Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Auto News & Industry updates
වෙනස් කම් සිදුවුණු PERMIT සහ අපි :)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙනස් කම් සිදුවුණු PERMIT සහ අපි

හුදෙක් උපුටා ගැනීමක් නොව පසුගිය කාලවල ලබාදුන් තීරුබදු රහිත PERMIT පිලිබදව ලැබුණු අත්දැකීම් බෙදා ගැනීමක් පමණි.

2017.06.11 POSTED

ආණ්ඩුවේ මාණ්ඩලික සේවා පන්තිය සදහා රජයෙන් නොමිලේ වාහන ලබාදීමක් ඉහත කාලවල සිදු වුනා නමුත් මේ වරප්‍රසාදය රජයේ සේවයේ ඉහලම තනතුරු අතර බෙදී ගියත් . ඉහල තනතුරු දරන නමුත් මෙම වරප්‍රසාද නොලබන පිරිසකුත් රජයේ සේවයේ සිටියා. ඒ තමා රජයේ වෛද්‍යවරු.. සවුක්ය සේවය සදහා වාහන ලබාදී තිබුනත් එයත් අමාත්‍යංශය තුලින් පිටට ගියෙනැහැ. ප්‍රයෝගිකව රාජකාරි කරයුතු සදහා රෝහල්වලින් පිටතට යන සියලුම අවස්ථාවලදී වෛද්‍යවරු හට ගමනා ගමන කටයුතු සදහා ගිලන්රථ හෝ තමන්ගේ PRIVATE වහනයක් යොදාගත යුතුව තිබුනා මේ සදහා අමතර ගෙවීමක් මුලදී ලැබුනේ නැහැ.

පසු කාලීනව මෙවැනි දුෂ්කර තාවයන් පිලිබදව දැනගත් එකල සිටි රජය වෛද්‍යවරු සදහා තීරුබදු රහිතව වහනයක් ආනයනය කර ගැනීමට ඔවුන් වෙත තීරු බදු රහිත PERMIT හදුන්වා දෙනු ලැබුවා. පසුව මෙය ආණ්ඩුවෙන් වාහන ලබා දෙනවාට වඩා ලාබදායි නිසා මාණ්ඩලික ශේණියේ සියලුම දෙනා හට DUTY ෆ්‍රී VEHICLE PERMIT එකක් දෙන්න චක්‍රලේඛනයක් අවා.

මේ පර්මිට් එක මුලින්ම DOCTORS ලා ට ලැබුන නිසා අදටත් DOCTOR PERMIT කියලා අදුන්වනවා. මේකට මුලින්ම ආනයනය කලේ NISSAN SUNNY CARS . අදටත් DOCTOR SUNNY කියලා හදුන්වන්නේ ඒ වහනය . 19 - REGISTRATION වලින් පටන් ගත්තේ (80 දශකය අග භාගයේ UNP රජය විසින් මම දන්නා විදියට මෙවරප්රසදය ලබා දුන්නේ)

පෙර්මිට් එකෙහි වාසි අවාසි.

සත්‍ය වශයෙන්ම මෙහි වාසිය ඇත්තේ PERMIT OWNER ට . කිසිදු වියදමකින් තොරව 65% වැඩි වාසියක් කෙලින්ම ඔහුට ලැබෙන නිසා . මම කියන්න යන්නේ මෙවැනි PERMIT එකක් අප විසින් මිලදී ගැනීමකදී එය අපිට වාසි දායකද අවාසි දායකද යන්න පිලිබදව.

මුලින්ම මම PREMIO 2017 F EX රථයක මිල සමග පහදන්නම් . PREMIO රථයක් සදහා PERMIT VALUE එක 25000 USD වලින් පහල පවතින්නේ.

පහත ලෙස CALCULATION එක දක්වන්න පුළුවන්.

LOCAL BANK BOC LC SETTLEMENT RATE(09.06.2017) - LKR 1.4091

FOR PREMIO :: NORMAL DUTY LKR 4'763'779/-

PERMIT DUTY 35% LKR 1'667'325/-

TOTAL COST FOR PREMIO FOR 25000 USD PERMIT

PREMIO F EX CIF YEN 2'668'000.00

LC SETTLEMENT RATE YEN : LKR 1.4091

TT RATE SAMPATH BANK YEN : LKR 1.4083

PREMIO LC MARGIN YEN 1'830'000/- * 1.4091 = LKR 2'578'653 /-

TT MRGIN YEN 838'000/- * 1.4083 = LKR 1'180'155/-

PREMIO CIF COST IN LKR 3'758'808/-

PREMIO TOTAL LANDED COST : FOR NORMAL DUTY = LKR 3'758'808/- + LKR 4'763'779/- = LKR 8'522'587.00 ( දැනට පවතින විනිමය අනුපාතය අනුව)

PREMIO TOTAL LANDED COST : FOR NORMAL 35% PERMIT = LKR 3'758'808/- + LKR 1'667'325/- = LKR 5'426'133.00

මෙහිදී PERMIT සදහා අඩුම මිලක් ලැබෙන බව පැහැදිලිවනු ඇත. නමුත් මේ ප්‍රතිලාබය කෙලින්ම ලැබෙන්නේ නියම පර්මිට් අයිතිකරුට.

නමුත් PERMIT එකක් අපවිසින් මිලදී ගතහොත් PREMIO රථය සදහා පහත ලෙස DUTY අයවීම සහ සම්පූර්ණ වියදම පහත පරිදි වේ.

PREMIO F EX CIF YEN 2'668'000.00

LC SETTLEMENT RATE YEN : LKR 1.4091

TT RATE SAMPATH BANK YEN : LKR 1.4083

PREMIO LC MARGIN YEN 1'830'000/- * 1.4091 = LKR 2'578'653 /-

TT MRGIN YEN 838'000/- * 1.4083 = LKR 1'180'155/-

PREMIO CIF COST IN LKR 3'758'808/-

PREMIO TOTAL LANDED COST : FOR NORMAL 35% PERMIT = LKR 3'758'808/- + LKR 1'667'325/- = LKR 5'426'133.00 + (බලපත්‍රය මිලදී ගත් මුදල)

** දැනට ලංකාවට ආනයනය කර ඇති වාහනවල මිල (NON PERMIT) මීට වඩා අඩුවිය හැකිය. සියලුම CALCULATIONS 09.06.2017 වන දිනට පැවතුන විනිමය අනුපාතයන්ට අනුකූලව සාදා ඇත.

නමුත් මෙහිදී අප බලපත්‍රය මිලදී ගත් මුදලද වාහනයේ මුළු මුදල සදහා එකතු විය යුතුය. පසුගිය කාලවල නම් බලපත්‍රය පැවරීමකදී එසදහා මුදලක් ගෙවිය යුතුව පැවතුනි. මෙවරත් බලපත්‍රය පැවරීමේදී එසදහා වෙනම මුදලක් ගෙවීමට අවශ්‍ය වියයුතුයි.

මේ ලෙසම VEZEL RS SENSING රථය සලකා බලමු

LOCAL BANK BOC LC SETTLEMENT RATE(09.06.2017) - LKR 1.4091

FOR VEZEL :: NORMAL DUTY LKR 3'234'100/-

PERMIT DUTY 35% LKR 1'131'935/-

TOTAL COST FOR VEZEL RS SENSING FOR 25000 USD PERMIT

VEZEL RS SENSING CIF YEN 2'755'000.00

LC SETTLEMENT RATE YEN : LKR 1.4091

TT RATE SAMPATH BANK YEN : LKR 1.4083

VEZEL RS SENSING LC MARGIN YEN 2'218'250/- * 1.4091 = LKR 3'125'736 /-

TT MRGIN YEN 536'750/- * 1.4083 = LKR 755'910/-

VEZEL RS SENSING CIF COST IN LKR 3'881'646/-

VEZEL RS SENSING TOTAL LANDED COST : FOR NORMAL DUTY = LKR 3'881'646/- + LKR 3'234'100/-= LKR 7'112'746/-

පහත දක්වා තියෙන්නේ PERMIT සදහා COST වෙන ගණන.

VEZEL RS SENSING CIF YEN 2'755'000.00

LC SETTLEMENT RATE YEN : LKR 1.4091

TT RATE SAMPATH BANK YEN : LKR 1.4083

VEZEL RS SENSING LC MARGIN YEN 2'218'250/- * 1.4091 = LKR 3'125'736 /-

TT MRGIN YEN 536'750/- * 1.4083 = LKR 755'910/-

VEZEL RS SENSING CIF COST IN LKR 3'881'646/-

VEZEL RS SENSING TOTAL LANDED COST : FOR NORMAL 35% PERMIT = LKR 3'881'646/- + LKR 1'131'935/- = LKR 5'013'581/- + බලපත්‍රය මිලදී ගත මුදල

මෙහිදී ඔබ විසින් මිලට ගන්නා ලද බලපත්‍රයකට VEZEL රථයක් ආනයනය කිරීමට බලාපොරොත්තු වන්නේ නම් බලපත්‍රය මිලට ගත් මුදල මෙයට එකතුකර බලන්න . එවිට ඔබට වැටහෙනු ඇත මොන ආකාරයේ වහනයක්ද ආනයනය කලයුත්තේ කියා.

සෑමවිටම බලපත්‍රයක් මිල දී ගන්නවානම් ,මොනවගේ වහනයක්ද මිලදී ගන්නේ කියලා බලන්න. AQUA , AXIO, GP5 බලපත්‍ර සදහා මිලදී ගන්නවානම් තේරුමක් නැහැ.(තමන්ගේම බලපත්‍රයකට මිලදී ගන්නවානම් ප්‍රශ්නයක් නැත.) . අනික බලපත්‍රයේ මිල ගැනත් සැලකිලිමත් වෙන්න අවශ්‍ය වෙනවා.

බලපත්‍රයක් මිල දී ගන්නවානම් එසදහා TRANSFER FEE එකක් ගෙවන්න සිදු වුනොත් එක අපිවිසින් අනිවාර්යෙන් ගෙවන්න සිදුවන බැවින් බලපත්‍ර මිලදී ගන්නවානම් ඒගැනත් කල්පනා කරිවන්න.

බලපත්‍ර සදහා වාහන ආනයනයේදී බලපත්‍ර යේ වටිනාකම දැන ගැනීම සදහා විනිමය අනුපාතයන් ලබා ගන්නේ අප විසින් වහනය ORDER කරන කාලයේ ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දෙන විනිමය අනුපාතයන්ය. LC OPEN කිරීම සදහා ලබා ගන්නේ අදාළ වකවානු තුල පවතින බැංකු විනිමය අනුපාතයන්ය.

අපැහැදිලි තැන ඇතොත් විමසන්න පුළුවන් - CREED

[QUOTE="creed1, post: 21784885, member: 45736"] [b]වෙනස් කම් සිදුවුණු PERMIT සහ අපි :)[/b] [SIZE="4"][B][COLOR="Red"][CENTER]හුදෙක් උපුටා ගැනීමක් නොව පසුගිය කාලවල ලබාදුන් තීරුබදු රහිත PERMIT පිලිබදව ලැබුණු අත්දැකීම් බෙදා ගැනීමක් පමණි. 2017.06.11 POSTED [/CENTER][/COLOR][/B] ආණ්ඩුවේ මාණ්ඩලික සේවා පන්තිය සදහා රජයෙන් නොමිලේ වාහන ලබාදීමක් ඉහත කාලවල සිදු වුනා නමුත් මේ වරප්‍රසාදය රජයේ සේවයේ ඉහලම තනතුරු අතර බෙදී ගියත් . ඉහල තනතුරු දරන නමුත් මෙම වරප්‍රසාද නොලබන පිරිසකුත් රජයේ සේවයේ සිටියා. ඒ තමා රජයේ වෛද්‍යවරු.. සවුක්ය සේවය සදහා වාහන ලබාදී තිබුනත් එයත් අමාත්‍යංශය තුලින් පිටට ගියෙනැහැ. ප්‍රයෝගිකව රාජකාරි කරයුතු සදහා රෝහල්වලින් පිටතට යන සියලුම අවස්ථාවලදී වෛද්‍යවරු හට ගමනා ගමන කටයුතු සදහා ගිලන්රථ හෝ තමන්ගේ PRIVATE වහනයක් යොදාගත යුතුව තිබුනා මේ සදහා අමතර ගෙවීමක් මුලදී ලැබුනේ නැහැ. පසු කාලීනව මෙවැනි දුෂ්කර තාවයන් පිලිබදව දැනගත් එකල සිටි රජය වෛද්‍යවරු සදහා තීරුබදු රහිතව වහනයක් ආනයනය කර ගැනීමට ඔවුන් වෙත තීරු බදු රහිත PERMIT හදුන්වා දෙනු ලැබුවා. පසුව මෙය ආණ්ඩුවෙන් වාහන ලබා දෙනවාට වඩා ලාබදායි නිසා මාණ්ඩලික ශේණියේ සියලුම දෙනා හට DUTY ෆ්‍රී VEHICLE PERMIT එකක් දෙන්න චක්‍රලේඛනයක් අවා. මේ පර්මිට් එක මුලින්ම DOCTORS ලා ට ලැබුන නිසා අදටත් DOCTOR PERMIT කියලා අදුන්වනවා. මේකට මුලින්ම ආනයනය කලේ NISSAN SUNNY CARS . අදටත් DOCTOR SUNNY කියලා හදුන්වන්නේ ඒ වහනය . 19 - REGISTRATION වලින් පටන් ගත්තේ (80 දශකය අග භාගයේ UNP රජය විසින් මම දන්නා විදියට මෙවරප්රසදය ලබා දුන්නේ) [SIZE="5"][B]පෙර්මිට් එකෙහි වාසි අවාසි.[/B][/SIZE] සත්‍ය වශයෙන්ම මෙහි වාසිය ඇත්තේ PERMIT OWNER ට . කිසිදු වියදමකින් තොරව 65% වැඩි වාසියක් කෙලින්ම ඔහුට ලැබෙන නිසා . මම කියන්න යන්නේ මෙවැනි PERMIT එකක් අප විසින් මිලදී ගැනීමකදී එය අපිට වාසි දායකද අවාසි දායකද යන්න පිලිබදව. මුලින්ම මම PREMIO 2017 F EX රථයක මිල සමග පහදන්නම් . PREMIO රථයක් සදහා PERMIT VALUE එක 25000 USD වලින් පහල පවතින්නේ. පහත ලෙස CALCULATION එක දක්වන්න පුළුවන්. LOCAL BANK BOC LC SETTLEMENT RATE(09.06.2017) - LKR 1.4091 FOR PREMIO :: NORMAL DUTY LKR 4'763'779/- PERMIT DUTY 35% LKR 1'667'325/- TOTAL COST FOR PREMIO FOR 25000 USD PERMIT PREMIO F EX CIF YEN 2'668'000.00 LC SETTLEMENT RATE YEN : LKR 1.4091 TT RATE SAMPATH BANK YEN : LKR 1.4083 PREMIO LC MARGIN YEN 1'830'000/- * 1.4091 = LKR 2'578'653 /- TT MRGIN YEN 838'000/- * 1.4083 = LKR 1'180'155/- PREMIO CIF COST IN LKR 3'758'808/- [COLOR="Blue"]PREMIO TOTAL LANDED COST : FOR NORMAL DUTY = LKR 3'758'808/- + LKR 4'763'779/- = LKR 8'522'587.00 ( දැනට පවතින විනිමය අනුපාතය අනුව)[/COLOR] [COLOR="Red"]PREMIO TOTAL LANDED COST : FOR NORMAL 35% PERMIT = LKR 3'758'808/- + LKR 1'667'325/- = LKR 5'426'133.00[/COLOR] මෙහිදී PERMIT සදහා අඩුම මිලක් ලැබෙන බව පැහැදිලිවනු ඇත. නමුත් මේ ප්‍රතිලාබය කෙලින්ම ලැබෙන්නේ නියම පර්මිට් අයිතිකරුට. නමුත් PERMIT එකක් අපවිසින් මිලදී ගතහොත් PREMIO රථය සදහා පහත ලෙස DUTY අයවීම සහ සම්පූර්ණ වියදම පහත පරිදි වේ. PREMIO F EX CIF YEN 2'668'000.00 LC SETTLEMENT RATE YEN : LKR 1.4091 TT RATE SAMPATH BANK YEN : LKR 1.4083 PREMIO LC MARGIN YEN 1'830'000/- * 1.4091 = LKR 2'578'653 /- TT MRGIN YEN 838'000/- * 1.4083 = LKR 1'180'155/- PREMIO CIF COST IN LKR 3'758'808/- [COLOR="DarkRed"]PREMIO TOTAL LANDED COST : FOR NORMAL 35% PERMIT = LKR 3'758'808/- + LKR 1'667'325/- = LKR 5'426'133.00[COLOR="Red"] + (බලපත්‍රය මිලදී ගත් මුදල)[/COLOR] [/COLOR] [COLOR="Red"][B] ** දැනට ලංකාවට ආනයනය කර ඇති වාහනවල මිල (NON PERMIT) මීට වඩා අඩුවිය හැකිය. සියලුම CALCULATIONS 09.06.2017 වන දිනට පැවතුන විනිමය අනුපාතයන්ට අනුකූලව සාදා ඇත.[/B][/COLOR] නමුත් මෙහිදී අප බලපත්‍රය මිලදී ගත් මුදලද වාහනයේ මුළු මුදල සදහා එකතු විය යුතුය. පසුගිය කාලවල නම් බලපත්‍රය පැවරීමකදී එසදහා මුදලක් ගෙවිය යුතුව පැවතුනි. මෙවරත් බලපත්‍රය පැවරීමේදී එසදහා වෙනම මුදලක් ගෙවීමට අවශ්‍ය වියයුතුයි. [B] මේ ලෙසම VEZEL RS SENSING රථය සලකා බලමු [/B] LOCAL BANK BOC LC SETTLEMENT RATE(09.06.2017) - LKR 1.4091 FOR VEZEL :: NORMAL DUTY LKR 3'234'100/- PERMIT DUTY 35% LKR 1'131'935/- TOTAL COST FOR VEZEL RS SENSING FOR 25000 USD PERMIT VEZEL RS SENSING CIF YEN 2'755'000.00 LC SETTLEMENT RATE YEN : LKR 1.4091 TT RATE SAMPATH BANK YEN : LKR 1.4083 VEZEL RS SENSING LC MARGIN YEN 2'218'250/- * 1.4091 = LKR 3'125'736 /- TT MRGIN YEN 536'750/- * 1.4083 = LKR 755'910/- VEZEL RS SENSING CIF COST IN LKR 3'881'646/- VEZEL RS SENSING TOTAL LANDED COST : FOR NORMAL DUTY = LKR 3'881'646/- + LKR 3'234'100/-= LKR 7'112'746/- පහත දක්වා තියෙන්නේ PERMIT සදහා COST වෙන ගණන. VEZEL RS SENSING CIF YEN 2'755'000.00 LC SETTLEMENT RATE YEN : LKR 1.4091 TT RATE SAMPATH BANK YEN : LKR 1.4083 VEZEL RS SENSING LC MARGIN YEN 2'218'250/- * 1.4091 = LKR 3'125'736 /- TT MRGIN YEN 536'750/- * 1.4083 = LKR 755'910/- VEZEL RS SENSING CIF COST IN LKR 3'881'646/- [B]VEZEL RS SENSING TOTAL LANDED COST : FOR NORMAL 35% PERMIT = LKR 3'881'646/- + LKR 1'131'935/- = LKR 5'013'581/- + බලපත්‍රය මිලදී ගත මුදල[/B] [B][COLOR="Red"]මෙහිදී ඔබ විසින් මිලට ගන්නා ලද බලපත්‍රයකට VEZEL රථයක් ආනයනය කිරීමට බලාපොරොත්තු වන්නේ නම් බලපත්‍රය මිලට ගත් මුදල මෙයට එකතුකර බලන්න . එවිට ඔබට වැටහෙනු ඇත මොන ආකාරයේ වහනයක්ද ආනයනය කලයුත්තේ කියා.[/COLOR][/B] [B][COLOR="DarkSlateGray"] සෑමවිටම බලපත්‍රයක් මිල දී ගන්නවානම් ,මොනවගේ වහනයක්ද මිලදී ගන්නේ කියලා බලන්න. AQUA , AXIO, GP5 බලපත්‍ර සදහා මිලදී ගන්නවානම් තේරුමක් නැහැ.(තමන්ගේම බලපත්‍රයකට මිලදී ගන්නවානම් ප්‍රශ්නයක් නැත.) . අනික බලපත්‍රයේ මිල ගැනත් සැලකිලිමත් වෙන්න අවශ්‍ය වෙනවා. බලපත්‍රයක් මිල දී ගන්නවානම් එසදහා TRANSFER FEE එකක් ගෙවන්න සිදු වුනොත් එක අපිවිසින් අනිවාර්යෙන් ගෙවන්න සිදුවන බැවින් බලපත්‍ර මිලදී ගන්නවානම් ඒගැනත් කල්පනා කරිවන්න. බලපත්‍ර සදහා වාහන ආනයනයේදී බලපත්‍ර යේ වටිනාකම දැන ගැනීම සදහා විනිමය අනුපාතයන් ලබා ගන්නේ අප විසින් වහනය ORDER කරන කාලයේ ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දෙන විනිමය අනුපාතයන්ය. LC OPEN කිරීම සදහා ලබා ගන්නේ අදාළ වකවානු තුල පවතින බැංකු විනිමය අනුපාතයන්ය.[/COLOR][/B] [SIZE="4"][B]අපැහැදිලි තැන ඇතොත් විමසන්න පුළුවන් - CREED [/B][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom