Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෙච්ච දෙයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක අවුරුදු ගාණකට කලින් වෙච්ච සිද්ධියක්.දවසක් වැඩ ඇරිලා ගෙදර එද්දි කෝච්චියේ ආවා. සූ ගාලා සෙනග. ඔක්කොම කෝච්චියට නගින්න පොර කනවා. ඔක්කොම නගින්න පොර කන්නේ පිටිපස්සේ පෙට්ටි වලට ඉස්සරහා පෙට්ටි වල කට්ටිය අඩුයි කවුරුත් නගින්නෙත් නෑ . මන් ගිහින් ඉස්සරහ පෙට්ටියට නැග්ගා.කාකි ඇඳුම ඇඳ ගත්තු නිළධාරියෙකුත් හිටියා දොර ගාව. මට ඒක ගාණක් තිබ්බේ නෑ. සීට් දෙක තුනක් හිස් තිබ්බා. ඒත් වයසක ආච්චිලා දෙතුන් දෙනෙකුත් බිම ඉඳන් හිටියා. සීට් තියෙද්දි මොකට බිම ඉඳ ගන්නවාද දන්නේ නෑ කියලා හිතලා මන් ගිහින් සීට් එකෙන් ඉඳ ගත්තා. ටික වෙලාවක් යද්දි මට වෙනසක් තේරුණා සීට් තිබ්බෙත් අනිත් පෙට්ටි වල වගේ නෙමේ ලැප් ටොප් එකක් වගේ තියාන්න පුලුවන් වෙන්න සීට් ඉස්සරහින් කොටසකුත් තියෙනවා.ඒ පෙට්ටිය ඇතුලේ අනිත් පෙට්ටි වල වගේ සීට් ඉරිලා කුරුටු ගාලා එහෙමත් නෑ ලස්සනට තියෙනවා. කවුරුත් කකුල් සීට් උඩ තියාගෙන ඉඳගෙනත් නෑ. වැඩිය සද්ද බද්දත් නෑ. ඉඳගෙන ඉන්න ඔක්කොම මිනිස්සු හෙන ජැන්ඩියට ඇඳගෙන ඉන්නවා. වැඩිය හිනා වෙන්නේ කතා බහ කරන්නේ නෑ කාත් එක්කවත්.අර බිම ඉඳගෙන ඉන්න ආච්චිලා විතරක් දුප්පත් පාට.අනිත් අය ඔක්කොම ලොකු ලොකු ඔෆීස් වල වැඩ කරන ගෑනු සහ පිරිමි වගේ පෙනුනේ. මාත් වැඩ ඇරිලා එන ගමන් නිසා ඔෆීස් ඇඳුම නිසා ජාමේ බේරුණා නැත්තන් ඔක්කොම ජැන්ඩියට ඇඳලා මාත් අර ආච්චිලා 3 දෙනා වගේ ඉන්න තිබ්බා. ඔහොම කෝච්චිය ටික දුරක් ගියා. එක ස්ටේෂමක නැවැත්තුවාම කාකි ඇඳුම් ඇඳගත්තු නිළධාරීයෙක් අපේ පෙට්ටියට නැග්ගා.

එතකොට තමයි මට වෙලා තියෙන දේ තේරුණේ. මම නැගලා තියෙන්නේ 1st class හරි 2nd class හරි පෙට්ටියකට. මීට කලින් කෝච්චියේ Classes ගැන අහලා තිබ්බට 2nd class කොහෙද තියෙන්නේ 1st class කොහෙද තියෙන්නේ කියලා එහෙම අවබෝධයක් තිබ්බේ නෑ. දැන් අර නිළධාරියා කොච්චි පෙට්ටිය ඇතුලේ හෙමීට ඇවිදගෙන යනවා. අවිදින ගමන් එක එක්කෙනා දිහා විමසිලිමත්ව බලනවා.හරියට ඉස්කෝලෙක විනය භාර ගුරුතුමා කොන්ඩේ රැවුල් ඇඳුම් පරීක්ෂා කරනවා වගේ. මට දැන් තමයි තේරුණේ අර ආච්චිලා 3 දෙනාට වෙලා තියෙන වැඩේ. හැබැයි ඒ නිළධාරියා කාගෙන්වත් ටිකට් ඉල්ලන්නේ නෑ. පෙනුම විතරයි වගේ බලන්නේ. 3rd class පෙනුමක් වගේ තිබ්බොත් ටිකට් ඉල්ලනවා ඇති.මගේ කටේ කෙළත් හිඳිලා. මාට්ටු වෙලා බිම ඉඳගෙන එන්න වුනොත් මාර ලැජ්ජාව කෙල්ලොත් ඉන්නවානේ. අරූ මගේ ළඟට ටික ටික ඇදෙනවා මන් බැලුවා අනිත් මිනිස්සු ඉන්න විදිහ. හරියට බංකොලොත් වෙච්ච වලව්කාරයෝ වගේ. මාත් උන් දිහා බලලා සීට් එකෙ පොඩ්ඩක් කෙලින් වෙලා උරහිස් කෙලින් තියාගෙන වැදගත් විදිහට ඉඳ ගත්තා.ශේප් එකේ ජනේලෙන් එළිය බලාගෙන මූණට ටිකක් බැරෑරුම් පෙනුමක් ආරූඩ කරගත්තා. මට දැන් තේරෙනවා අර නිළධාරියා මන් දිහා බලාගෙන ඉන්නවා වගේ. මූට සැක හිතිලාවත්ද කියලා මට බය හිතුනා. මන් හෙමීට මිනිහා දිහා බලලා අර බැරෑරුම් මූණ එහෙම්මම තියාගෙන ඔලුව ඉහළ පහළ වැනුවා මිනිහාත් හිනා වෙලා යන්න ගියා.අම්මෝ ඒ වෙලාවේ තමයි ලේ ටිකක් ඉනුවේ.

මට තියෙන ප්රශ්නේ අර නිළධාරියා පෙනුමෙන් මිනිස්සු මැනපු විදිහ. මන් හිතන්නේ නෑ හැම නිළධාරියෙක්ම එහෙම කරනවා ඇති කියලා ඔක්කොගෙන්ම ටිකට් ඉල්ල ඉල්ල බලාගෙන යනවා ඇති. හැබැයි මගේ හොඳ වෙලාවට මේ නිළධාරියා මිනිස්සු මනින්නේ ටිකට් එකෙන් නෙමේ පෙනුමෙන්

[QUOTE="geeko, post: 28042093, member: 465247"] [SIZE=5]මේක අවුරුදු ගාණකට කලින් වෙච්ච සිද්ධියක්.දවසක් වැඩ ඇරිලා ගෙදර එද්දි කෝච්චියේ ආවා. සූ ගාලා සෙනග. ඔක්කොම කෝච්චියට නගින්න පොර කනවා. ඔක්කොම නගින්න පොර කන්නේ පිටිපස්සේ පෙට්ටි වලට ඉස්සරහා පෙට්ටි වල කට්ටිය අඩුයි කවුරුත් නගින්නෙත් නෑ . මන් ගිහින් ඉස්සරහ පෙට්ටියට නැග්ගා.කාකි ඇඳුම ඇඳ ගත්තු නිළධාරියෙකුත් හිටියා දොර ගාව. මට ඒක ගාණක් තිබ්බේ නෑ. සීට් දෙක තුනක් හිස් තිබ්බා. ඒත් වයසක ආච්චිලා දෙතුන් දෙනෙකුත් බිම ඉඳන් හිටියා. සීට් තියෙද්දි මොකට බිම ඉඳ ගන්නවාද දන්නේ නෑ කියලා හිතලා මන් ගිහින් සීට් එකෙන් ඉඳ ගත්තා. ටික වෙලාවක් යද්දි මට වෙනසක් තේරුණා සීට් තිබ්බෙත් අනිත් පෙට්ටි වල වගේ නෙමේ ලැප් ටොප් එකක් වගේ තියාන්න පුලුවන් වෙන්න සීට් ඉස්සරහින් කොටසකුත් තියෙනවා.ඒ පෙට්ටිය ඇතුලේ අනිත් පෙට්ටි වල වගේ සීට් ඉරිලා කුරුටු ගාලා එහෙමත් නෑ ලස්සනට තියෙනවා. කවුරුත් කකුල් සීට් උඩ තියාගෙන ඉඳගෙනත් නෑ. වැඩිය සද්ද බද්දත් නෑ. ඉඳගෙන ඉන්න ඔක්කොම මිනිස්සු හෙන ජැන්ඩියට ඇඳගෙන ඉන්නවා. වැඩිය හිනා වෙන්නේ කතා බහ කරන්නේ නෑ කාත් එක්කවත්.අර බිම ඉඳගෙන ඉන්න ආච්චිලා විතරක් දුප්පත් පාට.අනිත් අය ඔක්කොම ලොකු ලොකු ඔෆීස් වල වැඩ කරන ගෑනු සහ පිරිමි වගේ පෙනුනේ. මාත් වැඩ ඇරිලා එන ගමන් නිසා ඔෆීස් ඇඳුම නිසා ජාමේ බේරුණා නැත්තන් ඔක්කොම ජැන්ඩියට ඇඳලා මාත් අර ආච්චිලා 3 දෙනා වගේ ඉන්න තිබ්බා. ඔහොම කෝච්චිය ටික දුරක් ගියා. එක ස්ටේෂමක නැවැත්තුවාම කාකි ඇඳුම් ඇඳගත්තු නිළධාරීයෙක් අපේ පෙට්ටියට නැග්ගා. එතකොට තමයි මට වෙලා තියෙන දේ තේරුණේ. මම නැගලා තියෙන්නේ 1st class හරි 2nd class හරි පෙට්ටියකට. මීට කලින් කෝච්චියේ Classes ගැන අහලා තිබ්බට 2nd class කොහෙද තියෙන්නේ 1st class කොහෙද තියෙන්නේ කියලා එහෙම අවබෝධයක් තිබ්බේ නෑ. දැන් අර නිළධාරියා කොච්චි පෙට්ටිය ඇතුලේ හෙමීට ඇවිදගෙන යනවා. අවිදින ගමන් එක එක්කෙනා දිහා විමසිලිමත්ව බලනවා.හරියට ඉස්කෝලෙක විනය භාර ගුරුතුමා කොන්ඩේ රැවුල් ඇඳුම් පරීක්ෂා කරනවා වගේ. මට දැන් තමයි තේරුණේ අර ආච්චිලා 3 දෙනාට වෙලා තියෙන වැඩේ. හැබැයි ඒ නිළධාරියා කාගෙන්වත් ටිකට් ඉල්ලන්නේ නෑ. පෙනුම විතරයි වගේ බලන්නේ. 3rd class පෙනුමක් වගේ තිබ්බොත් ටිකට් ඉල්ලනවා ඇති.මගේ කටේ කෙළත් හිඳිලා. මාට්ටු වෙලා බිම ඉඳගෙන එන්න වුනොත් මාර ලැජ්ජාව කෙල්ලොත් ඉන්නවානේ. අරූ මගේ ළඟට ටික ටික ඇදෙනවා මන් බැලුවා අනිත් මිනිස්සු ඉන්න විදිහ. හරියට බංකොලොත් වෙච්ච වලව්කාරයෝ වගේ. මාත් උන් දිහා බලලා සීට් එකෙ පොඩ්ඩක් කෙලින් වෙලා උරහිස් කෙලින් තියාගෙන වැදගත් විදිහට ඉඳ ගත්තා.ශේප් එකේ ජනේලෙන් එළිය බලාගෙන මූණට ටිකක් බැරෑරුම් පෙනුමක් ආරූඩ කරගත්තා. මට දැන් තේරෙනවා අර නිළධාරියා මන් දිහා බලාගෙන ඉන්නවා වගේ. මූට සැක හිතිලාවත්ද කියලා මට බය හිතුනා. මන් හෙමීට මිනිහා දිහා බලලා අර බැරෑරුම් මූණ එහෙම්මම තියාගෙන ඔලුව ඉහළ පහළ වැනුවා මිනිහාත් හිනා වෙලා යන්න ගියා.අම්මෝ ඒ වෙලාවේ තමයි ලේ ටිකක් ඉනුවේ. මට තියෙන ප්රශ්නේ අර නිළධාරියා පෙනුමෙන් මිනිස්සු මැනපු විදිහ. මන් හිතන්නේ නෑ හැම නිළධාරියෙක්ම එහෙම කරනවා ඇති කියලා ඔක්කොගෙන්ම ටිකට් ඉල්ල ඉල්ල බලාගෙන යනවා ඇති. හැබැයි මගේ හොඳ වෙලාවට මේ නිළධාරියා මිනිස්සු මනින්නේ ටිකට් එකෙන් නෙමේ පෙනුමෙන්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom