Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෙඩින් එකකදි උන ඇබැද්දිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="asanka+++" data-source="post: 27265226" data-attributes="member: 511944"><p>මගෙ නම තක්ෂිලා..ඔයාලට මතක ඇති කලින් කතාවක මම පුංචිලගෙ ගෙදර ගිහින් මට මහ රෑ කක්කා බරක් හැදිලා උන කරදරේ ගැන කතාව කීවා..අද කියන්න යන්නේ මට උන තවත් ඒ වගේම අකරතැබ්බයක් ගැන.මට අවුරුදු 23ක් වගේ ඇති මේක වෙනකොට.මගේ හොඳම යාලුවෙක්ගේ වෙඩිං එකක් මට වැටිලා තිබ්බා සෙනසුරාදා දවසක.ඉතිං දන්නවනෙ ගෑණුලමයි වෙඩිං එකක් කීවම ඕකට මාසෙක විතර ඉඳලා මහන්සි වෙනවනෙ ඇඳුම් හදාගෙන එහෙම.මමත් ජීවිතේ පලවෙනි වතාවට ලස්සන සාරියක් ඇඳලා මේ වෙඩින් එකට යන්න හිතාගෙන හිටියේ යාලුවොත් සාරි අඳිමු කීව නිසා.සෙනසුරාදා උදේ 6ට විතර නැගිටලා මම ලෑස්ති උනේ 8ට දාගත්ත ඇපොයින්මන්ට් එකට සැලුන් එකට යන්න..උදේ ටොයිලට් එකටත් හදිස්සියෙම වගේ ගියාට මොකද හදිස්සිය නිසාම හරියට ටොයිලට් ගිය වැඩේ උනෙත් නෑ.ඕක ගැන එච්චර නොහිතා මම 7.45ට වගේ ලෑස්ති වෙලා කිරි එකත් බීලා සැලුන් එකට ගියා.සැලුන් එකේ අක්කත් පැයක් එකහමාරක් වගේම සාරිය ලස්සනට අන්දලා කොන්ඩේ හදලා මට මේකප් එකක් දැම්මා.මේකප් නැතුවත් කොහොමත් ලස්සනට හැඩට හිටිය මට මේකප් එකෙන් පස්සේ පිස්සු හැදෙන පෙනුමක් තිබ්බේ..කොන්ඩේ කර්ල් කරලා නිසා ලා රෝසපාට සාරියට ඒක මාරම ලස්සනට තිබ්බා.සැලුන් එකේ අක්කා කීවේ බුරිය ලාවට වගේ පේන්න සාරිය අඳිමු කියලා පොඩි හොට් ගතියක් එන්න.කොහොමහරි 10ට වගේ කතාවෙලා තිබ්බ විදියටම අපි යාලුවො 4 දෙනෙක් වෙඩින් එක තියෙන හොටෙල් එකේ ගේට් එක ලඟට එකතුවෙලා එකටම වෙඩින් හෝල් එකට ගියා..මට ඒ වෙනකොට පොඩි අමුත්තක් වගේ දැනිලා තිබ්බේ බඩට..නිකං කක්කා බර ගතියක් වගේ තේරුනත් යාලුවෝ එක්ක කයිය ගහලා සෙල්ෆි ගහලා ඉන්නකොට ඒක අමතක වෙලා ගියා..වෙල්කම් ඩ්‍රින්ක් එක එහෙම බීලා ඉවර වෙලා කොහොමහරි බුෆේ එක ඕපන් කරාම කට්ටියම ගිහින් හොඳට කෑවා..කාලා අයිස්ක්‍රීම්,පුඩිං සේරමත් කෑවා ඩෙසරට් එකට..