Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෙනසක් අවශ්‍යයි ..එත් මේ වෙන්නේ එකමද..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විධායක ජනාධිපති අහෝසි වීම-

ජනධිපතියි පර්ලිමේන්තුවයි දෙකේම බලය සමාන වෙලා. එකක් විසින් අනික යටත් නොවෙන විදිහට. දැනට පවතින ජනාධිපතිගේ බල තල සංශෝධනය කරලා පාර්ලිමේන්තුව බලාත්මක වෙන්න ඕනේ. විධායක ජනාදිපති ධූරය අහෝසි නොකර තියා ගන්න ඕනේ.

බලතල සමාන වීම තුල ලොකු ප්‍රශ්නයක් එනවා .එක තමයි පක්ෂ දෙකකින් ජනාධිපති සහ අගමැති එන වෙලාවක මත දෙකක් තිබීම තුල සහ එකගත්වයකට නොපැමිණීම තුල රටේ ආණ්ඩු බලය අස්ථාවර වෙනවා ...(හැමදාම අද වගේ සහයෝගයෙන් ඉන්න ආණ්ඩුවක් බලාපොරොත්තු වෙන්න බෑ )..අනිවාර්යෙන් ජනාධිපතිගේ බලතල යම් තරමක් අගමැතිට දෙන්න ඕනි ...එත් කිසිම වෙලාවක නායකයන් දෙන්නෙක්ට රටක් පාලනය කරන්න බෑ ..එක්කෝ අගමැති ..නැත්තන් ජනාධිපති

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්

සංශෝධනයක් ප්‍රමානවත්....

සංඝ පාලනයට ..?

සංඝයා වහන්සේලා ස්වයං පලානයක් කරගන්නේ නැති නිසා, මහා නායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා අරගෙන නීති දාන එක හොඳයි. අතීතයේ රජවරුත් ප්රතිසංවිධාන කරා. දුස්ශීල අයව ශාසනයෙන් නෙරපුවා. ගුරුකම් වගේ දේවල් ඇත්තටම අනවශ්‍යයි....

ඇත්ත ..ශාසනය පිරිසිදු වියයුතුයි ..ජාතිවාදය ඇති කරන අය පාලනය විය යුතුයි ..එක තීරණය කරන්න නායක හාමුදුරුවන් සිටිනවා .කල යුතු වන්නේ එයාලා ගන්න තීරණ වලට නීතිමය වලංඟුභාවයක් දෙන එක...ඒවා ක්‍රියාත්මක කරන්න උසාවියට බලය දෙන එක..කොහොමත් භික්ෂුව රටේ පොදු නීතියට යටත්..මන්තර ගුරුකම් කල යුතුද නැද්ද කියා තීරණය කල යුත්තේ නිකාය නායක හිමියන් මිසක ගිහියන් නොවේ .( මම මන්තර විස්වාස නොකරමි )

ආරක්ෂාව ..?

රටේ වෙන හම දෙයක්ම ජනාදිපතිගේ කනේ තියන්නේ බුද්ධි අංශ. බුද්ධි අංශ නැතුව රාජ්‍යක් පවත්වාගෙන යන්න බැහැ. බුද්ධි අංශ නැති උනොත් අපිට වඩා මෛත්‍රීට පාඩුයි. මොන මෝඩයද එහෙම වැඩ කරන්නේ. බුද්ධි අංශ දුර්වල වෙලා කියන්න එක විහිලුවක්...

බුද්ධි අංශ දුර්වල වෙලා කියන්නේ එක නවත්තලා කියන එක නෙවෙයි ..පොලිසිය බුද්ධි අංශ වල කරුණු හොයන්න යාම තුල හුදෙක් රහස් බොහොමයක් විවෘත වෙනවා ..එක රටකට අයහපත් ..වැරද්දක් කරලා තියෙනවා නම් ඒවා සෙවිය යුතු වන්නේ රහසේ බුද්ධි අංශ සහ වැරදි නොකරපු නිලධාරී ගැන හෙළි දරව් නොවන විධිහට ..අවසානයේ සාක්ෂි සහිත නම් දඩුවම් දීමය ..

පාතාලය ප්‍රසිද්ධියේ එලියට බැහැලා

කොයි කාලෙත් හිටියා. උන්ව මරන එක නම් හොඳ විසඳුමක් නෙවෙයි...

ඔව් එක ඇත්ත..කොයි කාලයේත් ආණ්ඩුවට පක්ෂ පාතාලයක් හිටිය ..එත් එදා යම් මතයක් තිබ්බ පාතාලය මර්ධනය කරනවා කියලා ..ඒ නිසා මිනිස්සු භය උනා ප්‍රසිද්ධියේ එලියට බහින්න ..එත් දැන් එහෙම නෙවෙයි ..ආණ්ඩු මැරුවත් සමග මෙතෙක් අක්‍රියව හිතපු වර්තමාන රජයට පක්ෂ පාතාලයේ ක්‍රියාකාරිත්වය වැඩි වෙලා තියෙනවා ..

[QUOTE="sp4chamara, post: 19576922, member: 121416"] [SIZE="4"]විධායක ජනාධිපති අහෝසි වීම- ජනධිපතියි පර්ලිමේන්තුවයි දෙකේම බලය සමාන වෙලා. එකක් විසින් අනික යටත් නොවෙන විදිහට. දැනට පවතින ජනාධිපතිගේ බල තල සංශෝධනය කරලා පාර්ලිමේන්තුව බලාත්මක වෙන්න ඕනේ. විධායක ජනාදිපති ධූරය අහෝසි නොකර තියා ගන්න ඕනේ. [COLOR="SeaGreen"]බලතල සමාන වීම තුල ලොකු ප්‍රශ්නයක් එනවා .එක තමයි පක්ෂ දෙකකින් ජනාධිපති සහ අගමැති එන වෙලාවක මත දෙකක් තිබීම තුල සහ එකගත්වයකට නොපැමිණීම තුල රටේ ආණ්ඩු බලය අස්ථාවර වෙනවා ...(හැමදාම අද වගේ සහයෝගයෙන් ඉන්න ආණ්ඩුවක් බලාපොරොත්තු වෙන්න බෑ )..අනිවාර්යෙන් ජනාධිපතිගේ බලතල යම් තරමක් අගමැතිට දෙන්න ඕනි ...එත් කිසිම වෙලාවක නායකයන් දෙන්නෙක්ට රටක් පාලනය කරන්න බෑ ..එක්කෝ අගමැති ..නැත්තන් ජනාධිපති [/COLOR] නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනයක් ප්‍රමානවත්....:yes: සංඝ පාලනයට ..? සංඝයා වහන්සේලා ස්වයං පලානයක් කරගන්නේ නැති නිසා, මහා නායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා අරගෙන නීති දාන එක හොඳයි. අතීතයේ රජවරුත් ප්රතිසංවිධාන කරා. දුස්ශීල අයව ශාසනයෙන් නෙරපුවා. ගුරුකම් වගේ දේවල් ඇත්තටම අනවශ්‍යයි.... [COLOR="SeaGreen"]ඇත්ත ..ශාසනය පිරිසිදු වියයුතුයි ..ජාතිවාදය ඇති කරන අය පාලනය විය යුතුයි ..එක තීරණය කරන්න නායක හාමුදුරුවන් සිටිනවා .කල යුතු වන්නේ එයාලා ගන්න තීරණ වලට නීතිමය වලංඟුභාවයක් දෙන එක...ඒවා ක්‍රියාත්මක කරන්න උසාවියට බලය දෙන එක..කොහොමත් භික්ෂුව රටේ පොදු නීතියට යටත්..මන්තර ගුරුකම් කල යුතුද නැද්ද කියා තීරණය කල යුත්තේ නිකාය නායක හිමියන් මිසක ගිහියන් නොවේ .( මම මන්තර විස්වාස නොකරමි )[/COLOR] ආරක්ෂාව ..? රටේ වෙන හම දෙයක්ම ජනාදිපතිගේ කනේ තියන්නේ බුද්ධි අංශ. බුද්ධි අංශ නැතුව රාජ්‍යක් පවත්වාගෙන යන්න බැහැ. බුද්ධි අංශ නැති උනොත් අපිට වඩා මෛත්‍රීට පාඩුයි. මොන මෝඩයද එහෙම වැඩ කරන්නේ. බුද්ධි අංශ දුර්වල වෙලා කියන්න එක විහිලුවක්... [COLOR="seagreen"] බුද්ධි අංශ දුර්වල වෙලා කියන්නේ එක නවත්තලා කියන එක නෙවෙයි ..පොලිසිය බුද්ධි අංශ වල කරුණු හොයන්න යාම තුල හුදෙක් රහස් බොහොමයක් විවෘත වෙනවා ..එක රටකට අයහපත් ..වැරද්දක් කරලා තියෙනවා නම් ඒවා සෙවිය යුතු වන්නේ රහසේ බුද්ධි අංශ සහ වැරදි නොකරපු නිලධාරී ගැන හෙළි දරව් නොවන විධිහට ..අවසානයේ සාක්ෂි සහිත නම් දඩුවම් දීමය ..[/COLOR] පාතාලය ප්‍රසිද්ධියේ එලියට බැහැලා කොයි කාලෙත් හිටියා. උන්ව මරන එක නම් හොඳ විසඳුමක් නෙවෙයි... [COLOR="seagreen"] ඔව් එක ඇත්ත..කොයි කාලයේත් ආණ්ඩුවට පක්ෂ පාතාලයක් හිටිය ..එත් එදා යම් මතයක් තිබ්බ පාතාලය මර්ධනය කරනවා කියලා ..ඒ නිසා මිනිස්සු භය උනා ප්‍රසිද්ධියේ එලියට බහින්න ..එත් දැන් එහෙම නෙවෙයි ..ආණ්ඩු මැරුවත් සමග මෙතෙක් අක්‍රියව හිතපු වර්තමාන රජයට පක්ෂ පාතාලයේ ක්‍රියාකාරිත්වය වැඩි වෙලා තියෙනවා ..[/COLOR] .[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom