Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෙනස උදාවෙයි-ඇමරිකාව GSP+ සහනය කපා දමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙනස උදාවෙයි-ඇමරිකාව GSP+ සහනය කපා දමයි

ශ්රී ලංකාවට මෙතෙක් ලබා දී තිබූ GSP බදු සහනය මෙම දෙසැම්බර් 31 වැනිදායින් පසු නැවත දීර්ඝ නොකිරීමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කර ඇත.

කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය මේ බව නිවේදනය කර තිබේ.

මේ අනුව ශ්රි ලංකා නිෂ්පාදනයන් ගණනාවක් සදහා කිසිදු තීරු බදු අයහකිරීමකින් තොරව ඇමරිකානු වෙළදපලට පිවිසීමට තිබූ අවස්ථාව අහිමි වෙයි.

ශ්රි ලංකාවේ සමස්ථ අපනයනයෙන් 18%ක් පමණ සිදු කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයටයි.

එමගින් මෙරටට වාර්ෂිකව ඩොලර් බිලියන 2.2ක පමණ මුදලක් ලැබෙයි. (හම්බන්තොට වරාය චීනයට ලබා දී ඇත්තේ ඩොලර් බිලියන 1.1කටයි)

රෙදි පිලි, රබර් නිෂ්පාදන, විසිතුරු මසුන් ප්රධාන වශයෙන් ශ්රි ලංකාවෙන් ඇමරිකාවට අපනයනය කරනු ලබයි.

බදු සහනය අහිමි වීමත් සමග තීරැු බදු ගෙවමින් ලෝකයේ සෙසු රටවල නිෂ්පාදන සමග තරගකරමින් ඇමරිකානු වෙලදපලට භාණ්ඩ ලබා දීමට ශ්රී ලංකාවට සිදුවෙයි.

**** දැන් නම් ලක්ශ 62කේ මීහරක්ට වෙනස තදේටම උදාවෙයි....ඕන්න ආර්තික ඔස්තාර් වැඩපිලිවෙල ...පැහැදිලි වෙනස...

[QUOTE="erozan, post: 22667310, member: 346866"] [b]වෙනස උදාවෙයි-ඇමරිකාව GSP+ සහනය කපා දමයි[/b] [SIZE="3"][COLOR="Blue"][CENTER] [CENTER][IMG]http://i64.tinypic.com/hs9l6q.jpg[/IMG][/CENTER] ශ්රී ලංකාවට මෙතෙක් ලබා දී තිබූ GSP බදු සහනය මෙම දෙසැම්බර් 31 වැනිදායින් පසු නැවත දීර්ඝ නොකිරීමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කර ඇත. කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය මේ බව නිවේදනය කර තිබේ. මේ අනුව ශ්රි ලංකා නිෂ්පාදනයන් ගණනාවක් සදහා කිසිදු තීරු බදු අයහකිරීමකින් තොරව ඇමරිකානු වෙළදපලට පිවිසීමට තිබූ අවස්ථාව අහිමි වෙයි. ශ්රි ලංකාවේ සමස්ථ අපනයනයෙන් 18%ක් පමණ සිදු කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයටයි. එමගින් මෙරටට වාර්ෂිකව ඩොලර් බිලියන 2.2ක පමණ මුදලක් ලැබෙයි. (හම්බන්තොට වරාය චීනයට ලබා දී ඇත්තේ ඩොලර් බිලියන 1.1කටයි) රෙදි පිලි, රබර් නිෂ්පාදන, විසිතුරු මසුන් ප්රධාන වශයෙන් ශ්රි ලංකාවෙන් ඇමරිකාවට අපනයනය කරනු ලබයි. බදු සහනය අහිමි වීමත් සමග තීරැු බදු ගෙවමින් ලෝකයේ සෙසු රටවල නිෂ්පාදන සමග තරගකරමින් ඇමරිකානු වෙලදපලට භාණ්ඩ ලබා දීමට ශ්රී ලංකාවට සිදුවෙයි. [COLOR="Red"]**** දැන් නම් ලක්ශ 62කේ මීහරක්ට වෙනස තදේටම උදාවෙයි....ඕන්න ආර්තික ඔස්තාර් වැඩපිලිවෙල ...පැහැදිලි වෙනස...[/COLOR] [/CENTER][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom