Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෙඩි තියලා මරනවා..- මහින්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙඩි තියලා මරනවා..- මහින්ද

දරුවා ගේන්න පාසැලට ගිය තාත්තට වෙඩි තියලා මරනවා..- මහින්ද

July 6, 2019 at 3:32 am | lanka C news

දරුවා ගේන්න පාසැලට ගිය තාත්තට වෙඩි තියලා මරනවා..- මහින්ද

මේ දිනවල බොරු ප්‍රචාරයක් ගෙන යනවා අපි කිවුවා කියලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වෙනත් ජාතීන්ගේ ඡන්ද අවශ්‍ය නැහැ කියලා. දේශපාලන පක්ෂයකට ඡන්ද අවශ්‍ය නැහැ කියන පුද්ගලයින් ඉන්නවාද? දේශපාලන පක්ෂයකට සෑම ජාතියකම, සෑම ආගමකම ඡන්ද අවශ්‍යයි. පක්ෂයක සෑම ජාතියක්ම, සෑම ආගමක්ම නියෝජනය කරන අය ඉන්නා බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා ඒ බව පැවසුවේ විද්වත් වෘත්තිකයින්ගේ ප්‍රධාන කාර්යාලය වන පවුර ප්‍රධාන කාර්යාලය හා එහි වෙබ් අඩවිය විවෘත කිරීමේ උත්සවයට අද පෙරවරුවේ එක්වෙමිනි. මෙම කාර්යාලය නුගේගොඩ පිටකෝට්ට පාරේ සියපත ගොඩනැගිල්ලේ දෙවන මහලේ පිහිටා ඇත.

වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා,

‘රටේ අනාගතය ගැන මෙන්ම සමාජ, ආර්ථික ප්‍රශ්න ගැන බැලුවාම රටක් අවුරුදු 04ක් තුළ මෙහෙම විනාශ කළ හැකි දැයි කියා සිතෙනෙවා. ප්‍රශ්න වලින් මඟ හරින්න ආණ්ඩුව දවස ගානේ අලුත් ප්‍රශ්නයක් මවනවා. පසුගියදා සිදු වූ සිදුවීමත් සමඟ රටට වගේම කිසිම ජාතියකට ආරක්ෂාවක් නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ජාතියක්ම අනාරක්ෂිත තත්වයට පත්වෙලා. තාත්තට පාසලට ගිහින් තම දරුවා පාසලෙන් ගන්න බැරි තත්වයක් උදාවෙලා. ළමයා ගන්න ගිය තාත්තට වෙඩි තියලා මරනවා. එවැනි තත්වයක් රට තුළ උදාවෙලා. ජාතීන් අතර සැකය ඇතිවෙලා. රටක් ඉදිරියට යන්න අරමුණක් තිබිය යුතුයි. 2005දී ජනතාව අපෙන් ඉල්ලුවේ යුද්ධය අවසන් කරදෙන ලෙසයි. වසර 30ක් තිබූ යුද්ධය වසර තුනහමාරකින් අපි අවසන් කළා. ඊළඟට තිබුණේ සංවර්ධනය ආරම්භ කිරීමයි. අපි එයත් කළා. වසර 30ක් යුද්ධයෙන් බැට කාපු උතුරු නැගෙනහිර පළාත්වලත් යටිතල පහසුකම් ගොඩ නගමින් සංවර්ධනය කළා.

අද රටට විවිධ බලපෑම් එන්න පටන් අරගෙන. විවිධ ගිවිසුම් වලින් රට පාවා දෙන්න හදනවා. සෑම අමාත්‍යංශයකටම පිටරැටියන් ඇතුළුවෙලා. පාර්ලිමේන්තුවේ ප්‍රථම වාතාවට ඇමරිකානු ඩොලර් වලින් පඩි ලබන නිලධාරීන් පත්කරගෙන. මැතිවරණ කොමසාරිස් කාර්යාලයට, අල්ලස් දෙපාර්තමේන්තුවට මෙන්ම රටේ අනෙකුත් ආයතන වලටත් විදේශකයින් ඇතුල් වෙන්න පටන් අරගෙන. එවැනි වෙලාවක අපේ රටේ උගතුන් විද්වතුන් හා වෘත්තිකයින් වැනි රටට ආදරය කරන පිරිසක් මෙවැනි සංවිධානයක් ගොඩනගාගෙන ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවීමට මුල්වීම ගැන අපි සතුටු වෙනවා. අපේ ගමන අතරමඟ නවත්වන්නේ නැහැ. සියලුදෙනා එකතු කරගෙන මෙම ආණ්ඩුව පලවා හැරීමට කටයුතු කරනවා’

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, ගාමිණි ලොකුගේ, පවුර විද්වත් වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති එස් අමරසේකර, ලේකම් එස් ලියනගම යන මහත්වරුන්ද එක්වූහ.

රොහාන් වැලිවිට

[QUOTE="new wimal, post: 24617950, member: 394951"] [b]වෙඩි තියලා මරනවා..- මහින්ද[/b] දරුවා ගේන්න පාසැලට ගිය තාත්තට වෙඩි තියලා මරනවා..- මහින්ද July 6, 2019 at 3:32 am | lanka C news දරුවා ගේන්න පාසැලට ගිය තාත්තට වෙඩි තියලා මරනවා..- මහින්ද මේ දිනවල බොරු ප්‍රචාරයක් ගෙන යනවා අපි කිවුවා කියලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වෙනත් ජාතීන්ගේ ඡන්ද අවශ්‍ය නැහැ කියලා. දේශපාලන පක්ෂයකට ඡන්ද අවශ්‍ය නැහැ කියන පුද්ගලයින් ඉන්නවාද? දේශපාලන පක්ෂයකට සෑම ජාතියකම, සෑම ආගමකම ඡන්ද අවශ්‍යයි. පක්ෂයක සෑම ජාතියක්ම, සෑම ආගමක්ම නියෝජනය කරන අය ඉන්නා බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මහින්ද රාජපක්ෂ මහතා ඒ බව පැවසුවේ විද්වත් වෘත්තිකයින්ගේ ප්‍රධාන කාර්යාලය වන පවුර ප්‍රධාන කාර්යාලය හා එහි වෙබ් අඩවිය විවෘත කිරීමේ උත්සවයට අද පෙරවරුවේ එක්වෙමිනි. මෙම කාර්යාලය නුගේගොඩ පිටකෝට්ට පාරේ සියපත ගොඩනැගිල්ලේ දෙවන මහලේ පිහිටා ඇත. වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා, ‘රටේ අනාගතය ගැන මෙන්ම සමාජ, ආර්ථික ප්‍රශ්න ගැන බැලුවාම රටක් අවුරුදු 04ක් තුළ මෙහෙම විනාශ කළ හැකි දැයි කියා සිතෙනෙවා. ප්‍රශ්න වලින් මඟ හරින්න ආණ්ඩුව දවස ගානේ අලුත් ප්‍රශ්නයක් මවනවා. පසුගියදා සිදු වූ සිදුවීමත් සමඟ රටට වගේම කිසිම ජාතියකට ආරක්ෂාවක් නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ජාතියක්ම අනාරක්ෂිත තත්වයට පත්වෙලා. තාත්තට පාසලට ගිහින් තම දරුවා පාසලෙන් ගන්න බැරි තත්වයක් උදාවෙලා. ළමයා ගන්න ගිය තාත්තට වෙඩි තියලා මරනවා. එවැනි තත්වයක් රට තුළ උදාවෙලා. ජාතීන් අතර සැකය ඇතිවෙලා. රටක් ඉදිරියට යන්න අරමුණක් තිබිය යුතුයි. 2005දී ජනතාව අපෙන් ඉල්ලුවේ යුද්ධය අවසන් කරදෙන ලෙසයි. වසර 30ක් තිබූ යුද්ධය වසර තුනහමාරකින් අපි අවසන් කළා. ඊළඟට තිබුණේ සංවර්ධනය ආරම්භ කිරීමයි. අපි එයත් කළා. වසර 30ක් යුද්ධයෙන් බැට කාපු උතුරු නැගෙනහිර පළාත්වලත් යටිතල පහසුකම් ගොඩ නගමින් සංවර්ධනය කළා. අද රටට විවිධ බලපෑම් එන්න පටන් අරගෙන. විවිධ ගිවිසුම් වලින් රට පාවා දෙන්න හදනවා. සෑම අමාත්‍යංශයකටම පිටරැටියන් ඇතුළුවෙලා. පාර්ලිමේන්තුවේ ප්‍රථම වාතාවට ඇමරිකානු ඩොලර් වලින් පඩි ලබන නිලධාරීන් පත්කරගෙන. මැතිවරණ කොමසාරිස් කාර්යාලයට, අල්ලස් දෙපාර්තමේන්තුවට මෙන්ම රටේ අනෙකුත් ආයතන වලටත් විදේශකයින් ඇතුල් වෙන්න පටන් අරගෙන. එවැනි වෙලාවක අපේ රටේ උගතුන් විද්වතුන් හා වෘත්තිකයින් වැනි රටට ආදරය කරන පිරිසක් මෙවැනි සංවිධානයක් ගොඩනගාගෙන ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවීමට මුල්වීම ගැන අපි සතුටු වෙනවා. අපේ ගමන අතරමඟ නවත්වන්නේ නැහැ. සියලුදෙනා එකතු කරගෙන මෙම ආණ්ඩුව පලවා හැරීමට කටයුතු කරනවා’ මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, ගාමිණි ලොකුගේ, පවුර විද්වත් වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති එස් අමරසේකර, ලේකම් එස් ලියනගම යන මහත්වරුන්ද එක්වූහ. රොහාන් වැලිවිට [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom