වෙඩින් අරන් දගලන්න ආස නැති අය

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,417
    49,799
    113
    සේදවත්ත
    කට්ටියට ආස නෑ කිව්වා නේ . එනම් උබ ඔය කරගහන්න යනනේ එහෙන් පිටින් පරම්පරාවක් නේ.
     

    rithik_putha

    Well-known member
  • Aug 12, 2017
    165
    329
    63
    කොළොම් තොටේ
    ehema kenek hamba wewa kiyala prarthana karanawa bro (3)

    මෙ⁣හෙම කෙල්ලෙක් හොයා ගන්නව කියන්නේ කලුනික හොයනව වගේ වැඩක්.කට්ටියට ඕන ශොෂල් ස්ටේටස් මේන් ටේන් කරන්න.මැරෙනකන්ම ලෝන් ගෙවනවා
    හැමදේම අනිත් උන් එක්ක සන්සන්දනය කර කර කරන්නේ ගොඩක් අය. අනේ මන්දා. මම නම් Facebookඑකත් පාවිච්චි කරන්නේ නෑ දැන් වැඩිය. ඒකෙ තනිකර බොරු රැඟිල්ල තමා. එපා වෙනවා දැක්කම
     
    • Love
    Reactions: Master malli