"වෙනත් ආගමිකය&

Hindi Jokes

Member
Sep 26, 2010
9
1
0
"වෙනත් ආගමිකය&

ඉස්ලාම් මුස්ලිම් නොමැති අනිත් සාමාජිකයන් මරන්න කියා පැවසී ඇත. ඔවුන්ව දකින තැන්වල මරන්න කියා කුරානයේ ද සඳහන් වී ඇත.

ඉස්ලාමයට ඇරහිව කියන චෝදනාවලින් මෙය ද එකක් වේ. කුරානයේ 2:191 වැකිය මෙයට සාක්ෂි ලෙස පැන්වති. ජිහාද් (පවිත්‍ර සටනා කරන්න කියා කුරානයේ තිබෙන නියෝගයන් පෙන්වා මේ ලෙස විමර්ශන කරති.

මෙය පැහැදිලි කිරීම මගේ යුතුකම වී ඇත. මුස්ලිම් නොමැති සාමාජිකයන් දකින තැන්වල මරන්න කියා කුරානය පවසන බව කියන කරුණ ප්‍රථමයෙන් සලකමු.

(යුද්ධභූමියේ) හමුවූ විට ඔවුන්ව මරන්න! ඔවුන් තමුන් කෙසේ පිටත්කළෝය ද යන්න එසේම ඔවුන්ව ද පිටත්කරන්න! කැරලිගැසීම, මිනිමැරීමට වඩා බරපතල ය. මස්ජිදුල් හරාමයේ(පල්ලියක්) ඔවුන් තමුන්ට ඇරහිව සටන්කරනවිට එතැන ඔවුන්ට ඇරහිව සටන් කරන්න එපා! ඔවුන් තමුන්ට ඇරහිව සටන්කිරීමට පැමිණෙනවිට ඔවුන්ව මරන්න! (දෙවියන්) ප්‍රතික්ෂේප කරන්නන්ට දඬුවම මෙය යි.

ඔවුන් පවසන කුරානයේ වැකිය මෙයයි. මෙය දෙවෙනි මාතෘකාවේ 191 වැකිය. (2:191)

මෙම වැකියේ "ඔවුන්" කියා පවසා ඇත. යම්කිසි භාෂාවේ ඔවුන් කියා පැවසුවොත්, එය කවුරුන් ද කියා දැනගැනීමට ඉදිරියෙහි තිබෙන වැකිවල සොයාබැලිය යුතුයි. සාමාන්‍යයෙන් මුස්ලිම් නොමැති මිනිසුන්ව පවසනව ද? කිසියම් සමාජයක් පවසනව ද? යම්කිසි ක්‍රියාකාරකමක් කරපු අයව පවසනව ද?
මෙයට පිළිතුර මෙයට ඉදිරියෙන් තිබෙන වැකිවල සොයාබැලිය යුතුයි.

මෙයට ඉදිරිපිට තිබෙන වැකිය එසේම පවසමි. මෙම චෝදනාව ව්‍යාජ බව එම වැකිවලින්ම සියල්ලන්ටම දැකගැනීමට හැකිවේ වි.

තමුන්ට ඇරහිව සටන් කිරීමට පැමිණන්නන්ට අල්ලහ්ගේ මාර්ගයේ තමුන් ද සටන් කරන්න! ප්‍රමාණය ඉක්මවන්න එපා! ප්‍රමාණය ඉක්මවන්නන්ට අල්ලාහ් කරුණාවන්ත නොවෙයි.
(කුරානය 2:190)

තමුන් සමහරෙක් හේතු යුක්ති නැතිව සටනට පැමිණොහොත් ඔවුන්ට ඇරහිව සටන් කරන්න කියා මෙම වැකිවල පැවසි ඔවුන්ව මරන්න කියා අනිත් වැකියේ කුරානය පවසයි.

ඔවුන්ව මරන්න ලෙස කියන වචන මුස්ලිම් නොමැති සමාජයක් අදහස් කරන්නේ නැත. නමුත් තමුන්ට ඇරහිව සටන්කිරීමට එන්නොන් සමග සටන් කරන්න ලෙස පවසන බව මෙයින් දැකගන්නට හැකිවේ. ඉදිරිපිට තිබෙන කොටස සඟවා පසුපස තිබෙන කොටස පමණක් සමහරුන් පෙන්වනවිට මේ වගේ සැකවල් පලදෙයි.

යම් සමාජයට ඇරහිව සමාජයක් අසාධාරණ ලෙස සටනට පැමිණොහොත් ඔවුන්ට ඇරහිව සටන් කරන්න ලෙස පැවසීමේ ඇති වරද කුමක්ද? කිසියම් ආණ්ඩුවට ඇරහිව සටනට එනවිට ඔවුන් සමග සටන් නොකර ඉඳීවි ද? එසේ පවතින සටනේ සතුරන් නොමරා මොනරපිලෙන් ඔවුන්ව සුරතල් කරාවි ද?

යුද්ධයක් ලෙස එනවිට සියළු ධර්මයන් අහකට තැබීම මුළු ලොවම අනුමත කරන ක්‍රියාවෙකි.

නමුත් කුරානය "ඔවුන්ට ඇරහිව සටන් කරන්න! නමුත් ප්‍රමාණය ඉක්මවන්න එපා! ප්‍රමාණය ඉක්මවන්නන්ට අල්ලාහ් කරුණාවන්ත නොවෙයි" කියා පැවසී යුද්ධභූමියේ ද අලුත් ක්‍රමයක් පිළිපදින්න ලෙස කුරානය නියෝග කරයි.

සාධාරනත්ව හැඟීම තිබුණොත් ප්‍රශංසා කළ හැකි වැකියක් රැගෙන වැරදිව උපයෝගී කිරීම සාධාරන ද? ඔවුන් සිතිය යුතුයි.

ඒ වගේම කුරානයේ 4:89, 4:90 වෙනි වැකිවල් තෝරාගෙන ඉස්ලාම් කාෆිර් (මුස්ලිම් නොමැති අය ) මරන්න කියා පවසන බව කියති.

ඔවුන් (දෙවියන්ව ) ප්‍රතික්ෂේප කරන්නන් ලෙස වෙනස්වුන සේ තමුන්ද ඒ ලෙස වෙනස්වී ඔවුන් සහ තමුන් (ඇදහිල්ලෙන් ) සමාන වෙනු" යයි ඔවුන් ප්‍රිය කරති. ඒ නිසා ඔවුන් අල්ලාහ්ගේ මාර්ගයේ හිජ්‍රත් කරනකල් ඔවුන්ගෙන් (කවරෙකුවත් ) මිත්‍ර නොවන්න! ඔවුන් ප්‍රතික්ෂේප කළොහොත් ඔවුන්ව අල්ලන්න! ඔවුන් දකින තැන මරන්න! ඔවුන්ගෙන් කවරෙකුවත් වගකියන්නන් ලෙස ද උපකාරකයන් ලෙස ද ඇති නොකරගන්න!

"තමුන්ගෙන් ගිවිසුම් කළ සමාජිකයන් සමග හවුල්වුනු අය හැර. නැතොහොත් තමුන්ට ඇරහිව සටනට ද , තමන්ගේ සමාජිකයන්ට ඇරහිව සටනට ද එකඟ නොවුන්නන් හැර. අල්ලාහ් සිතුවොත් ඔවුන් තමුන්මත පාලනය කරගන්න ලෙස ක්‍රියාකළ හැකියි. එවිට ඔවුන් තමුන්ට ඇරහිව සටන් කරන්නට හැකිවේ. ඔවුන් තමුන්ගෙන් වැළකී තමුන්ගෙන් සටන් නොකළ තමුන් සමග සමගියෙන් සිටින්නට ප්‍රිය කළොහොත් ඔවුන්ට ඇරහිව සටන්කරන්නට කිසිම සාධාරණයක් අල්ලාහ් තමුන්ට සකසා නැත" බව කුරානය පවසයි.

මෙයින් අපට දැකගන්නට ඇති කාරණය කුමක් ද? "ඔවුන් මරන්න" කියා පැවසෙන වචන යුද්ධභූමියේ ආයුධ රැගෙන එන සතුරන්ව පවසන බව දැකගන්නට හැකිවේ.


.
 

pacchasira

Member
Jun 4, 2010
205
12
0
සතුරාව මරන්න .. මිතුරාට ආදරය කරන්න .. ඕක කියල දෙන්න ආගමක් මොකටද බන්.. :no:

ඕන පාහරයෙක් ඔය දේ කරනව.. ඒත් උඹට පුලුවන්නන් උඹට වැරද්දක් කරන කෙනාට සමාවදීල මිතුරෙක්ට වගේම සලකන්න .. ඒක තමා උතුම්.. හැබැයි වැඩේ ලේසි නෑ :nerd:

දෙවියො කියනවනන් මොනම හේතුවක් නිසා හරි තව මිනිහෙක් මරන්න කියල.. ඒ මහ චාටර් දෙවියෙක්.. :angry:
 
  • Like
Reactions: ela kaviya

ela kaviya

Member
Jul 7, 2010
156
24
0
එකමත් එක රටක
සතුරාව මරන්න .. මිතුරාට ආදරය කරන්න .. ඕක කියල දෙන්න ආගමක් මොකටද බන්.. :no:

ඕන පාහරයෙක් ඔය දේ කරනව.. ඒත් උඹට පුලුවන්නන් උඹට වැරද්දක් කරන කෙනාට සමාවදීල මිතුරෙක්ට වගේම සලකන්න .. ඒක තමා උතුම්.. හැබැයි වැඩේ ලේසි නෑ :nerd:

දෙවියො කියනවනන් මොනම හේතුවක් නිසා හරි තව මිනිහෙක් මරන්න කියල.. ඒ මහ චාටර් දෙවියෙක්.. :angry:

11.gif