Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෙනස් වීමෙන් තොර දෙයක් නැත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙනස් වීමෙන් තොර දෙයක් නැත

සංක්‍රාන්ති සමය.(Friday Of Change)

වෙනස් වීමෙන් තොර දෙයක් නැත. වෙනස් වීම පිළිඹඳ කනගාටු විය යුතු නොවේ. අද සිට ඉදිරි දින 100 හෝ කිහිපය තුල අපේ රට තුල යම් වෙනසක් සිදුවේ. මේ වෙනසට පෙර බොහෝ කටකතා තිබුනත් එම කටකතා බොරු බව ඇස්පනාපිට සනාථ විය. මහින්ද රාජපක්ෂ මහතා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නායකයෙක් ලෙස රට පාලනය කර පරාජය පිළිගෙන සමුගත්තේය. ඔහුගේ අවසන් ප්‍රකාශ වලින් පැහැදිලිව ඔහුගේ නොසලීමේ ගුණය ප්‍රකට වේ. ඔහු නියම අවංක නායකයෙකි.

මහින්ද රාජපක්ෂ ගේ පරාජය හෙවත් මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණය පිලිම්බන්දව ජාති පිළිඹඳ කතා නොකර කතා කිරීම විහිළුවකි මහින්ද රාජපක්ෂ මහතාගේ චන්ද අඩු වීමට හේතුව වන්නේ ඔහුගේ පාලනයේ දුෂිත බව පිළිඹඳ පැතිර ගිය කට කතා වේ. ඒවා ට සමාජ ජාලා අඩවි වලින් ලැබුණු සහය සැලකිය යුතුය. එම කට කතාවල ඇති ශෝක්තියක් ඇතත් ගතයුතු දෙයක් පැහැදිලිවම තිබේ. එම දුෂණ වලට එකම වැරදි කාරයා ඔහු පමණක් නොවේ ඔහුගේ වටේ සිටින අය මෙන්ම සමස්ත රාජ්‍ය සේවයේ චාන්චා කාරයෝ බොහෝ වෙසෙති. රජයේ තිබුණු දුර්වල ස්වබාවය නිසා මහින්ද රාජපක්ෂට සිදු වුයේ පාරිමෙන්තුවේ බහුතරය රැක ගැනීමට විශාල ඇමති මණ්ඩලයක් නඩත්තු කිරීමත් ඔවුන් හොඳින් තබාගැනීමට ය. ඒ අනුව ඔහුටද ඔහුට පෙර සිටි චන්ද්‍රිකා ට මෙන්ම ඒවා පිලිම්බන්දව ඇස්පියා ගෙන පවතින ක්‍රමයට අනුගත වීමට සිදු විය. යුද සමයේ නම් එම හැසිරීම රජයේ ස්ථිරත්වය තබාගැනීම පිණිස ද ඉන් පසුව එය තම බලය රැකගැනීමටද භාවිත විය. මෙසේ වත්මන් මැතිවරණ ක්‍රමය යටතේදී රජයකට පාර්ලිමේන්තුවේ ලැබෙන ආසන ප්‍රමාණය සීමා කාරී වීම නිසා එම ගැටලුව පන නගී. එබැවින් රටේ යහපතට එය වෙනස් විය යුතුමය.

මෛත්‍රීපාල සිරිසේන මහතා පත්වුවත් ඔහු වටා සිටගන්නේද මහින්දට සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීන් ලා නිසා ඔහුගේ පොරොන්දුව ඉටුකිරීමට නම් බොහෝ ප්‍රශ්න වලට මුහුණදිය යුතුය. එසේම ඔහු සැබෑ ජනතාවාදී පාලකයෙක් නම් පාර්ලිමේන්තු මන්ත්‍රීන් ලාගේ පැන්ෂන් අරමුණු සහ වෙනත් හේතු නිසා පාර්ලිමේන්තුව විසිරුවීම කල්දමා පාර්ලිමේන්තු මන්ත්රීවාදී ජනපති කෙනෙක් නොවේ හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව විසිරුවා නව රජයක් පත්කළ යුතුය. එහිදී පාර්ලිමේන්තුව විසිරුවීමට ප්‍රථම දැනට පවතින බල්ලන් මෙන් කාකොටා ගන්නා මැතිවරණ ක්‍රමය වෙනස්කල ආසන මට්ටමෙන් වැඩ කරන පිරිසක් පාර්ලිමේන්තුවට ගැනීමට අවස්තාව සැලසිය යුතුය.එමගින් පහසුවෙන් ජනතාව අතර ජනප්‍රිය නමුත් ලොකු මුදලක් සහිත කෙනෙකුට වුවත් ජයගැනීමට අවස්තාව ලබාදීමෙන් අදුෂිත නව දේශපාලකයන් පිරිසකට පාර්ලිමේන්තුව විවුර්ත කල යුතුය.

මා කියන ඉහත ක්‍රමය මගින් එන්නේ ප්‍රදේශයේ සිටින වැඩ කරන කෙනෙක් බැවින් ජාති හෝ ආගම් ලෙස වැඩ කරන පක්ෂ වල නියෝජිතයන් නොව වැඩ කරන ඕනෑම කෙනෙකුට අවස්තාව ලැබේ. රටේ සදාකාලිකව විසදා සන්වර්දනයකට යාමට නම් අනිවාර්යෙන්ම ජාතිවාදී බෙදීම් තුරන් කල යුතුය.ඒ සඳහා අනිවාර්යෙන් ජාතින් ලෙස නියෝජනය වන දේශපාලන ක්‍රමය නැවැත්විය යුතුය. එසේ නැතුව ජාතින් ලෙස බෙදීම ගැටලුව විසදීමට නම් ඒකීය නොව සන්ධීය රාජ්‍යකට අප මාරු විය යුතුය. නමුත් එය සියුම්ව කල යුතුය නැත්නම් එයම මගින් රට බෙදේ(මේවා පසුව ලිපියකින් සාකච්චා කරමු). කෙසේ කලත් එමගින් ඇති අවධානම වැඩි වන්නේ ලංකාවේ දෙමල සහ මුස්ලිම් ජාතිවාදීන් මාස්ටර් පැලෑන් අනුව වැඩ කරන බැවිනි.

මෛත්‍රීගේ ජයට හේතු වූ දෙමල සහ මුස්ලිම් චන්ද සලකා බලමු. ඔහුට දීනීමට හේතුවුයේ සුලුජාතික් චන්ද බැවින් සමහරුන් මෙම මැතිවරණය දකින්නේ ජාතිවාදයට වැදුණු පහරක් ලෙසිනි. එසේම මෙය සුලුජාතිකයන් ජාතිවාදය ප්‍රතිෂේප කිරීමක් ලෙස දකිති. සිංහලයන්ගේ පටු චින්තනය ගැන දුකයි. සුලුජාතිකයන් සිරිසේන වෙනුවෙන් චන්දය දීමට හේතුව ඔවුන්ට නොතෙරීම පුදුමය. සිංහල ජනයා මෙන් නොව ඔවුන් බහුතරය වැඩ කරන්නේ ඔවුන්ගේ දේශපාලන පක්ෂ වල නායක තීරණ උඩය. මෙහිදී ජාතින් නියෝජනය කරන ඔවුන්ගේ ජාතිවාදී පක්ෂ මහින්දගෙන් වෙන්වීම නිසා එම පළාත්වල මහින්ද පරාජය විය. මහින්ද ඔවුන්ගේ රටට විරුද්ද තීරණ වලට කැමති නොවීම ඔහුගේ පරාජයට ප්‍රබල හේතුව විය. මහින්දට විරුද්දව ප්‍රබල අපේක්ෂකයෙක් සිටියදී ඔහු අවස්ථාවාදී නොවී එම ජාතිවාදීන් සමග එක් නොවීම නිසා. ඔහු පැරදුනේ රට වෙනුවෙන් වැඩ කිරීම නිසාය. එබැවින් සිරිසේන මහතා සමග ජාතිවාදී පක්ෂ සිටින බැවින් ඔහු පරිස්සමෙන් වැඩ කල යුතුය. නැත්නම් වන්නේ රටේ බෙදීමය. වටේ අය කෙසේ වෙතත් සිරිසේන මහතා නම් රටට ආදරේ කෙනෙක් බව මම විශ්වාස කරමි. මහින්දට මෙවර උතුරු නැගෙන හිරින් ලැබුණු චන්ද සුළු වුවත් සැලකිය යුතු ප්‍රමාණය නම් ජාතිවාදය නිරුපනය නොකරන දෙමල සහ මුස්ලිම් චන්ද වේ. මහින්ද ගේ දුෂණ හෝ ඒ පිළබඳ කතා අඩු වූවානම් එම චන්ද තවත් වැඩි වනු නොඅනුමානය.

සමාජ ජාල යනු සීමා පැනවිය නොහැකි සන්නිවේදන මාර්ගයක් බැවින්.දුෂණයට විරුද්දව දේශ පාලකයන් මෙල්ල කිරීමට එය හොඳ ආයුධයකි. මෙවර මහින්දට එමගින් පාඩමක් ලැබිණි. එම පාඩම සිරිසේන මහතාද වැරදි පාරේ යන්න ගියොත් එම පාඩම ලැබෙනු ඇත. මේ සංක්‍රාන්ති සමය සිරිසේන මහතා ගේ හැසිරීම්ම අධ්‍යනය කමු. කවුරු ආවත් කවුරු දිනුවත් මේ රට අපගේය. එබැවින් අවස්ථාවාදී නොවී එය රැක ගැනුම අපගේ යුතු කමයි.

ලංකාවට අවශ්‍ය සියලු ජනතාව බේදයකින් තොරව සිටිය යුතු රටකි.

මහා කළු සිංහලයා සැමදා රට වෙනුවෙනි.

Posted by මහා කළු ලාංකිකයා

http://mahakalu.blogspot.com/

[QUOTE="bravehearts, post: 18535483, member: 513648"] [b]වෙනස් වීමෙන් තොර දෙයක් නැත[/b] [COLOR="Navy"][SIZE="4"][B]සංක්‍රාන්ති සමය.(Friday Of Change)[/B] [IMG]http://1.bp.blogspot.com/-mE2u44PVMvA/VK_yW-qIfdI/AAAAAAAAAJg/vldLe58-Om4/s1600/images.jpg[/IMG] වෙනස් වීමෙන් තොර දෙයක් නැත. වෙනස් වීම පිළිඹඳ කනගාටු විය යුතු නොවේ. අද සිට ඉදිරි දින 100 හෝ කිහිපය තුල අපේ රට තුල යම් වෙනසක් සිදුවේ. මේ වෙනසට පෙර බොහෝ කටකතා තිබුනත් එම කටකතා බොරු බව ඇස්පනාපිට සනාථ විය. මහින්ද රාජපක්ෂ මහතා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නායකයෙක් ලෙස රට පාලනය කර පරාජය පිළිගෙන සමුගත්තේය. ඔහුගේ අවසන් ප්‍රකාශ වලින් පැහැදිලිව ඔහුගේ නොසලීමේ ගුණය ප්‍රකට වේ. ඔහු නියම අවංක නායකයෙකි. මහින්ද රාජපක්ෂ ගේ පරාජය හෙවත් මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණය පිලිම්බන්දව ජාති පිළිඹඳ කතා නොකර කතා කිරීම විහිළුවකි මහින්ද රාජපක්ෂ මහතාගේ චන්ද අඩු වීමට හේතුව වන්නේ ඔහුගේ පාලනයේ දුෂිත බව පිළිඹඳ පැතිර ගිය කට කතා වේ. ඒවා ට සමාජ ජාලා අඩවි වලින් ලැබුණු සහය සැලකිය යුතුය. එම කට කතාවල ඇති ශෝක්තියක් ඇතත් ගතයුතු දෙයක් පැහැදිලිවම තිබේ. එම දුෂණ වලට එකම වැරදි කාරයා ඔහු පමණක් නොවේ ඔහුගේ වටේ සිටින අය මෙන්ම සමස්ත රාජ්‍ය සේවයේ චාන්චා කාරයෝ බොහෝ වෙසෙති. රජයේ තිබුණු දුර්වල ස්වබාවය නිසා මහින්ද රාජපක්ෂට සිදු වුයේ පාරිමෙන්තුවේ බහුතරය රැක ගැනීමට විශාල ඇමති මණ්ඩලයක් නඩත්තු කිරීමත් ඔවුන් හොඳින් තබාගැනීමට ය. ඒ අනුව ඔහුටද ඔහුට පෙර සිටි චන්ද්‍රිකා ට මෙන්ම ඒවා පිලිම්බන්දව ඇස්පියා ගෙන පවතින ක්‍රමයට අනුගත වීමට සිදු විය. යුද සමයේ නම් එම හැසිරීම රජයේ ස්ථිරත්වය තබාගැනීම පිණිස ද ඉන් පසුව එය තම බලය රැකගැනීමටද භාවිත විය. මෙසේ වත්මන් මැතිවරණ ක්‍රමය යටතේදී රජයකට පාර්ලිමේන්තුවේ ලැබෙන ආසන ප්‍රමාණය සීමා කාරී වීම නිසා එම ගැටලුව පන නගී. එබැවින් රටේ යහපතට එය වෙනස් විය යුතුමය. මෛත්‍රීපාල සිරිසේන මහතා පත්වුවත් ඔහු වටා සිටගන්නේද මහින්දට සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීන් ලා නිසා ඔහුගේ පොරොන්දුව ඉටුකිරීමට නම් බොහෝ ප්‍රශ්න වලට මුහුණදිය යුතුය. එසේම ඔහු සැබෑ ජනතාවාදී පාලකයෙක් නම් පාර්ලිමේන්තු මන්ත්‍රීන් ලාගේ පැන්ෂන් අරමුණු සහ වෙනත් හේතු නිසා පාර්ලිමේන්තුව විසිරුවීම කල්දමා පාර්ලිමේන්තු මන්ත්රීවාදී ජනපති කෙනෙක් නොවේ හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව විසිරුවා නව රජයක් පත්කළ යුතුය. එහිදී පාර්ලිමේන්තුව විසිරුවීමට ප්‍රථම දැනට පවතින බල්ලන් මෙන් කාකොටා ගන්නා මැතිවරණ ක්‍රමය වෙනස්කල ආසන මට්ටමෙන් වැඩ කරන පිරිසක් පාර්ලිමේන්තුවට ගැනීමට අවස්තාව සැලසිය යුතුය.එමගින් පහසුවෙන් ජනතාව අතර ජනප්‍රිය නමුත් ලොකු මුදලක් සහිත කෙනෙකුට වුවත් ජයගැනීමට අවස්තාව ලබාදීමෙන් අදුෂිත නව දේශපාලකයන් පිරිසකට පාර්ලිමේන්තුව විවුර්ත කල යුතුය. මා කියන ඉහත ක්‍රමය මගින් එන්නේ ප්‍රදේශයේ සිටින වැඩ කරන කෙනෙක් බැවින් ජාති හෝ ආගම් ලෙස වැඩ කරන පක්ෂ වල නියෝජිතයන් නොව වැඩ කරන ඕනෑම කෙනෙකුට අවස්තාව ලැබේ. රටේ සදාකාලිකව විසදා සන්වර්දනයකට යාමට නම් අනිවාර්යෙන්ම ජාතිවාදී බෙදීම් තුරන් කල යුතුය.ඒ සඳහා අනිවාර්යෙන් ජාතින් ලෙස නියෝජනය වන දේශපාලන ක්‍රමය නැවැත්විය යුතුය. එසේ නැතුව ජාතින් ලෙස බෙදීම ගැටලුව විසදීමට නම් ඒකීය නොව සන්ධීය රාජ්‍යකට අප මාරු විය යුතුය. නමුත් එය සියුම්ව කල යුතුය නැත්නම් එයම මගින් රට බෙදේ(මේවා පසුව ලිපියකින් සාකච්චා කරමු). කෙසේ කලත් එමගින් ඇති අවධානම වැඩි වන්නේ ලංකාවේ දෙමල සහ මුස්ලිම් ජාතිවාදීන් මාස්ටර් පැලෑන් අනුව වැඩ කරන බැවිනි. මෛත්‍රීගේ ජයට හේතු වූ දෙමල සහ මුස්ලිම් චන්ද සලකා බලමු. ඔහුට දීනීමට හේතුවුයේ සුලුජාතික් චන්ද බැවින් සමහරුන් මෙම මැතිවරණය දකින්නේ ජාතිවාදයට වැදුණු පහරක් ලෙසිනි. එසේම මෙය සුලුජාතිකයන් ජාතිවාදය ප්‍රතිෂේප කිරීමක් ලෙස දකිති. සිංහලයන්ගේ පටු චින්තනය ගැන දුකයි. සුලුජාතිකයන් සිරිසේන වෙනුවෙන් චන්දය දීමට හේතුව ඔවුන්ට නොතෙරීම පුදුමය. සිංහල ජනයා මෙන් නොව ඔවුන් බහුතරය වැඩ කරන්නේ ඔවුන්ගේ දේශපාලන පක්ෂ වල නායක තීරණ උඩය. මෙහිදී ජාතින් නියෝජනය කරන ඔවුන්ගේ ජාතිවාදී පක්ෂ මහින්දගෙන් වෙන්වීම නිසා එම පළාත්වල මහින්ද පරාජය විය. මහින්ද ඔවුන්ගේ රටට විරුද්ද තීරණ වලට කැමති නොවීම ඔහුගේ පරාජයට ප්‍රබල හේතුව විය. මහින්දට විරුද්දව ප්‍රබල අපේක්ෂකයෙක් සිටියදී ඔහු අවස්ථාවාදී නොවී එම ජාතිවාදීන් සමග එක් නොවීම නිසා. ඔහු පැරදුනේ රට වෙනුවෙන් වැඩ කිරීම නිසාය. එබැවින් සිරිසේන මහතා සමග ජාතිවාදී පක්ෂ සිටින බැවින් ඔහු පරිස්සමෙන් වැඩ කල යුතුය. නැත්නම් වන්නේ රටේ බෙදීමය. වටේ අය කෙසේ වෙතත් සිරිසේන මහතා නම් රටට ආදරේ කෙනෙක් බව මම විශ්වාස කරමි. මහින්දට මෙවර උතුරු නැගෙන හිරින් ලැබුණු චන්ද සුළු වුවත් සැලකිය යුතු ප්‍රමාණය නම් ජාතිවාදය නිරුපනය නොකරන දෙමල සහ මුස්ලිම් චන්ද වේ. මහින්ද ගේ දුෂණ හෝ ඒ පිළබඳ කතා අඩු වූවානම් එම චන්ද තවත් වැඩි වනු නොඅනුමානය. සමාජ ජාල යනු සීමා පැනවිය නොහැකි සන්නිවේදන මාර්ගයක් බැවින්.දුෂණයට විරුද්දව දේශ පාලකයන් මෙල්ල කිරීමට එය හොඳ ආයුධයකි. මෙවර මහින්දට එමගින් පාඩමක් ලැබිණි. එම පාඩම සිරිසේන මහතාද වැරදි පාරේ යන්න ගියොත් එම පාඩම ලැබෙනු ඇත. මේ සංක්‍රාන්ති සමය සිරිසේන මහතා ගේ හැසිරීම්ම අධ්‍යනය කමු. කවුරු ආවත් කවුරු දිනුවත් මේ රට අපගේය. එබැවින් අවස්ථාවාදී නොවී එය රැක ගැනුම අපගේ යුතු කමයි. ලංකාවට අවශ්‍ය සියලු ජනතාව බේදයකින් තොරව සිටිය යුතු රටකි. මහා කළු සිංහලයා සැමදා රට වෙනුවෙනි. Posted by මහා කළු ලාංකිකයා [/SIZE][/COLOR] [URL="http://mahakalu.blogspot.com/"]http://mahakalu.blogspot.com/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom