙරේ.

චීනයේ සිට ශ්‍රි ලංකාවට එන සියලුම දෙනා ගුවන් තොටුපොළේ සිට නිරෝධායන ක්‍රියාවලියට (Quarantine) ලක් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අධ්යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.

[QUOTE="hichchiputha, post: 25115706, member: 565736"] [b]වූහාන් සිසුන් ලංකාවට ගෙන්වීමට ඉඩ නොදේ[/b] [SIZE="4"]කොරෝනා වෛරස් ආසාදිතයින් වැඩි වශයෙන්ම සිටින බව පැවසෙන චීනයේ වුහාන්හි සිරවී සිටින ශ්‍රී ලාංකික සිසුන් 30 දෙනා මෙරටට ගෙන්වීමට දැරූ වෑයම තවම අසාර්ථකවී ඇත. ජනපති නියමයෙන් ඒ ගැන විධිවිධාන යොදන්නට බලධාරීන් උත්සාහ කළ නමුත් දැනට සියලු කාර්ය නවතා පාළු නගරයක් බවට පත්ව ඇති වුහාන් නගරයේ [B][SIZE="6"][COLOR="Red"]සිසුන් පිටතට ගෙන ඒමට සමත්ව ඇත්තේ ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක් පමණි.[/COLOR][/SIZE][/B] කෙසේ වෙතත් චීනයේ කොරෝනා වෛරසය සාපේක්ෂව විශාල ලෙස පැතිරී නැති 50 කට අඩු රෝගීන් වාර්තා කර ඇති සිචුආන්හි ශ්‍රී ලාංකික සිසුන් නව වෛරසය නිසා බියට පත්ව සිටින අතර ඔවුන් ගෙන්වා ගැනීමට පසුව බලධාරීන් තීරණය කර තිබේ. සිචුආන්හි සරසවි වල අධ්‍යාපනය ලබන 150 ක් පමණ ආපසු ගෙන්වා ගැනීමට විධිවිධාන සලසන්නට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් පරිදි කටයුතු කරන නිලධාරීන් සමත්ව ඇති අතර ඉදිරි පැය 48 තුළ ඔවුන් ලංකාවට පැමිණෙනු ඇත. මේ සඳහා ජනාධිපති කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය එක්ව විශේෂ වැඩපිළිවෙළක් දියත් කර ඇත. වූහාන් ප්‍රාන්තයට පිවිසීම හා ඉන් පිටවීම චීන බලධාරින් විසින් දැනට තහනම් කර තිබේ. තහනම ඉවත් කළ වහාම එහි වෙසෙන සිසුන් ගෙන්වා ගැනීමට සියලු විධිවිධාන සලසා ඇත. චිනයේ පුරා විසිර සිටින සියලු සිසුන් හා ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු රැස් කරමින් පවතින බව ද විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාත් අර්යසිංහ මහතා පවසයි. තානාපති කාර්යාල නිලධාරීන් සහ ශ්‍රී ලාංකිකයන් අතර සන්නිවේදනය We chat භාවිතයෙන් සිදු කෙරේ. චීනයේ සිට ශ්‍රි ලංකාවට එන සියලුම දෙනා ගුවන් තොටුපොළේ සිට නිරෝධායන ක්‍රියාවලියට (Quarantine) ලක් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අධ්යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom