Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෙනසක් අවශ්‍යයි ..එත් මේ වෙන්නේ එකමද..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙනසක් අවශ්‍යයි ..එත් මේ වෙන්නේ එකමද..?

අපේ රටට වෙනසක් අවශ්‍යයි ..එත් අද වෙන්නේ එකද ..අලුත් ආණ්ඩුව බලයට ඇවිල්ලා අවුරුද්දක් වෙනවා ..කල නොකළ දේවල් බොහොමයි ...අපේ රටට වෙනසක් ඕනි ..රට සන්වර්ධනය කරා ගෙනියන්න පුළුවන් විප්ලවවාදී පාලනයක් ඕනි ...එහෙම අරමුණකින් බලයට ගෙනාපු මේ ආණ්ඩුව ගැන ඔබ සැහීමකට පත්වෙනවද ..?

විධායක ජනාධිපති අහෝසි වීම-

රටට හොදයි එක ..එත් යම් යම් දේවල් පිලිබදව බලතල තියෙන්න ඕනි ජනාධිපතිට ..නැත්තන් නාමික කෙනෙක් වැඩක් නෑ රටකට

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්

රට ඕනි එත් එකට කිසිම දවසක දේශපාලකයන්ගේ පක්ෂ මාරු කිරීම් , අධ්‍යාපන සුදුසුකම් අනිවාර්යවිම වගේ දේවල් එකතු වෙන්න ඕනි ..ඒ වගේම බෞද්ධ ධර්මයට මුලික තැන ලැබෙන විධිහට සහ එකම රටක් වෙන්න ඕනි ..උතුරට කියල විශේෂ සැලකිල්ලක් දෙන්න බෑ .එහෙම නම් අනිත් පළාත් වලටත් දෙන්න ඕනි සම බලතල ..එහෙම උනොත් මධ්‍යම ආණ්ඩුවක් වැඩක් නෑ ..

සංඝ පාලනයට ..?

මේක නම් ඕනි නැති වැඩක් .කරන්න ඕනි නිකායේ ප්‍රධාන හමුදුරුවරයා ගන්න තීරණයට නීතිමය බලයක් ලබා දෙන විධිහට නිතිය සකස් වෙන එක ..ගිහි අපිට කිසිම අයිතියක් නෑ පැවිදි අයට නීති දන්නා ..ඒ වගේම අන්‍ය ආගම් වල අය කොහොමද හාමුදුරුවන්ට නීති දන්නේ .?

ආරක්ෂාව ..?

අද බොහොම බරපතල විධිහට අපේ බුද්ධි අංශ දුර්වල වෙලා ..බුද්ධි අංශ මුවාවෙන් වැරදි වැඩ කරපු නිලධාරීන් ඇති ..එයාලව අත්අඩංගුවට ගන්නවා මිසක රටේ මුළු බුද්ධි අංශයම දුර්වල කිරීම වැරදි ,රහස් එලියට දාන එක වැරදි

අපේ රටේ අභ්‍යන්තර ප්‍රශ්න වලට දැන් ඉන්දියාව සෘජුවම මැදිහත් වෙනවා .අපි කරන්න ඕනි මොකද්ද නැත්තේ මොකද්ද කියන එක පවා තීරණය කරන්නේ ඉන්දියාව ..එක අපේ රටේ ස්වාධීනත්වයට බලපෑමක්...පකිස්ථානයට පස්සේ අපි තමයි ඉන්දියාවට බලපාන ප්‍රධානම රට ..එක නිසා එයාලගේ රුකඩ වෙලා තමයි දැන් ආණ්ඩුව වැඩ කරන්නේ ...බොහොම බරපතල දෙයක් ...අපි ඉන්දියාවට කිව්වොත් න්‍යෂ්ටික අවි හදයි එක නිසා න්‍යෂ්ටික අවි පරික්ෂා කරන්න ඕනි කියලා එයාලා අපිට ඉඩ දෙනවද ..?

පාතාලය ප්‍රසිද්ධියේ එලියට බැහැලා

මිනිස්සු දැන් දවල් එලියට බැහැල යන්නේ බයෙන් ..කොයි වෙලේ පාතාලයේ වෙදිපරක් කන්න වෙයිද කියලා ..ඒ තරමට පසුගිය ආණ්ඩුව කාලයේ සද්ද නැතිව හිටපු අය එලියට බැහැලා ..සාපේක්ෂව කලින් ආණ්ඩුවට වඩා මේ ආණ්ඩුව කාලේදී පාතාලය සක්‍රිය වැඩි

[QUOTE="sp4chamara, post: 19576774, member: 121416"] [b]වෙනසක් අවශ්‍යයි ..එත් මේ වෙන්නේ එකමද..?[/b] [SIZE="3"]අපේ රටට වෙනසක් අවශ්‍යයි ..එත් අද වෙන්නේ එකද ..අලුත් ආණ්ඩුව බලයට ඇවිල්ලා අවුරුද්දක් වෙනවා ..කල නොකළ දේවල් බොහොමයි ...අපේ රටට වෙනසක් ඕනි ..රට සන්වර්ධනය කරා ගෙනියන්න පුළුවන් විප්ලවවාදී පාලනයක් ඕනි ...එහෙම අරමුණකින් බලයට ගෙනාපු මේ ආණ්ඩුව ගැන ඔබ සැහීමකට පත්වෙනවද ..? විධායක ජනාධිපති අහෝසි වීම- රටට හොදයි එක ..එත් යම් යම් දේවල් පිලිබදව බලතල තියෙන්න ඕනි ජනාධිපතිට ..නැත්තන් නාමික කෙනෙක් වැඩක් නෑ රටකට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රට ඕනි එත් එකට කිසිම දවසක දේශපාලකයන්ගේ පක්ෂ මාරු කිරීම් , අධ්‍යාපන සුදුසුකම් අනිවාර්යවිම වගේ දේවල් එකතු වෙන්න ඕනි ..ඒ වගේම බෞද්ධ ධර්මයට මුලික තැන ලැබෙන විධිහට සහ එකම රටක් වෙන්න ඕනි ..උතුරට කියල විශේෂ සැලකිල්ලක් දෙන්න බෑ .එහෙම නම් අනිත් පළාත් වලටත් දෙන්න ඕනි සම බලතල ..එහෙම උනොත් මධ්‍යම ආණ්ඩුවක් වැඩක් නෑ .. සංඝ පාලනයට ..? මේක නම් ඕනි නැති වැඩක් .කරන්න ඕනි නිකායේ ප්‍රධාන හමුදුරුවරයා ගන්න තීරණයට නීතිමය බලයක් ලබා දෙන විධිහට නිතිය සකස් වෙන එක ..ගිහි අපිට කිසිම අයිතියක් නෑ පැවිදි අයට නීති දන්නා ..ඒ වගේම අන්‍ය ආගම් වල අය කොහොමද හාමුදුරුවන්ට නීති දන්නේ .? ආරක්ෂාව ..? අද බොහොම බරපතල විධිහට අපේ බුද්ධි අංශ දුර්වල වෙලා ..බුද්ධි අංශ මුවාවෙන් වැරදි වැඩ කරපු නිලධාරීන් ඇති ..එයාලව අත්අඩංගුවට ගන්නවා මිසක රටේ මුළු බුද්ධි අංශයම දුර්වල කිරීම වැරදි ,රහස් එලියට දාන එක වැරදි අපේ රටේ අභ්‍යන්තර ප්‍රශ්න වලට දැන් ඉන්දියාව සෘජුවම මැදිහත් වෙනවා .අපි කරන්න ඕනි මොකද්ද නැත්තේ මොකද්ද කියන එක පවා තීරණය කරන්නේ ඉන්දියාව ..එක අපේ රටේ ස්වාධීනත්වයට බලපෑමක්...පකිස්ථානයට පස්සේ අපි තමයි ඉන්දියාවට බලපාන ප්‍රධානම රට ..එක නිසා එයාලගේ රුකඩ වෙලා තමයි දැන් ආණ්ඩුව වැඩ කරන්නේ ...බොහොම බරපතල දෙයක් ...අපි ඉන්දියාවට කිව්වොත් න්‍යෂ්ටික අවි හදයි එක නිසා න්‍යෂ්ටික අවි පරික්ෂා කරන්න ඕනි කියලා එයාලා අපිට ඉඩ දෙනවද ..? පාතාලය ප්‍රසිද්ධියේ එලියට බැහැලා මිනිස්සු දැන් දවල් එලියට බැහැල යන්නේ බයෙන් ..කොයි වෙලේ පාතාලයේ වෙදිපරක් කන්න වෙයිද කියලා ..ඒ තරමට පසුගිය ආණ්ඩුව කාලයේ සද්ද නැතිව හිටපු අය එලියට බැහැලා ..සාපේක්ෂව කලින් ආණ්ඩුවට වඩා මේ ආණ්ඩුව කාලේදී පාතාලය සක්‍රිය වැඩි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom