Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෙනස්ම ආකාරයේ ෆීලිංග් එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙනස්ම ආකාරයේ ෆීලිංග් එකක්

වෙනස්ම ආකාරයේ ෆීලිංග් එකක්

ජීවිතයේ කුජීත භාවය යනු.

1.ෆෝන් එකේ Battery low වී ඕෆ් වූ අවස්ථාවක කරන්ට් යෑම

2.රෙදි වැලේ ජොක්කු 4ක් විතර දමා ඇති අවස්ථාවක නංගිගේ යාළුවො සෙට් එක ගෙදරට පැමිණිම.

3.යාළුවෙකුගේ ගෙදර ගොස් සිටියදී උන්ගේ ගෙදර අය ඉදිරිපිට කුණුහරුපයක් කියවීම.

4.මං නිදාගෙන ඉන්නා අතරේ අල්ලපුගෙදර එකා පාඩම් කරන සීන් එකක් අපේ අම්මා දැකීම.

5.ටීවී එකේ තනියම ෆිල්ම් එකක් බලන අතර තාත්තා එතනට එනවිටම ෆිල්ම් එකේ ජින්කි ජිකා සීන් කෑල්ලක් පෙන්වීම

6.ඩවුන්ලෝඩ් වෙන්න දාපු එකක් 99%දී ෆේල් වීම

7.පොඩි ෂෝටකුත් දාගෙන කඩේට ගිය අවස්ථාවක ටෝක් කරන කෑල්ල සහ ඒකිගෙ යාළුවො 25කින් යුක්ත ගැන්සිය හමුවීම.

8.පට්ට කෑල්ලක් චැට් එකට සෙට් වෙනකොටම ඩේට පැකේජ් එක ඉවරවීම.

9.අම්මාගෙන් ආපු කෝල් 25ක් විතර ආන්සර් කරන්නට බැරිවී ඊළගට එන එක ආන්සර් කරන්නට සිදුවීම.

10.පන්තියේ ඉස්සරහ පේලියක වාඩිවී ෆෝන් එක සයිලන්ට් දමා නොතිබූ දවසක කස්ටමර් කෙයා එකෙන් කෝල් කිරීම.

11.ගෙදරින් හිඟාකාගෙන ඩේට කාඩ් එකක් දමාගෙන ෆේස්බුක් ලොග් වෙන්න බලද්දී වයිරස් ගාඩ් එක අප්ඩේට් වීම නිසා පැකේජ් එක ඉවර වී තිබීම.

12.කලින් කෑල්ලට පට්ට සල්ලිකාර,හැන්ඩ්සම් කොල්ලෙක් සෙට් වී තිබීම

13.යකෙක් කන්න බඩගිනි සෙට් වී ගෙදර එන අවස්ථාවක අම්මා කරවිල සාදා තිබීම.

14.ක්ලාස් එකේදි ලොකු පම්ප් එකක් සෙට් වී ඇති දවසක සර් කාරයා ඉන්ටවල් එක පරක්කු කරමින් බණ කිය කිය සිටීම.

15.බස් එකේ හිටගෙන පට්ට සෙනගක් මැද කට්ට කාගෙන හිරවී යන අවස්ථාවක ඩ්රයිවර් කාරයා අජිත් මුතුකුමාරණගේ සිංදුවක් දැමීම

16.යාළුවන් සමග අඩියක් ගසා රෑ 11ට විතර ගෙදරට එද්දී තාත්තා අවදියෙන් සිටීම.

17.මං නිදාගෙන ඉන්න වෙලාවට ලයිට් එක දමාගෙන කාමරයට එන අපේ ගෙදර එවුන් ලයිට් එක නිවන්නේ නැතුව ආපසු යෑම.

18.කෑල්ලත් එක්ක බීච් එකේ ඉන්න අවස්ථාවක අල්ලපුගෙදර ඇන්ටී හමුවීම.

19.ඉස්කෝලෙදි කුප්ප වැඩක් කිරීම නිසා දඬුවම් ලබා ඇති අවස්ථාවක තාත්තා පාසලට පැමිණිම

20.යාළුවො එක්ක මළගෙදරක නයිටක් සෙට්වී සිටින අවස්ථාවක මළගෙදරක උදවිය ඉදිරියේ මහ හයියෙන් හිනා යෑම

21.අඩි 6ක් විතර උස රම්බො සයිස් නස්පානියෙක් පස්සෙන් එනවා යැයි කෑල්ල කංකෙඳිරි ගෑම

22.ෆෝන් එක ගෙදර සෙට් එකට ගසා ගමටම ඇහෙන්නට සිංදු දමා ඇති අවස්ථාවක වැලක් ප්ලේ වීම......

FB උපුටා ගන්නා ලද්දකි.......

[QUOTE="sandunrulz.s, post: 19407253, member: 383132"] [b]වෙනස්ම ආකාරයේ ෆීලිංග් එකක්[/b] [SIZE="5"]වෙනස්ම ආකාරයේ ෆීලිංග් එකක් ජීවිතයේ කුජීත භාවය යනු. 1.ෆෝන් එකේ Battery low වී ඕෆ් වූ අවස්ථාවක කරන්ට් යෑම 2.රෙදි වැලේ ජොක්කු 4ක් විතර දමා ඇති අවස්ථාවක නංගිගේ යාළුවො සෙට් එක ගෙදරට පැමිණිම. 3.යාළුවෙකුගේ ගෙදර ගොස් සිටියදී උන්ගේ ගෙදර අය ඉදිරිපිට කුණුහරුපයක් කියවීම. 4.මං නිදාගෙන ඉන්නා අතරේ අල්ලපුගෙදර එකා පාඩම් කරන සීන් එකක් අපේ අම්මා දැකීම. 5.ටීවී එකේ තනියම ෆිල්ම් එකක් බලන අතර තාත්තා එතනට එනවිටම ෆිල්ම් එකේ ජින්කි ජිකා සීන් කෑල්ලක් පෙන්වීම 6.ඩවුන්ලෝඩ් වෙන්න දාපු එකක් 99%දී ෆේල් වීම 7.පොඩි ෂෝටකුත් දාගෙන කඩේට ගිය අවස්ථාවක ටෝක් කරන කෑල්ල සහ ඒකිගෙ යාළුවො 25කින් යුක්ත ගැන්සිය හමුවීම. 8.පට්ට කෑල්ලක් චැට් එකට සෙට් වෙනකොටම ඩේට පැකේජ් එක ඉවරවීම. 9.අම්මාගෙන් ආපු කෝල් 25ක් විතර ආන්සර් කරන්නට බැරිවී ඊළගට එන එක ආන්සර් කරන්නට සිදුවීම. 10.පන්තියේ ඉස්සරහ පේලියක වාඩිවී ෆෝන් එක සයිලන්ට් දමා නොතිබූ දවසක කස්ටමර් කෙයා එකෙන් කෝල් කිරීම. 11.ගෙදරින් හිඟාකාගෙන ඩේට කාඩ් එකක් දමාගෙන ෆේස්බුක් ලොග් වෙන්න බලද්දී වයිරස් ගාඩ් එක අප්ඩේට් වීම නිසා පැකේජ් එක ඉවර වී තිබීම. 12.කලින් කෑල්ලට පට්ට සල්ලිකාර,හැන්ඩ්සම් කොල්ලෙක් සෙට් වී තිබීම 13.යකෙක් කන්න බඩගිනි සෙට් වී ගෙදර එන අවස්ථාවක අම්මා කරවිල සාදා තිබීම. 14.ක්ලාස් එකේදි ලොකු පම්ප් එකක් සෙට් වී ඇති දවසක සර් කාරයා ඉන්ටවල් එක පරක්කු කරමින් බණ කිය කිය සිටීම. 15.බස් එකේ හිටගෙන පට්ට සෙනගක් මැද කට්ට කාගෙන හිරවී යන අවස්ථාවක ඩ්රයිවර් කාරයා අජිත් මුතුකුමාරණගේ සිංදුවක් දැමීම 16.යාළුවන් සමග අඩියක් ගසා රෑ 11ට විතර ගෙදරට එද්දී තාත්තා අවදියෙන් සිටීම. 17.මං නිදාගෙන ඉන්න වෙලාවට ලයිට් එක දමාගෙන කාමරයට එන අපේ ගෙදර එවුන් ලයිට් එක නිවන්නේ නැතුව ආපසු යෑම. 18.කෑල්ලත් එක්ක බීච් එකේ ඉන්න අවස්ථාවක අල්ලපුගෙදර ඇන්ටී හමුවීම. 19.ඉස්කෝලෙදි කුප්ප වැඩක් කිරීම නිසා දඬුවම් ලබා ඇති අවස්ථාවක තාත්තා පාසලට පැමිණිම 20.යාළුවො එක්ක මළගෙදරක නයිටක් සෙට්වී සිටින අවස්ථාවක මළගෙදරක උදවිය ඉදිරියේ මහ හයියෙන් හිනා යෑම 21.අඩි 6ක් විතර උස රම්බො සයිස් නස්පානියෙක් පස්සෙන් එනවා යැයි කෑල්ල කංකෙඳිරි ගෑම 22.ෆෝන් එක ගෙදර සෙට් එකට ගසා ගමටම ඇහෙන්නට සිංදු දමා ඇති අවස්ථාවක වැලක් ප්ලේ වීම...... FB උපුටා ගන්නා ලද්දකි.......[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom