Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෙඩිතබා මරා වළ දැමුවැයි විහාරාධිපති හිමි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙඩිතබා මරා වළ දැමුවැයි විහාරාධිපති හිමි

තිදරු පියෙකු වෙඩිතබා මරා වළ දැමුවැයි විහාරාධිපති හිමිනමක් ඇතුළු තිදෙනෙක් රිමාන්ඞ්

හබරණ පලූගස්වැව උල්පතගම ප්‍රදේශයේදී 31 හැවිරිදි තිදරු පියෙකු වෙඩි තබා ඝාතනය කර අභිරහස් ලෙස වළ දමා තිබූ සිද්ධියක් සම්බන්ධයෙන් මෙරට සාදන ලද තුවක්කුවක් සමග හබරණ පොලිසිය මගින්

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ හබරණ පලූගස්වැව ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක විහාරාධිපති හිමිනම ඇතුළු සැකකරුවන් තිදෙනා මේ මස 31 වැනි දින දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කරන ලෙස කැකිරාව වැඩබලන මහෙස්ත්‍රාත් අනුරුද්ධ විජේරත්න මහතා පෙරේදා (19) නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් බාරයට පත්කරන ලද්දේ හබරණ පලූගස්වැව උල්පතගම උත්තරාරාම විහාරස්ථානයේ විහාරාධිපති මහසෙන්ගම සුමනරතන, සේනාදිරියාගම බී.එම්. නිමල් බණ්ඩාර, උල්පතගම එච්. ඒ. ජයරත්න යන තිදෙනාය.

උල්පතගම පදිංචි 31 හැවිරිදි තිදරු පියෙකු වන අප්පුගේ සුරේෂ් රවීන්ද්‍ර කුමාර යන අය 2019.01. 17 දින හෝ ඊට ආසන්න දිනයකදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් හබරණ පොලිසිය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මරණකරු 2019.01.17 දින රාත්‍රී උල්පතගම ප්‍රදේශයේ පිහිටි තම හේනට පැල් රැකීම සඳහා ගොස් ආපසු නිවෙසට නොපැමිණි බවට ඔහුගේ බිරිය විසින් හබරණ පොලිසියට කරණ ලද පැමිණිල්ලකට අනුව විමර්ශන කටයුතු සිදුකිරීමේදී මරණකරුගේ හේන අසල පිහිටි කැලෑවක අභිරහස් ලෙස ඝාතනය කර වළ දමා තිබූ මළ සිරුර පෙරේදා (19) සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

ඒ අනුව කැකිරාව වැඩබලන මහෙස්ත්‍රාත් අනුරුද්ධ විජේරත්න මහතා සිද්ධිය වූ ස්ථානයට ගොස් මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය පෙරේදා (19) පවත්වනු ලැබූ අතර මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙසට මඩකලපුව මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කළේය.

හබරණ පොලිසිය මේ පිළබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

-කරුණාරත්න ගමගේ-

[QUOTE="brenda, post: 24518464, member: 565189"] [b]වෙඩිතබා මරා වළ දැමුවැයි විහාරාධිපති හිමි[/b] [SIZE=5][COLOR=Red]තිදරු පියෙකු වෙඩිතබා මරා වළ දැමුවැයි විහාරාධිපති හිමිනමක් ඇතුළු තිදෙනෙක් රිමාන්ඞ්[/COLOR][/SIZE] :angry::angry: [IMG]http://2.bp.blogspot.com/-EtAHqcBn2LE/XEVM75JfIvI/AAAAAAABtGY/gXCmDJ-ECvMGo47xocMXW3wZpRsriY7vQCLcBGAs/s1600/gossiplanka_2019-01-21-1329.png[/IMG] [SIZE=3][COLOR=Blue]හබරණ පලූගස්වැව උල්පතගම ප්‍රදේශයේදී 31 හැවිරිදි තිදරු පියෙකු වෙඩි තබා ඝාතනය කර අභිරහස් ලෙස වළ දමා තිබූ සිද්ධියක් සම්බන්ධයෙන් මෙරට සාදන ලද තුවක්කුවක් සමග හබරණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ හබරණ පලූගස්වැව ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක විහාරාධිපති හිමිනම ඇතුළු සැකකරුවන් තිදෙනා මේ මස 31 වැනි දින දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කරන ලෙස කැකිරාව වැඩබලන මහෙස්ත්‍රාත් අනුරුද්ධ විජේරත්න මහතා පෙරේදා (19) නියෝග කළේය. මෙසේ රිමාන්ඩ් බාරයට පත්කරන ලද්දේ හබරණ පලූගස්වැව උල්පතගම උත්තරාරාම විහාරස්ථානයේ විහාරාධිපති මහසෙන්ගම සුමනරතන, සේනාදිරියාගම බී.එම්. නිමල් බණ්ඩාර, උල්පතගම එච්. ඒ. ජයරත්න යන තිදෙනාය. උල්පතගම පදිංචි 31 හැවිරිදි තිදරු පියෙකු වන අප්පුගේ සුරේෂ් රවීන්ද්‍ර කුමාර යන අය 2019.01. 17 දින හෝ ඊට ආසන්න දිනයකදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් හබරණ පොලිසිය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. මරණකරු 2019.01.17 දින රාත්‍රී උල්පතගම ප්‍රදේශයේ පිහිටි තම හේනට පැල් රැකීම සඳහා ගොස් ආපසු නිවෙසට නොපැමිණි බවට ඔහුගේ බිරිය විසින් හබරණ පොලිසියට කරණ ලද පැමිණිල්ලකට අනුව විමර්ශන කටයුතු සිදුකිරීමේදී මරණකරුගේ හේන අසල පිහිටි කැලෑවක අභිරහස් ලෙස ඝාතනය කර වළ දමා තිබූ මළ සිරුර පෙරේදා (19) සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය. ඒ අනුව කැකිරාව වැඩබලන මහෙස්ත්‍රාත් අනුරුද්ධ විජේරත්න මහතා සිද්ධිය වූ ස්ථානයට ගොස් මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය පෙරේදා (19) පවත්වනු ලැබූ අතර මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙසට මඩකලපුව මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කළේය. හබරණ පොලිසිය මේ පිළබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි. -කරුණාරත්න ගමගේ- [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom