ගාල්ලේ ටවුන් එකට කිලෝමීටර් 3 විතර කිට්ටු මහමෝදර හරියේ වෙන්නම ඔය විදියට කතා කරන උන් ඉන්නේ මුහුදු බඩ. එටන පන්නයින් පස්සේ නෝමල් විදියට කතා කරන්නේ. මටත් හිතා ගන්න බෑ ඒ කොහොමද එහෙම උනේ කියල.Rathgama Galle town ekata sahena kittu unata Galle town eke un katha karana widiya wenas une kohomada?