ඒ කාලත් විනාඩි 10ක් 15ක් ශේප් එකේ ඉන්නකොට ඔන්න අර ලාවට ලාවට දැනීගෙන ආව බර වැඩිවෙනවා මට තේරුනා.තව පැය කාලකින් වගේ කට්ටිය ඩාන්ස් කරන්න යන්න කතාවෙලා හිටියේ..මට ඒත් ඒ වෙනකොට අපහසුතාවය හොඳට දැනෙන්න අරන් තිබ්බේ.බඩ නිකං පුරෝදාලා වගේ සාමාන්‍ය කක්කා බරක් බව මට තේරුනා.කෑමක් ඇලජික් වෙලා හැදෙන විදියේ බඩ බුරුල් උන බරක් නෙමෙයි.උදේ භාගෙට ටොයිලට් ගියපු එකේ ප්‍රතිඵලයක් කියලා මට හිතුනා.දැන් කට්ටිය ඩාන්ස් කරන්න යන්න ලෑස්තිය.."තක්ෂි..මොකද බං මූණ නිකං බෙරි කරගෙන..වරෙන් යන්න ඩාන්සින් ෆ්ලෝ එකට..."කියලා මට සඳලි කතා කරත් මම "අනේ..බෑ බං..."කියලා ශේප් උනා..යාලුවෝ ටික ගිහින් නටන අතරේ මට ඉන්නම බැරි තරම් අමාරුයි දැන්..ටොයිලට් එකට යන්න හිතුනත් මේ සාරිය ඇඳගෙන කොහොමද ටොයිලට් යන්නේ කියලා හිතුන නිසා මම ඉවසගෙන හිටියා..ඔහොම ඉන්න අතරේ බලෙන්ම වගේ මාව කට්ටිය ඇදගෙන නටන්න එක්කගෙන ගියා..හීල්ස් දෙකත් දාගෙන එහාට මෙහාට ඇඹරි ඇඹරි ඩාන්ස් කර කර ඉන්න අතරෙ නම් මට තිබ්බ කක්කා බර දෙගුණ තෙගුණ උනා..හිමින් සැරේ පඩයක් දෙකකුත් ගියා තේරුනා මට.සද්දෙ එක්ක ඉතිං ඒවා නම් ගානක් නෑ..මට ඉන්නම බැරි නිසා මම සඳලිට පැත්තකට කතා කරලා කනට කරලා රහසින් "මට වොශ්රූම් එකට යන්න ඕන වගේ බං...වොශ්රූම් කොහෙද දන් නෑ නේද තියෙන්නේ..."කියලා ඇහුවා..."චූ බරද.මටත් නම් තියෙයි මට චූ බරක්...වොශ්රූම් නම් අර පැත්තේ තියෙන්නේ..තව ටිකක් එන්ජෝයි කරලා යමන් බං.."කියලා සඳලි හිනාවෙලා කීවා.ඒ කියනකොටත් මම එහාට මෙහාට පැද්දෙනවා ඇඹරෙන්න බැරිකමට..බඩත් හයියෙන් කෑ ගැහුවා එතකොටම වගේ..."නෑ...බං..චූ බරක් නම් බැරියෑ ඉතිං....කක්කා බරයි වගේ බං..."කියලා මම ආයෙම සඳලිගේ කනට කරලා කීවම ඒකිට එකපාරම බකස් ගාලා හිනාගියා.."අපොයි..කෑව විතරයි උබට බර උනාද..මට තේරුනා උබ ඇඹරෙද්දි මොකක්හරි අව්ලක් කියලා..දාලා වරෙන් ගිහින් ඉක්මනට එහෙනම්...තවත් හිරකරන් ඉන්නේ ඉතිං..."කියලා සඳලි කීවට පස්සේ මම සාරියත් හදාගෙන වෙඩින් හෝල් එකෙන් එලියට යන්න ගියා..අපරාදෙ සඳලිට කීවෙ ලැජ්ජාවේ බෑ කියලත් හිතුනා පස්සේ නම්..ඕකි අනිවාරෙන් දැන් අනිත් දෙන්නටත් ඕක කියනවා කියලා හිතුනා මට..ඒත් ඉතිං ඔය කලබලේ අස්සේ කොහෙද ඕවා නිච්චියක්.වෙඩින් හෝල් එකෙන් එලියට යන්න ලෑස්ති වෙනකොටම මට "අම්මෝ..තක්ෂි...උබ දැක්ක කල් බං..."කියලා ඇවිත් මගේ ඉස්කෝලෙ කාලේ යාලුවෙක් මට හග් එකක් දුන්නා.කොරේ පිටට මරේ කියලා දැන් ඉතිං විනාඩි 10කට 15කට බේරිල්ලක් නෑ කියලා මට හිතුනා..මමත් අමාරුවෙන් හිනාවෙලා "මහේෂිකා...උබත් දැක්ක කල් බං.."කියලා කතා බහ කරන්න ගත්තා..එක කතාවක් ඉවර වෙනකොට තව එකක් විදියට කොහොමහරි විනාඩි 10ක් විතරම වල් පල් දොඩවලා කතාව ඉවර වෙනකොටම වගේ සඳලි ඇවිත් "උබ ගිහිනුත් ආවද බං..වරෙන් වරෙන් ෆොටෝ එකට ඉන්න...අන්න අරුන් මැරෙන්න හදනවා ඇල්බම් ෆොටෝ එකට ඉන්න බැරිවෙයි කියලා.."කියලා මාව ඇදගෙන ගියා.ගිහිනුත් ආවද කීවම මට මාර තරහක් ආවේ..මෙච්චර ඉක්මනට මට සාරියවත් ගලවාගන්න වෙලාව මදි..ඒකිගෙ හිතේ මම ටොයිලට් ගිහින් ඇවිත් කියලා.කේන්තියෙන් පුපුර පුපුර මම ගිහින් ඇල්බම් ෆොටෝ එකට හිටියා..හිටියට මොකද කිසිම හිනාවක් මූණේ නෑ..අදටත් ඒ ෆොටෝ එක දකින ගානෙ මතක් වෙනවා මේ වැඩේ මට..මට ෆොටෝ එකට ලයිට් එක ෆ්ලෑෂ් වෙනකොටම වගේ හිරකරගෙන හිටිය පඩයක් පූ..........ක් ගාලා පස්ස පැත්තෙන් පිට උනා.හැබැයි ඩී.ජේ එකේ සද්දේ නිසා ඒක එච්චර ගානක් නෑ..ෆොටෝ එක ගහලා ඉවර වෙලා සඳලි මාව ඇදගෙන යන්න හදනකොටම මම ආයෙම කනට කරලා "මම තාම ගියේ නෑ යකෝ..."කියලා ඉක්මනට ඉක්මනට ඇවිදගෙන වෙඩින් හෝල් එකෙන් එලියට පැනගත්තා..හයියෙන් අඩිය තියනකොට පූක්..පූක්...ගාල පඩ වැල් වගේ යනවා..පස්සට තෙත ගතිය වගෙත් දැනෙනවා දැන් නම්..සාරිය නිසා සද්දේ එච්චර එන්නේ නෑ.සේරමත් හරි වොශ්රූම් එකට යනකොට වොශ්රූම් එකේ කට්ටිය ෆුල්...කට්ටිය මේකප් හදනවා කණ්නාඩියෙන්..තව පොඩි අය චූ දානකන් අම්මලා බලන් ඉන්නවා එක එක විකාර ගොඩයි..වොශ්රූම් එකේ ටොයිලට් 6ක් තිබ්බා..මම කෙරවලේම එකට ගිහින් ඒක ගාව හිටගෙන වටේ අයට නොපෙනෙන්න පස්ස මිරික මිරික හිටියා..ටොයිලට් එක පෙනි පෙනී එහෙම ඉවසන් ඉන්න එක ඒ තිබ්බ බරේ හැටියට නම් කරන්න මාරම අමාරුයි..මට නිකං කක්කා යන්නම වගේ එනවා.කොහොමහරි ඇතුලේ හිටිය ගර්ල් එනකන් ඉන්නත් වෙනවනෙ..විනාඩියක් ගියා දෙකක් ගියා නෑ.</p></blockquote><p></p>
[QUOTE="asanka+++, post: 27265226, member: 511944"] මගෙ නම තක්ෂිලා..ඔයාලට මතක ඇති කලින් කතාවක මම පුංචිලගෙ ගෙදර ගිහින් මට මහ රෑ කක්කා බරක් හැදිලා උන කරදරේ ගැන කතාව කීවා..අද කියන්න යන්නේ මට උන තවත් ඒ වගේම අකරතැබ්බයක් ගැන.මට අවුරුදු 23ක් වගේ ඇති මේක වෙනකොට.මගේ හොඳම යාලුවෙක්ගේ වෙඩිං එකක් මට වැටිලා තිබ්බා සෙනසුරාදා දවසක.ඉතිං දන්නවනෙ ගෑණුලමයි වෙඩිං එකක් කීවම ඕකට මාසෙක විතර ඉඳලා මහන්සි වෙනවනෙ ඇඳුම් හදාගෙන එහෙම.මමත් ජීවිතේ පලවෙනි වතාවට ලස්සන සාරියක් ඇඳලා මේ වෙඩින් එකට යන්න හිතාගෙන හිටියේ යාලුවොත් සාරි අඳිමු කීව නිසා.සෙනසුරාදා උදේ 6ට විතර නැගිටලා මම ලෑස්ති උනේ 8ට දාගත්ත ඇපොයින්මන්ට් එකට සැලුන් එකට යන්න..උදේ ටොයිලට් එකටත් හදිස්සියෙම වගේ ගියාට මොකද හදිස්සිය නිසාම හරියට ටොයිලට් ගිය වැඩේ උනෙත් නෑ.ඕක ගැන එච්චර නොහිතා මම 7.45ට වගේ ලෑස්ති වෙලා කිරි එකත් බීලා සැලුන් එකට ගියා.සැලුන් එකේ අක්කත් පැයක් එකහමාරක් වගේම සාරිය ලස්සනට අන්දලා කොන්ඩේ හදලා මට මේකප් එකක් දැම්මා.මේකප් නැතුවත් කොහොමත් ලස්සනට හැඩට හිටිය මට මේකප් එකෙන් පස්සේ පිස්සු හැදෙන පෙනුමක් තිබ්බේ..කොන්ඩේ කර්ල් කරලා නිසා ලා රෝසපාට සාරියට ඒක මාරම ලස්සනට තිබ්බා.සැලුන් එකේ අක්කා කීවේ බුරිය ලාවට වගේ පේන්න සාරිය අඳිමු කියලා පොඩි හොට් ගතියක් එන්න.කොහොමහරි 10ට වගේ කතාවෙලා තිබ්බ විදියටම අපි යාලුවො 4 දෙනෙක් වෙඩින් එක තියෙන හොටෙල් එකේ ගේට් එක ලඟට එකතුවෙලා එකටම වෙඩින් හෝල් එකට ගියා..මට ඒ වෙනකොට පොඩි අමුත්තක් වගේ දැනිලා තිබ්බේ බඩට..නිකං කක්කා බර ගතියක් වගේ තේරුනත් යාලුවෝ එක්ක කයිය ගහලා සෙල්ෆි ගහලා ඉන්නකොට ඒක අමතක වෙලා ගියා..වෙල්කම් ඩ්‍රින්ක් එක එහෙම බීලා ඉවර වෙලා කොහොමහරි බුෆේ එක ඕපන් කරාම කට්ටියම ගිහින් හොඳට කෑවා..කාලා අයිස්ක්‍රීම්,පුඩිං සේරමත් කෑවා ඩෙසරට් එකට..ඒ කාලත් විනාඩි 10ක් 15ක් ශේප් එකේ ඉන්නකොට ඔන්න අර ලාවට ලාවට දැනීගෙන ආව බර වැඩිවෙනවා මට තේරුනා.තව පැය කාලකින් වගේ කට්ටිය ඩාන්ස් කරන්න යන්න කතාවෙලා හිටියේ..මට ඒත් ඒ වෙනකොට අපහසුතාවය හොඳට දැනෙන්න අරන් තිබ්බේ.බඩ නිකං පුරෝදාලා වගේ සාමාන්‍ය කක්කා බරක් බව මට තේරුනා.කෑමක් ඇලජික් වෙලා හැදෙන විදියේ බඩ බුරුල් උන බරක් නෙමෙයි.උදේ භාගෙට ටොයිලට් ගියපු එකේ ප්‍රතිඵලයක් කියලා මට හිතුනා.දැන් කට්ටිය ඩාන්ස් කරන්න යන්න ලෑස්තිය.."තක්ෂි..මොකද බං මූණ නිකං බෙරි කරගෙන..වරෙන් යන්න ඩාන්සින් ෆ්ලෝ එකට..."කියලා මට සඳලි කතා කරත් මම "අනේ..බෑ බං..."කියලා ශේප් උනා..යාලුවෝ ටික ගිහින් නටන අතරේ මට ඉන්නම බැරි තරම් අමාරුයි දැන්..ටොයිලට් එකට යන්න හිතුනත් මේ සාරිය ඇඳගෙන කොහොමද ටොයිලට් යන්නේ කියලා හිතුන නිසා මම ඉවසගෙන හිටියා..ඔහොම ඉන්න අතරේ බලෙන්ම වගේ මාව කට්ටිය ඇදගෙන නටන්න එක්කගෙන ගියා..හීල්ස් දෙකත් දාගෙන එහාට මෙහාට ඇඹරි ඇඹරි ඩාන්ස් කර කර ඉන්න අතරෙ නම් මට තිබ්බ කක්කා බර දෙගුණ තෙගුණ උනා..හිමින් සැරේ පඩයක් දෙකකුත් ගියා තේරුනා මට.සද්දෙ එක්ක ඉතිං ඒවා නම් ගානක් නෑ..මට ඉන්නම බැරි නිසා මම සඳලිට පැත්තකට කතා කරලා කනට කරලා රහසින් "මට වොශ්රූම් එකට යන්න ඕන වගේ බං...වොශ්රූම් කොහෙද දන් නෑ නේද තියෙන්නේ..."කියලා ඇහුවා..."චූ බරද.මටත් නම් තියෙයි මට චූ බරක්...වොශ්රූම් නම් අර පැත්තේ තියෙන්නේ..තව ටිකක් එන්ජෝයි කරලා යමන් බං.."කියලා සඳලි හිනාවෙලා කීවා.ඒ කියනකොටත් මම එහාට මෙහාට පැද්දෙනවා ඇඹරෙන්න බැරිකමට..බඩත් හයියෙන් කෑ ගැහුවා එතකොටම වගේ..."නෑ...බං..චූ බරක් නම් බැරියෑ ඉතිං....කක්කා බරයි වගේ බං..."කියලා මම ආයෙම සඳලිගේ කනට කරලා කීවම ඒකිට එකපාරම බකස් ගාලා හිනාගියා.."අපොයි..කෑව විතරයි උබට බර උනාද..මට තේරුනා උබ ඇඹරෙද්දි මොකක්හරි අව්ලක් කියලා..දාලා වරෙන් ගිහින් ඉක්මනට එහෙනම්...තවත් හිරකරන් ඉන්නේ ඉතිං..."කියලා සඳලි කීවට පස්සේ මම සාරියත් හදාගෙන වෙඩින් හෝල් එකෙන් එලියට යන්න ගියා..අපරාදෙ සඳලිට කීවෙ ලැජ්ජාවේ බෑ කියලත් හිතුනා පස්සේ නම්..ඕකි අනිවාරෙන් දැන් අනිත් දෙන්නටත් ඕක කියනවා කියලා හිතුනා මට..ඒත් ඉතිං ඔය කලබලේ අස්සේ කොහෙද ඕවා නිච්චියක්.වෙඩින් හෝල් එකෙන් එලියට යන්න ලෑස්ති වෙනකොටම මට "අම්මෝ..තක්ෂි...උබ දැක්ක කල් බං..."කියලා ඇවිත් මගේ ඉස්කෝලෙ කාලේ යාලුවෙක් මට හග් එකක් දුන්නා.කොරේ පිටට මරේ කියලා දැන් ඉතිං විනාඩි 10කට 15කට බේරිල්ලක් නෑ කියලා මට හිතුනා..මමත් අමාරුවෙන් හිනාවෙලා "මහේෂිකා...උබත් දැක්ක කල් බං.."කියලා කතා බහ කරන්න ගත්තා..එක කතාවක් ඉවර වෙනකොට තව එකක් විදියට කොහොමහරි විනාඩි 10ක් විතරම වල් පල් දොඩවලා කතාව ඉවර වෙනකොටම වගේ සඳලි ඇවිත් "උබ ගිහිනුත් ආවද බං..වරෙන් වරෙන් ෆොටෝ එකට ඉන්න...අන්න අරුන් මැරෙන්න හදනවා ඇල්බම් ෆොටෝ එකට ඉන්න බැරිවෙයි කියලා.."කියලා මාව ඇදගෙන ගියා.ගිහිනුත් ආවද කීවම මට මාර තරහක් ආවේ..මෙච්චර ඉක්මනට මට සාරියවත් ගලවාගන්න වෙලාව මදි..ඒකිගෙ හිතේ මම ටොයිලට් ගිහින් ඇවිත් කියලා.කේන්තියෙන් පුපුර පුපුර මම ගිහින් ඇල්බම් ෆොටෝ එකට හිටියා..හිටියට මොකද කිසිම හිනාවක් මූණේ නෑ..අදටත් ඒ ෆොටෝ එක දකින ගානෙ මතක් වෙනවා මේ වැඩේ මට..මට ෆොටෝ එකට ලයිට් එක ෆ්ලෑෂ් වෙනකොටම වගේ හිරකරගෙන හිටිය පඩයක් පූ..........ක් ගාලා පස්ස පැත්තෙන් පිට උනා.හැබැයි ඩී.ජේ එකේ සද්දේ නිසා ඒක එච්චර ගානක් නෑ..ෆොටෝ එක ගහලා ඉවර වෙලා සඳලි මාව ඇදගෙන යන්න හදනකොටම මම ආයෙම කනට කරලා "මම තාම ගියේ නෑ යකෝ..."කියලා ඉක්මනට ඉක්මනට ඇවිදගෙන වෙඩින් හෝල් එකෙන් එලියට පැනගත්තා..හයියෙන් අඩිය තියනකොට පූක්..පූක්...ගාල පඩ වැල් වගේ යනවා..පස්සට තෙත ගතිය වගෙත් දැනෙනවා දැන් නම්..සාරිය නිසා සද්දේ එච්චර එන්නේ නෑ.සේරමත් හරි වොශ්රූම් එකට යනකොට වොශ්රූම් එකේ කට්ටිය ෆුල්...කට්ටිය මේකප් හදනවා කණ්නාඩියෙන්..තව පොඩි අය චූ දානකන් අම්මලා බලන් ඉන්නවා එක එක විකාර ගොඩයි..වොශ්රූම් එකේ ටොයිලට් 6ක් තිබ්බා..මම කෙරවලේම එකට ගිහින් ඒක ගාව හිටගෙන වටේ අයට නොපෙනෙන්න පස්ස මිරික මිරික හිටියා..ටොයිලට් එක පෙනි පෙනී එහෙම ඉවසන් ඉන්න එක ඒ තිබ්බ බරේ හැටියට නම් කරන්න මාරම අමාරුයි..මට නිකං කක්කා යන්නම වගේ එනවා.කොහොමහරි ඇතුලේ හිටිය ගර්ල් එනකන් ඉන්නත් වෙනවනෙ..විනාඩියක් ගියා දෙකක් ගියා නෑ. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom