Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෙනස උදාවෙයි - ප්‍රෙට්ට්‍රල් ලීටරය 200 යි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙනවා නම් උත්තර තියෙනවා ඉතින්... මේ සතියෙ ඉරිදා ඉදලා කඩවත කිරිබත්ගොඩ පෙට්‍රල් ශෙඩ් වල තෙල් ගහන්න පෝලිම. බිල්ලො මවලා කියලා එක එක පොන්නයො කිව්වට බිල්ලො මවලා නෑ.. බිල්ලො පෙන්නලා තියෙන්නෙ. ඊයෙත් කිරිබත්ගොඩ ශෙඩ් දෙකක පෙට්‍රල් නෑ. තියෙන ශෙඩ් වල පෝලිම් හිටින්නෙ නිකන්ම නෙවෙයි නෙ. වාහන වලට තෙල් ගහන්න ඕන නිසාත්, ඇත්තටම තෙල් නැති නිසාත් මිනිස්සු පෝලිම් වෙන එක තමා වෙන්නෙ. උඹ මාර ගේමක් දෙනවා රටේ තෙල් ප්‍රශ්න නෑ කියලා එලකිරියෙ පම්පෝරි ගහන්න... ඒ වුනාට රටේ වෙන්නෙ මෙන්න මේවා..

මහජන උපයෝගීතා කොමිසම පවසන ආකාරයට ඉදිරි මාස තුන සඳහා විදුලිය කප්පාදුවකින් තොරව පවත්වාගෙන යාම ගැටලු සහගත බව ලංකා විදුලිබල මණ්ඩල විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් පවසනවා.

ඒ අනුව වැස්ස ලැබෙන තෙක් ජල විදුලිය ආරක්ෂා කර ගත යුතු බවත් එසේ නොමැති වුවහොත් ජල විදුලි උත්පාදන කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

පවතින තත්ත්වය හමුවේ ජල විදුලිය අවසන් වුවහොත් රට විදුලි අර්බුදයකට මුහුණදෙන බවයි ලංකා විදුලිබල මණ්ඩල විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් සඳහන් කළේ.

තාප විදුලි බලාගාර සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොලැබුන හොත් එය පවත්වාගෙන යාමට නොහැකි වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අනිත් එක තමා මිනිහෙක් සාමාන්යෙන් දවස ගානෙ පෙට්‍රල් ගහන්නෙ නෑ තෝ වගේ. තෝ නම් ඉතින් වහල් කමේ ගියා 200ක් ඉල්ලගත්තා 100 ක පෙට්‍රල් ගහන් ගෙදර ආවා. ඕක නේ රූටින් එක උබේ හැමදාම.

දැන් තෙල් ගේන්නෙ ණයට නේ ? කවදා වෙනකන් ද දන්නෑ ණයට ගේන්නෙ ? අර එක පොන්නයෙක් මෙන්න මෙහෙම කතාවක් කියලා තිබ්බා එක ත්‍රෙඩ් එකක.

මේවනම් අන්ඩු නෙමේයි පාන්ඩු,

පෙට්‍ර්ල් හිඟය නිසා ජනතාව අන්ඩුවට දොෂාරෝපණය කරයි.

මෙන්න රටේ ඇත්ත තත්වය...අනේ අපොයි රටට ගිය කල..

දැන් සනීප ඇති ප්‍රෙට්ට්‍රල්ටිකවත් බෙදාගන්ඩ බැරි පාන්ඩුවක්...මුන්ට චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට ගහන්ඩ ඔනෙ මඩුවලිගෙන්...ගොන් හැත්ත උන් හින්ද අනිත් මිනිස්සුත් අමාරුවෙ...

මේ වැඩ බැරි ආණ්ඩුව හින්දා රටේ සියලුම ක්ෂේත්‍ර අද කඩා වැඩිලා. හැමතැනම අර්බුද. හරියට තෙල් ටිකවත් බෙදාගන්න බැරි ආණ්ඩුවක් කොහොමද රටක් පාලනය කරන්නේ කියලා අපි අහන්න කැමැතියි.

තෙල් අර්බුදයක් නැහැ කියලා ඇමැති කිව්වට රටේ හැමතැනම ඉන්ධන පිරවුම්හල් ළඟ හැතැප්ම ගණන් දිග පෝලිම් දකින්නට තියෙනවා. අර්බුදයක් නැත්නම් පිරවුම්හල්වල තෙල් නැත්තේ මොකද? දැන්වත් රටට ඇත්ත හෙලිකරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

ආණ්ඩුව හදන්නේ බොරුවෙන් රට කරවන්නයි. බොරුවෙන් බලය ගත්තට බොරුවෙන් බලය පවත්වාගෙන යන්න බැහැ කියලා කතාවක් තියෙනවා. ආණ්ඩුව අද මුහුණපාලා ඉන්නේ අන්න ඒ තත්ත්වයටයි. බොරුකාරයන්ගේ නිරුවත අද ජනතාව ඉදිරියේ හෙළිදරව් වෙලා ඉවරයි.

ඉතින් කාබනික රාබු උන්ඩියල් පෙට්‍රල් පොන්නයො අපිට නම් දැන් සැපයි...

වැඩ බැරි ආන්ඩුව කියලා පෙන්නුවෙ මීට සෑහෙන්න කාලෙකට කලින්...

[QUOTE="Underground, post: 27384763, member: 517030"] දෙනවා නම් උත්තර තියෙනවා ඉතින්... මේ සතියෙ ඉරිදා ඉදලා කඩවත කිරිබත්ගොඩ පෙට්‍රල් ශෙඩ් වල තෙල් ගහන්න පෝලිම. බිල්ලො මවලා කියලා එක එක පොන්නයො කිව්වට බිල්ලො මවලා නෑ.. බිල්ලො පෙන්නලා තියෙන්නෙ. ඊයෙත් කිරිබත්ගොඩ ශෙඩ් දෙකක පෙට්‍රල් නෑ. තියෙන ශෙඩ් වල පෝලිම් හිටින්නෙ නිකන්ම නෙවෙයි නෙ. වාහන වලට තෙල් ගහන්න ඕන නිසාත්, ඇත්තටම තෙල් නැති නිසාත් මිනිස්සු පෝලිම් වෙන එක තමා වෙන්නෙ. උඹ මාර ගේමක් දෙනවා රටේ තෙල් ප්‍රශ්න නෑ කියලා එලකිරියෙ පම්පෝරි ගහන්න... ඒ වුනාට රටේ වෙන්නෙ මෙන්න මේවා.. [COLOR=rgb(41, 105, 176)][B]මහජන උපයෝගීතා කොමිසම පවසන ආකාරයට ඉදිරි මාස තුන සඳහා විදුලිය කප්පාදුවකින් තොරව පවත්වාගෙන යාම ගැටලු සහගත බව ලංකා විදුලිබල මණ්ඩල විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් පවසනවා.[/B][/COLOR] [B][COLOR=rgb(41, 105, 176)] ඒ අනුව වැස්ස ලැබෙන තෙක් ජල විදුලිය ආරක්ෂා කර ගත යුතු බවත් එසේ නොමැති වුවහොත් ජල විදුලි උත්පාදන කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. පවතින තත්ත්වය හමුවේ ජල විදුලිය අවසන් වුවහොත් රට විදුලි අර්බුදයකට මුහුණදෙන බවයි ලංකා විදුලිබල මණ්ඩල විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් සඳහන් කළේ. [/COLOR][/B] [COLOR=rgb(226, 80, 65)][B]තාප විදුලි බලාගාර සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොලැබුන හොත්[/B][/COLOR][COLOR=rgb(41, 105, 176)][B] එය පවත්වාගෙන යාමට නොහැකි වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.[/B][/COLOR] අනිත් එක තමා මිනිහෙක් සාමාන්යෙන් දවස ගානෙ පෙට්‍රල් ගහන්නෙ නෑ තෝ වගේ. තෝ නම් ඉතින් වහල් කමේ ගියා 200ක් ඉල්ලගත්තා 100 ක පෙට්‍රල් ගහන් ගෙදර ආවා. ඕක නේ රූටින් එක උබේ හැමදාම. දැන් තෙල් ගේන්නෙ ණයට නේ ? කවදා වෙනකන් ද දන්නෑ ණයට ගේන්නෙ ? අර එක පොන්නයෙක් මෙන්න මෙහෙම කතාවක් කියලා තිබ්බා එක ත්‍රෙඩ් එකක. [COLOR=rgb(61, 142, 185)][B]මේවනම් අන්ඩු නෙමේයි පාන්ඩු, පෙට්‍ර්ල් හිඟය නිසා ජනතාව අන්ඩුවට දොෂාරෝපණය කරයි.[/B][/COLOR] [COLOR=rgb(65, 168, 95)][B]මෙන්න රටේ ඇත්ත තත්වය...අනේ අපොයි රටට ගිය කල..:(:([/B][/COLOR] [COLOR=rgb(147, 101, 184)][B]දැන් සනීප ඇති ප්‍රෙට්ට්‍රල්ටිකවත් බෙදාගන්ඩ බැරි පාන්ඩුවක්...මුන්ට චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට ගහන්ඩ ඔනෙ මඩුවලිගෙන්...ගොන් හැත්ත උන් හින්ද අනිත් මිනිස්සුත් අමාරුවෙ...[/B][/COLOR] [COLOR=rgb(124, 112, 107)][B]මේ වැඩ බැරි ආණ්ඩුව හින්දා රටේ සියලුම ක්ෂේත්‍ර අද කඩා වැඩිලා. හැමතැනම අර්බුද. හරියට තෙල් ටිකවත් බෙදාගන්න බැරි ආණ්ඩුවක් කොහොමද රටක් පාලනය කරන්නේ කියලා අපි අහන්න කැමැතියි.[/B][/COLOR] [B][COLOR=rgb(124, 112, 107)] තෙල් අර්බුදයක් නැහැ කියලා ඇමැති කිව්වට රටේ හැමතැනම ඉන්ධන පිරවුම්හල් ළඟ හැතැප්ම ගණන් දිග පෝලිම් දකින්නට තියෙනවා. අර්බුදයක් නැත්නම් පිරවුම්හල්වල තෙල් නැත්තේ මොකද? දැන්වත් රටට ඇත්ත හෙලිකරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. [/COLOR][/B] [COLOR=rgb(124, 112, 107)][B]ආණ්ඩුව හදන්නේ බොරුවෙන් රට කරවන්නයි. බොරුවෙන් බලය ගත්තට බොරුවෙන් බලය පවත්වාගෙන යන්න බැහැ කියලා කතාවක් තියෙනවා. ආණ්ඩුව අද මුහුණපාලා ඉන්නේ අන්න ඒ තත්ත්වයටයි. බොරුකාරයන්ගේ නිරුවත අද ජනතාව ඉදිරියේ හෙළිදරව් වෙලා ඉවරයි.[/B][/COLOR] ඉතින් කාබනික රාබු උන්ඩියල් පෙට්‍රල් පොන්නයො අපිට නම් දැන් සැපයි... වැඩ බැරි ආන්ඩුව කියලා පෙන්නුවෙ මීට සෑහෙන්න කාලෙකට කලින්... [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom