Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෙඩින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දියාවේ මුම්බායි නුවර අධිකරණයක සිටි මේ පුද්ගලයා අසරණ පෙනුමකින් විනිසුරු දෙස බලා සිටි අතර විත්ති කූඩුවේ සිටි කාන්තාව නම් යකඩ ගැහැනියකගේ පෙනුමෙන් යුක්ත වුණා.

"ස්වාමිනි, මේ මගේ බිරිඳ. ඇය සමග යහපත් සතුටින් පිරි විවාහ ජීවිතයක් ගත කිරීමටයි මම විවාහ වුණේ. ඒත් කසාද බැඳපු දා පටන් ඇය මට නිදහසේ ඉන්න දෙන්නෙ නෑ. නිතරම ලිංගික හැසිරීමට මට බලකරනවා. මේක මට දැන් වදයක් වෙලා". ඔහු විනිසුරුට පෙත්සමක් ඉදිරිපත් කරමින් කියා සිටියා. මේ පුද්ගලයා විනිසුරුගෙන් සිය දුක කියා ඉල්ලා සිටියේ ඇයගෙන් දික්කසාදය ලබාදෙන ලෙසටයි.

නඩුව විභාග වූයේ මුම්බායි පවුල් අධිකරණයේ ප්‍රධාන විනිසුරුවරිය වූ ලක්ෂ්මි රාවෝ ඉදිරියේ. ඔහු පසුගිය ජනවාරි මසයේ පවුල් අධිකරණයේ මෙම නඩුව පැවරුවේ සිය බිරිඳ කලබලකාරී, වියරු, ඇට්ටර තැනැත්තියක බවත් කිසිම හේතුවක් නැතිව රණ්ඩු ඇති කර ගන්නා බවත් සඳහන්කරමින්. එමෙන්ම ඇය ලිංගික කාර්යය සඳහා නොසන්සිෙඳන ආසාවකින් යුක්ත බවත්, ඔවුන් විවාහ වූ 2012 අප්‍රේල් මාසයේ සිටම නිතරම තමන්ට ලිංගික කාර්යයට කැඳවා ගැනීමට කරදර කරන බවත් ඔහු පෙත්සමේ සඳහන් කර තිඛෙනවා.

"ඇය මට ලෙඩකට බේත් පෙත්තක්වත් දෙන්නේ නෑ. මාව මත්පැන් බීමටත් පොළඹවනවා" ඔහු පවසනවා. 2012 දෙසැම්බර් මාසයේ උදරාබාධයක් සඳහා රෝහල් ගත වීමෙන් පසුව වෛද්‍යවරයා දින කිහිපයක් විවේක ගන්නැයි ඔහුට පවසා ඇති. එහෙත් නිවසට පැමිණි විගස කාන්තාවට අවශ්‍ය වී ඇත්තේ ඔහු සමග යහන්ගතවීමටය.

2012 ඔක්තෝබර්වලදී ඇපෙන්ඩිසයිටීස් රෝගය සඳහා ඔහු ශල්‍යකර්මයකට භාජනය කෙරිණි. එකල ඔවුන් නැවතී සිට ඇත්තේ බිරිඳගේ සොයුරියගේ නිවසේය. ඔහු වේදනාවෙන් සිටින ඒ අවස්ථාවේ පවා බිරිඳ ලිංගික සංසර්ගය සඳහා ඔහුටා කරදර කර තිඛෙනවා.

එසේ නොකළහොත් ඇය ඔහුට තර්ජනය කර දබර කර ගන්නට පටන් ගනී. විනිශ්චයකාරවරිය වන රාවෝ පෙත්සම විභාගයට ගත් අතර බිරියට යට වූ සැමියාට දික්කසාදය සඳහා අවසර දී තිඛෙනවා.

0 Google +0

- See more at: http://offair.nethfm.com/article/4204#sthash.egUlwOUM.dpuf

[QUOTE="Chu Malli, post: 17149215, member: 513710"] ඉන්දියාවේ මුම්බායි නුවර අධිකරණයක සිටි මේ පුද්ගලයා අසරණ පෙනුමකින් විනිසුරු දෙස බලා සිටි අතර විත්ති කූඩුවේ සිටි කාන්තාව නම් යකඩ ගැහැනියකගේ පෙනුමෙන් යුක්ත වුණා. [COLOR=#B22222]"ස්වාමිනි, මේ මගේ බිරිඳ. ඇය සමග යහපත් සතුටින් පිරි විවාහ ජීවිතයක් ගත කිරීමටයි මම විවාහ වුණේ. ඒත් කසාද බැඳපු දා පටන් ඇය මට නිදහසේ ඉන්න දෙන්නෙ නෑ. නිතරම ලිංගික හැසිරීමට මට බලකරනවා. මේක මට දැන් වදයක් වෙලා".[/COLOR] ඔහු විනිසුරුට පෙත්සමක් ඉදිරිපත් කරමින් කියා සිටියා. මේ පුද්ගලයා විනිසුරුගෙන් සිය දුක කියා ඉල්ලා සිටියේ ඇයගෙන් දික්කසාදය ලබාදෙන ලෙසටයි. නඩුව විභාග වූයේ මුම්බායි පවුල් අධිකරණයේ ප්‍රධාන විනිසුරුවරිය වූ ලක්ෂ්මි රාවෝ ඉදිරියේ. ඔහු පසුගිය ජනවාරි මසයේ පවුල් අධිකරණයේ මෙම නඩුව පැවරුවේ සිය බිරිඳ කලබලකාරී, වියරු, ඇට්ටර තැනැත්තියක බවත් කිසිම හේතුවක් නැතිව රණ්ඩු ඇති කර ගන්නා බවත් සඳහන්කරමින්. එමෙන්ම ඇය ලිංගික කාර්යය සඳහා නොසන්සිෙඳන ආසාවකින් යුක්ත බවත්, ඔවුන් විවාහ වූ 2012 අප්‍රේල් මාසයේ සිටම නිතරම තමන්ට ලිංගික කාර්යයට කැඳවා ගැනීමට කරදර කරන බවත් ඔහු පෙත්සමේ සඳහන් කර තිඛෙනවා. [COLOR=#B22222]"ඇය මට ලෙඩකට බේත් පෙත්තක්වත් දෙන්නේ නෑ. මාව මත්පැන් බීමටත් පොළඹවනවා" [/COLOR]ඔහු පවසනවා. 2012 දෙසැම්බර් මාසයේ උදරාබාධයක් සඳහා රෝහල් ගත වීමෙන් පසුව වෛද්‍යවරයා දින කිහිපයක් විවේක ගන්නැයි ඔහුට පවසා ඇති. එහෙත් නිවසට පැමිණි විගස කාන්තාවට අවශ්‍ය වී ඇත්තේ ඔහු සමග යහන්ගතවීමටය. 2012 ඔක්තෝබර්වලදී ඇපෙන්ඩිසයිටීස් රෝගය සඳහා ඔහු ශල්‍යකර්මයකට භාජනය කෙරිණි. එකල ඔවුන් නැවතී සිට ඇත්තේ බිරිඳගේ සොයුරියගේ නිවසේය. ඔහු වේදනාවෙන් සිටින ඒ අවස්ථාවේ පවා බිරිඳ ලිංගික සංසර්ගය සඳහා ඔහුටා කරදර කර තිඛෙනවා. එසේ නොකළහොත් ඇය ඔහුට තර්ජනය කර දබර කර ගන්නට පටන් ගනී. විනිශ්චයකාරවරිය වන රාවෝ පෙත්සම විභාගයට ගත් අතර බිරියට යට වූ සැමියාට දික්කසාදය සඳහා අවසර දී තිඛෙනවා. [COLOR=#000000] 0[/COLOR] [COLOR=#000000]Google +0[/COLOR] [COLOR=#000000] [/COLOR] - See more at: [url]http://offair.nethfm.com/article/4204#sthash.egUlwOUM.dpuf[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom