Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෘෂණ කෝෂ ආරක්ෂා කර නොගැනීම...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෘෂණ කෝෂ ආරක්ෂා කර නොගැනීම...

[FONT=&quot]දරු සම්පතක් බලාපොරොත්තු වීමේදී කාන්තාවට මෙන්ම පිරිමියා සතුව ද පවතින වගකීම බොහෝය. එබැවින් විවාහ වී දරු සම්පතක් උදා කර ගැනීම සඳහා වූ නිරෝගී බව තරුණ වියේ සිට පවත්වාගෙන යැම පිරිමි දරුවන් සතු එක් වගකීමකි.[/FONT]

[FONT=&quot]වෛද්‍යතුමනි, දරු සම්පතක් ලබා ගැනීමේදී පිsරිමියා සතු වගකීම ඔබ දකින්නේ කෙසේද?[/FONT]

[FONT=&quot]බිරිඳකට තම කුසින් දරුවකු බිහි වීමට සැමියාගේ දායකත්වය අවශ්‍ය බව අප අමුතුවෙන් කිව යුතු නැත.[/FONT]

[FONT=&quot]නිරෝගී දරුවකු බිහිකර ගැනීමේදී බිරිඳගේ නිරෝගී ඩිම්බ හා සමානව සැමියාගේ නිරෝගී ශූක්රාණුත් වැදගත් වෙනවා.[/FONT]

[FONT=&quot]වර්තමානයේ බොහෝ තරුණයන් තම ශරීරයේ ශුක්‍රාණු නිපදවන ඉJද්‍රිය වන වෘෂණ කෝෂ නිසි අයුරින් ආරක්ෂා කර නොගැනීම නිසා විවාහයේදී දරුඵල අහිමි කර ගැනීමට හේතුවෙක් බවට පත්කර ගෙන තිබෙනවා. මෙය දරුපල අහිමි වීමක් හෝ ප්‍රමාද වීමේ එක් හේතුවක් පමණයි. මීට අමතරව තව බොහෝ හේතු තිබෙනවා.[/FONT]

[FONT=&quot]දරු ඵල ප්‍රමාද බව පවසමින් මා වෙත පැමිණි අඹු සැමියන්ගේ ගැටලුවලට හේතු විමසා බැලීමේදී අනාවරණය වූ එක් ගැටලුවක් තමයි බොහෝ පුරුෂයන් තම වෘෂණ කෝෂ නිසි ලෙස ආරක්ෂා කර නොගැනීම.[/FONT]

[FONT=&quot]ඒ සම්බන්ධව උදාහරණ කිහිපයක් මට දැක්විය හැකියි. මා වෙත පැමිණි එක් යුවළක් විවාහ වී වසර පහක් පමණ ගත ව තිබෙනවා. ඔවුනට තවම දරුවන් නැහැ. දරු සම්පත් බලාපොරොත්තුවෙන් නොයෙකුත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගෙන ඉන් සාර්ථකත්වයක් ලැබී නැහැ.[/FONT]

[FONT=&quot]බිරිඳගේ ඩිම්බවල හෝ ප්‍රජනන පද්ධතියේ ගැටලුවක් නැහැ. පැවැතියේ සැමියාගේ ශුක්‍රාණුවල සක්‍රීය බව දුර්වලව පැවතීමයි.[/FONT]

[FONT=&quot]ඔහු අවිවේකී රැකියාවක නිරත වන කෙනෙකුත් නෙමෙයි. ශුක්‍රාණු දුර්වලවීමට බලපාන රෝගාබාධවලට ලක් වූ අයෙකුත් නොවන බව තොරතුරු විමසීමේදී දැන ගන්නට ලැබුණා.[/FONT]

[FONT=&quot]ඔහු සමඟ දීර්ඝව කතාබහ කිරීමේදී අනාවරණය වූයේ ඔහු තරුණ කාලයේදී ලිංගික උත්තේජනයක් ලබා ගැනීම සඳහා වෘෂණ කෝෂ උණුසුම් ජලයේ බහා තබා ගැනීමට හුරුව තිබෙනවා.[/FONT]

[FONT=&quot]ඔහුගේ මෙම ක්‍රියාව නිසා වෘෂණ කෝෂ තුළින් ශුක්‍රාණු නිපදවීමේ දුර්වලතාවක් හට ගෙන තිබෙනවා.[/FONT]

[FONT=&quot]තවත් එක් තරුණයෙක් වයස අවුරුදු 10 - 12 සිට තද යට ඇඳුම් දෙකක් පමණ දවස පුරා ඇඳීමට පුරුදුව සිට තිබෙනවා. ඔහුට ඊට හේතුව වශයෙන් ඔහුගේ වැඩිහිටියන්ගෙන් ලැබුණු උපදෙසක් වී ඇත්තේ තද යට ඇඳුම් ඇන්දේ නැත්නම් වෘෂණ කෝෂ විශාල වන බවයි. මෙම තත්ත්වයට බියෙන් ඔහු දවසේ පැය 24 පුරා තද යට ඇඳුම් දෙකක් ඇඳීමට පුරුදු වී තිබෙනවා. මින් සිදු වී ඇත්තේ ඔහුගේ වෘෂණ කෝෂ තුළින් නිපදවන ශුක්‍රාණුවල සක්‍රීය බව දුර්වල වීමයි.[/FONT]

[FONT=&quot]වෛද්‍යතුමනි, මේ අනුව අපට පැහැදිලි වන දෙයක් තමයි පිරිමියකු තම වෘෂණ කෝෂවලින් නිපදවන ශුක්‍රානු නිරෝගීව පවත්වාගෙන යැමට නම් එම වෘෂණ කෝෂ ආරක්ෂා කර ගත යුතු බව. එය සිදුකරන අයුරු පැහැදිලි කළ හැකිද?[/FONT]

[FONT=&quot]පිරිමියකුගේ ශරීරයේ වෘෂණ කෝෂ සිරුරින් පිටත පිහිටා තිබෙන්නේ එහි නිපදවන ශුක්‍රාණු ශරීර උෂ්ණත්වයෙන් ආරක්ෂා කර ගැනීමටයි. ශරීර උෂ්ණත්වයේදී පවා ශුක්‍රාණු විනාශයට පත් විය හැකියි.[/FONT]

[FONT=&quot]එබැවින් වෘෂණ කෝෂවලට නිතරම අධික උෂ්ණත්වයක් සහිත පරිසරයක් පැවතීම ශුක්‍රාණු නිපදවීමට බාධා මතු වෙනවා.[/FONT]

[FONT=&quot]තමා අඳින යට ඇඳුම් ඉතා තද ඝනකමින් යුක්ත ඒවා නොවියයුතුයි. සැහැල්ලු කපු රෙද්දෙන් සකස් කළ ඒවා භාවිතා කළ යුතුයි.[/FONT]

[FONT=&quot]වර්තමානයේ ඇතැම් තරුණයන් යට ඇඳුමට අමතරව කොට කලිසමක් ඇඳ ඉන් පසු ඩෙනිම් කලිසමක් අඳිනවා. ඩෙනිම් කියන්නේ ඉතා ඝනකම් රෙද්දකින් මැසූ කලිසමක් දිනපතා මේ ආකාරයෙන් දවසේ පැය 12 ක් පමණ ඇඳුම් ඇඳ සිටියොත් ඔහුගේ වෘෂණ කෝෂවලින් නිපදවන ශුක්‍රාණුවලට හානි සිදුවෙනවා.[/FONT]

[FONT=&quot]එනිසා තරුණයන් ඇඳුම් පැළඳුම් භාවිතා කරන විට විලාසිතාව ගැන පමණක් නොසිතා ශරීරයේ නිරෝගී බව පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි.[/FONT]

[FONT=&quot]මීට අමතරව පෝරණු ආශ්රිත රැකියාවල යෙදෙන පුද්ගලයන් සේවා කටයුතුවල යෙදෙන අවස්ථාවලදී හැර අන් අවස්ථාවලදී එම උෂ්ණත්වය සහිත පරිසරයෙන් ඈත් වී සිටීමට අවධානය යොමු කළ යුතුයි. මෙවැනි උණුසුම් පරිසරයක රැකියා කරන අය නිතරම සැහැල්ලු ඇඳුම් භාවිතා කළ යුතුයි.[/FONT]

[FONT=&quot]ශුක්‍රාණු සක්‍රීය බව දුර්වල පුද්ගලයන්ට ඊට අදාළ හේතුව අනුව කළ යුතු ප්‍රතිකාර ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ තිබෙනවා. නමුත් වැරදි අවබෝධ, නොදන්නා කම සහ වැරදි පුරුදු නිසා ශුක්‍රාණු සක්‍රීය බව දුර්වල තත්ත්වයට පත් කර ගැනීම වළක්වා ගැනීමට නිතරම අප අවධානය යොමු කළ යුතුයි. එසේ නොවුණ හොත් මද දරු බව ඇතිවීම පමණක් නොව වඳ භාවයට ද පත් විය හැකියි. එවැනි පුද්ගලයන් අපට බොහෝ හමු වී තිබෙනවා.[/FONT]

[FONT=&quot]ඔබට මේ පිළිබඳව වැඩිදුර උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය නම් දුරකථන අංක 0775109862 අමතා වෛද්‍යතුමන් හමුවිය හැකිය.[/FONT]

(Divaina)

[QUOTE="saturn, post: 21754140, member: 529032"] [b]වෘෂණ කෝෂ ආරක්ෂා කර නොගැනීම...[/b] [SIZE=4][COLOR=#000000][FONT="]දරු සම්පතක් බලාපොරොත්තු වීමේදී කාන්තාවට මෙන්ම පිරිමියා සතුව ද පවතින වගකීම බොහෝය. එබැවින් විවාහ වී දරු සම්පතක් උදා කර ගැනීම සඳහා වූ නිරෝගී බව තරුණ වියේ සිට පවත්වාගෙන යැම පිරිමි දරුවන් සතු එක් වගකීමකි.[/FONT][/COLOR][/SIZE][SIZE=4] [COLOR=#000000][FONT="]වෛද්‍යතුමනි, දරු සම්පතක් ලබා ගැනීමේදී පිsරිමියා සතු වගකීම ඔබ දකින්නේ කෙසේද?[/FONT][/COLOR] [COLOR=#000000][FONT="]බිරිඳකට තම කුසින් දරුවකු බිහි වීමට සැමියාගේ දායකත්වය අවශ්‍ය බව අප අමුතුවෙන් කිව යුතු නැත.[/FONT][/COLOR] [COLOR=#000000][FONT="]නිරෝගී දරුවකු බිහිකර ගැනීමේදී බිරිඳගේ නිරෝගී ඩිම්බ හා සමානව සැමියාගේ නිරෝගී ශූක්රාණුත් වැදගත් වෙනවා.[/FONT][/COLOR] [COLOR=#000000][FONT="]වර්තමානයේ බොහෝ තරුණයන් තම ශරීරයේ ශුක්‍රාණු නිපදවන ඉJද්‍රිය වන වෘෂණ කෝෂ නිසි අයුරින් ආරක්ෂා කර නොගැනීම නිසා විවාහයේදී දරුඵල අහිමි කර ගැනීමට හේතුවෙක් බවට පත්කර ගෙන තිබෙනවා. මෙය දරුපල අහිමි වීමක් හෝ ප්‍රමාද වීමේ එක් හේතුවක් පමණයි. මීට අමතරව තව බොහෝ හේතු තිබෙනවා.[/FONT][/COLOR] [COLOR=#000000][FONT="]දරු ඵල ප්‍රමාද බව පවසමින් මා වෙත පැමිණි අඹු සැමියන්ගේ ගැටලුවලට හේතු විමසා බැලීමේදී අනාවරණය වූ එක් ගැටලුවක් තමයි බොහෝ පුරුෂයන් තම වෘෂණ කෝෂ නිසි ලෙස ආරක්ෂා කර නොගැනීම.[/FONT][/COLOR] [COLOR=#000000][FONT="]ඒ සම්බන්ධව උදාහරණ කිහිපයක් මට දැක්විය හැකියි. මා වෙත පැමිණි එක් යුවළක් විවාහ වී වසර පහක් පමණ ගත ව තිබෙනවා. ඔවුනට තවම දරුවන් නැහැ. දරු සම්පත් බලාපොරොත්තුවෙන් නොයෙකුත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගෙන ඉන් සාර්ථකත්වයක් ලැබී නැහැ.[/FONT][/COLOR] [COLOR=#000000][FONT="]බිරිඳගේ ඩිම්බවල හෝ ප්‍රජනන පද්ධතියේ ගැටලුවක් නැහැ. පැවැතියේ සැමියාගේ ශුක්‍රාණුවල සක්‍රීය බව දුර්වලව පැවතීමයි.[/FONT][/COLOR] [COLOR=#000000][FONT="]ඔහු අවිවේකී රැකියාවක නිරත වන කෙනෙකුත් නෙමෙයි. ශුක්‍රාණු දුර්වලවීමට බලපාන රෝගාබාධවලට ලක් වූ අයෙකුත් නොවන බව තොරතුරු විමසීමේදී දැන ගන්නට ලැබුණා.[/FONT][/COLOR] [COLOR=#000000][FONT="]ඔහු සමඟ දීර්ඝව කතාබහ කිරීමේදී අනාවරණය වූයේ ඔහු තරුණ කාලයේදී ලිංගික උත්තේජනයක් ලබා ගැනීම සඳහා වෘෂණ කෝෂ උණුසුම් ජලයේ බහා තබා ගැනීමට හුරුව තිබෙනවා.[/FONT][/COLOR] [COLOR=#000000][FONT="]ඔහුගේ මෙම ක්‍රියාව නිසා වෘෂණ කෝෂ තුළින් ශුක්‍රාණු නිපදවීමේ දුර්වලතාවක් හට ගෙන තිබෙනවා.[/FONT][/COLOR] [COLOR=#000000][FONT="]තවත් එක් තරුණයෙක් වයස අවුරුදු 10 - 12 සිට තද යට ඇඳුම් දෙකක් පමණ දවස පුරා ඇඳීමට පුරුදුව සිට තිබෙනවා. ඔහුට ඊට හේතුව වශයෙන් ඔහුගේ වැඩිහිටියන්ගෙන් ලැබුණු උපදෙසක් වී ඇත්තේ තද යට ඇඳුම් ඇන්දේ නැත්නම් වෘෂණ කෝෂ විශාල වන බවයි. මෙම තත්ත්වයට බියෙන් ඔහු දවසේ පැය 24 පුරා තද යට ඇඳුම් දෙකක් ඇඳීමට පුරුදු වී තිබෙනවා. මින් සිදු වී ඇත්තේ ඔහුගේ වෘෂණ කෝෂ තුළින් නිපදවන ශුක්‍රාණුවල සක්‍රීය බව දුර්වල වීමයි.[/FONT][/COLOR] [COLOR=#000000][FONT="]වෛද්‍යතුමනි, මේ අනුව අපට පැහැදිලි වන දෙයක් තමයි පිරිමියකු තම වෘෂණ කෝෂවලින් නිපදවන ශුක්‍රානු නිරෝගීව පවත්වාගෙන යැමට නම් එම වෘෂණ කෝෂ ආරක්ෂා කර ගත යුතු බව. එය සිදුකරන අයුරු පැහැදිලි කළ හැකිද?[/FONT][/COLOR] [COLOR=#000000][FONT="]පිරිමියකුගේ ශරීරයේ වෘෂණ කෝෂ සිරුරින් පිටත පිහිටා තිබෙන්නේ එහි නිපදවන ශුක්‍රාණු ශරීර උෂ්ණත්වයෙන් ආරක්ෂා කර ගැනීමටයි. ශරීර උෂ්ණත්වයේදී පවා ශුක්‍රාණු විනාශයට පත් විය හැකියි.[/FONT][/COLOR] [COLOR=#000000][FONT="]එබැවින් වෘෂණ කෝෂවලට නිතරම අධික උෂ්ණත්වයක් සහිත පරිසරයක් පැවතීම ශුක්‍රාණු නිපදවීමට බාධා මතු වෙනවා.[/FONT][/COLOR] [COLOR=#000000][FONT="]තමා අඳින යට ඇඳුම් ඉතා තද ඝනකමින් යුක්ත ඒවා නොවියයුතුයි. සැහැල්ලු කපු රෙද්දෙන් සකස් කළ ඒවා භාවිතා කළ යුතුයි.[/FONT][/COLOR] [COLOR=#000000][FONT="]වර්තමානයේ ඇතැම් තරුණයන් යට ඇඳුමට අමතරව කොට කලිසමක් ඇඳ ඉන් පසු ඩෙනිම් කලිසමක් අඳිනවා. ඩෙනිම් කියන්නේ ඉතා ඝනකම් රෙද්දකින් මැසූ කලිසමක් දිනපතා මේ ආකාරයෙන් දවසේ පැය 12 ක් පමණ ඇඳුම් ඇඳ සිටියොත් ඔහුගේ වෘෂණ කෝෂවලින් නිපදවන ශුක්‍රාණුවලට හානි සිදුවෙනවා.[/FONT][/COLOR] [COLOR=#000000][FONT="]එනිසා තරුණයන් ඇඳුම් පැළඳුම් භාවිතා කරන විට විලාසිතාව ගැන පමණක් නොසිතා ශරීරයේ නිරෝගී බව පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි.[/FONT][/COLOR] [COLOR=#000000][FONT="]මීට අමතරව පෝරණු ආශ්රිත රැකියාවල යෙදෙන පුද්ගලයන් සේවා කටයුතුවල යෙදෙන අවස්ථාවලදී හැර අන් අවස්ථාවලදී එම උෂ්ණත්වය සහිත පරිසරයෙන් ඈත් වී සිටීමට අවධානය යොමු කළ යුතුයි. මෙවැනි උණුසුම් පරිසරයක රැකියා කරන අය නිතරම සැහැල්ලු ඇඳුම් භාවිතා කළ යුතුයි.[/FONT][/COLOR] [COLOR=#000000][FONT="]ශුක්‍රාණු සක්‍රීය බව දුර්වල පුද්ගලයන්ට ඊට අදාළ හේතුව අනුව කළ යුතු ප්‍රතිකාර ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ තිබෙනවා. නමුත් වැරදි අවබෝධ, නොදන්නා කම සහ වැරදි පුරුදු නිසා ශුක්‍රාණු සක්‍රීය බව දුර්වල තත්ත්වයට පත් කර ගැනීම වළක්වා ගැනීමට නිතරම අප අවධානය යොමු කළ යුතුයි. එසේ නොවුණ හොත් මද දරු බව ඇතිවීම පමණක් නොව වඳ භාවයට ද පත් විය හැකියි. එවැනි පුද්ගලයන් අපට බොහෝ හමු වී තිබෙනවා.[/FONT][/COLOR] [COLOR=#000000][FONT="]ඔබට මේ පිළිබඳව වැඩිදුර උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය නම් දුරකථන අංක 0775109862 අමතා වෛද්‍යතුමන් හමුවිය හැකිය.[/FONT][/COLOR][/SIZE] [IMG]http://www.divaina.com/2017/06/06/weda3.jpg[/IMG] (Divaina) [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom