Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෘෂභ ලග්නයෙන් උපන් අයගේ ගතිගුණ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෘෂභ ලග්නයෙන් උපන් අයගේ ගතිගුණ.

මේ ගති ලක්ෂණ එකම ලග්නයේ සිටින අයගේ වුවද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බවද සළකන්න.

මේෂ ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට

වෘෂභ ලග්න හිමියාගේ ගතිගුණ

වෘෂභ ලග්න හිමියන් බොහෝ විට කෞතුක දේ වලට බොහෝ ඇලුම් කරයි.ලෙහෙසියෙන් ජීවත්වීමට සිතයි.නොනැමෙන හිතක් ඇති වෘෂභ ලග්න හිමියන් හිතේ තබාගෙන සිටීමට හපනෙක් වන අතර තරහ වන්නේ නම් එසේ තරහ වන්නේ හෙමිනි.හොඳ වන්නේද හෙමිනි.ගුප්තය.කරුණු කාරණා හිතේඉ තබාගෙන සිට අවෂ්ය වූ විට ඉදිරිපත් කර කතා කරයි.

දිනන තුරු සටන් කිරීමට සමතෙකි.ලෙහෙසියෙන් පසු නොබසී.කෞතුක දේවලට ඇති ආශාවත් ,මිළ මුදල් කෙරේ ඇති ආශාවත් නිසා ඒවා සම්බන්දයෙන් සුපරික්ෂාකාරී වේ.

තම භූමියට හිතවේ.තරමක් ලෝබී බැවින් අන් අය සඳහා වියදම් කිරීමට මැලිවේ.එහෙත් එය මේශ හා මකර ලග්න හිමියන් තරම්ම නොමැත.කඩිසර කමක් නැතත් නොනවත්වා වැඩක් කරගෙන යාමට හැකිවේ.

වෛයිවාරණන ඇඳුම් පැළදුම් සඳහා වියදම් කිරීමට කැමතිය.විරුද්ධකාරයා ඉදිරියේ දණින් වැටෙන්නෙක් නොවේ.ස්වභාවික තත්වයන්ට ගරු කරන හෙයින් නගර බද ජීවිතයට වඩා සුන්දර නිස්කලංක ගම්බද ජීවිතයට ප්රිය කරයි.තමාගේ අදහස් අනුවම කටයුතු කරන්නෙක් වන අතර අන් අයගේ දැනමිතිකම් පිළිගැනීමට හෝ ඇසීමට ප්රිය නොකරයි.තමන් සියල්ල දන්නා බක පණ්ඩිත කමකින් සිතා සිටී.සිතිවිලි සියල්ල ලෞකික පැත්තට බර වේ.ලෝකෝත්තර ධර්මතාවයන් කෙරේ වැඩි ඇල්මක් හෝ විශ්වාශයක් නොමැත.

දුර්වලකම් ලෙස තරමක ලෝබී කමත් පහසුවෙන් සියල්ල ලබා ගැනීමට සිතීමත් ඕනෑවටත් වඩා එක් රැස් කිරීමේ ආසාවත් ජයග්රහණය කිරීමේ ආසාවත්ය.එලෙස කටයුතු කරන්නට ගොස් අවසානයේ සතුරෝ පවා ඇති වී නඩු හබ වලින් කෙලවර වීමටද ඇති ඉඩකඩ වැඩිය.

වෘෂභ ලග්න හිමියාට ඉතාමත් පහසුවෙන් සියලුම සෙම් ,පීනස් රෝග,ලේ නහර ආබාද මලබද්ධය ආදී රෝග සෑදේ.

වෙනත් බ්ලොග් හෝ වෙබ්සයිට් වලට කොපි කිරීම සපුරා තහනම්.

මීළඟ ලිපියෙන් අපි මිථුන ලග්න හිමියන්ගේ ගතිගුණ විමසා බලමු.

[QUOTE="pawusi, post: 10642657, member: 150474"] [b]වෘෂභ ලග්නයෙන් උපන් අයගේ ගතිගුණ.[/b] [B][SIZE=5][COLOR=Red]මේ ගති ලක්ෂණ එකම ලග්නයේ සිටින අයගේ වුවද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බවද සළකන්න.[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkOrange]මේෂ ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට[/COLOR][/SIZE][/B] [CENTER][U][B][SIZE=6][COLOR=Blue]වෘෂභ ලග්න හිමියාගේ ගතිගුණ[/COLOR][/SIZE][/B][/U] [IMG]http://www.aagneyam.com/arrow/November_2008/Astrology/3.jpg[/IMG] [B][SIZE=5][COLOR=Blue]වෘෂභ ලග්න හිමියන් බොහෝ විට කෞතුක දේ වලට බොහෝ ඇලුම් කරයි.ලෙහෙසියෙන් ජීවත්වීමට සිතයි.නොනැමෙන හිතක් ඇති වෘෂභ ලග්න හිමියන් හිතේ තබාගෙන සිටීමට හපනෙක් වන අතර තරහ වන්නේ නම් එසේ තරහ වන්නේ හෙමිනි.හොඳ වන්නේද හෙමිනි.ගුප්තය.කරුණු කාරණා හිතේඉ තබාගෙන සිට අවෂ්ය වූ විට ඉදිරිපත් කර කතා කරයි.[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=Blue]දිනන තුරු සටන් කිරීමට සමතෙකි.ලෙහෙසියෙන් පසු නොබසී.කෞතුක දේවලට ඇති ආශාවත් ,මිළ මුදල් කෙරේ ඇති ආශාවත් නිසා ඒවා සම්බන්දයෙන් සුපරික්ෂාකාරී වේ.[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=Blue]තම භූමියට හිතවේ.තරමක් ලෝබී බැවින් අන් අය සඳහා වියදම් කිරීමට මැලිවේ.එහෙත් එය මේශ හා මකර ලග්න හිමියන් තරම්ම නොමැත.කඩිසර කමක් නැතත් නොනවත්වා වැඩක් කරගෙන යාමට හැකිවේ.[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=Blue]වෛයිවාරණන ඇඳුම් පැළදුම් සඳහා වියදම් කිරීමට කැමතිය.විරුද්ධකාරයා ඉදිරියේ දණින් වැටෙන්නෙක් නොවේ.ස්වභාවික තත්වයන්ට ගරු කරන හෙයින් නගර බද ජීවිතයට වඩා සුන්දර නිස්කලංක ගම්බද ජීවිතයට ප්රිය කරයි.තමාගේ අදහස් අනුවම කටයුතු කරන්නෙක් වන අතර අන් අයගේ දැනමිතිකම් පිළිගැනීමට හෝ ඇසීමට ප්රිය නොකරයි.තමන් සියල්ල දන්නා බක පණ්ඩිත කමකින් සිතා සිටී.සිතිවිලි සියල්ල ලෞකික පැත්තට බර වේ.ලෝකෝත්තර ධර්මතාවයන් කෙරේ වැඩි ඇල්මක් හෝ විශ්වාශයක් නොමැත.[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=Blue]දුර්වලකම් ලෙස තරමක ලෝබී කමත් පහසුවෙන් සියල්ල ලබා ගැනීමට සිතීමත් ඕනෑවටත් වඩා එක් රැස් කිරීමේ ආසාවත් ජයග්රහණය කිරීමේ ආසාවත්ය.එලෙස කටයුතු කරන්නට ගොස් අවසානයේ සතුරෝ පවා ඇති වී නඩු හබ වලින් කෙලවර වීමටද ඇති ඉඩකඩ වැඩිය.[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=Blue]වෘෂභ ලග්න හිමියාට ඉතාමත් පහසුවෙන් සියලුම සෙම් ,පීනස් රෝග,ලේ නහර ආබාද මලබද්ධය ආදී රෝග සෑදේ.[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=Red]වෙනත් බ්ලොග් හෝ වෙබ්සයිට් වලට කොපි කිරීම සපුරා තහනම්.:angry:[/COLOR][/SIZE][/B] [COLOR=Purple][B][SIZE=5]මීළඟ ලිපියෙන් අපි මිථුන ලග්න හිමියන්ගේ ගතිගුණ විමසා බලමු.[/SIZE][/B][/COLOR]:rolleyes: [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom